tag:blogger.com,1999:blog-7642968051257221094.post8900040242211736416..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: නරීටා ගුවන් තොටුපළTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7642968051257221094.post-76981070724057097882016-08-14T07:05:51.737-04:002016-08-14T07:05:51.737-04:00Singapore Immigration එකේ පෝලිමේ සිටිනා විට ඊලග කව...Singapore Immigration එකේ පෝලිමේ සිටිනා විට ඊලග කවුන්ටරය හිස් වී ඇති බව මා නොදැක්කෙමි. එබැවින් තවදුරටත් පෝලිමේ සිටි බැවින් එම නිලධාරියාට කේන්ති ගෝස් විශාල සද්දයකින් මට බෙරිහන් දුනි. ඔහු කාල වර්ණයෙන් යුතු මහත නිලධාරියෙකි.//////////// They never do it for a white person
Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46437546261244489272016-08-14T07:04:45.820-04:002016-08-14T07:04:45.820-04:00දෙමලු කියා මනුෂ්‍යයින්ට පරිබව කිරීමෙන් වලකින්න.///...දෙමලු කියා මනුෂ්‍යයින්ට පරිබව කිරීමෙන් වලකින්න./////////// +++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39978077176440891952016-08-14T03:16:34.762-04:002016-08-14T03:16:34.762-04:00මේ දවස් වල රුවන්ගේ බ්ලොග් එක බලන්න බැරි උනා වැඩ රා...මේ දවස් වල රුවන්ගේ බ්ලොග් එක බලන්න බැරි උනා වැඩ රාජකාරි බහුල උන නිසා.

ජපන් ගුවන් යානා සේවිකාවන් ඉතා ආචාරශීලීය. ඔවුන් නිතරම සිනා මුසු මුහුණින් කතා බස් කරති. ගුවන් යානයට නැගීමට ප්‍රථම කෙරෙන පරීක්ෂාවේදී ඔවුන් ඉතා ආචාරශීලී ලෙස මගෙන් පාවහන් ගලවන ලෙස ඉල්ලීය. එහෙත් සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල මෙය නියෝග ආකාරයෙන් රළුව කෙරෙන බව මම අත්දැක තිබේ.

සත්තකින්ම ඔව්. ඔවුන් ඉතා මිත්‍රශීලි වේ. සිංගපුරුව ගැනනම් කතා කොට වැඩක් නැත. අපේ මිනිස්සු කරන වැඩ නිසා බොහෝ ගුවන් තොටුපොලවලින් බලන්නේ අමුතුම කෝණයකිනි.

වරක් මා සැන් ෆ්රැන්සිස්කෝ වෙත පියාසර කිරීමේදී ට්‍රාන්සිට් එක තිබ්බේ සිංගපුරුවෙනි. අඩු මිලට තිබු ගුවන් ටිකට් පතක් මිලට ගත්තත් සිංගපුරුවේ ට්‍රාන්සිට් ටයිම් එක පැය 12 පමණ තිබුණි. නිකරුනේ ගුවන් තොටුපලේ රස්තියාදු වෙමින් කාලය කනවට වඩා එලියට යාමට තීරණය කලෙමි.

Singapore Immigration එකේ පෝලිමේ සිටිනා විට ඊලග කවුන්ටරය හිස් වී ඇති බව මා නොදැක්කෙමි. එබැවින් තවදුරටත් පෝලිමේ සිටි බැවින් එම නිලධාරියාට කේන්ති ගෝස් විශාල සද්දයකින් මට බෙරිහන් දුනි. ඔහු කාල වර්ණයෙන් යුතු මහත නිලධාරියෙකි.

ඉන්දියාව ගැන වැඩක් නැත. එය තුන්වන ලෝකයේ දකුණු ආසියානු රටකි. Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85398636196305842912016-08-14T03:04:41.329-04:002016-08-14T03:04:41.329-04:00දෙමලු කියා මනුෂ්‍යයින්ට පරිබව කිරීමෙන් වලකින්න.දෙමලු කියා මනුෂ්‍යයින්ට පරිබව කිරීමෙන් වලකින්න.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30135800716956002332016-08-13T22:23:45.142-04:002016-08-13T22:23:45.142-04:001983 පසු ලංකා ද්‍රවිඩයන් ලෝකයේ සෑම මුල්ලකටම විසිරී...1983 පසු ලංකා ද්‍රවිඩයන් ලෝකයේ සෑම මුල්ලකටම විසිරී ගියා. ජපානයේ සුළු කොටසක් ඉන්නවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19077864247202765692016-08-13T20:52:20.082-04:002016-08-13T20:52:20.082-04:00ජපානේ දෙමෙල්ලු නෑනේජපානේ දෙමෙල්ලු නෑනේanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22189462048117213202016-08-13T15:45:46.041-04:002016-08-13T15:45:46.041-04:00මේ දෙසැම්බරයේ නරිටා හරහා ලංකාවට යන්න අදහසක් ආවා///...මේ දෙසැම්බරයේ නරිටා හරහා ලංකාවට යන්න අදහසක් ආවා//// +++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1936219121646730502016-08-13T15:45:11.848-04:002016-08-13T15:45:11.848-04:00ජපානෙන් සංක්‍රමණය වෙච්ච කෙනෙක් ඉන්නවා අකාරි කියලා ...ජපානෙන් සංක්‍රමණය වෙච්ච කෙනෙක් ඉන්නවා අකාරි කියලා ලෝයර් කෙනෙක් මම දන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21047351661619720582016-08-13T15:44:14.586-04:002016-08-13T15:44:14.586-04:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25936043647819063502016-08-13T15:44:04.741-04:002016-08-13T15:44:04.741-04:00ඔවුන් සතුව ප්‍රබල කල්ච එකක් තිබෙනවා ඔවුන් සතුව ප්‍රබල කල්ච එකක් තිබෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61078570617147611752016-08-13T15:20:50.487-04:002016-08-13T15:20:50.487-04:00ඒකට අපේ අයියලා ; නිකක් හාල් දෙනකොට ඒක ගෙනියන්න මල්...ඒකට අපේ අයියලා ; නිකක් හාල් දෙනකොට ඒක ගෙනියන්න මල්ලකුත් ඉල්ලුවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41947955431377623832016-08-13T15:20:05.669-04:002016-08-13T15:20:05.669-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13947571370809513512016-08-13T15:19:52.460-04:002016-08-13T15:19:52.460-04:00ඇත්ත ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63333658302320104932016-08-13T15:19:39.714-04:002016-08-13T15:19:39.714-04:00++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55530723158432059312016-08-13T15:19:28.802-04:002016-08-13T15:19:28.802-04:00ඒත් ජපන් කෑම මාර රහයි.///// මම ආස ඉඟරු පෙති එක්ක බ...ඒත් ජපන් කෑම මාර රහයි.///// මම ආස ඉඟරු පෙති එක්ක බැදපු මාළු ඩිෂ් එකටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61282263167004137972016-08-13T15:18:08.861-04:002016-08-13T15:18:08.861-04:00ඔය කියන්නේ ජපන් කරා ්ට් කෑමක් ගැන නේද ? ඔය කියන්නේ ජපන් කරා ්ට් කෑමක් ගැන නේද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4880559515681678152016-08-13T15:17:13.632-04:002016-08-13T15:17:13.632-04:00thanks කෙන්කියුෂා / ගනුදෙනුකරුවන්ට හැකි සෑම අවස්ථා...thanks කෙන්කියුෂා / ගනුදෙනුකරුවන්ට හැකි සෑම අවස්ථාවකදීම උපරිම ගරුත්වය ලබාදී අපහසුතාවයකට ලක්නොවෙන සේ කටයුතු කිරීම ජපානයේ ක්‍රමයයි.///// agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77521844673782974642016-08-13T15:16:21.654-04:002016-08-13T15:16:21.654-04:00eseya eseya Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7419841863140465052016-08-13T13:06:19.718-04:002016-08-13T13:06:19.718-04:00හැම රටකින්ම ඇමරිකාවට, කැනඩාවට සංක්‍රමණිකයන් ආවාට ජ...හැම රටකින්ම ඇමරිකාවට, කැනඩාවට සංක්‍රමණිකයන් ආවාට ජපානෙන් සංක්‍රමණය වෙච්ච කෙනෙක් මට තවම හම්බ වෙලා නැහැ.

මේ ලිපිය කියවලා, මේ දෙසැම්බරයේ නරිටා හරහා ලංකාවට යන්න අදහසක් ආවා. ඊළඟ ගුවන් යානයට ගොඩවෙන තෙක් වෙලාව ඇතොත් නරිටා නගරයේත් පැය කිහිපයක සංචාරයක් කරන්න පුළුවන් බව ඔවුන්ගේ වෙබ් පිටුවේ සඳහන්. ඉස්තුතියි ඔබගේ ලිපියට.පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61944129098340584222016-08-13T11:42:15.979-04:002016-08-13T11:42:15.979-04:00විනීත බව ජපන් සංස්කෘතියේම කොටසක් යයි මට සිතේ.විනීත බව ජපන් සංස්කෘතියේම කොටසක් යයි මට සිතේ.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26330081992818532232016-08-13T11:35:09.646-04:002016-08-13T11:35:09.646-04:00ඇත්තෙන්ම සියලු දෙනාට සමාන ගරුත්වයකින් යුතුව සැලකුම...ඇත්තෙන්ම සියලු දෙනාට සමාන ගරුත්වයකින් යුතුව සැලකුම් ලබන ජපානයක් බිහිවුනේ සකමොටෝ ර්යෝම ගේ මැදිහත්වීමෙන් සිදුවූ මෙඉජි විප්ලවය තුලිනි. මෙඉජි විප්ලවය තෙක් සමුරායි සමයේ ජපානයේ ඉතිහාසයේ හැසිරීම ඊට බොහෝ සෙයින් වෙනස් වේ.

සමුරායි සමයේ ජපානය ගැන මම ලියු ලිපියක් මෙම සබැඳියෙන් දක්වමි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42976656134455315932016-08-13T07:06:04.629-04:002016-08-13T07:06:04.629-04:00රජයෙන් හැමදේම දෙනකං බලං ඉන්නෙ නැති ජනතාවක් ඉන්න ඕන...රජයෙන් හැමදේම දෙනකං බලං ඉන්නෙ නැති ජනතාවක් ඉන්න ඕන රටක් දියුණු වෙනව.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42424473398493339132016-08-13T06:59:02.695-04:002016-08-13T06:59:02.695-04:00ජපන් කෑම කාලා නෑ..ඉස්සර ඔෂින් නම් හැමදාම රාඹු බත් ...ජපන් කෑම කාලා නෑ..ඉස්සර ඔෂින් නම් හැමදාම රාඹු බත් කෑවා මතකයි...

පොලවටම සමතලා වෙලා මෙහෙම නැගිටින්න, උන් ඇත්තටම හපන්නු තමා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85331432376317142572016-08-13T06:10:42.172-04:002016-08-13T06:10:42.172-04:00භූමි කම්පා, සුනාමි ආදී ව්‍යසන කොතෙක් බලපෑවත් නොවැට...භූමි කම්පා, සුනාමි ආදී ව්‍යසන කොතෙක් බලපෑවත් නොවැටී සිටින්නෙ ඔවුන්ගේ ඇති ධෛයර්ය හා කැපවීම නිසයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24748451022722581002016-08-13T05:53:16.579-04:002016-08-13T05:53:16.579-04:00//දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය නට්ටං වී ගියේය. එ...//දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය නට්ටං වී ගියේය. එහෙත් දශක කීපයක් ඇතුලත ඔවුන් රට ගොඩනගා ජපානය ලෝකයේ මුල් පෙලේ රටක් ලෙස ඔසවා තැබූහ. ඒ සඳහා කැපවීම , ධෛර්යය සහ විචක්ෂණභාවය ඔවුනට තිබුණි.// +++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com