tag:blogger.com,1999:blog-7642968051257221094.post8834805247570925911..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: ළමා සොල්දාදුවා Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-7642968051257221094.post-64446699176820691192016-09-22T19:31:14.294-04:002016-09-22T19:31:14.294-04:00Thanks Nayane Thanks Nayane Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77372875944807864122016-09-21T22:01:29.107-04:002016-09-21T22:01:29.107-04:00වෛද්‍ය රුවන්, ඔබ ඉතා දක්ශයෙක් බව පෙනෙනවා මිනිසුන් ...වෛද්‍ය රුවන්, ඔබ ඉතා දක්ශයෙක් බව පෙනෙනවා මිනිසුන් නතු කර ගැනීමට. ඒ වගේම ඔබ නොමසුරුව ප්‍රථිලාබ නොපතා උදව් කරන නිසා ඒ ප්‍රතිපල ඉබේම ඇතිවෙනවා විය යුතුයි.

මා දන්නා හැටියට උගත් සමාජ ඇසුරක් ඇති බොහෝ සිංහලයින්ගේ හැසිරීම ඒ වගේ තමයි. ඒ වගේම සිංහල නායකයින් බොහෝ දෙනෙකු කථා කරන්නේ ජාතීන් අතර සමගිය හා අවබෝධය ගැන.
ඒත් අවාසනාවට දෙමළ නායකයින් හැමදාම කරන්නේ වෛරය වැපිරීම නේද. අපි එක තුවාලයක් හොඳ කරන විට ඔවුන් තුවාල දහස් ගනනක් සාදනවා නේද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20470250530658497452016-09-21T21:57:34.158-04:002016-09-21T21:57:34.158-04:00සිරාගේ කථාවනම් මේ ප්රශ්නයේ ඉතා විශාල කොටසක් පැහැද...සිරාගේ කථාවනම් මේ ප්රශ්නයේ ඉතා විශාල කොටසක් පැහැදිලි කරනවා. මමත් ඉස්සර යුද්ධය දරුණුවට තිබුනු මුල් කාලේ දෙමළ බසින් පොස්ටරයක් තිබුනත් හිතුවේ ඒක කොටින්ගේ වැඩක්. මෙහෙත් යුද්ධෙට දෙමෙල්ලු එකතු කරනවා ඇති කියලා. ආණ්ඩුව අපිට නොතේරෙන දෙමළ පෝස්ටර් ගැසීම වැලැක්විය යුතුයි කියලා.
ඒත් දැන් දෙමළ ටිකක් කියවන්න පුළුවන් නිසා පෝස්ටරයක් දැක්කහම ඒක නිකම්ම කියැවෙන නිසා කිසිම සැකයක් පහළ වෙන්නේ නැහැ.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86746092430437905662016-09-20T14:59:40.573-04:002016-09-20T14:59:40.573-04:00Thanks Sira Thanks Sira Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57771937112140916662016-09-20T14:59:25.648-04:002016-09-20T14:59:25.648-04:00මම සාමාන්‍ය මිනිසෙකි සුපිරි මිනිසෙක් නොවෙමි Gus මම සාමාන්‍ය මිනිසෙකි සුපිරි මිනිසෙක් නොවෙමි Gus Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53733931106411579732016-09-20T14:58:45.982-04:002016-09-20T14:58:45.982-04:00තුති ටීචර් තුති ටීචර් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63048287277413281082016-09-20T14:58:29.229-04:002016-09-20T14:58:29.229-04:00වෛරයෙන් වෛරය නොසන්සිඳේ.+++++++වෛරයෙන් වෛරය නොසන්සිඳේ.+++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54281482023407728412016-09-20T14:58:05.758-04:002016-09-20T14:58:05.758-04:00ඊට ඔබලා වැනි උගත් මානුශිකවාදී නිලධාරීන් අවශ්‍යයි ඊට ඔබලා වැනි උගත් මානුශිකවාදී නිලධාරීන් අවශ්‍යයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39414166994176161832016-09-20T14:57:29.512-04:002016-09-20T14:57:29.512-04:00අනිවා අනිවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90491218838802109142016-09-20T14:57:12.912-04:002016-09-20T14:57:12.912-04:00100 % agree 100 % agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62049283122774081862016-09-20T14:56:57.000-04:002016-09-20T14:56:57.000-04:00Pl read my article personality disorders Pl read my article personality disorders Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39855541047539087152016-09-20T14:56:29.637-04:002016-09-20T14:56:29.637-04:00රසික සහ රාජ් ඔබලා හරි; අතීත අත්දැකීම් මත මතයි මින...රසික සහ රාජ් ඔබලා හරි; අතීත අත්දැකීම් මත මතයි මිනිසුන් ක්‍රියා කරන්නේ. වෙනසක් අවශ්‍ය නම් නව අත්දැකීමක් එක් කරන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43138793371636884252016-09-20T14:54:57.219-04:002016-09-20T14:54:57.219-04:00Thanks Ajith Thanks Ajith Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77135276455540609262016-09-20T14:54:43.858-04:002016-09-20T14:54:43.858-04:00මම සාමාන්‍ය මිනිසෙකි සුපිරි මිනිසෙක් නොවෙමි මම සාමාන්‍ය මිනිසෙකි සුපිරි මිනිසෙක් නොවෙමි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23058913412477093122016-09-20T14:53:59.385-04:002016-09-20T14:53:59.385-04:00Respect Respect Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25987210139374414632016-09-20T14:53:39.946-04:002016-09-20T14:53:39.946-04:00 චිත්‍ර ප්‍රතිකාර ක්‍රමය PTSD වලදී යොදා ගන්නවා චිත්‍ර ප්‍රතිකාර ක්‍රමය PTSD වලදී යොදා ගන්නවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46801056565237688332016-09-20T14:53:08.174-04:002016-09-20T14:53:08.174-04:00සහතික ඇත්ත සහතික ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89411707518816538232016-09-20T14:52:52.662-04:002016-09-20T14:52:52.662-04:00++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42869388646974998622016-09-20T14:52:42.996-04:002016-09-20T14:52:42.996-04:00Thanks KM Thanks KM Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80349881137804038912016-09-20T14:52:23.715-04:002016-09-20T14:52:23.715-04:00ඔබට තුති ඔබට තුති Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12579760067509060842016-09-20T06:15:20.404-04:002016-09-20T06:15:20.404-04:00අපි දෙපාර්ශවය අතර විරසකයට හේතුව සන්නිවේදන ගැටලුව. ...අපි දෙපාර්ශවය අතර විරසකයට හේතුව සන්නිවේදන ගැටලුව. සිංහලයන්ට දෙමළ භාෂාවත්, දමිළ අයට සිංහල භාෂාවත් රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉගැන්වූවා නම් සහජීවනයට වෙනත් සැලසුම් උවමනා වෙන්නෙ නෑ. ඔබේ වෑයම ප්‍රශංසනීයයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68306165531010465432016-09-20T05:59:39.456-04:002016-09-20T05:59:39.456-04:00ඔබේ වෘත්තීය පලපුරුද්දෙන් ඒ ආකාරයේ ඉවසීමක් හුරුවෙන්...ඔබේ වෘත්තීය පලපුරුද්දෙන් ඒ ආකාරයේ ඉවසීමක් හුරුවෙන්න ඇති. පුරුසධම්මසාර්ථී ගුණය ට පෙරුම්පුරන්න නම් හොඳයි. දවසක ඔහොම තත්වයක් උදාවුනොත් ඔබේ මේ අත්දැකීම මතක්වේවි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41290880186063482672016-09-20T02:13:28.486-04:002016-09-20T02:13:28.486-04:00රසිකොලොජිස්ට් වෙලාවක අපි හම්බවෙමුද ?රසිකොලොජිස්ට් වෙලාවක අපි හම්බවෙමුද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64922795544910215882016-09-19T23:44:13.570-04:002016-09-19T23:44:13.570-04:00 එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් ,ඉවසීමෙන්,සමාව දීමෙන් අ... එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් ,ඉවසීමෙන්,සමාව දීමෙන් අප අතර හිඩැස පිරවිය යුතුමයි .ඔබේ වටිනා උත්සාහය අගය කරමි.ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86890883494224946432016-09-19T07:55:56.501-04:002016-09-19T07:55:56.501-04:00සෝවියට් රතු හමුදා විසින් ජර්මනිය අත්පත් කරගැනීමෙන්...සෝවියට් රතු හමුදා විසින් ජර්මනිය අත්පත් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත් නාසි සොල්දාදුවන් පෝලිම් කොට නගරය හරහා රතු හමුදා විසින් රැගෙන එන ලදී. මග දෙපස වූ බොහෝ ජනයා කාර කෙල ගැසුහ. ඔවුන්ට වෛර කළහ. නමුත් වැඩි කල් නොගොස් සෝවියට් ජනයා ඔවුන් තම මිතුරන් ලෙස පිළිගනු ලැබිය.

ලංකාවෙත් හිටපු LTTE සමනය සොල්දාදුවන් තවමත් අපගේ සතුරන් නොවිය යුතුය. ඔවුන්ද ලංකාවේ උරුමය ඇති සමනය මිනිසුන් ලෙස අප පිළිගත යුතුය. ඉතිහාසයේ වැරදි සිදු වී ඇත.ඒ සියල්ල අමතක කොට අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ හැටියට පෙළ ගැසිය යුතුය. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.com