tag:blogger.com,1999:blog-7642968051257221094.post8748447232730215455..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කොල සිගරට්Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7642968051257221094.post-28355715074613201512016-11-10T22:25:49.890-05:002016-11-10T22:25:49.890-05:00100% of rapists are males. Hence all males are rap...100% of rapists are males. Hence all males are rapists. RIP Logic2,4-Dnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28924010864178463062016-05-24T11:47:15.265-04:002016-05-24T11:47:15.265-04:00Out door air quality ගැන කතා කරනවාට වඩා පහසුයි Ind...Out door air quality ගැන කතා කරනවාට වඩා පහසුයි Indoor air quality ගැන කතා කරන එක. USEPA IAQ models මා සතුව තිබෙනවා. ඒ ගැන කතා කිරීමෙන් පලක් ඇති පණිවුඩයක් දෙන්න හැකිවේවිද ?කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53887682632258714162016-05-24T06:40:53.063-04:002016-05-24T06:40:53.063-04:00++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84832261087680743622016-05-24T06:40:24.066-04:002016-05-24T06:40:24.066-04:00needs counselling needs counselling Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91669693141510372412016-05-24T05:40:44.170-04:002016-05-24T05:40:44.170-04:00වෛද්‍යතුමා මේ කථා කරලා තියෙන්නේ තවත් බොහෝම වැදගත් ...වෛද්‍යතුමා මේ කථා කරලා තියෙන්නේ තවත් බොහෝම වැදගත් මාතෘකාවක්. මම නම් 84 85 කාලයේ පාසලේදීම මගේ තවත් මිත්‍රයෙක් එක්ක ශ්‍රී ලංකා පිළිකා මර්ධන සංගමයේ යාව ජීව සාමාජිකත්වය ගත්තා. අපි දෙන්නා එදා ඉඳලම පිළිකා මර්ධනයේ අධ්‍යාපන ඒකකයත් එක්ක හුඟක් වැඩ වලට සහභාගි වුනා. අපේ ඉස්කෝලේ ඇතුලෙත් ප්‍රදර්ෂන වලදී අපි මුල් වෙලා දුම් බීමේ ආදීනව ගැන විශාල වැඩ සටහන් සංවිධානය කලා.
ඒ අභාෂයත් එක්ක මම සම්පූර්ණයෙන්ම දුම් නොබොන්නෙක් වුනා. මගේ මිත්‍රයත් එහෙමයි.
හැබැයි මම ඒ අත්දැකීම බලන්න දුම්වැටියක් මුව තියලා දුම මුඛයට අරගෙන පිට කරල තියෙනවා. එතකොට ඒකෙන් එන අපුල රස්ය නිසාම ඒ අත්දැකීමත් එතැනින්ම ඉවර වුනා.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82578988788967435812016-05-24T02:22:25.103-04:002016-05-24T02:22:25.103-04:00ලොකු කතා වැඩක් නැහැ හිත විතරයි ඕන.. ඒක තමා නැත්තෙත...ලොකු කතා වැඩක් නැහැ හිත විතරයි ඕන.. ඒක තමා නැත්තෙත්.

හැබෑට සිගරට් බොන එක නවත්තන්න උපදෙස් දෙන්න ඕන.. නං වලින් අඩගහල. ඇත්ත්මයි.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28911441187003961682016-05-23T10:11:10.994-04:002016-05-23T10:11:10.994-04:001) Great
2) අරුණ ඔබගේ කතාවේ ඉතිරි කොටස ලියනකම් බ...1) Great

2) අරුණ ඔබගේ කතාවේ ඉතිරි කොටස ලියනකම් බලා සිටිමි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6485491654405328692016-05-23T09:44:41.162-04:002016-05-23T09:44:41.162-04:00සිගරට්, අරක්කු හිතිච්ච වෙලාවට නවත්තන්න පුලුවන්. ඒක...සිගරට්, අරක්කු හිතිච්ච වෙලාවට නවත්තන්න පුලුවන්. ඒක මම කරලා තියෙනවා. දවස් ගනන් සිගරට් නොබී ඉන්නවා. දැන් මම e-cigarette එක පාවිච්චි කරනවා. ඕන දෙයක් නවත්තන්න පුලුවන්. මම මෑතක් වනතුරු සිගරට් 20ක් බිව්වා දවසට. බීබීසි එකේ ඊයේ ගියා මේ Horizon: E-Cigarettes - Miracle or Menace?වැඩසටහන. ඒක සිගරට් බොන අයට බලන්න හොඳයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66853891259611697882016-05-23T08:37:47.222-04:002016-05-23T08:37:47.222-04:00 ඔබට යම් මානසික පීඩන තත්වයක් තිබෙන බව පෙනී යයි. කර... ඔබට යම් මානසික පීඩන තත්වයක් තිබෙන බව පෙනී යයි. කරුණාකර පීඩනය පිට කිරීම සඳහා මගේ බ්ලොගය යොදා නොගන්නේ නම් ස්තූති වෙමි. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54666041196721450352016-05-23T08:21:47.426-04:002016-05-23T08:21:47.426-04:00කෙලින් උත්තරයක් දෙන්න බැරිද? නැතිනම් උත්තරේ කියන්න...කෙලින් උත්තරයක් දෙන්න බැරිද? නැතිනම් උත්තරේ කියන්න ලැජ්ජයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68156667866499724822016-05-23T08:19:39.700-04:002016-05-23T08:19:39.700-04:00අපි මිනිසුන් ගේ ජාති ගැන නොඇදගෙන ඉමු ; සිගරට් උදාහ...අපි මිනිසුන් ගේ ජාති ගැන නොඇදගෙන ඉමු ; සිගරට් උදාහරණය නම් හරි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72224130352307490492016-05-23T07:21:48.589-04:002016-05-23T07:21:48.589-04:00ඒ මොකද? ඒක වැරදිද?ඒ මොකද? ඒක වැරදිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24679895058206743952016-05-23T06:53:19.520-04:002016-05-23T06:53:19.520-04:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23516042889849002462016-05-23T06:53:07.390-04:002016-05-23T06:53:07.390-04:00ane magmage kata ane magmage kata Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30270569272447756932016-05-23T06:52:44.619-04:002016-05-23T06:52:44.619-04:00හැබැයි කොලඹ නගරයේ පයින් හෝ ඒ සී නැති වාහනයක ගියාම ...හැබැයි කොලඹ නගරයේ පයින් හෝ ඒ සී නැති වාහනයක ගියාම නහය ඇතුලෙ බැඳෙන කලු තට්ටුව වගේ පෙනහැල්ලටත් යනව ඇතිනේද?/////// ඒක නම් එහෙමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54699848524858430332016-05-23T06:52:09.622-04:002016-05-23T06:52:09.622-04:00නේටිව් ඇමරිකානුවන්ට දුම්කොල ගස ශුද්ධ ය. අපට බෝ ගස ...නේටිව් ඇමරිකානුවන්ට දුම්කොල ගස ශුද්ධ ය. අපට බෝ ගස මෙන් වේ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46114797900050174642016-05-23T06:51:01.121-04:002016-05-23T06:51:01.121-04:00Dr මනෝජ් ප්‍රනන්දුගේ වැඩසටහනක් තියනවා ඒකෙන් හොඳ ප්...Dr මනෝජ් ප්‍රනන්දුගේ වැඩසටහනක් තියනවා ඒකෙන් හොඳ ප්‍රථිඑල මම දැක්කා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18778849052960490682016-05-23T06:49:43.365-04:002016-05-23T06:49:43.365-04:00උවමනාව ආපු ගමන් නවත්තන්න පුළුවන්////// true උවමනාව ආපු ගමන් නවත්තන්න පුළුවන්////// true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30336601660456394612016-05-23T06:49:17.585-04:002016-05-23T06:49:17.585-04:00දෙවන උදාහරණයනම් රළුයි දෙවන උදාහරණයනම් රළුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66585810083261365482016-05-23T06:48:13.969-04:002016-05-23T06:48:13.969-04:00okokTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41896461900846113532016-05-23T04:07:23.978-04:002016-05-23T04:07:23.978-04:00ඌ--යා සර් ගෙන් ගුටි කාලා බේරුන එක මදෑ පොල්ටොක්කක් ...ඌ--යා සර් ගෙන් ගුටි කාලා බේරුන එක මදෑ පොල්ටොක්කක් කන්නේ නැතුව.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9551772964221269012016-05-23T02:42:25.354-04:002016-05-23T02:42:25.354-04:00හතේ පංතියෙදි අපි ඕව කරන්න හිතලවත් නෑනෙ ඒ කාලෙ.හතේ පංතියෙදි අපි ඕව කරන්න හිතලවත් නෑනෙ ඒ කාලෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44483459843385819412016-05-23T01:30:05.560-04:002016-05-23T01:30:05.560-04:00කවදාවත් පුරුද්දක් තිබිලා නෑ. සමහර මේ අවස්තාවල බොනව...කවදාවත් පුරුද්දක් තිබිලා නෑ. සමහර මේ අවස්තාවල බොනවා එකක් දෙකක් :- http://www.dailymail.co.uk/health/article-2373458/Drinking-smoking-hand-hand-recent-research-suggests-Nicotine-dampens-feel-good-chemicals-brain-making-crave-alcohol.html
ජීවිතේටම සීයකට වඩා නැතුව ඇති

ඒ ඇරෙන්න සුරුට්ටු කලාතුරකින්. පයිප්ප ( කරදර වෙන්න පුලුවන් නම් :- D ) .

හැබැයි කොලඹ නගරයේ පයින් හෝ ඒ සී නැති වාහනයක ගියාම නහය ඇතුලෙ බැඳෙන කලු තට්ටුව වගේ පෙනහැල්ලටත් යනව ඇතිනේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39965831090297789512016-05-23T00:42:30.836-04:002016-05-23T00:42:30.836-04:00දුම්කොල යනු මළ ජරාවකි.
වෝල්ටර් රැලේ අපායේ යැවේවා!
...දුම්කොල යනු මළ ජරාවකි.
වෝල්ටර් රැලේ අපායේ යැවේවා!
ජෝන් ප්ලේයර් භංගවේවා!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56015803095248488032016-05-23T00:37:55.502-04:002016-05-23T00:37:55.502-04:00අවශ්‍යතාවක් තියෙනවා නම් දුම්බීම නවත්වන්න පුළුවනි.හ...අවශ්‍යතාවක් තියෙනවා නම් දුම්බීම නවත්වන්න පුළුවනි.හැකියාවක් තියෙනවා නම් ඉතාම තදින් දුම් පානයට ඇබ්බැහිවී සිටින අපේ බ්ලොග් කරුවන්ගේ ඒ පුරුද්ද නතර කරන්නට උත්සාහ කළොත් අගෙයි ඩොක්ට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com