tag:blogger.com,1999:blog-7642968051257221094.post8741480874107151725..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: දැන් මොකේද දන් වළඳන්නේ ?Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-91026235211816292192017-11-01T05:12:37.482-04:002017-11-01T05:12:37.482-04:00චීවරය ද ගත්තු පලියට හැම දෙනාම ශාසනයට අයිති නෑ වගේම...චීවරය ද ගත්තු පලියට හැම දෙනාම ශාසනයට අයිති නෑ වගේම නලාව දා ගත්තු පලියට හැම ඩොක්ටර්ම වෛද්‍යවරයෙක් වෙන්නේ නෑ ......(කව්රුත් නෙමෙයි මම කිව්වේ)දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69268559202265887212017-10-23T16:09:51.928-04:002017-10-23T16:09:51.928-04:00++++++++++++++++++++++++++++++++++++ excellent nar...++++++++++++++++++++++++++++++++++++ excellent narration Manjula Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83883888489078555602017-10-23T05:11:37.946-04:002017-10-23T05:11:37.946-04:00කලකට පෙර ඒ කියන්නෙ මහින්ද මහත්තයා ජනාධිපති වෙන්න ප...කලකට පෙර ඒ කියන්නෙ මහින්ද මහත්තයා ජනාධිපති වෙන්න පෙර අපේ මාමණ්ඩි නොහොත් පවුලගෙ තාත්තා හමුදාවට අම්මා මෝ නැතිව දිනක් බනිමින් සිටියේය. මොකද මේ කාරණය යෑයි මා විපිලිසර වෙද්දී "මුන් යුද්දෙ හරියට කරණ්නෙ නෑ!" යැයි මුර ගෑවේය.මෙහිදී "මුන්" යැයි හැඳින්වූයේ ත්‍රිවිධ හමුදාවය! ඔහුගේ අදහස වී ඇත්තේ ආණ්ඩුවෙන් මේ තරම් යටිතල පහසුකම් සපයා දී ඇති වාතාවරණයක් යටතේ යුද්ධය දින ගැනීමට නො හැකිවීමට හේතුව හමුදාවේ මන්දෝත්සායි බව කියාය!
එවිට ඔහු ගෙන් මා විමසූවේ "ඔබගේ පුතුන් දෙදෙනා කොහේද? කියලාය. මා එසේ ඇසුවේ ඒ වන විට ඔහුගේ ලොකුපුතා ජපානයේත් පොඩිපුතා ඔබ හොඳින් දන්න ත්වේර් වලත් සිටි බැවිණි . මාහට වැඩුනු දරුවෙකු සිටියි. එහෙත් මාකිසිදා ඔහුව සසුන් ගත කරණ්නට නොයමි. ඒ නිසාම හාමුදුරුවන්ගැන කථාකරණ්නට යන්නෙ හුදෙක් ආදරයෙන් විනා ක්‍රෝධයෙන් නම් නොවේ!

මම කුඩා කල විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කල අයෙකි. එකල අපේ ගෙදරට කිසිවෙකු පැමිනි වහාම මා ; මගේ මුද්දර එකතුව ගෙනැවිත් පෙන්වමි. සමහරු එය අගය කල අතර තවත් සමහරු එහි අඩු පාඩු දිටීය. " ඔයා ගාව තැඹිළි වල්ල මුදරේ නැත්ද? අයියෝ පොඩ්ඩයි නෙ!?" ආදී වශයෙන් එහි අඩුපඩු දිටීය. මේ කතා බහට සවන් දුන් මගේ අම්මා මා ළඟට කැඳවා කීවේ " පුතේ ඒ අය කියලා නෙවේනෙ ඔයා ඕක පටන් ගත්තෙ. එයාලා දීලත් නෙවේ ඔයා ඔයටික වත් එකතු කර ගත්තේ. ඒ නිසා ඔයා ඔය කවුරුවත් කියන දේ හිතට ගන්නත් එපා. මීට පස්සෙ හැමෝටම පෙන්නන යන්නත් එපා!" කියාය.

මේ ඔබ තුමන්ගේ පෝස්ටුව ගැනත් ඊට යටින් තිබෙන කොමෙන්ටු වලින් බොහොමයක් ගැනත් මා බලන්නේ එම දෘෂ්ඨියෙනි. මගේ දරුවෙකුත් නොවේ නම් , මම සසුන් ගත වෙන්න සිවුරු පිරිකර දීලත් නැත්නම් ; ඒ මනුස්සයාගෙ කැමැත්තට සසුන් ගතවෙලා කැමති දවසක ඒක අත හැර ගියාවේ.

දිනක් හාමුඩුරුවන් කෙනෙක් මා සමග කී කතාවක් මාහට මතක් වේ. අපි රෑට හොරෙන් කනවද කියලා බලන්නේ ආසාවට දංකුඩ ටිකක් වත් අපිට බෙදන එවුන් නොවෙයි!" මා වරක් පන්සලක් දුෂ්ශීල භික්ෂුවකගෙන් මුදාගතිමි. ඊට පසු ගමට ඉතිරි වූයේ අංග විකල පංසලකි ; භික්ෂුවක් නොමැති. එයට හාමුදුරුවන් කෙනෙක් ගෙන්නා ගන්න කල කී දෑ දන්නේ අප පමනි.
ගමකට පංසලක් නොමැතිනම් කිසිවෙකුට ආගමක් අත්‍ය අවශ්‍යද යන්න මේ වෙලවේ ප්‍රශ්ණයකි.
මේකටත් පොඩි කතාවක් කියන්නම්!
පාරේ ලොකු මාර්ඝ තදබදයක් ඇති වෙලාවට ලංකාවේ අප පුරුදු වෙලා ඇත්තේ "ෂුවර් එකට ම ට්‍රැෆික් රාළහාමි කෙනෙක් පාර අනලා ඇති ! කියන්නටය. මෙය අනේක වාරයක් මමද කියා ඇත. මීට ටික දවසකට පෙර කැළණියේ සිව් මංසලක ; පොලීසිය නොමැති ට්‍රැෆික් එකකට මැදිවිය! කියන්නට වදන් නොමැත! අපේ රටේ ඉන්නේ මොනතරම් බූරුවන්දැයි සිහි වූයේ එවිටය. මම මා අසල සිටි නොදන්නා එකෙකුගේ මූන බැලීමි.

" බලන්නකෝ පොලීසිය වත් නැහැනෙ......!" ඔහුපැවසීය!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74340890933520551202017-10-22T12:36:46.686-04:002017-10-22T12:36:46.686-04:00That's trueThat's trueLalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17220324764459344472017-10-22T12:06:33.250-04:002017-10-22T12:06:33.250-04:00සාසන විලෝපය සාසන විලෝපය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5228671262607946762017-10-22T12:06:05.024-04:002017-10-22T12:06:05.024-04:00ගොන් පාර්ට්ගොන් පාර්ට්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53477806970728908252017-10-22T12:05:53.049-04:002017-10-22T12:05:53.049-04:00ha ha ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43163558424307261032017-10-22T12:05:42.374-04:002017-10-22T12:05:42.374-04:00100 % true 100 % true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91840425508999443332017-10-22T12:04:59.346-04:002017-10-22T12:04:59.346-04:00sadly yes sadly yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56214713004958462652017-10-22T11:32:01.723-04:002017-10-22T11:32:01.723-04:00වළඳන වීදිය ගැන කියනවන් මුන්ට රජ කාලේ දඬුවම් දෙනාද ...වළඳන වීදිය ගැන කියනවන් මුන්ට රජ කාලේ දඬුවම් දෙනාද ඕනෑ. ශාසනෙත් නැතිකරනවට
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86686139583293987022017-10-22T06:18:54.142-04:002017-10-22T06:18:54.142-04:00සිවුරු ඇරියට පස්සෙ දෙවෙනි හැදුනුම්පත ගන්න ඇත්තේ......සිවුරු ඇරියට පස්සෙ දෙවෙනි හැදුනුම්පත ගන්න ඇත්තේ...:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39897079773769598292017-10-21T23:50:10.282-04:002017-10-21T23:50:10.282-04:00තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර කියන්නේ ගිහියෙක් ඩොක්...තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර කියන්නේ ගිහියෙක් ඩොක්ටර්, එතන තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර හිමි කියල නෑ නේ.

මේවා නමෙයි වැදගත් ඔබ මේක දැක්කද ? https://www.youtube.com/watch?v=8T3AUmBCbc8
ඔබට මතකද බොහෝදෙනා කිව්වා මේ හාමුදුරුවන් ගේ මොලේ නරක්වෙලා කියල, මේ හාමුදුරුවෝ සමන්ත බද්‍ර රහතන් වහන්සේ කියලයි තමන්ව හදුනා ගත්තේ, දැන් එකපාරම රහත් බව අතුරුදහන් උනේ ඇයි දන්නවද ?
මෙන්න හේතුව ඔහු ප්‍රසිද්ධියේ කිව්වා

"මහනායකලා දන්නෙ ගෑණුන්ගෙ රෙද්ද ගලවන්න විතරයි."
කියල මේක කිව්වා විතරයි මල්වතු මහානිකායේ කාරකසබාව එකතු කරලා අදාළ නිකායෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා

මේක දැනගත් අප රහතන්වහන්සේගේ රහත් බව අතුරු දහන්වී පෘතග්ජන බවට පත්වුනා විතරක් නෙමෙයි ඔහු මෙතන අත්සන් කරන්නෙත් සමන්තත බද්‍ර කියල නෙමෙයි පිටිදුවේ සිරිධම්ම කියල ඒ කියන්නේ ඔහුගේ මානසික රෝගයත් අතුරු දහන් උනා.

දැන් මෙතන ඉගන ගන්න ඕනේ දේ මොකද්ද කියල දන්නවද ඩොක්ටර් ? පිටිදුවේ සිරිදම්ම කියන හාමුදුරුවෝ මෙච්චර කලක් කරලා තියන්නේ අමුලික බොරුවක් කියන දේ එක පැත්තක් අනෙක් පැත්ත මල්වතු මහානයක වරුන්ට පහර දෙන තුරු නොදැක්ක වගේ හිටපු මහානායක වරු හදිසියේ තමන්ට පහරදුන් පුද්ගලයට දඩුවම් කිරීමෙන් වුනේ අද සාසනයේ පවතින විෂමතා ඉවත්කිරීමට මහනායක වරුන්ට ඇති බලය පාවිච්චි කරන්නේ තමන්ට විරුද්දව තම වාසියට පහර වදිනවානම් විතරයි, තමන්ට පුද්ගලිකව තර්ජනයක් නැති උනත් සාසනයට කොච්චර හානිදායක උනත් මේ මහනායක වරු උපේක්ෂාවෙන් සිටිමට වගබලා ගන්නවා.

මොකද මේ රටේ සිරිධම්ම හාමුදුරුවෝ වගේ අන්ත දුෂණ වල යෙදෙන තව හාමුදුරුවරු දහස් ගණනක් සිටිනවා නමුත් කිසිම විනය තීරණයක් ගන්නනේ නෑ. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34092464918699829252017-10-21T22:17:55.782-04:002017-10-21T22:17:55.782-04:00කහපාට යුනිෆෝම් එකක් අදිනව කියල ඕනම හොරෙකුට තක්කඩිය...කහපාට යුනිෆෝම් එකක් අදිනව කියල ඕනම හොරෙකුට තක්කඩියෙකුට වදින එක ගැන කතා කරන්න දෙයක් නෑ. සීලයක් තියෙන කෙනෙකුට වුනත් පෙරලි පෙරලි නමස්කාර කරන එක අවුල්. මම දැක්ක එක ස්වාමීන් වහන්සෙ කෙනෙක් වඩින පාරෙ මල් දමමින් මිනිස්සු පෙරලි පෙරලි නමස්කාර කරනවා. ඒක දකිනකොට හිනා යනව. ඒ ස්වාමීන් වහන්සෙගෙ බන රසවත්. ඒක අහල තේරුම් ගන්නයි ඕන. මෙහෙම ගොන් පාර්ට් නම් අනේ මන්දyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80294559622100735602017-10-21T20:49:50.775-04:002017-10-21T20:49:50.775-04:00ඩොක්ට.
මම මේ යු ටියුබ් එකේ හිටියේ The Prodigy - S...ඩොක්ට.
මම මේ යු ටියුබ් එකේ හිටියේ The Prodigy - Smack My Bitch Up (HD) LIVE @ Rock am Ring 2009 බල ල. බණ අහන වෙලේ මට ඩිස්ටර්බ් කරන්න එපා. මම ඔහෙට එරෙහිව මේ බ්ලොග් එකේ පොලීසියට කියල ඔහේව නැති කරනවා.
විහිලුවට කිව්වෙ හොඳේ....ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16615012432223726832017-10-21T20:02:25.439-04:002017-10-21T20:02:25.439-04:00Doctors should chech his/her gender as well. As th...Doctors should chech his/her gender as well. As then 'Choppe' this guy must be wearing shorts under the yellow: brown cloth. Change appearance as a prirest, a thug or an innocent woman wearing a wig, Anonymoushttps://www.blogger.com/profile/18204119849249984212noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26688711544049467112017-10-21T19:56:40.196-04:002017-10-21T19:56:40.196-04:00No. They destroy budda sasanaya. Worst part played...No. They destroy budda sasanaya. Worst part played by so called maha: anu nayaka rogues.Anonymoushttps://www.blogger.com/profile/18204119849249984212noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70154184572698849192017-10-21T19:08:42.051-04:002017-10-21T19:08:42.051-04:00එතකොට මොහු ගිහියෙක්ද ? චීවරධාරියෙක්ද ? එතකොට මොහු ගිහියෙක්ද ? චීවරධාරියෙක්ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29675068646640513812017-10-21T19:08:10.531-04:002017-10-21T19:08:10.531-04:00 .කහ පාට වස්ත්‍රයකින් විලි වසා ගත්තාවූ පමණින් සෑම... .කහ පාට වස්ත්‍රයකින් විලි වසා ගත්තාවූ පමණින් සෑම පුද්ගලයෙක්ම බුද්ධ පුත්‍රයෙක් වන්නේද?- නැත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76642114170519688052017-10-21T17:34:17.006-04:002017-10-21T17:34:17.006-04:00ඩොක්ටර්,
නව හැදුනුම්පතේ තියෙන්නේ දුව පන්සල පාර කි...ඩොක්ටර්,

නව හැදුනුම්පතේ තියෙන්නේ දුව පන්සල පාර කියල, මේ කියන්නේ පන්සල අසල නිවසක් වෙන්න පුළුවන්, අනික් අතට ඔහු ගිහි වෙලා පන්සලක වැඩකරනව වෙන්න පුළුවන්.

පැවිද්ද කියන්නේ ඉතා දුෂ්කර වැඩක් (හරියට කරනවානම් ) මේගැන දැනගන්න විනය පිටකයේ මුල් පොත් ටික වත් කියවල බලන්න http://www.aathaapi.org/Thripitaka.php!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76322383477513019002017-10-21T13:39:22.928-04:002017-10-21T13:39:22.928-04:00එකමත් එක රටක පල් හොරු රැසක් කපටින්ට වඳිති.උන් හොරු...එකමත් එක රටක පල් හොරු රැසක් කපටින්ට වඳිති.උන් හොරුන්ට අනුශාසනා කරති. මේ අල්ල පනල්ල අස්සේ දඩාවතේ යන බල්ලෙක් කහ පාන්කඩයක් මුව දවටා ගෙන පිස්සුවක් නටයි.මෝඩයෝ ටික දෙනෙක් ඌටත් වඳියි.පල් හොරුත් දාගෙන වඳියි.කහ පාට වස්ත්‍රයකින් විලි වසා ගත්තාවූ පමණින් සෑම පුද්ගලයෙක්ම බුද්ධ පුත්‍රයෙක් වන්නේද?Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.com