tag:blogger.com,1999:blog-7642968051257221094.post8717048355639293492..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සැබෑ මිනිසෙකුගේ කතාවක් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7642968051257221094.post-31302152173562624762021-08-03T15:43:30.652-04:002021-08-03T15:43:30.652-04:00රෙහාන් සර් SLAF Commandet වුනොත්, බ්දිය නොහැකි ලෝක...රෙහාන් සර් SLAF Commandet වුනොත්, බ්දිය නොහැකි ලෝක වාර්තාවක්. එසේම වේවායැයි ප්‍රර්තනා කරමු.Nuwan Sameera Hettiarachchihttps://www.blogger.com/profile/11731588369765163761noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17198136776664296912018-01-05T10:51:53.475-05:002018-01-05T10:51:53.475-05:00athha kathava athha kathava Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50674420516027935372018-01-05T10:19:19.818-05:002018-01-05T10:19:19.818-05:00@ එල ද බ්‍රා මෙන්ඩා
වඩාත් හොද පිංවත් දරුවෙක් හදාගන...@ එල ද බ්‍රා මෙන්ඩා
වඩාත් හොද පිංවත් දරුවෙක් හදාගන්න නම් ජය ශ්‍රී මහ බෝධිය යටම වැඩේ කරන්න.Kasunhttps://www.blogger.com/profile/02567342098803317262noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88700106313711457112018-01-05T01:39:54.792-05:002018-01-05T01:39:54.792-05:00අපේ මිනිස්සු හිතන්නෙ පගා ගැහුවෙ නැතිනම් ඒක මෝඩකමක්...අපේ මිනිස්සු හිතන්නෙ පගා ගැහුවෙ නැතිනම් ඒක මෝඩකමක් හෝ දුර්වලකමක් විදිහටනේ.

එහෙම බැලුවොත් අසාර්ථක මනුස්සයෙක් :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10301547049183298092016-05-16T20:10:31.571-04:002016-05-16T20:10:31.571-04:00ඔහුත් නිලධාරියෙක් බව ආරංචිඔහුත් නිලධාරියෙක් බව ආරංචිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84125743997192146232016-05-16T20:09:56.951-04:002016-05-16T20:09:56.951-04:00සමහර විට ගුවන් හමුදාවෙන් කරන දේවල් වල වගකීම ඔහුට ය...සමහර විට ගුවන් හමුදාවෙන් කරන දේවල් වල වගකීම ඔහුට යනවා. උදා හැටියට රක්ෂිතයේ නිවාඩු නිකේතන කතාව. වෙන ඔෆිසර් කෙනෙක් නිර්දේශ කරලා යැව්වහම ඔහු අනුමත කරනවා. අවසාන විග්‍රයේදී ඔහු නිවාඩු නිකේතන ගෙදර ගෙනියැව්වේ නෑ එය ගුවන් හමුදාවට අයත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29049223173756744872016-05-16T20:07:13.699-04:002016-05-16T20:07:13.699-04:00ඔව් ඔව් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28595936532125491892016-05-16T20:06:54.477-04:002016-05-16T20:06:54.477-04:00mmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11469922301349964982016-05-16T20:06:07.517-04:002016-05-16T20:06:07.517-04:00එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා වැනි සැබෑ මිනිසුන...එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා වැනි සැබෑ මිනිසුන් ලගින් ඇසුරු කිරීමට ලැබීම වාසනාවක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20279947386497466442016-05-16T20:05:17.373-04:002016-05-16T20:05:17.373-04:00ගුණතිලක මහතාගේ තවත් වැරදි කිහිපයක් තිබුනත් /// ඔබ ...ගුණතිලක මහතාගේ තවත් වැරදි කිහිපයක් තිබුනත් /// ඔබ ඒවා සඳහන් කරන්න සමහර විට ඔහු නිවැරදි ඇති. ඒවා දන්න වෙන අයෙකුට චැලෙන්ජ් කල හැකියි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89801212754321682812016-05-16T20:03:22.779-04:002016-05-16T20:03:22.779-04:00බාරය සංස්කෘතික දෙයක් ලෙස මම දකිමි බාරය සංස්කෘතික දෙයක් ලෙස මම දකිමි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44099258081686117962016-05-16T15:07:44.107-04:002016-05-16T15:07:44.107-04:00නොට්ටිගේ පුතෙක් :Dනොට්ටිගේ පුතෙක් :DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67476302894340649602016-05-16T15:06:19.100-04:002016-05-16T15:06:19.100-04:00හැරි ගුණතිලකගේ පුතා මෙන්ම ඔහුගේ මුණුපුරා රෙහාන් ගු...හැරි ගුණතිලකගේ පුතා මෙන්ම ඔහුගේ මුණුපුරා රෙහාන් ගුණතිලකද ගුවන් හමුදාවට සේවය කලානේද? Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2558500697852331372016-05-16T13:23:08.141-04:002016-05-16T13:23:08.141-04:00බබෙක් නැති ගැනු කෙනෙක් කතරගම දෙයියන්ට බාරයක් වුනා ...බබෙක් නැති ගැනු කෙනෙක් කතරගම දෙයියන්ට බාරයක් වුනා බබෙක් දෙන්න කියලා. කාලෙකට පස්සේ බබෙක් ලැබුනා. ඒ ජොලියට දෙන්නා කතරගම ගියා. ගෑනි නටන්න පටන්ගත්තා බබාවත් උස්සගෙන දෙයියෝ දුන්න බබා...දෙයියෝ දුන්න බබා කිය කියා.

මිනිහට මල පැන්නා. මිනිහා සරම කරට අරන් "බබා දුන්න දෙයියෝ...බබා දුන්න දෙයියෝ" කිය කිය නටන්න පටන්ගත්තා අහවල් එක එලියට දාගෙන.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33760968845924996382016-05-16T09:32:06.395-04:002016-05-16T09:32:06.395-04:00විශ්වාස කරනවානම් හිතට හොඳයි.
මටත් හිතිල තියනවා හො...විශ්වාස කරනවානම් හිතට හොඳයි.
මටත් හිතිල තියනවා හොඳයිනෙ කියල ඒත් විශ්වාස කිරීමට ඇති නොහැකියාව නිසා කරන්න බෑනෙ. විශ්වාස කරන්නෙ කොහොමද කියලවත් ම්ට හිතාගන්න අමාරුයි. ඒත් විශ්වාස කරන අයට හිතට ලොකු සහනයක් ලැබනවා කියන එකනම් දන්නවා.මට නම් හිතෙයි ඉස්සර බුදුහාමුදුරුවරු විවිධ ගස් ( සල්, බුරුත, නා, උණ ආදී ) යට බුදු වුනයි කියන නිසා නිසා ඒ ගස්වලටත් පුලුවන්ද කියල.එතකොට උණගස වුනත් පූජනීයයි. ඒත් විශ්වාසකරන අයට ඒක ලොකු දෙයක්නෙ.
පිලිසිඳ ගැනීමටත් මානසික සුවය (reduce stress) වැදගත් කියනව නේද? ඒ නිසා විශ්වාස කරන අයට මොනවහරි වෙනව ඇති
ගුණතිලක මහතා කතෝලිකද වෙනත් ක්‍රිස්තියානි denomination එකකද? කතෝලික නම් භාරවීම /wows ඉතා හුරු පුරුදු දෙයක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90667781531392819192016-05-16T08:24:02.380-04:002016-05-16T08:24:02.380-04:00@ මෙන්ඩා
ඒ දවස් හත ඇතුළත මේ යුවල සංසර්ගයේ යෙදුනා ...@ මෙන්ඩා

ඒ දවස් හත ඇතුළත මේ යුවල සංසර්ගයේ යෙදුනා ද නැද්ද කියලා කීවේ නැද්ද?

ඔවුන් සංසර්ගයේ යෙදුනා නම් ඒ කියන්නේ ඉතිං අර සාමාන්‍යයෙන් වෙන විදියට ශුක්‍රාණුවක් පීනලා ගිහින් ඩිබ්බය ඇතුළට ගිහින් කලලයක් හැදෙන්න ඇති.

දෙන්නා සංසර්ගයේ යෙදිලා නැති නම් ඉතිං අපිට සම්පූර්ණ ක්‍රෙඩිට් එක දෙන්න පුළුවනි ඇසතු ගහට. මොකද එහෙනම් ඒ පිළිසිඳගැනීමත් අර Immaculate Conception වගේ එකක් නේ.

සමහර විට බිරිඳ සිල් අරන් නිදා ගත්තු වෙලේ ඇත් පැටියෙක් කලු හොඬවැලෙන් අවපාට නෙළුම් මලක් දකුණු ගැබට ඇතුල් කළා වෙන්නත් පුළුවනි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14121724609267486562016-05-16T08:06:21.458-04:002016-05-16T08:06:21.458-04:00මගේ යාලුවට අවුරුදු 11ක් බබාලා නැහැ දවසක් අනුරාධපුර...මගේ යාලුවට අවුරුදු 11ක් බබාලා නැහැ දවසක් අනුරාධපුරේ ආපු වෙලාවක මම එයාට ජය ශ්‍රි මහා බෝදිය ගැන කිව්වා මිනිහා රට රටවල් වල ඇවිදපු කෙනෙක් එත් එයා මගේ වචනේ විස්වාස කරලා දවස් 7ක් පේ වෙලා ඒක දිගට දවස් 7ක් ජය ශ්‍රි මහා බෝ හාමුදුරුවන්ට බාර උනා ඊට මාස 6 යකට පස්සේ එයා තාත්තා කෙනෙක් වෙන්න යන බව එයා දැන ගත්තා. පස්සේ කලෙක එයා මට ගන්න හදලා පෙන්නුවා එයාලා අනුරාධපුරේ හිටපු දව්ස7 දී තමයි පිලිසිදගෙන තියෙන්නේ කියලා. එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89423669112338624232016-05-16T01:22:07.532-04:002016-05-16T01:22:07.532-04:00පුත්තරයානං එහෙම නැ මයේ හිතේපුත්තරයානං එහෙම නැ මයේ හිතේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27752053529487573802016-05-16T01:20:51.290-04:002016-05-16T01:20:51.290-04:00ඇත්තටම සැබෑ මිනිසෙක්.. ඒ වගේම වැන්දබුවන් සඳහා උපදේ...ඇත්තටම සැබෑ මිනිසෙක්.. ඒ වගේම වැන්දබුවන් සඳහා උපදේශනය වගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ලොකු සමාජ සත්කාරයක්..නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72855714404784239672016-05-16T01:01:07.080-04:002016-05-16T01:01:07.080-04:00http://www.sundaytimes.lk/120429/News/nws_32.html
...http://www.sundaytimes.lk/120429/News/nws_32.html

http://www.thesundayleader.lk/2010/08/08/air-force-commander-lays-siege-to-a-world-heritage-site/

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61229902746509544392016-05-15T22:23:03.820-04:002016-05-15T22:23:03.820-04:00වැන්දඹුවන් යනු අපේ රට වැනි යුද්දයෙන් බැට කෑ දකුණු ...වැන්දඹුවන් යනු අපේ රට වැනි යුද්දයෙන් බැට කෑ දකුණු ආසියාතික රටවල සංවේදී ප්‍රශ්නයක් යයි මම සිතමි. යුධ ජයග්‍රහණ ගැන උදම් අනන අය ඒ බරින්ම මේ පරාජයන් ගැන නිසි අවධානය යොමු නොකිරීම අවාසනාවකි.

බෙදුම්වාදී වෛරස සමාජය පුරා බෙදාහරින්නේ එය ජීවිකාව සිංහල සහ දෙමල දේශපාලන කල්ලි දෙකොටසම විසින්ය. සෙමෙන් නිවී යන අළු යට ගිනි වරින් වර උඩට ගෙන නැවත අවුලා ගතහොත් දහස් ගණන් මිනිසුන් එයින් පිලිස්සෙද්දී මේ දේශපාලක දෙපිරිසටම දෙපසට වී සුවසේ ගිනිතැපිය හැකි වනු ඇත.

එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා වැනි සැබෑ මිනිසුන් ලගින් ඇසුරු කිරීමට ලැබූ වෛද්‍ය රුවන් සැබෑ වාසනාවන්තයෙක් යයි සිතමිකෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36792486383084208002016-05-15T21:58:02.630-04:002016-05-15T21:58:02.630-04:00මිනිසුන් ජීවත් කරවන්නේ බලාපොරොත්තුව බව මම සිතමි. බ...මිනිසුන් ජීවත් කරවන්නේ බලාපොරොත්තුව බව මම සිතමි. බාරය එසේ තිබියදී ම, අපි අපගේ කටයුත්ත දෙවියන්ට ම බාර නොදී පෙරසේම කරගෙන යන්නේ නම් තමාට හෝ අනුන්ට හෝ පරිසරයට හෝ විශාල හානියක් නොවී ඉටු කල හැකි බාරයක් වීම විහිළුවක් යයි මම නම් නොසිතන්නෙමි.

අතිශය නවීන විද්‍යාත්මක පර්යේෂණ වලදී පවා වාසනා ගුණය අත් ගුණය වැනි විස්තර කල නොහැකි අපැහැදිලි දුර්වල ඡායාවන් වල බලපෑම් නොමැත්තේ ම නොවේ යයි මම විශ්වාස කරමි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35207670960801286392016-05-15T21:43:46.610-04:002016-05-15T21:43:46.610-04:00ගුණතිලක මහතා ගුවන් හමුදාපතිව සිටියදී, ඉතා දැඩි පාල...ගුණතිලක මහතා ගුවන් හමුදාපතිව සිටියදී, ඉතා දැඩි පාලකයකුව සිටියා. ඒ, 1976-1981 වකවානුවේ. එහෙත් කොමිස් ගැනීම ගැන නම් කිසිකලෙක ඔහුට චෝදනා තිබුනේ නැහැ. (ඊට පෙර සිටි හමුදාපති වරුනුත් ඔහු වගේම අවංක අය බවත් මෙහිදී සඳහන් කල යුතුමයි. මුලින්ම සිටි, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් අනුයුක්ත කර සිටි හමුදා පති වරුන්ගේ කාලයේ කොමිස් ගැනීමක් ගැන කිසිවෙක් දැන හිටියෙත් නැහැ. ඔවුන් 100% ක් ම අවංක පාලකයින්) ගුණතිලක මහතාගෙන් පසුව මුලින්ම එම පදවියට පත් හමුදාපති වරුන් කිහිප දෙනෙකුත් එවැනි චෝදනා නොලැබූ අයයි.

දැඩි පාලකයකුව සිටිමින්ම, ගුණතිලක මහතා ගුවන් හමුදා නිලධාරීන් හා භටයන් වෙනුවෙන් මහත් සේවයක් කළා. වැටුප් වැඩි කිරීම, අලුත් නිල ඇඳුම් ලබාදීම, ගුවන් හමුදාවට ප්‍රතිපාදන ලබා ගැනීමට අරගල කිරීම ඔහු විසින් කරනු ලැබූ සේවයන්. ඒත් සමගම, ගුවන් හමුදාව පලාලි, අනුරාධපුරය, වවුනියාව යන නව කඳවුරු පිහිටවීමත් ඔහුගේ කාලයේ සිදු වුනු වැදගත් දේයි.

අනිත් අතට, හමහර ඉතා හොඳ නිලධාරීන් ඔහුගේ දැඩි පිළිවෙත් නිසා හමුදාව හැර ගියා. ඒ එක්කම, භටයන් උසස් කිරීමේදී පුරප්පාඩු නොබලා උසස් කිරීම නිසා පසුව පරිපාලනමය ගැටළු ඇති වුනා. ගුණතිලක මහතාගේ තවත් වැරදි කිහිපයක් තිබුනත්, ඒවා මෙහිදී දැක්වීම අභාවයට පත් නායකයකුට අගෞරව කිරීමක් වන නිසා සඳහන් නොකර සිටීම වඩාත් සුදුසු යයි සිතනවා.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20604027830700291422016-05-15T20:44:34.105-04:002016-05-15T20:44:34.105-04:00අනගි උදාහරණයට ස්තුතියි.
Q.E.D.අනගි උදාහරණයට ස්තුතියි.
Q.E.D.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68529701733031569492016-05-15T20:40:46.561-04:002016-05-15T20:40:46.561-04:00කාකා බාරයක් වෙන එකේ තියන විහුලුව මොකක්ද කියලා මට හ...කාකා බාරයක් වෙන එකේ තියන විහුලුව මොකක්ද කියලා මට හිතගන්න බැහැ ඉටත් වඩා ජය ශ්‍රි මහා බෝදියට
පොඩි මෙන්ඩ සදුගේ බඩේ ඉද්දි නැති වෙලා කියලා wash කරන්න අනුර්ධපුරේ ඉස්පිරිත්ලෙට යවපු වෙලාවේ මම හිතුවේ ඒක දෙයයි "මම ජය ශ්‍රි මහා බෝදියට ගිය පලවෙනි දවෙසේ ඉදලා ඉල්ලුවේ කවදා හරි මට හොද පුතෙක් "
දොස්තර මහත්තුරු කිව්වේ "මේක ලක්කෙස්කට ඒක සැරයක් වෙන දෙයක් ඒ වාසනාවන්තයා ඔයා කියලා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com