tag:blogger.com,1999:blog-7642968051257221094.post8710433599767104317..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: රසික සූරියඅාරච්චි ගේ සිව් වසරක් මරදානේ කෘතියTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7642968051257221094.post-48511190713686082016-04-10T13:59:29.810-04:002016-04-10T13:59:29.810-04:00කාලයේ සිටම ඉස්ලාමය නිසා යුධ ගැටුම් ඇති වී තිබෙන අත...කාලයේ සිටම ඉස්ලාමය නිසා යුධ ගැටුම් ඇති වී තිබෙන අතරම ම සටන් මෙහෙයවා තිබෙනවා. මේ සටන් නිසා දෙවියන්ගෙ නාමයෙන් හෝ වෙන දෙයකට මිනිසුන් මිය යන්න ඇති.

මේ තත්වය පලමු හා දෙවන caliph වරුන්ගේ කාලයේ ඉතා දරුනු වූ අතරම ISIS, Al-Qaeda වැනි සංවිධාන පිලිපදන්නේ ඒ කාලයේ බිහිවූ ආදර්ශ. ශාරියා නීතියටත් මේ කාලයේ බලපෑම ඉතා වැඩියි. මේවායේ අරමුන මුල්ම කාලේයේ තිබූ Rashidun Caliphate එක ඒ නීති යටතේම යලි ස්ථාපිත කිරීම. ISIS එක islamic state කියා ගන්නේ ඒ නිසා.

තලිබාන් සංවිධානය යනු ඉහත් නීති හා ආදර්ශ සමඟම ගෝත්‍රික නීති කලවමේ කල සංවිධානයක්. සංවිධාන කියුවාට මේ ඇත්තටම දේශපාලන ව්‍යාපාර. මම හිතන්නේ ISIS එක හැකි නම් තලිබාන් සංවිධානයත් මිත්‍යා දෘෂ්ටිකයන් ලෙස මර්ධනය කරාවි.

මම හිතන්නේ රසික ඔබටත් හරියට නොතේරෙන විදේශික වචන වලට අලුත් තේරුම් නොලියා, ඕකට "සිංහල බෞද්ධ අන්තවාද/ ජාතිවාදය" වැනි දෙයක් කියවානම් ලේසියි.

අනිත් අතට අප අකමැති උනත් මුලු ලෝකයම (කෙසේ වෙතත් ලෝකයෙන් කොටසක් හරි ) භාවිතා කරන වචන වල තේරුම් සමඟ යා යුතු බව ඔබේ අදහසනේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69899246121071362922016-04-10T09:22:26.927-04:002016-04-10T09:22:26.927-04:00ඇත්තටම මේ සිංහල තලේබාන් කියන යෙදුමේ වරදක් තියෙනවා....ඇත්තටම මේ සිංහල තලේබාන් කියන යෙදුමේ වරදක් තියෙනවා. එයට හේතුව අදාල නැති කුලකයක් එයට ඇතුලත් වීමයි.

පසුගිය නොවැම්බරයේ දී මා මේ ගැන ලිපියක් ලිව්වා. එය ළඟදීම පළ කරන්නම්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27459549283450924102016-04-10T09:03:21.803-04:002016-04-10T09:03:21.803-04:00@ Anonymous April 9, 2016 at 7:05 PM
ඔබ මේ පොත කි...@ Anonymous April 9, 2016 at 7:05 PM

ඔබ මේ පොත කියවා ඇතිනම් එහි ඇති වැරදි මොනවාදැයි පෙන්වා දෙන ඟෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54274086603423541262016-04-10T09:01:47.460-04:002016-04-10T09:01:47.460-04:00ඇත්තටම මේ සිංහල තලේබාන් කියන යෙදුමේ වරදඛ් තියෙනවා....ඇත්තටම මේ සිංහල තලේබාන් කියන යෙදුමේ වරදඛ් තියෙනවා. එයට හේතුව අදාල ණැති කලකයක් එයට ඇතුලත් වීමයි. පසුගිය නොවැම්බරයේ දී මා මේ ගැන ලිපියක් ලිව්වා. එය ළඟදීම පළ කරන්නම්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9494511998794495522016-04-10T07:13:00.938-04:002016-04-10T07:13:00.938-04:00සැමදෙයම විකිනෙන රටේ මොනවා හෝ ලියා කැමති කෙනෙකුට මු...සැමදෙයම විකිනෙන රටේ මොනවා හෝ ලියා කැමති කෙනෙකුට මුදලක් සොයාගත්තාට කාටත් දොස් කියා වැඩක් නැත .//////////////////// එහෙනම් මොනාද මෙතන කුරුටු ගාන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54003176525405669492016-04-10T07:11:27.180-04:002016-04-10T07:11:27.180-04:00no problem no problem Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69769113550832453652016-04-10T07:10:58.135-04:002016-04-10T07:10:58.135-04:00"සිංහලෙන් අද තලිබාන්කරණය යනුවෙන් අදහස් කෙරෙන්..."සිංහලෙන් අද තලිබාන්කරණය යනුවෙන් අදහස් කෙරෙන්නේ තම ආගමික විශ්වාස අන් අයට බලෙන් ආරෝපනය කිරීමට යෑමයි./////////////// නැත අල්ලාගේ නාමයෙන් මිනී මැරීමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86298940547245999142016-04-09T19:05:27.161-04:002016-04-09T19:05:27.161-04:00එකල සමකාලිනයෝ එහි ලියාඇති දේ ගැන බොහෝ දනිති. නොදන...එකල සමකාලිනයෝ එහි ලියාඇති දේ ගැන බොහෝ දනිති. නොදන්නෝ රැවටෙති සැමදෙයම විකිනෙන රටේ මොනවා හෝ ලියා කැමති කෙනෙකුට මුදලක් සොයාගත්තාට කාටත් දොස් කියා වැඩක් නැත . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58258972487763764212016-04-09T12:57:06.389-04:002016-04-09T12:57:06.389-04:00තලේබාන් සංවිධානය කියන්නේ දැනට පවතින එක්තරා ඉස්ලාමී...තලේබාන් සංවිධානය කියන්නේ දැනට පවතින එක්තරා ඉස්ලාමීය දේශපාලන ව්‍යාපාරයක්. කාලයක් ඔවුන් රාජ්‍යක් පිහිටුවා තිබුනා. ඔවුන් තමන්ගේ ආගමේ තිබෙන එක්තරා "නිකායක" පැරනි නීති සෑහෙන තදින් ක්‍රියාත්මක කලා.

ඒ හැරුනුකොට "තලිබ්" (දැනුම සොයා යන්නා ) යන්න ගොඩ දෙනෙකුට තිබෙන වාසගමක්.

"සිංහලෙන් අද තලිබාන්කරණය යනුවෙන් අදහස් කෙරෙන්නේ තම ආගමික විශ්වාස අන් අයට බලෙන් ආරෝපනය කිරීමට යෑමයි."

ඔබේ නිර්වචනය එහෙමනම් මම හිතන්නේ ලෝකයේ ජනගහනයෙන් සෑහෙන පිරිසක් "තලිබාන්" කාරයෝ වෙයි.

"බලෙන් පැටවීම " ලෙස ඔබ අදහස් කරන්නේ ලමුන්ව ආගමික වැඩ වලට යොමු කරවීම නම් (කොහොමත් මෙය ලමයි එහෙමම කැමැත්තෙන් කරන දෙයක් නොවේනෙ ) බුද්ධාගමේ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ඇතුලු සියලු ආගම් අදහන බොහෝ දෙමව්පියන් "තලිබාන්" කාරයෝ වෙයි.

"බලෙන් පැටවීම " ලෙස ඔබ අදහස් කරන්නේ මේ ගැන කතා කිරීම හා ලිපි ලිවීම නම් ඔබත් (රසික) ඇතුලු ලෝක ජනගහනයෙන් බොහෝ දෙනා "තලිබාන්" කාරයෝ වෙයි.

ඒ හැරුනාම ඔබ දෙදෙනාටම සාමාන්යෙන් කියවන්නට හා දකින්නට ලැබෙන බටහිර මාධ්‍ය ආයතන වල වාර්ථා දිහා බලලා, "මුලු ලෝකෙම මෙහෙමයි හිතන්නේ" කියන එක එතරම්ම හරි නෑ. එසේ සිතීමම ගෝත්‍රික හා දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ගේ සිතුවිල්ලක්.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58516730813411039272016-04-09T10:23:23.837-04:002016-04-09T10:23:23.837-04:00විචාරය පිළිබඳව ස්තුතියි, රුවන්!විචාරය පිළිබඳව ස්තුතියි, රුවන්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39964730621507110162016-04-09T10:22:42.328-04:002016-04-09T10:22:42.328-04:00ඇනෝ,
තලිබාන් යන වචනයේ මුල් භාෂාවෙන් සැබෑ තේරුම එය...ඇනෝ,

තලිබාන් යන වචනයේ මුල් භාෂාවෙන් සැබෑ තේරුම එය විය හැක. නමුත්, අද එහි සිංහල භාවිතය වෙනස් ය.

සිංහලෙන් අද තලිබාන්කරණය යනුවෙන් අදහස් කෙරෙන්නේ තම ආගමික විශ්වාස අන් අයට බලෙන් ආරෝපනය කිරීමට යෑමයි.

වෙනත් උදාහරණයක් කිවහොත්, අල්-කයිඩා යනුවෙන් අදහස් කෙරෙන්නේ () යන්න බව අසා ඇත්තෙමි. නමුත් මුලු ලෝකයම අල්-කයිඩා කියා දන්නේ බින්-ලාඩන් ගේ ත්‍රස්තවාදී සංවිධානයයි.

අප කැමති වුනත් නොවුනත් සැබෑ තත්වය එසේය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34827263726078849522016-04-09T08:22:12.732-04:002016-04-09T08:22:12.732-04:00++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77937107867163072192016-04-09T08:22:04.862-04:002016-04-09T08:22:04.862-04:00I believe it I believe it Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9652280911150647422016-04-09T08:21:49.160-04:002016-04-09T08:21:49.160-04:00පොත දයාවංශ එකේ තියනවා පොත දයාවංශ එකේ තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30763597413016045912016-04-09T08:20:47.159-04:002016-04-09T08:20:47.159-04:00හොඳමයි හොඳමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29514759777825160062016-04-09T08:20:08.362-04:002016-04-09T08:20:08.362-04:00තලිබාන් කියන වචනයේ තේරුම "සිසුන් / දැනුම සොයා...තලිබාන් කියන වචනයේ තේරුම "සිසුන් / දැනුම සොයා යන්නන්" මිස ඔබ හිතනා දෙය නොවේ.////////////// තලෙබාන් අය කරන්නේ අල්ලාගේ නාමයෙන් මිනීමරන එක මිසක් ඔබ හිතනා දෙය නොවේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40673762279260003082016-04-09T03:08:31.274-04:002016-04-09T03:08:31.274-04:00අද හවසට කියවන්න ඉන්නේ.අද හවසට කියවන්න ඉන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14068383847417926302016-04-09T02:59:28.523-04:002016-04-09T02:59:28.523-04:00ලංකාවට ගියාම ගන්ඩ ඕනේ..ලංකාවට ගියාම ගන්ඩ ඕනේ..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65657891832640379772016-04-09T01:49:06.824-04:002016-04-09T01:49:06.824-04:00Whatever Rasika said in his book about Ananda Coll...Whatever Rasika said in his book about Ananda College is true.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-547681922210398392016-04-08T22:44:11.233-04:002016-04-08T22:44:11.233-04:00මේ පොත කියවන්න හෙව්වත් හම්බුනේ නෑ.. රිවිර පත්තරේටත...මේ පොත කියවන්න හෙව්වත් හම්බුනේ නෑ.. රිවිර පත්තරේටත් ආනන්ද විද්‍යාලයේ අද්දැකීම් ලියලා ලිපි මාලාවක් ගියා...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5314382475267996212016-04-08T21:40:01.313-04:002016-04-08T21:40:01.313-04:00එක එකගෙ පිටවල්කහන්නෙ නැතුව තමන් දන්න දෙයක් ලියන්න...එක එකගෙ පිටවල්කහන්නෙ නැතුව තමන් දන්න දෙයක් ලියන්නකො මෙයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78593860301161683512016-04-08T13:20:12.506-04:002016-04-08T13:20:12.506-04:00තලිබාන් කියන වචනයේ තේරුම "සිසුන් / දැනුම සොයා...තලිබාන් කියන වචනයේ තේරුම "සිසුන් / දැනුම සොයා යන්නන්" මිස ඔබ හිතනා දෙය නොවේ.

Anonymousnoreply@blogger.com