tag:blogger.com,1999:blog-7642968051257221094.post8427705004917907574..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: පොඩි සේකර Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7642968051257221094.post-39408165215374370772016-05-18T08:01:32.744-04:002016-05-18T08:01:32.744-04:00අපේ රටේද සමහර කපටි දේශපාලකයන් දෙකොටසක් විසින් මිනි...අපේ රටේද සමහර කපටි දේශපාලකයන් දෙකොටසක් විසින් මිනිසුන්ගේ දෑස් ජාතිවාදී වෛරයෙන් වසා දමා ඔවුන්ගේ අනාගත දැක්ම අන්ධ භාවයට පත්කර ඇති බවයි.//// ++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81185903304899881962016-05-18T08:01:03.739-04:002016-05-18T08:01:03.739-04:00දෙමල දේශපාලකයන් , උගතුන් , ජනමාධ්‍යකරුවන් ආදී බහුත...දෙමල දේශපාලකයන් , උගතුන් , ජනමාධ්‍යකරුවන් ආදී බහුතරයක් ප්රභාකරන් හරහා දෙමල ජාතිවාදයක් ඇති කොට ඔවුන් ගේ ජනතාව යුද්දයකට ඇද දැම්මා . මේ දේ සිංහලයන් ගේ පැත්තෙනුත් උනා. නමුත් කවි කෙටිකතා ලියවෙන්නේ සිංහල ජාතිවාදේ ගැන පමනයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23177318556668439782016-05-18T07:58:25.426-04:002016-05-18T07:58:25.426-04:00++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85440052557663116172016-05-18T07:58:15.502-04:002016-05-18T07:58:15.502-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71288580695986077532016-05-18T07:57:59.048-04:002016-05-18T07:57:59.048-04:00100 % true100 % trueTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10447408325210522692016-05-18T07:57:37.361-04:002016-05-18T07:57:37.361-04:00ඇත්ත ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71003916820688443602016-05-18T07:57:17.720-04:002016-05-18T07:57:17.720-04:00එහෙමයි එහෙමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69352988108779620002016-05-18T07:34:22.163-04:002016-05-18T07:34:22.163-04:00පොඩි නැති පොඩිසේකර ගේ කතාව.. පොඩි නැති පොඩිසේකර ගේ කතාව.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12613913663315146772016-05-18T01:56:40.193-04:002016-05-18T01:56:40.193-04:00අතුරුදන් වෙනවයි කියන එක මිනිය ලැබෙනවට වැඩිය දුක්ඛජ...අතුරුදන් වෙනවයි කියන එක මිනිය ලැබෙනවට වැඩිය දුක්ඛජනකයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31985544758714967702016-05-17T23:57:31.272-04:002016-05-17T23:57:31.272-04:00එක නිසා තමයි රජය ප්රභාගේ මුළු පවුලම මැරුවේ... අද ...එක නිසා තමයි රජය ප්රභාගේ මුළු පවුලම මැරුවේ... අද හාන්දුරුවරු හා මාද්දියවේදියෝ දෙමළු ඔක්කෝම මරමු කියන්නේ... දෙමළුත් එහෙමම නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71123291156944123082016-05-17T22:34:25.089-04:002016-05-17T22:34:25.089-04:00"Those who close their eyes to the past are b..."Those who close their eyes to the past are blind to the future."

ඉහත කියමන, නෙදර්ලන්තයේ National Committee for 4 and 5 May, 2015 වාර්ෂික තේමාව ලෙස භාවිත කල බව මා උගත්තෙමි.

මා සිතන්නේ අපේ රටේද සමහර කපටි දේශපාලකයන් දෙකොටසක් විසින් මිනිසුන්ගේ දෑස් ජාතිවාදී වෛරයෙන් වසා දමා ඔවුන්ගේ අනාගත දැක්ම අන්ධ භාවයට පත්කර ඇති බවයි.
කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5644472536777774522016-05-17T10:18:57.752-04:002016-05-17T10:18:57.752-04:00කීපදෙනෙකුගෙ මුදල්/බල තන්හාවට බිලිවන අහිංසක අපි.
ජය...කීපදෙනෙකුගෙ මුදල්/බල තන්හාවට බිලිවන අහිංසක අපි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62449363891487729262016-05-17T10:12:51.535-04:002016-05-17T10:12:51.535-04:00මේ නිසයි සාකච්ඡාවෙන් හා සම්මන්ත්රනයෙන් ප්‍රශ්න ව...මේ නිසයි සාකච්ඡාවෙන් හා සම්මන්ත්රනයෙන් ප්‍රශ්න විසදීමේ ප්රවේශයන් වර්ධනය කල යුත්තේ. උතුරේ දෙමල තරුනයන් මෙන්ම දකුනේ සිංහල තරුනයන්ද මියගියේ නිස්කාරනේ.
උතුරේ දැවැන්ත විනාශයක් වුනත් ඔවුන් ලබාගත දෙයක් නෑ. බලය බෙදීම සිදුවුනේ ඉන්දියානු බලපෑමට .
දකුනේ 71 කැරැල්ල නිසා ඉඩම් ප්රතිසංස්කරන පනත බිහිවීමත් 89 කැරැල්ල නිසා රැකියා වලට තරග විභාග ක්‍රමය ඇතිවූ බව කීවත් මේව අලියෙක් වදන්න විලිලා මීපැටවුන් වදීමක්. ඔයිට වඩා ජයග්රහන සාමකාමී සට්රන් තුලින් ලබා ගෙන තිබෙනවා.
උතුරේත් දකුනේත් තරුනයන් ප්රචන්ඩත්වයට පොලබවන කපටින් පරාජය කලා නම් මේ සෙබල ජීවිතත් ඉතිරියි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72145109950548547542016-05-17T10:00:30.798-04:002016-05-17T10:00:30.798-04:00යුද්ධය කියන්නේ විනාශයක් විතරයි .........යුද්ධය කියන්නේ විනාශයක් විතරයි .........Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48328340419037810702016-05-17T09:36:28.901-04:002016-05-17T09:36:28.901-04:00Kipling had been quite jingoistic they say. It is ...Kipling had been quite jingoistic they say. It is a fine line between that and patriotism anyway.
Btw, I'm a huge fan of Jungle Book and some of his other books.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15728476769678729082016-05-17T09:28:16.928-04:002016-05-17T09:28:16.928-04:00////Older men declare war. But it is the youth tha...////Older men declare war. But it is the youth that must fight and die./////
Herbert Clark Hoover (President of the United States 1929–33)Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57110737746644801732016-05-17T07:12:55.261-04:002016-05-17T07:12:55.261-04:00//පුතාගේ මරණින් පසු රැඩ්යඩ් කිප්ලිං සහ බිරිඳ විශා...//පුතාගේ මරණින් පසු රැඩ්යඩ් කිප්ලිං සහ බිරිඳ විශාදියකට ලක් වෙති// තමා ආදරයෙන් හැදු වැඩු දරුවෙකු යුද්ධයෙන් /සටනකින් මියගිය පසු පාර්ශව දෙකේම අයගේ දෙමව්පියන්ට මේ තත්වය ඇතිවෙනවා.. Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66590033644714229322016-05-17T07:10:35.396-04:002016-05-17T07:10:35.396-04:00This comment has been removed by the author.Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74608410294547483792016-05-17T06:50:19.781-04:002016-05-17T06:50:19.781-04:00සරලව කිව්වට ලොකු කතාවක්..සරලව කිව්වට ලොකු කතාවක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com