tag:blogger.com,1999:blog-7642968051257221094.post8390067788597155613..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මානසික රෝගීන්ට අපහාස කිරීම පහත් ක්‍රියාවකිTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7642968051257221094.post-231904463284874742016-11-18T14:44:34.251-05:002016-11-18T14:44:34.251-05:00++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18955482513702275982016-11-18T14:44:09.228-05:002016-11-18T14:44:09.228-05:00දෙකම දෙකම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50693987997176799762016-11-18T14:43:30.963-05:002016-11-18T14:43:30.963-05:00නමුත් අපහාසයෙන් තොරව මානසික රෝගියෙක් කියන්න තිබ්බා...නමුත් අපහාසයෙන් තොරව මානසික රෝගියෙක් කියන්න තිබ්බා නේද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20405004556247434922016-11-18T14:42:58.533-05:002016-11-18T14:42:58.533-05:00ඔවුන් මාධ්‍යවේදීන් ද ?ඔවුන් මාධ්‍යවේදීන් ද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89378237554918168712016-11-18T14:42:11.332-05:002016-11-18T14:42:11.332-05:00අපහාස කිරීම නුසුදුසුයි අපහාස කිරීම නුසුදුසුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48355973877453057392016-11-18T14:41:42.085-05:002016-11-18T14:41:42.085-05:00agreeagreeTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36104172260379265892016-11-18T14:41:29.565-05:002016-11-18T14:41:29.565-05:00YesYesTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60155660180519593212016-11-18T11:03:17.747-05:002016-11-18T11:03:17.747-05:00විශේෂ අවශ්‍යතා ඇති අය, විවිධ හැකියා ඇති අය යනුවෙන්...විශේෂ අවශ්‍යතා ඇති අය, විවිධ හැකියා ඇති අය යනුවෙන්, වඩාත් සාධාරණ සහ ශිෂ්ට සම්පන්න ලෙස හඳුන්වන පුද්ගලයන්ට, අපහාසාත්මකව කතාකිරීම අපේ සමාජයේ තවමත් තිබෙනවා.

තමුසේට මොංගල්ද? කියා කතා කරන අමනයන් දන්නේ නැහැ, මොංගොලියානු ජාතියට අපහාසයක් සිදුවන බව.

'මැණික් ගලේ පය හැපුනත් කනෙක් ඇහිඳලා ගනීද' යන පදය ඇතුලත් ගීතය, ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම නැවැත්තුවේ, විශේෂ අවශ්‍යතා ඇති අයගේ ආත්ම ගෞරවය ගැන කරුණු පැහැදිලි කරදීමෙන් පසුවයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77087974828871487072016-11-18T10:58:24.946-05:002016-11-18T10:58:24.946-05:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88384310873325278642016-11-18T02:32:51.791-05:002016-11-18T02:32:51.791-05:00පිස්සෙකුට මාධ්යවේදියෙෙක් කීමයි අපහාසයපිස්සෙකුට මාධ්යවේදියෙෙක් කීමයි අපහාසයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19454959878748232352016-11-18T01:19:49.415-05:002016-11-18T01:19:49.415-05:00මොකක්ද මෙහි ඇති අපහාසය? මානසික රෝගියෙකුට පිස්සෙකු ...මොකක්ද මෙහි ඇති අපහාසය? මානසික රෝගියෙකුට පිස්සෙකු යැයි ලියූ එක ද? නැතිනම් පිස්සෙකුට මාධ්‍යවේදියෙකු යැයි කියූ එක ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54593109853663120152016-11-18T01:14:23.915-05:002016-11-18T01:14:23.915-05:00ඉතිං ඔයි පිස්සාට පිස්සා කියන්නේ නැතුව දොස්තරයා කිය...ඉතිං ඔයි පිස්සාට පිස්සා කියන්නේ නැතුව දොස්තරයා කියන්නද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83973473304309334372016-11-18T01:00:05.308-05:002016-11-18T01:00:05.308-05:00පත්තරවල කතුවැකි බලපුවම මානසික රෝග ගැන හොද අවබෝධයක්...පත්තරවල කතුවැකි බලපුවම මානසික රෝග ගැන හොද අවබෝධයක් ලැබෙනව. ඉස්සර දිවයින කකුවැකිය මාරයි දැන්නම් පත්තර විශේෂයෙන් දිවයින කියවන්නෙම නෑ. ඌ කතුවැනිය ලියන්නෙ කුඩුගහලද කියන්න බෑ. අායුධ පෙන්වන්න යන ඒව , ගහන කපන කොටන ඒව උත්කර්ෂයට නංවල ලියන්නෙ මාලුමාකට් එකක ඉදන් ලියනවද මංද. ඒ ගැන සංවාදයක් ගියා.
පත්තරවල ලියන අප්පුලගෙ ලියවිලි බලපුවමත් එක එක දේවල් හිතෙනව. උං කියන්නෙ බීපුවමලු හොදට ලියන්න පුලුවන්.
කලානරුවන් හා ලේඛකයන්ට තම කාර්ය සාර්ථක කර ගැනීමට කිසියම් නුහුගුන ගතියක් තිබිය යුතුයි කියන එක සමාජයෙ ප්‍රචලිත දෙයක්. මානසික රෝග වලින්යි පෙලෙන ලේඛකයන්ගෙ ලැයිස්තුව දැකල පුදුම වුනා.
ඒ ලිංක් එක මේ බ්ලොග් එකෙත් පලනරල තිබුනද මංද.
තව කෙනෙකුට මානසික රෝගයක් තියනව කියල කියන්න පුලුවන් මනෝ වෛද්‍යවරයෙකුට පමනයි. ඔය ලියන අප්පුටත් මොන අසනීප තියනවද කවුද දන්නෙyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17382612778609059232016-11-17T23:19:42.184-05:002016-11-17T23:19:42.184-05:00අපේ රටේ සෑහෙන පිරිසකට කුමක් හෝ මානසික රෝගී තත්වයක්...අපේ රටේ සෑහෙන පිරිසකට කුමක් හෝ මානසික රෝගී තත්වයක් පවතිනවා කියලා මම මෑතකදී පුවත්පතක කියෙව්වා. අපට මේ වගේ දේවල් දකින්න වෙන්නේ මානසික රෝගීන් විසින් මානසික රෝගියෙකුට අපහාස කිරීම කියලා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78303089684082346022016-11-17T22:53:21.782-05:002016-11-17T22:53:21.782-05:00PC terms change with time.PC terms change with time.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29505499112469729092016-11-17T22:47:49.275-05:002016-11-17T22:47:49.275-05:00එහෙනම් ඉතින් රටම පිස්සන් කොටුව ඇතුලට දාන්න වෙනවා.....එහෙනම් ඉතින් රටම පිස්සන් කොටුව ඇතුලට දාන්න වෙනවා.. කොහොමත් අධි ආරක්ෂාවක් එක්ක යන උන් ඉන්න පැත්ත පලාතකට යන උනුත් පිස්සොම තමයි.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com