tag:blogger.com,1999:blog-7642968051257221094.post8309893053055559994..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: යුග ගනනාවක් අපව බියට පත් කල ඩ්රැකියුලා මිය යයි Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7642968051257221094.post-77253635632962683872015-06-13T07:47:59.181-04:002015-06-13T07:47:59.181-04:00චන්ද්‍ර අනගිරත්න මහතාගේ ඩ්රැකියුලා නවකතාවමට මතකය...චන්ද්‍ර අනගිරත්න මහතාගේ ඩ්රැකියුලා නවකතාවමට මතකයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27970018893034463602015-06-13T07:46:54.167-04:002015-06-13T07:46:54.167-04:00Thanks Ajith Thanks Ajith Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34036792215248156602015-06-13T07:46:44.151-04:002015-06-13T07:46:44.151-04:00Yes you are correct its ITN Yes you are correct its ITN Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12717586110305144412015-06-12T22:35:27.280-04:002015-06-12T22:35:27.280-04:00ඩ්රැකියුලා නවකතාව මා මුලින්ම කියවූයේ 1960 දශකයේද...ඩ්රැකියුලා නවකතාව මා මුලින්ම කියවූයේ 1960 දශකයේදීය. එය පරිවර්තනය කොට තිබුණේ හාස්‍යොත්පාදක කථා රචනයෙහි ප්‍රවීණයකු වූ චන්ද්‍ර අනගිරත්න මහතාය. 1960 දශකයේ මැද භාගයේදී, ඩ්රැකියුලා චිත්‍රපටිය ලංකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරුණ අතර, ඒ සඳහා පුවත්පත් මගින් (එකල තිබුණු ප්‍රබලම ජනමාධ්‍යය) විශාල ප්‍රචාරයක් ලැබුණු බව මතකය.

සිනමා ශාලාවේ තනිව සිට, මේ චිත්‍රපටිය බලන කෙනෙකුට, රු 1000 ක ත්‍යාගයක් (ඒ කාලේ එම මුදලෙන් ඉඩම් අක්කරයක් ගන්න පුලුවන්) දෙන බවට ප්‍රචාරයක් තිබුනත්, ඒ අභියෝගය භාරගත් කෙනෙකු ගැන මතකයක් නැත. කෙසේ වෙතත් කෑගල්ලේ සිනමාහලක මේ චිත්‍රපටිය බලා, රාත්‍රියේ තනියම ගෙදර යන්නට ගොස්, හදවත නවතින තරම් බියවූ බව මතකය. මෙවැනි චිත්‍රපටියක්, සිනමාහලක මිස රූපවාහිනියේ නැරඹීමෙන්, නියම රසාස්වාදය ලැබේයැයි කීමට අපහසුය.

ක්‍රිස්ටෝපර් ලී, මේ චරිතය හැර, රඟපාන ලද වෙනත් චරිත මගින්ද, හොඳ චරිතාංග නළුවකු බව ප්‍රදර්ශනය කළේය.

ඔහුට මෝක්ෂ සුවය ලැබේවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79519737623580903332015-06-12T18:54:04.674-04:002015-06-12T18:54:04.674-04:00http://sinhala.lankanewsweb.net/features/2013-07-0...http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17316-2015-06-12-22-53-24Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14168175596475824632015-06-12T16:20:13.813-04:002015-06-12T16:20:13.813-04:00It was a legend in SL too at a time. (Was it in 19...It was a legend in SL too at a time. (Was it in 1979? It should have been broadcasted on just established ITN in 1979 since the Jathika Rupavahini was established in early 80s.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com