tag:blogger.com,1999:blog-7642968051257221094.post826847788413583727..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: කරුණාසේන ජයලත් තනිස්කරණ ක්ෂිතිමය සින්ඩ්‍රෝමය හෙවත් Rape Trauma Syndrome (RTS) ගැන දැන සිටියේද ? Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7642968051257221094.post-62278820796412664262017-10-21T19:54:04.147-04:002017-10-21T19:54:04.147-04:00We enjoyed books of KJ during the school days. Gol...We enjoyed books of KJ during the school days. Golu Hadawata and Gehenu Lamai are 2 of the books I have read. Anonymoushttps://www.blogger.com/profile/18204119849249984212noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10602307142830028362017-07-27T05:24:41.670-04:002017-07-27T05:24:41.670-04:00I have read all books written by Mr Karunasena Jay...I have read all books written by Mr Karunasena Jayalath. I was only 12 years when I read Golu Hadawatha. My view is he has expressed the human feelings and emotions so well and how the average person react to situations. After I became an adult I realized the deepness of his books though the themes were simple.Anonymoushttps://www.blogger.com/profile/09353593294641596898noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11765456469532150732017-02-11T16:45:55.087-05:002017-02-11T16:45:55.087-05:00++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28879940095933649882017-02-11T16:45:46.029-05:002017-02-11T16:45:46.029-05:00thanks Aruna thanks Aruna Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4279032349443565062017-02-11T09:58:53.458-05:002017-02-11T09:58:53.458-05:00දොස්තර මහත්තයෝ..
මෙහෙම සීන් එකක් ඇහුවාමයි...
මේ ව...දොස්තර මහත්තයෝ..
මෙහෙම සීන් එකක් ඇහුවාමයි...

මේ වගේ දේවල් ලියන එක නම් බොහොම වටිනවා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48980134020383826682017-02-11T07:28:18.062-05:002017-02-11T07:28:18.062-05:00කරුණාසේන ජයලත් මතක් කිරීම ඉතාමත් වැදගත්.කරුණාසේන ජයලත් මතක් කිරීම ඉතාමත් වැදගත්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35454668901588468952017-02-11T07:27:05.761-05:002017-02-11T07:27:05.761-05:00අප අවට සිදුවෙන දේවල් පිලිබඳ ගැඹුරෙන් නොදන්නා අය වු...අප අවට සිදුවෙන දේවල් පිලිබඳ ගැඹුරෙන් නොදන්නා අය වුනත් මූලික පදනම තේරුම් ගන්නවා. අත්දැකීමෙන් හෝ ගලාඑන තොරතුරු මතින්. ගොවියෙක් , වෙලෙන්දෙක්, රියදුරෙක් ඔය කාටත් පොදු කතාවක්. කම්මල් කරුවන්ගේ පරම්පරාවට මේ මූලික දැණුම හොඳින් තියෙන්න ඇති. මොකද ඔවුන් නිර්මාණ කරුවන්. රත්තරන් කරුවොත් එහෙමයි. හිතට අරන් ලිව්වේ, මොකද අපේ මුල් පරම්පරාත් රත්තරන් කරුවෝ,,ස්වර්ණ කරුවෝ :DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79479292529121673802017-02-11T06:40:44.463-05:002017-02-11T06:40:44.463-05:00එකඟයි එකඟයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56973827456484691182017-02-11T06:40:29.158-05:002017-02-11T06:40:29.158-05:00මගේ අදහස නම් ඔහු විද්‍යාත්මක වචන නොදැන සිටියත් අදා...මගේ අදහස නම් ඔහු විද්‍යාත්මක වචන නොදැන සිටියත් අදාල ක්ෂිතිමය තත්වයන් යටතේ මිනිස් මනස තුල සිදුවන ක්‍රියාවලිය ගැන දැන සිටියා කියලයි. ඒ දැණුම සමාජයෙන් පොතපත කියවීමෙන් ලබා ගන්න ඇති. ඒ දැණුම උපයෝගී කරගෙන තමයි ඔහු මේ චරිත විකසනය කරන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63481408260638942232017-02-11T00:48:03.595-05:002017-02-11T00:48:03.595-05:00සිද්ධාන්ත කියන්නේ තිබුන දේවල්.... ඒවට අර්ථකතනයක් ද...සිද්ධාන්ත කියන්නේ තිබුන දේවල්.... ඒවට අර්ථකතනයක් දීම තමයි සිඳු වෙන්නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57538135247223853392017-02-11T00:39:22.045-05:002017-02-11T00:39:22.045-05:00///හැබැයි කරුණාසේන ජයලත් "තනිස්කරණ ක්ෂිතමය සි...///හැබැයි කරුණාසේන ජයලත් "තනිස්කරණ ක්ෂිතමය සින්ඩ්‍රෝමය" ගැන නොදැන හිටියා වෙන්ඩත් පුලුවන්... ///
ඒක හරි, ඒවා අපි දන්නෙත් නැහැනේ... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54213195048144238782017-02-11T00:33:04.794-05:002017-02-11T00:33:04.794-05:00ප්‍රසාරණය, සංකෝචනය වගේ ලොකු වචන නොදැන හිටියට, රත් ...ප්‍රසාරණය, සංකෝචනය වගේ ලොකු වචන නොදැන හිටියට, රත් කලාම ලොකු වෙනවා, වතුර දැම්මම ආයේ ඇකිලෙනවා කියලා ඔවුන් හොඳටම දැනන් හිටි බවනම් පේනවා.. හැබැයි කරුණාසේන ජයලත් "තනිස්කරණ ක්ෂිතමය සින්ඩ්‍රෝමය" ගැන නොදැන හිටියා වෙන්ඩත් පුලුවන්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70737640964299275132017-02-10T23:23:47.542-05:002017-02-10T23:23:47.542-05:00///දැව භාවිතයට ගෙන තනන ලද කරත්ත රෝදයකට යකඩ පට්ටමක්...///දැව භාවිතයට ගෙන තනන ලද කරත්ත රෝදයකට යකඩ පට්ටමක් ගහන කම්මල් කාරයෙක් ප්‍රසාරණය හෝ සංකෝචනය ගැන කිසිවක් නොදන්නාසේ///

මේ කියමනට මමනම් එකඟ නැහැ, පරම්පරාවෙන් කම්මල් රැකියාව කරන බහුතරයකට ඔවුන් කරන කාර්යය ගැන හොඳ අවබෝධයක් තිබෙන බවයි මගේ අදහස...
ප්‍රසාරණය සංකෝචනය වැනි සුළු දෙයක්වත් දන්නේ නැතිය කියා ඔවුන්ව ලඝු කල නොහැකි බවයි මම සිතන්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28359939894362662992017-02-10T22:11:39.520-05:002017-02-10T22:11:39.520-05:00රුවන්, දැව භාවිතයට ගෙන තනන ලද කරත්ත රෝදයකට යකඩ පට්...රුවන්, දැව භාවිතයට ගෙන තනන ලද කරත්ත රෝදයකට යකඩ පට්ටමක් ගහන කම්මල් කාරයෙක් ප්‍රසාරණය හෝ සංකෝචනය ගැන කිසිවක් නොදන්නාසේ මේ කිසිවක් නොදැන ජයලත් ඔහුගේ කෘති නිර්මාණය කලා වෙන්න බැරිද?
ජයලත් මතක් කලාට රුවන් ට ස්තුතියි.Anonymousnoreply@blogger.com