tag:blogger.com,1999:blog-7642968051257221094.post7870839585884594890..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: යූතනේසියාව Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-55966257808962975622018-05-22T23:03:07.154-04:002018-05-22T23:03:07.154-04:00මම නම් එකඟයි , මොකද මම කොහොමත් කැමති නෑ , අනික් ය ...මම නම් එකඟයි , මොකද මම කොහොමත් කැමති නෑ , අනික් ය අයට වාතයක් වීලා ජීවත් වෙන්න, තමුන්ට තනියෙන් තමුන්ගේ වැඩ කරගෙන ජීවත් වෙන්න බැරිනම් තමන්ගේ ජීවිතෙන් යන්න අයිතියක් තියෙන්න ඕන (කැමති අයට)ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13854992024464766572018-05-18T23:00:29.916-04:002018-05-18T23:00:29.916-04:00https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-...https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_33.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78538401613977236792018-05-18T20:52:15.113-04:002018-05-18T20:52:15.113-04:00ඉවාන්, ප්‍රශ්නයක් අසන්නමි. යම් හෙයකින් ඔබ එවැනි අස...ඉවාන්, ප්‍රශ්නයක් අසන්නමි. යම් හෙයකින් ඔබ එවැනි අසරණ තත්ත්වයකට පත් වුනොත්ම, මම ඔබට කියනවා " ඉවාන් ලංකාවේ ඔයාලට ජීවත් වෙන්න අමාරුයි ඒක නිසා මම ඔයාව මරා දමනවා" කියලා. ඔයාගෙ උත්තරය මොකක් වෙයිද?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31708432340233792212018-05-18T20:42:58.024-04:002018-05-18T20:42:58.024-04:00thanks Lalith thanks Lalith Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37816733118255478882018-05-18T20:42:46.114-04:002018-05-18T20:42:46.114-04:00mmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55251896741106298292018-05-18T20:42:29.267-04:002018-05-18T20:42:29.267-04:00ඔබ කියනදේත් සත්‍යක් තියනවා ඔබ කියනදේත් සත්‍යක් තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34481979599950457912018-05-18T20:42:00.235-04:002018-05-18T20:42:00.235-04:00HmHmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77207844936398279582018-05-18T20:41:40.979-04:002018-05-18T20:41:40.979-04:00agreeagreeTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16203456680877429352018-05-18T20:41:00.416-04:002018-05-18T20:41:00.416-04:00HmHmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39683438937308483372018-05-18T20:40:44.283-04:002018-05-18T20:40:44.283-04:00එහෙමද ? එහෙමද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53368375132977714322018-05-18T20:40:32.671-04:002018-05-18T20:40:32.671-04:00ok thanks ok thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86304957667483487162018-05-18T09:01:56.401-04:002018-05-18T09:01:56.401-04:00"මම වෙද නළාව බිළිඳියගේ පපු ප්‍රදේශය මත තබත්ම ..."මම වෙද නළාව බිළිඳියගේ පපු ප්‍රදේශය මත තබත්ම ඇය විශාල හිස හරවා මදෙස බලා සුරතල් ස්වරයක් නිකුත් කළාය.දෙමාපියන් මෙන්ම සමාජය විසින් ප්‍රතික්ශේප කරන මේ ආබාධිත ශරීරය තුල අහිංසක බිළිඳකු සිටින බව මට වැටහුනි." සමහර අත්දැකීම් වැඩිහිටි අප සිත් පවා සසල කරයි.Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88230247515467312002018-05-18T09:00:49.856-04:002018-05-18T09:00:49.856-04:00බොහෝ රටවල බල්ලන්, බලලුන් වැනි සුරතල් සතුන් ඔවුන් ම...බොහෝ රටවල බල්ලන්, බලලුන් වැනි සුරතල් සතුන් ඔවුන් මහලු වූ විට, ලෙඩ රෝග වලට ගොදුරු වූ විට යුතනේසියා කරන නමුත් කිසිවෙකු ඒ ගැන විවාද නොකරති. ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය ගැන කතා නොකරති. එසේ නම් මිනිසුන්ට පමණක් මෙය නරක ඇයි? අපි හැමෝම සත්වයින් නොවෙමුද?ihttps://www.blogger.com/profile/11482811486801680349noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27561086804587562322018-05-18T04:37:27.166-04:002018-05-18T04:37:27.166-04:00මේ ලිපියට යූතනේසියාව ටයිටල් එක වැරදියි නේද? එය ළදර...මේ ලිපියට යූතනේසියාව ටයිටල් එක වැරදියි නේද? එය ළදරු මිනීමැරුම් ලෙස වෙනස් කරන්න.

යූතනේසියාව යනු සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන අයෙකු නිරවුල් සිතින් යුතුව තමන් ගේ ජීවිතය නිසි පරිදි වෛද්‍යානුකූලව අවසන් කර ගැනීමට (හොරෙන් දිවි නසා ගැනීම නොව) තීරණය කිරීමයි.

මෙහි සඳහන් (ආනන්දේ උගත් - නොදකින්) වෛද්‍යවරයා කර ඇත්තේ මිනීමැරුම් ය. ඒ බිළින්දන් කොයි ආකාරයකින් "නිරවුල් සිතින් යුතුව තමන් ගේ ජීවිතය නිසි පරිදි වෛද්‍යානුකූලව අවසන් කර ගැනීමට" තීරණ ගන්න ද?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34513769114834747022018-05-18T00:50:55.738-04:002018-05-18T00:50:55.738-04:00//"වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ කියූ පරිදි වෛද්...//"වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ කියූ පරිදි වෛද්‍යවරුන් විසින් නැසිය යුත්තේ රෝගය මිස රෝගියා නොවේ. "// ඇත්ත , නමුත් රෝගය නසන්නට වෛද්‍යවරුන්ට නොහැකිනම්, වෙනත් කිසිම අබාදයක් නොමැති වුනත් අතක් පයක් අහිමි වීම නිසාම ස්වාධීනව ජීවත් වීමේ අයිතිය අහිමි කරල තියෙන සමාජයක් මේක. අදටත් රජයේ ආයතන වලට පවා ඇතුළු වීමට ආබාධිත පුද්ගලයන්ට හැකියාවක් නැහැ ( NO disable Access) අඩුගානේ , ඔවුන්ට බස් රථයකට ගොඩවිය හැකි බස් නැවතුම්පලක් ලංකාවේ කොහෙවත් තියෙන්වද, ජීවත් වීමේ අයිතිය ඇතිය කියූ පමණින් ඔවුන්ට සමානාත්මතාවයෙන් යුතුව සලකන්නට සමාජය සුදානම්ද?
මෙවැනි දරුවෙක් හදාවඩා ගන්නට යන වියදම දරන්නට හෝ හැකි උදව්වක් කරන්නට කැමති කීයෙන් කීදෙනාද? ඒ නිසා ඇතිවන සමාජයීය ප්‍රශ්න සහා මව පියා නොමැති කාලයක් ඔවුන්ගේ වගකීම දරන්නට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව දෙන්නට ඔවුන් පෝෂණය කරන්නට සුදානම් රාජ්‍ය තබා රාජ්‍ය නොවන සංවිධානයක් වත් තිබේද?
වුන්ටත් ජීවත් වීමේ අයිතිය තිබේ කියූ පමණින් සියල්ල විසදෙන්නේ නැහැ, ඔවුන්ට ජීවත් වීමේ අයිතිය තහවුරු කල යුතුයි . ඒ සඳහා අද රට සුදානම්ද, ඒ නිසා මට අනුවත් ඔබේ මිත්‍රයා නිවරදියී, සැබවින්ම ඔහු කර තිබෙන්නේ සේවයක් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53108999242283188542018-05-18T00:43:09.121-04:002018-05-18T00:43:09.121-04:00ඔයා අර දොස්තරගෙන් ඇහුවෙ නැද්ද රුවන්, එයාගේ වයිෆ්ට ...ඔයා අර දොස්තරගෙන් ඇහුවෙ නැද්ද රුවන්, එයාගේ වයිෆ්ට ඒ වගේ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිය්ලා දැනගත්තොත් එයා ඒ දේම කරනවද කියලා...

මගේ මතයනම් අපිට කිසිම ජීවිතයක් නසන්න අයිතියක් නෑ.. බැරි බැරි ගාතෙ හරි ඒ ජීවිතය කැමතියි ජීවත් වෙන්න. ඒක තමා ඇත්ත..

අනිත් එක ඔහොම ඉන්න දරුවො පස්සේ අති දක්ෂයො වෙන අවස්තාත් තියනවා... මම හිතන්නේ ලෝක ඉතිහාසයේ ප්‍රකට උදාහරණ බොහොමයක් තියනවා ඒකට..

අනිත් එක අඩුම ගානෙ දෙමාපියන්ගේ මතය විමසලා ඔවුන් කැමතිනම් එහෙම කළානම් එකක්. දොස්තර කෙනෙක් කොහොමද තමන්ගේ තනි මතයට එහෙම තීරනයක් අරන්, ජීවිතයක් නසන්නේ.. එයා මිනීමරුවෙක්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60522916395515113442018-05-18T00:26:08.384-04:002018-05-18T00:26:08.384-04:00බිළිඳන් ගැන මං දන්නෙ නෑ. මට නම් ඉතා අවශ්‍ය වුනොත්...බිළිඳන් ගැන මං දන්නෙ නෑ. මට නම් ඉතා අවශ්‍ය වුනොත් අනායාස මරණය තියන එකට කැමතියි. දන්න අයට කියල තියෙන්නෙ. ඒත් ඒකාලය ආවාම සහ හෝ අවශ්යවුනාම ඒක කරගන්න පුලුවන් වෙයිද (නීති නිසා ) කියන එක ගැන බයයි.
Personally, I have always thought that regulated euthanasia is a very good thing and, more importantly, for myself, I would love to have that option. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17627468347931625852018-05-18T00:09:17.916-04:002018-05-18T00:09:17.916-04:00මම දකින ආකාරයට මෙම වෛද්‍යවරයාගේ චේතනාව නිවැරදියි. ...මම දකින ආකාරයට මෙම වෛද්‍යවරයාගේ චේතනාව නිවැරදියි. නමුත් එය ඔහුට පමණක් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සදහා බලය දෙන නීතිමය රාමුවක් තිබිය යුතුයි. මෙවන් වෛද්‍යවරැන් නීතිමය වශයෙන් දුෂ්කර තත්වයකට පත් නොකළ යුතුයි.

එලෙසම පුද්ගලිකව ජීවිතය වගේම මරණය තෝරා ගැනීමත් මානව අයිතිවාසිකමක් ලෙස මා සලකනව.කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75240644922052245962018-05-17T22:42:20.092-04:002018-05-17T22:42:20.092-04:00යාලුවා හරි ඔයා වැරදියියාලුවා හරි ඔයා වැරදියිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28007002113833763572018-05-17T20:07:09.239-04:002018-05-17T20:07:09.239-04:00Whatever you may say, wider acceptance of euthanas...Whatever you may say, wider acceptance of euthanasia is just around the corner. For many reasons, including ones I have commented previously in your blog, current model of human society will slowly accept and rapidly get used to the idea of euthanasia sooner than most of us imagine.
It is not an ideal thing to happen, but it is inevitable. Best we can do is to campaign for better regulations so that people will not be pushed to accept untimely deaths.
It is a little like private medical education in Sri Lanka. It is/will be there under whatever pretense. If you campaign to stop it, you are blocking opportunities to bring in proper regulations, and therefore a better education system.
On the otherhand, such policies are not entirely dependent on medical professionals, but rather politicians and large corporates. In the near future, there will be not much space for old people who do not have money to spend. Cuts to pensions, cuts to old age care budgets and next thing at their door step will be much relaxed laws regarding euthanasia. Sad but true.
PM me if you like to read really shocking studies done by western universities on this subject.
Mundeerhttps://www.blogger.com/profile/16372153091491807833noreply@blogger.com