tag:blogger.com,1999:blog-7642968051257221094.post7536549166464828238..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ආනන්දේ ගුරුවරු Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7642968051257221094.post-90559063234997971102022-01-30T09:04:51.342-05:002022-01-30T09:04:51.342-05:00👍🙏👍🙏Kusal Mendishttps://www.blogger.com/profile/14471751585849981340noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12089303310014134012022-01-29T18:06:20.780-05:002022-01-29T18:06:20.780-05:00that is great Kusal that is great Kusal Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49402585017494294862022-01-29T10:07:32.658-05:002022-01-29T10:07:32.658-05:00කුරකුලසූරිය සර් මතක කාටද ? මෙම සිද්දිය මතකද ?
කුරක...කුරකුලසූරිය සර් මතක කාටද ? මෙම සිද්දිය මතකද ?<br />කුරකුලසූරිය ගුරුතුමා චිත්‍ර ඉගෙන්වුවේ. හතරවන ශ්‍රේනියේදී එතුමා අප පන්තියේ චිත්‍ර කරා, අමතක නොවන කතා කියමින් අපව කුල්මත් කරා. දවසක් අපට පදුම කුමාරයා ගේ කතාව කියලා දුන්න. ජීවිතේ පලමු වතාවට ඒ කතාව අහන ගමන් කතාව මදකට නතරකල ගුරුතුමා එහි අවසන් කොටස කියාදීමට අපව පාසල් බුදු මැදුර වෙත කැදවන් ගියා. කතාව අවසන් කල ඔහු වැඩසිටින බුදු පිලිමයට වැද මේ තමයි එදවස පදුම කුමාරයන් යැයි නමස්කාර කල බැවින් කුඩා අපගේ දැස් කදුලින් තෙත්වී අපද නමස්කාර කලෙමු. අප විදුහල් භූමියේ තේජාන්විතව වැඩසිටින එම පිලිම වහන්සේ වැදනමස්කාර කරනවිට කුඩාකල දැනුනු එම හැගීම නැවත අලුත් වේ.Kusal Mendishttps://www.blogger.com/profile/14471751585849981340noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17617496759693786842017-02-20T19:49:55.781-05:002017-02-20T19:49:55.781-05:00හොඳ අත්දැකීම් හොඳ අත්දැකීම් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15481053944114124292017-02-20T19:49:28.561-05:002017-02-20T19:49:28.561-05:00සත්‍ය ගුරුවරු සත්‍ය ගුරුවරු Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70563484552411204272017-02-20T19:49:03.079-05:002017-02-20T19:49:03.079-05:00ok thank you , pl inbox me ok thank you , pl inbox me Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39021438335441884372017-02-20T14:33:01.965-05:002017-02-20T14:33:01.965-05:00මටත් ඔය සමාන අද්දැකිම් තියෙනවා ..අම්ම්ගේ ඉස්කෝලෙයි...මටත් ඔය සමාන අද්දැකිම් තියෙනවා ..අම්ම්ගේ ඉස්කෝලෙයි අපේ මොන්ටිසෝරියි තිබුනේ එක ලග..මොන්ටිසෝරිය ඉවර වෙලා මම අම්ම්ගේ ඉස්කෝලට එනවා..මමනම් ගොඩක් වෙලාවට හිටියේ පුස්තකාලයේ.Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29185023022348840952017-02-20T09:09:08.995-05:002017-02-20T09:09:08.995-05:00මම ගියේ ගමක පොඩි ඉස්කෝලෙකට. හැබැයි ඒකේ දක්ෂ ගුරුවර...මම ගියේ ගමක පොඩි ඉස්කෝලෙකට. හැබැයි ඒකේ දක්ෂ ගුරුවරු හිටියා. එයාලට පුලුවන් විදිහට අපේ හැකියාවන් අදුනගෙන අපිව ඉස්සරහට ගත්තා. මාව දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩා තරඟවලට ගෙනියන්න තරම් ඒ අය කැප උනා. අපි අදටත්ඒ ගුරුවරුන්ට ගරු කරනවා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10758923197052684592017-02-20T09:06:21.057-05:002017-02-20T09:06:21.057-05:00ඩොක්ට. මම ගොඩක් වෙලා විචා මාමි ට කෝල් කළා. බොහොම ස...ඩොක්ට. මම ගොඩක් වෙලා විචා මාමි ට කෝල් කළා. බොහොම සංතෝසෙන් කතා කළා. ඒත් මට ඔයාගේ ඊ මේල් එකෙන් මට මේල් එකක් ගහන්ට. මට ඔබට කතා කරන්ට ඕනි. ෆෝන් නම්බර් එක එව්වොත් වැඩිය හොඳයි. ඕනිනම් මගේ නම්බර් එක එවන්නං. ස්තුතියි.👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68614014658694849802017-02-20T08:32:35.663-05:002017-02-20T08:32:35.663-05:00මේ අය ආනන්දේ හිටපු ගුරුවරු මේ අය ආනන්දේ හිටපු ගුරුවරු Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55975266724659360402017-02-20T08:32:09.423-05:002017-02-20T08:32:09.423-05:00Thanks for the info Aruna Thanks for the info Aruna Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5035391825241375912017-02-20T08:31:50.622-05:002017-02-20T08:31:50.622-05:00අයිසා හෙවත් අයිවෝ ෆනෑන්්ඩා් ?අයිසා හෙවත් අයිවෝ ෆනෑන්්ඩා් ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76972400705833960642017-02-20T08:31:24.278-05:002017-02-20T08:31:24.278-05:00කොලු තාත්තලා කොලු තාත්තලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62998160665232359232017-02-20T08:31:13.896-05:002017-02-20T08:31:13.896-05:00මොහාන් ලාල් ග්‍රේරො, මටත් ඉගැන්නුවා මොහාන් ලාල් ග්‍රේරො, මටත් ඉගැන්නුවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33756786551986925282017-02-20T08:30:47.734-05:002017-02-20T08:30:47.734-05:00ඒ ක්‍රමය හොඳයි ඒ ක්‍රමය හොඳයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23918951252161554422017-02-20T07:16:44.647-05:002017-02-20T07:16:44.647-05:00පින්තුරේ ඉන්න මහත්වරුන් කවුරුන්ද?පින්තුරේ ඉන්න මහත්වරුන් කවුරුන්ද?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20870401724945541362017-02-20T06:44:51.557-05:002017-02-20T06:44:51.557-05:00ජොයිස් ගුණසේකර මහත්මිය බොහොම හොඳ කෙනෙක්. ඇය කොල්ලු...ජොයිස් ගුණසේකර මහත්මිය බොහොම හොඳ කෙනෙක්. ඇය කොල්ලුපිටියේ පදිංචිව සිටියේ. ජොයිස්ගේ මොන්ටිසෝරිය වගේ හොඳ එකක් තමයි මාජරි ඩි අල්විස් කියලා නුගේගොඩ අවට තිබුනු එක. සුරත් අම්බලන්ගොඩ පසු කාලයක ඇත්ත කතෘ වුනාද කොහෙද..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49090569507924057502017-02-19T23:54:30.103-05:002017-02-19T23:54:30.103-05:00අයිසා?අයිසා?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70709223272162606792017-02-19T22:28:16.652-05:002017-02-19T22:28:16.652-05:00ඔය කියන කාලේ මමත් ආනන්දේ. හැබැයි ඒ ලෙවල් පන්තියේ. ...ඔය කියන කාලේ මමත් ආනන්දේ. හැබැයි ඒ ලෙවල් පන්තියේ. ප්‍රයිමරි පන්තිවල ගුරුවරුනම් මම දන්නේ නැහැ. හැබැයි ජුලියට් කියලා අපි කියපු ලස්සන තරුණ ටීචර් කෙනෙක් නම් මතකයි. අපේ පන්ති ගාවින් මේ ටීචර් යනකොට කොල්ලෝ ජුලියට් කියලා කෑ ගහනවා. දවසක් මේ ටීචර් උගන්වන පන්තියට මොකක්දෝ වැඩකට මට යන්න උනා. ටීචර්ට මම කතා කලහම ලජ්ජාවෙන් රතු වෙලා තමයි උත්තර දුන්නෙ. අපි කොලු තාත්තලා කියලා ටීචර් හිතුවා වෙන්න ඕනෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55295234131217683612017-02-19T22:24:25.560-05:002017-02-19T22:24:25.560-05:00ඔබ පාසැලේ හොඳ ගුරුවරු සිටියත්, අප පාසැලේ (රජ්ජුරුව...ඔබ පාසැලේ හොඳ ගුරුවරු සිටියත්, අප පාසැලේ (රජ්ජුරුවන්ගෙ පාසැල ) සිටියේ ගුරු හොරුය. හොඳින් ඉගැන්වීමක් කළේ සා.පෙ ගණිතය ඉගැන්වූ සෙනෙවිරත්න මැඩම් සහ 7, 8 පන්තිවල ඉංග්‍රීසි ඉගැන්වූ බොතේජු මිස් පමණි. මොවුන් දෙදෙනාම කොළඹ උසස් පාසැල්වල අධ්‍යාපනය ලැබූ, කොළඹ ඉහල ඉංග්‍රීසි සමාජයට අයත් යහමින් මුදල් තිබෙන පවුල්වලට අයත්ය. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ අනිත් ගුරු හොරු බොරුකර කාලය කා දැමීම පමණක් කළහ. විශේෂයෙන් උ.පෙ උගන්වන්න එක විෂයට ගුරු හොරු දෙදෙනෙක් සිටියත්, කළේ බොරුවම පමණි. මම ගොඩ ගියේ ටියුෂන් පිහිටෙනි. ටියුෂන් ගුරුවරුන්වූ මොහාන් ලාල් ග්‍රේරො, චන්ද්‍රසේන රාමනායක සදා අමතක නොවෙන ගුරුවරු වෙති. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53252468327783930662017-02-19T19:40:25.046-05:002017-02-19T19:40:25.046-05:00කතන්දර කියන ක්‍රමය අපේ පොඩ්ඩටත් යොදාගන්න ඕනේ කතන්දර කියන ක්‍රමය අපේ පොඩ්ඩටත් යොදාගන්න ඕනේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com