tag:blogger.com,1999:blog-7642968051257221094.post7509537919196011755..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මව් මරා උපන් කුමරාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-7642968051257221094.post-49894059452886569482016-03-23T04:00:51.252-04:002016-03-23T04:00:51.252-04:00හිත කීරිගැහිල යන කතාවක්...:(හිත කීරිගැහිල යන කතාවක්...:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23568300911188968492016-03-22T18:28:06.995-04:002016-03-22T18:28:06.995-04:00ඕනෙම වෘතියක අමනයන් අතලොස්සක් සිටිනවා///// +++++ඕනෙම වෘතියක අමනයන් අතලොස්සක් සිටිනවා///// +++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91618410645932061982016-03-22T18:27:42.472-04:002016-03-22T18:27:42.472-04:00no comments no comments Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26377966159833821862016-03-22T18:27:29.513-04:002016-03-22T18:27:29.513-04:00මේ තත්වය බීමත්ව රිය පැදවීම වගේම භයානකයි.////// Yes...මේ තත්වය බීමත්ව රිය පැදවීම වගේම භයානකයි.////// Yes Yes Yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81994106238979618482016-03-22T18:26:56.719-04:002016-03-22T18:26:56.719-04:00අමාරු කාල අමාරු කාල Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57873526374565745402016-03-22T18:26:09.191-04:002016-03-22T18:26:09.191-04:00අර ඩොක්ට බීල ඉන්න ඇත්තෙත් මේ දේ වෙන්න තිබ්බ දෙයක්ම...අර ඩොක්ට බීල ඉන්න ඇත්තෙත් මේ දේ වෙන්න තිබ්බ දෙයක්ම හිංද වෙනන ඇති හිතෙනව... ////අපිට කර්මයට හැම දෙයක්ම බැර කරන්න පුලුවන් ද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49736579870174952352016-03-22T18:25:40.642-04:002016-03-22T18:25:40.642-04:00ර ඩොක්ට බීල ඉන්න ඇත්තෙත් මේ දේ වෙන්න තිබ්බ දෙයක්ම ...ර ඩොක්ට බීල ඉන්න ඇත්තෙත් මේ දේ වෙන්න තිබ්බ දෙයක්ම හිංද වෙනන ඇති හිතෙනව... ///// අපිට කර්මයට හැම දෙයක්ම බැර කරන්න පුලුවන් ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1032833505184193802016-03-22T18:24:34.102-04:002016-03-22T18:24:34.102-04:00මිත්‍රයා අපිට කියනවා 'මචං පොඩ්ඩක් හිටපල්ලා මං ...මිත්‍රයා අපිට කියනවා 'මචං පොඩ්ඩක් හිටපල්ලා මං ගිහින් අරක ඇදලා දාලා එන්නං' කියා//////ඒවා නිකං කටට ආ පලියට කියන ඒවා. නමුත් ඔහු ජොබ් එක හරියට කරන කෙනෙක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76785922696602967582016-03-22T18:18:51.416-04:002016-03-22T18:18:51.416-04:00මධුලෝලිතාව රෝගයක් මධුලෝලිතාව රෝගයක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77524577112929221942016-03-22T18:18:14.686-04:002016-03-22T18:18:14.686-04:00ඇත්තඇත්තTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31167963747971305152016-03-22T14:31:18.651-04:002016-03-22T14:31:18.651-04:00ඔය නම්බු නාමය තවටිකකින් මටත් හම්බවෙනවලු.දොස්තරලාගේ...ඔය නම්බු නාමය තවටිකකින් මටත් හම්බවෙනවලු.දොස්තරලාගේ සහ කාර්යමණඩලේ කැපවීම නිසාම තමයි අම්මයි මමයි ජීවත්වෙන්නේ අදටත්; මම අහලාතියන විදිහට.

ඕනෙම වෘතියක අමනයන් අතලොස්සක් සිටිනවා.අතලොස්සක් වුනාට ඔවුන් කරන අමන වැඩවලින් අපකීර්තිය ඇතිවන්නේ සමස්ත වෘතියටමයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30952836090485292082016-03-22T14:05:00.646-04:002016-03-22T14:05:00.646-04:00මව් මරා උපන් කුමරා කියන්න බෑනෙ. මරලා තියෙන්නෙ දොස්...මව් මරා උපන් කුමරා කියන්න බෑනෙ. මරලා තියෙන්නෙ දොස්තරනෙහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58282674167599419272016-03-22T11:54:08.110-04:002016-03-22T11:54:08.110-04:00අම්මා තාත්තා කවුද කියා නොදන්නා හොරිකඩ පරබල්ලෙකුට ක...අම්මා තාත්තා කවුද කියා නොදන්නා හොරිකඩ පරබල්ලෙකුට කවදාවත් සිංහයෙක් වෙන්න බෑ. උගෙන් එන්නේ උගේ අවජාතක කමේ හඬ විතරයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50236955460340563942016-03-22T09:14:06.942-04:002016-03-22T09:14:06.942-04:00රාජකාරී වෙලාවේ බීමතින් සිටීම කොයි රැකියාවෙදිත් වර...රාජකාරී වෙලාවේ බීමතින් සිටීම කොයි රැකියාවෙදිත් වරදක් නෙවෙයිද? එතකොට on call ඉන්න කෙනෙකුටත් බොන්න බෑ නේද? ඒ නිසාද නීතිය එච්චර තදින් ක්‍රියාත්මක නොවෙන්නේ. මේ තත්වය බීමත්ව රිය පැදවීම වගේම භයානකයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54244825787212792502016-03-22T07:22:45.937-04:002016-03-22T07:22:45.937-04:00ලොන් හැලුණු සිංහ හඩක් කුක්කා මාක් එකට වැටිලා ලොන් හැලුණු සිංහ හඩක් කුක්කා මාක් එකට වැටිලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42628501383224501202016-03-22T06:01:54.153-04:002016-03-22T06:01:54.153-04:00බල්ලාට කොහේ ගියත් පඳුරු වලට කකුල ඉස්සීම මිස වෙනත් ...බල්ලාට කොහේ ගියත් පඳුරු වලට කකුල ඉස්සීම මිස වෙනත් දෙයක් නොමැත. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8893681072521195502016-03-22T05:11:27.656-04:002016-03-22T05:11:27.656-04:00මව් මරා උපන් කුමරා...........කෙසෙල් මල
සැකකරුවන්...මව් මරා උපන් කුමරා...........කෙසෙල් මල

සැකකරුවන් මරා නිල තරු ගැසූ .........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45145215602392839072016-03-22T05:10:10.556-04:002016-03-22T05:10:10.556-04:00මගේ සදු දවස් එකහමාරක් ලේබර් රූම් එකේ හිට්යා මම ඒ ද...මගේ සදු දවස් එකහමාරක් ලේබර් රූම් එකේ හිට්යා මම ඒ දවස් ටික මැරී මැරී ඉපදුනා. මාස 4දි බ්ලිඩ් වෙලා බබා නැහැ කියලා වේෂ් කරන්න මහා රෝහලට යැව්වා එත් හස්කම්කට අන්තිම මොහෙතේ ස්කෑන් එකේදී කිව්වා බබා හොදින් කියලා . මම අදත් අහන්න අකමැති ගීතයක් "මවකගේ උනසුම නොලබා සැපට නිදන පුතේ "
පොඩි මෙන්ඩට නංගියෙක් නැත්තේ ඒ සින්දුවට මම අකමැති නිසා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19738154845124930872016-03-22T04:52:04.436-04:002016-03-22T04:52:04.436-04:00මැක්කාට කොහේ ගියත් බල්ලාගෙන් තොර ජිවිතයක් නොමැත මැක්කාට කොහේ ගියත් බල්ලාගෙන් තොර ජිවිතයක් නොමැත Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50383874573214851402016-03-22T02:08:55.717-04:002016-03-22T02:08:55.717-04:00අර පොඩි එකා ලොකු වුණාම දැනගන්න ඇති තමන්ට උපත දුන්න...අර පොඩි එකා ලොකු වුණාම දැනගන්න ඇති තමන්ට උපත දුන්න මොහොතෙම වගෙ තමාඅම්මත් මැරුණෙ කියන එක. මොනව හිතෙන්න ඇතිද.
සමහර දේවල් තියේ විය යුතුම. මොන දේ නිසාවත් නවත්තන්න බැරි. අර ඩොක්ට බීල ඉන්න ඇත්තෙත් මේ දේ වෙන්න තිබ්බ දෙයක්ම හිංද වෙනන ඇති හිතෙනව...

වර්ඩ් පෑඩ් එක්ක ලියල ආපහු කොපි කරද්දි නෝට් පෑඩ් එක්කට කොපි කරල සේව් කරල නෝට් පෑඩ් එකෙන් ආපහු කොපි පේස්ට් කරන්න. එතකොට බැක්ග්‍රවුන්ඩ් එක හයිලයිට් වෙන්නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8277300330422663042016-03-22T02:08:52.914-04:002016-03-22T02:08:52.914-04:00අර පොඩි එකා ලොකු වුණාම දැනගන්න ඇති තමන්ට උපත දුන්න...අර පොඩි එකා ලොකු වුණාම දැනගන්න ඇති තමන්ට උපත දුන්න මොහොතෙම වගෙ තමාඅම්මත් මැරුණෙ කියන එක. මොනව හිතෙන්න ඇතිද.
සමහර දේවල් තියේ විය යුතුම. මොන දේ නිසාවත් නවත්තන්න බැරි. අර ඩොක්ට බීල ඉන්න ඇත්තෙත් මේ දේ වෙන්න තිබ්බ දෙයක්ම හිංද වෙනන ඇති හිතෙනව...

වර්ඩ් පෑඩ් එක්ක ලියල ආපහු කොපි කරද්දි නෝට් පෑඩ් එක්කට කොපි කරල සේව් කරල නෝට් පෑඩ් එකෙන් ආපහු කොපි පේස්ට් කරන්න. එතකොට බැක්ග්‍රවුන්ඩ් එක හයිලයිට් වෙන්නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85997623988782237522016-03-22T02:02:58.467-04:002016-03-22T02:02:58.467-04:00මවකගෙ උණ්හුම නොලබා
නේද මුල රසික...
අලුත් වර්ෂන් එ...මවකගෙ උණ්හුම නොලබා
නේද මුල රසික...
අලුත් වර්ෂන් එකට වඩා පරණ එක ටිකක් තදට දැනෙනව.Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69917022788580744252016-03-22T01:43:44.912-04:002016-03-22T01:43:44.912-04:00අදටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරක සේවය කරන මගේ මිත්...අදටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරක සේවය කරන මගේ මිත්‍ර වෛද්‍යවරයකු ඉන්නවා. කලකට ඉහතදී ඔහු මා සේවය කළ කඳවුරකට දිනපතාම වගේ සවසට එනවා බිලියඩ් ක්‍රීඩා කිරීමට. ඒ අතරේදී මධුවිතත් සෑහෙන්න පරිහරණය කරනවා. මෙසේ ඉන්න අවස්ථා වලදී, ඔහුට රෝහලෙන් ඇමතුම් එනවා, දරු ප්‍රසූතිය සඳහා පැමිණ අමාරු වූ කාන්තාවන් ඉන්නවා කියා. අපේ මිත්‍රයා අපිට කියනවා 'මචං පොඩ්ඩක් හිටපල්ලා මං ගිහින් අරක ඇදලා දාලා එන්නං' කියා. අපේ ඇඟ හිරිවැටෙනවා ඒවා ඇහුවම. නමුත් ඔහු අතින් එවැනි වරදක් මා දන්නා කාලය තුල සිදුවී නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70517596452340128752016-03-22T01:18:09.918-04:002016-03-22T01:18:09.918-04:00//වෛද්‍ය ආචාර ධර්ම අනුව//
මෙන්න මේ වෛද්‍ය ආචාර ධ...//වෛද්‍ය ආචාර ධර්ම අනුව//

මෙන්න මේ වෛද්‍ය ආචාර ධර්ම නොටිබුනානම් මෙලහකට නවීන වෛද්‍ය විද්‍යාවේ සිදුවෙන්නේ මොනවාදැයි ලෝකයේ මිනිසුන් දැනගන්නවා ඇත, එහෙම දැනගත්ත නම් වෛද්‍ය වරුන් ගෙන් බෙහෙත් ගැනීමක් සිදු නොවනු ඇති.

මෙය ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ කොතනත් මෙහෙමයි.

http://www.telegraph.co.uk/news/health/children/9128147/MMR-doctor-wins-battle-against-being-struck-off.html

MMR වක්සින්යේ වංචාව සම්බන්ද මුලින්ම හෙලිකල Professor John Walker-Smith ගේ රැකියාව අහිමිකළ වෛද්‍ය මාෆියාව දැනට වසර කීපයකට පෙර අදිකරණය ඉදිරියේ පැරදුන බව දන්නේ අතලොස්සක් (දන්න ඔබ වැනි අයත් නොදන්නවා වගේ සිටීම තමයි අපුරු සරදම )!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5855965579242919152016-03-21T22:26:18.572-04:002016-03-21T22:26:18.572-04:00බොහොම කනගාටුදායක කතාවක්.. තමුන්ගේ වුර්තිය වගකීමකින...බොහොම කනගාටුදායක කතාවක්.. තමුන්ගේ වුර්තිය වගකීමකින් කරන්න බැරි උදවිය ඒ වුර්තියේ තබාගතයුතු නැහැ කියලයි මගේ අදහස..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com