tag:blogger.com,1999:blog-7642968051257221094.post7359280385165825749..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: යෝජිත සමරිසි පනත ගැන ලාංකිකයෝ අදහස් දක්වති Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7642968051257221094.post-3576680311042487432017-01-23T19:59:05.770-05:002017-01-23T19:59:05.770-05:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81227816710544124652017-01-22T17:44:02.708-05:002017-01-22T17:44:02.708-05:00එහෙම කරන්න පුලුවන් නම් හොඳයි. දොස්තරලා ඒ පැත්තත්, ...එහෙම කරන්න පුලුවන් නම් හොඳයි. දොස්තරලා ඒ පැත්තත්, නීතිවේදීන් ඒ පැත්තෙනුත්, නීතිය හා සාමය අයියලා ඒ පැත්තෙනුත්, බජාර් එකේ ඉන්න අපි වගේ උදවිය තව පැත්තෙකුනියි, මේවා කතා කරමු.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20285743340866297492017-01-22T10:49:29.228-05:002017-01-22T10:49:29.228-05:00ඉදිරි කාලයේ අදහසක් තියනවා ඉදිරි කාලයේ අදහසක් තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16490518885568623152017-01-22T09:37:53.265-05:002017-01-22T09:37:53.265-05:00රුවන් ඔබ මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් වි...රුවන් ඔබ මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් විස්තරාත්මකව වෙනම පොස්ටුවක් ලෙස පළ කළොත් හොඳයි. මේ පිළිබඳව සිංහලෙන් ලියවුනු ලිපි ඉතා අඩුයි.

- මොණරවිලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53928697206707555622017-01-22T08:50:51.861-05:002017-01-22T08:50:51.861-05:00++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62674648615191486132017-01-22T08:50:41.272-05:002017-01-22T08:50:41.272-05:00මොණරවිල ඔබ විසින් පෙන්වන කාරනා ඉතා හොඳයි. ඇත්තෙන්ම...මොණරවිල ඔබ විසින් පෙන්වන කාරනා ඉතා හොඳයි. ඇත්තෙන්ම සමරිසි භාවය රෝගයක් නොවේ. එසේම සෙක්ස්ශුවල් ඔරියන් ්ට්ෂන් එක සදාකාලික නැත එය විවිධ කාලයට විවිධ පරිසර වලදී වෙනස් විය හැකිය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54296075653877329322017-01-22T08:46:34.656-05:002017-01-22T08:46:34.656-05:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22382760163521748822017-01-22T08:46:18.929-05:002017-01-22T08:46:18.929-05:00True True Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39252604114418207232017-01-22T08:46:11.277-05:002017-01-22T08:46:11.277-05:00++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36904951029762764012017-01-22T05:01:28.215-05:002017-01-22T05:01:28.215-05:00සමරිසියන්ට එයාලගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න නම් ,විෂම ල...සමරිසියන්ට එයාලගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න නම් ,විෂම ලිංගිකයන් තමන්ගේ එන්ජෝයි එක අඩුවක් නැතුව ගන්නම ඕනේ .ඒක නොවෙන තාක් අපට සමරිසියන්ගේ දොරේ හිල,මැජික් හිලක්.ශ්‍රී ලංකාවේ බොහොමයක් පිරිමින්ගේ මුල්ම ලිංගික අත්දැකීම සමරිසියක් ,ඒක වහන්න,සමරිසියන්ට ගහලා අරුතක් නැහැ.ඇත්තම කතාව ,අපේ රටේ තඩි පිරිමින් ,පිරිමි සමරිසියන්ට කඩා පනිනමුත් ,ලෙස්බියන් ස්ටෝරි කෙල හල හල බලනවා.සමරිසියන් වෙනුවෙන් පෙනී හිටින හැමෝම සම රිසියන් නොවන අතර ,ඔවුන් මනුස්සයෝ යැයි දන්නා අයයි.සමරිසියන් පිළිගැනීමෙන් අපිට අමුතුවෙන් නැති වෙන්නට දෙයක් නැහැ .
(මා පල කරන අදහස් සදහා මගේ පක්ෂය අදාළ කරනොගන්න .යම් හෙයකින් ජේවීපී එක සමරිසි සම්බන්ධතාවය පිළිබද වෙනස් අදහසක් දරන්නේ වුවද ,මා පෙනී සිටින මතය වෙනුවෙන් දිගටම පෙනිසිටිමි . ඒ ජේවීපී එක තුළ විවිධ මත දර්නන්නන්ට සිටිය හැකි බව මා දන්නා බැවිනි.)Anonymoushttps://www.blogger.com/profile/18205658651790500669noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54867647250189901442017-01-21T18:15:23.253-05:002017-01-21T18:15:23.253-05:00(2/2)
සමරිසි බව යනු කුමක්ද, lesbian, gay, bi-sexu...(2/2)

සමරිසි බව යනු කුමක්ද, lesbian, gay, bi-sexual, transgender, questionable gender identity වැනි තත්වයන් ඇතිවන්නේ කෙසේද, විනයගරුක සහ වගකිවයුතු සමරිසි සමාජ හැසිරීම යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් උපේක්ෂා සහගත ආකල්පයක් ගොඩනැගෙන අයුරින් සමාජ කතිකාවතක් ඇතිවිය යුතුය. මෙහිදී සමරිසින්ද තමා අයත් උප සංස්කෘතිය මහා සංස්කෘතිය තුළ තිබෙන බව අමතක කර තම සංස්කෘතිය තුළ මහා සංස්කෘතිය තිබෙනවා යයි සිතා ක්රියාකළහොත් සිදුවනුයේ විනාශයකි. මෙහිදී “ලිබරල් අටුවාචාරීන් වහන්සේලා” දේශනා කරන ආකාරයට නහයට කෙලින් කටයුතු කළොත් සිදුවනුයේ තියෙන හකුරද රැක ගැනීමට බැරිවීමයි. හිසට පහලින් ගෙලක් ඇත්තේ අවශ්‍ය තැනදී නැමීමටය.

එසේම සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කිහිපදෙනෙකු මුලින්ම ආගමික සංස්ථාවන්ට සහ පුජ්‍ය පක්ෂයට “උන්ගෙ අම්මලට ...” වර්ගයේ භාෂාවෙන් ආමන්ත්‍රණය කරමින් අදහස් පළකර තිබිණි. කවුරු තරහ වුනත් එක කාරණයක් නම් නොකියාම බැරිය. මේ වර්ගයේ අද්වකාත්වරු “ආකල්ප වර්ධන” නඩුවට retain කළොත් පැමිණිලි පාර්ශවයට දෙවියන්ගේම පිහිටය.

සමරිසි නිග්‍රහය නුසුදුසු සේම සාරස විසින් ඉදිරිපත් කරන “සමරිසි සංග්රහයද වරදකි” යන අදහස ද සාකච්චාවට භාජනය කළ යුතුමය. ඔහු විසින් ඉදිරිපත් කරන තර්කයෙහි හරය වනුයේ සමරිසියකු විසින් තවත් සමරිසියකු වෙත තවත් සුදුස්සන් සිටියදී හුදු සමරිසි බව නිසාම අනෙකුත් අය වෙත නොසලසන වරප්‍රසාද සැලසීම වරදක් යනුය. සැබවින්ම මෙය පමණක් නොව ඒ අනුසාරයෙන්ම නිර්වචනය කළ හැකි “විෂමරිසි සංග්‍රහය” ද වරදකි. නිසැකව මෙම තත්වයන් දැනුමට සහ දක්ෂතාවයට විකල්පයක් ලෙස ලිංගිකත්වය භාවිතාවන තත්වයක් ප්‍රවර්ධනය කර නිසැක සමාජ අපගමනයකට මග පාදයි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව සමලිංගික සේවනය ගැනෙනුයේ තදබල අශෝභන ක්‍රියා ගණයටය. නමුත් මේ සම්බන්ධව මෑත කාලයේ නඩු පැවරූ අවස්ථාවක් මගේ වෘත්තීය ජීවිතයේදී මා නම් අසා නැත. ඉතා ඈත කාලයකදී මේ පිළිබඳව පැවරූ නඩු දෙක තුනක් පිලිබඳ New Law Report කිහිපයක සඳහන්ව තිබුන බවටත් අභියාචනයන් හිදී චුදිතයින් නිදහස් කළ බවට ඒවායේ වැඩිදුරටත් සඳහන්ව තිබුන බවටත් චයාමාත්ර මතකයක් පවතී.

මා දරණ අදහස වනුයේ කැමැත්තෙන් සමලිංගික සේවනයක යෙදෙන පුද්ගලයන් දෙදෙනකු විසින් කරනා ලද “අපරාධ වරද” සම්බන්ධයෙන් ඔවුන් අධිකරණයක් ඉදිරියේ වරදකරු කිරීම තබා හරිහැටි පොලිස් පරීක්ෂණයක් පැවැත්වීම පවා දුෂ්කර බවයි.
අස්වාභාවික වැරදි ගණයේ ලා සැලකෙන වරදක් වන සතකු එනම් එළදෙනක සමග සංසර්ගයේ යෙදීම කළායැයි සැකකළ පුද්ගලයකුට විරුද්ධව නුදුරු අතීතයේ පැවරූ නඩුව පිලිබඳ විස්තරයක් ඔබගේ විනෝදය සඳහා ඉදිරිපත් කරමි. රුවන් ඇතැම්විට මෙය අසා ඇති අතර මාගේ සමකාලීනයකු වූ මනෝරි මේ පිළිබඳව දන්නා බව නිසැකය.

යම් මහාධිකරණයක් විසින් චුදිත වරදකරු කරණ ලද අතර චුදිත විසින් අභියාචනයක් ඉදිරිපත් කෙරිනි. මේ අභියාචනයට පෙනී සිටියේ මනෝරි මාත් ඉතා හොඳින් දන්නා නීතිඥයෙකි. අභියාචනය විභාගයට ගත් විනිසුරු දෙපල මහත් කෝපයට පත්ව විනාඩි කිහිපයක් තුළ නඩුව වීසි කළේ චුදිත නිදොස්කොට නිදහස් කරමින් පමණක් නොව පරීක්ෂණය පැවැත්වූ පොලිස් නිලධාරියා, අධි චෝදනා ඉදිරිපත් කළ නීතිපති දෙපාර්තමේන්තුව, මහාධිකරණයේදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධි නීතිඥයා සහ විත්තිකරු වරදකරු කළ මහාධිකරණ විනිසුරු පිළිබඳව ලුණු ඇඹුල් ඇතුව සඳහන් කරමිනි.

පොලිස් නිලධාරියාගේ ස්ථාන නිරීක්ෂණ සටහනේ මෙසේ සටහන්ව තිබිණි.

“...පැමිණිලිකරුගේ පැමිණිල්ල අනුව මම ස්ථානය නිරීක්ෂණය කළෙමි. එළදෙන බැඳ සිටින ගස ළඟ පඳුරු තැලී ඇත. පොරබැදීමක් සිදුව ඇති බවට නිගමනය කරමි. එළදෙන තැතිගත් සහ දුකෙන් සිටින ස්වභාවයක් පෙන්වයි. විටින් විට කඳුළු සලයි. එළදෙනගේ පසුපස ගාත් වල ඉහළ ප්‍රදේශයේ සීරීම් ලකුණු ඇත. යෝනි මාර්ගය රත් පැහැ ගැන්වී ඇත ...”

- මොණරවිල
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78931365700750798432017-01-21T18:12:41.323-05:002017-01-21T18:12:41.323-05:00අරුණ පෙරේරාගේ කමෙන්ටුව පිලිබඳ සටහනකි. (1/2)
පසුගි...අරුණ පෙරේරාගේ කමෙන්ටුව පිලිබඳ සටහනකි. (1/2)

පසුගිය දින කිහිපය පුරා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලත් බ්ලොග් ඇතුලු අන්තර්ජාලයේත් මා කියවූ, සමරිසි බවට ශ්‍රී ලංකාව තුළ නීතිමය පිළිගැනීමක් ලබාදීම පිලිබඳ අදහස් අතර අරුණගේ අදහස ඉතා දියුණු අදහසක් ලෙස දකිමි.

පුද්ගලයන්ගේ ලිංගික රුචිකත්වය විවිධ වන අතර එය අතිශය පෞද්ගලික දෙයකි. මා කියවා සහ මාගේ ඇතැම් වෛද්‍ය මිතුරන් සමග කළ සාකච්ඡා ඇසුරින් මා තේරුම් ගෙන තිබෙන ඇති අන්දමට සමරිසි බව යනු රෝගී තත්වයක් නොව ජානමය පිහිටීමකි. මාගේ වෛද්‍ය මිතුරන් කිහිපදෙනෙකු විසින් දරණ ලද තවත් අදහසක් මා තේරුම් ගත්තේ පුද්ගලයකු උපතින් bi – sexual බවත් socialization process හිදී එම පුද්ගලයා ලබන අත්දැකීම් මත සමරිසි නැඹුරුව ඇතිවන ලෙසටය. ඔවුන් ද දරණ මතය නම් මෙය රෝගයක් නොවන බවය. මේ පිළිබඳව රුවන් විසින් යම් සවිස්තරාත්මක පැහැදිලිකිරීමක් සිදුකළොත් විශිෂ්ටය.

මා විශ්වාස කරණ අන්දමට සාමාන්‍ය සමාජයේදී සමරිසින් සැලකෙනුයේ සමාජීය උප කුලකයක් ලෙසය. ඕනෑම සමාජීය උප කුලකයකට මෙන්ම සමරිසින්ටද උප සංස්කෘතියක් ද වේ. නමුත් ඕනෑම උප සංස්කෘතියකට පැවැත්මක් ඇත්තේ මහා සංස්කෘතියක හර පද්ධතීන් සමග දැඩිව නොගැටෙන තෙක් පමණි. මහා සංස්කෘතියක හර පද්ධතීන් උප සංස්කෘතියකට වඩා උසස් යැයි මින් අදහස් නොකෙරෙන අතර අප කැමති වුනත් නැතත් උප සංස්කෘතියක පැවැත්ම පිලිබඳ කාරණය තීරණය වන්නෙ මහා සංස්කෘතියේ පිළිගැනීම හෝ උපේක්ෂා සහගත භාවය මතය.

මාගේ වෘත්තිය නිසා සමාජයේ හරස්කඩක් වැනි පුද්ගල සමූහයක් සමග කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. මෙහිදී මට තේරුම්ගිය කාරණයක් වනුයේ අප සමාජයේ ඉහළ පන්තියේ වැඩි පිරිස සමරිසි බව පිළිබඳව උපේක්ෂා සහගත බවය. එසේම ඉහළ මධ්‍යම පන්තිකයන් අතරින් (විශේෂයෙන්ම වෘත්තික පසුබිමක් සහිත) සැලකිය යුතු පිරිසක් මේ පිලිබඳව උපේක්ෂා සහගත වෙති. නමුත් පහල මධ්‍යම පන්තික සහ කම්කරු පන්තියට අයත් ජන කොටස් වල සැලකියයුතු පිරිසක් අතර සමරිසි බවට ඇත්තේ විරෝධයකි.
මටද බොහෝ සමරිසි මිතුරු මිතුරියෝ වෙති. මා හට නම් ඔවුන්ගේ ලිංගික රුචිකත්වය කිසිදා ප්‍රශ්නයක් වී නොමැත. ඔවුන්ගෙන් ඇතැමෙක් විශිෂ්ට ගණයේ ලා හැකි වෘත්තිකයෝය. ඉතා දිගුකලක් ආයුවළඳා මියගිය ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ legendary figures ලෙස සැලකෙන එක් විශේෂඥ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් පුද්ගලික ජීවිතයේදී සමරිසින් බව රුවන් ඉතා හොඳින් දන්නා කරුණකි. එසේම මා නියුතු වෘත්තියේද ඉන්ම පැන නැගී ධාරාවක් වන යුක්තිය පසිඳලීමේ වෘත්තියේද නියුතු ඇතැම් විශිෂ්ටයෝ සමරිසි වෙති. නමුත් අප කිසිවකුත් සිටිනුයේ ඔවුන්ගේ පුද්ගලික ජීවිත පිළිබඳව හාරා අවුස්සන තැනක නොව ඒ චරිතයන් තම විෂය ක්ෂේත්රයට දායාද කළ දැනුමින් බිඳක් හෝ ලබාගන්නා තැනකය.

කෙසේ නමුත් එක් රටක හෝ රටවල් කිහිපයක මහා සංස්කෘතියක් සහ සම්බන්ධ හර පද්ධතීන් සහ ඒ හා බැඳුනු උප සංස්කෘතීන් සම්බන්ධ හර පද්ධතීන් වෙනත් රටක් තුළ නීති මාර්ගයෙන් ඇතිකළ නොහැක. සමරිසි අයිතීන් තහවුරු කිරීම GSP + ලබාගැනීමේ කොන්දේසියක් ලෙස ඉටුකිරීමට ගියහොත් ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතිය එය සංස්කෘතික ආක්‍රමණයක් ලෙස සලකා ප්‍රතිරෝධීව කටයුතු කිරීම නිසැක අතර එය දැවැන්ත සමාජ කළබගෑනියකට පාදක වෙයි.

“නීතියට කරන්න බැරි බොහෝ දේ ආකල්ප වර්ධනය කරගැනීමෙන් කරන්න පුලුවන් බව මගේ අදහසයි.” යනුවෙන් අරුණ දරනුයේද එයට සමාන අදහසක් යයි සිතමි. සමරිසි බවට ඉඩ සැලසීම වෙනුවෙන් විෂම ලිංගික විවාහ වෙනුවට සමලිංගික විවාහ දිරිමත් කළ යුතුය, සමලිංගික බව නීතිගත කරන තුරු පාර්ලිමේන්තුව වට කළ යුතුයි, මාරාන්තික උපවාස කළ යුතුය වැනි නොම්බර එකේ වල් බූරු අදහස්, ආකල්ප වර්ධනය යනුවෙන් අදහස් නොකෙරේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61738923119840878302017-01-21T13:26:42.777-05:002017-01-21T13:26:42.777-05:00++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23283334753220870152017-01-21T11:38:51.685-05:002017-01-21T11:38:51.685-05:00නීතියට කරන්න බැරි බොහෝ දේ ආකල්ප වර්ධනය කරගැනීමෙන් ...නීතියට කරන්න බැරි බොහෝ දේ ආකල්ප වර්ධනය කරගැනීමෙන් කරන්න පුලුවන් බව මගේ අදහසයි. නමුත් මේ සමාජය ඒකේ අනිත් පැත්තට තමයි ගමන් යන්නේ. මෙහේ මොන නීති ලිහිල්ව තිබුනත් පාරේ කිස් කරන ගේ/ලෙස්බියන් කපල්ස් ඉතාම අඩුයිනේ. උන්ටත් හික්මීමක් තියෙනවා. ඒවා නීතිවලින්ම හදපු දේවල් නෙමේ. මරාගෙන මැරෙන ආකල්ප වලින් බැහැර වෙන්න පුලුවන් නම් හරි. මින්සුන්ට අනුකම්පාව නොව ආදරය කරන සමාජයක් තමයි අව්ශ්යය.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84256266745871334872017-01-21T10:07:08.277-05:002017-01-21T10:07:08.277-05:00පට්ට ගෝත්‍රික ආගමක් අඳහන පට්ට ගෝත්‍රික සමාජයක පට්ට...පට්ට ගෝත්‍රික ආගමක් අඳහන පට්ට ගෝත්‍රික සමාජයක පට්ට ගෝත්‍රික නායකයන්ගෙන් මේවා ඉල්ලනවා කියන්නේ කිඹුලා බනිස් හරක් මස් හොදිත් එක්ක කන්නෙයි කියනවා වගේ කේස් එකක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82001306789906775002017-01-21T09:39:37.751-05:002017-01-21T09:39:37.751-05:00එතකොට මේකට විරුද්ද වෙන අයගෙන් අහන්න තියෙන දේවල් මෙ...එතකොට මේකට විරුද්ද වෙන අයගෙන් අහන්න තියෙන දේවල් මෙන්න..

01. කෙල්ලෙක් නැති කොල්ලන්ට පොන්නය කියන්ට උන්ට තියෙන අයිතිය මොකක්ද?

02. එක කොල්ලෙක් ගෙන් බූට් එක කාල හෝ කැමැත්තෙන් ඇතඇරල වෙන කොල්ලෙක් එක්ක සෙට් උනහම ඒ කෙල්ලට වේසි කියන්ට උන්ට තියෙන අයිතිය මොකක්ද?

03. බඩුවක් ගහගන්න බැරුව කොල්ලෙක් ගහල හරි ආතල් එක ගන්න කොල්ලො මේවා එළිපිට කතාකරනකොට සිල් රෙදි ඇඳගන්නේ මොකද?

04. ඔය බ්ලු ෆිල්ම් බලන කොල්ලෙකුගේ කොම්පියුටරේ හිස්ට්‍රි බැලුවොත් ලෙස්බියන් සෙක්ස් මුවිස් වල හිස්ට්‍රි කොච්චර ඇතිද? එහෙනම් උනුත් ගේ වෙන්ට ඕනි.

පිස්සන් කොටුවෙ පිස්සොන්ට වඩා 200% පිස්සො ඉන්නෙ සමාජයේ අප අතරමයි ඩොක්ට 🤔ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com