tag:blogger.com,1999:blog-7642968051257221094.post7348634232009531853..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: පීරා, විල්සන් සහ සමන් ;අතීසාර මිතුරන් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7642968051257221094.post-25696680671194810792017-02-17T03:59:30.062-05:002017-02-17T03:59:30.062-05:00:D:Dනොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5769589520332628522017-02-03T06:17:13.707-05:002017-02-03T06:17:13.707-05:00අම්මප අම්මප Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19281564603989499342017-02-03T06:17:02.097-05:002017-02-03T06:17:02.097-05:00මේ අය හමු වුවහොත් මම ආදරයෙන් මතක් කල බව කියන්න මේ අය හමු වුවහොත් මම ආදරයෙන් මතක් කල බව කියන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-825142645608407472017-02-03T06:16:13.090-05:002017-02-03T06:16:13.090-05:00අපි කිව්වේ පීරා / ඕපයා කියලා අපි කිව්වේ පීරා / ඕපයා කියලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56938992585102616172017-02-03T06:15:44.412-05:002017-02-03T06:15:44.412-05:00සෙට් වෙමු සෙට් වෙමු Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44435896163035952362017-02-03T06:15:26.039-05:002017-02-03T06:15:26.039-05:00පීරගෙ පියා ආර්ටිස්ට් කෙනෙක් ඒ නිසා ඔහොම නම් දැම්මා...පීරගෙ පියා ආර්ටිස්ට් කෙනෙක් ඒ නිසා ඔහොම නම් දැම්මාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69674461237112709072017-02-03T06:14:36.748-05:002017-02-03T06:14:36.748-05:00අනිවා අනිවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31192976200593279002017-02-03T04:19:42.621-05:002017-02-03T04:19:42.621-05:00දංකොටුව ස්පෙෂල් ඔරිජිනල් එක නම් ලෙඩෙකුට දුන්නත් වර...දංකොටුව ස්පෙෂල් ඔරිජිනල් එක නම් ලෙඩෙකුට දුන්නත් වරදක් නෑ ඕංකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87746643660791145802017-02-03T03:55:50.325-05:002017-02-03T03:55:50.325-05:00විල්සන් පීරිස් ශිෂයෙකුව සිටිද්දී මා පේරාදෙනියේ සේව...විල්සන් පීරිස් ශිෂයෙකුව සිටිද්දී මා පේරාදෙනියේ සේවය කරමින් සිටි බැවින් සාහිත්යකලාදී කටයුතුවල දී නිතොර මුණ ගැසිණ. විශේෂයෙන් නාට්‍යකාරයෙකු වූ වෛද්‍ය ශිෂ්‍යයා හරිම නිරහංකාරයෙක් විය. කෑගල්ලේ බැවින් හඳගමලා, මචාඩෝලා සමඟද ඇසුරක් පවත්වාගෙන ගියා මතකය. අවුරුදු ගණනාවකින් හමු නොවුවද විල්සන් ගැන මතකය ඒ ආකාරමය. <br /><br />විටින් විට මීගමු රෝහල පැත්තේ යන බැවින් දොස්තර සමන් නානායක්කාර කවුරුන්දැයි දැක බලාගනු රිසිමි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81908067787960818762017-02-03T03:39:14.238-05:002017-02-03T03:39:14.238-05:00මාංජේෂ්ඨ කියන්නේ මොන පාටට ද ? යකෝ ඒ නම ඌ කියන්නේ ක...මාංජේෂ්ඨ කියන්නේ මොන පාටට ද ? යකෝ ඒ නම ඌ කියන්නේ කොහොමද ? මිනිස්සු බලයි මූට පිස්සු කියලා... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2297638205014411332017-02-03T02:53:22.095-05:002017-02-03T02:53:22.095-05:00එතින් එන්නකෝ ඇවිත් යන්න යාලුවෝ එක්ක අඩියක් එහම ගහල...එතින් එන්නකෝ ඇවිත් යන්න යාලුවෝ එක්ක අඩියක් එහම ගහලා ...(කට්ටිය මදිනම් මමත් එන්නම් )එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61134948242073096602017-02-03T00:11:32.594-05:002017-02-03T00:11:32.594-05:00"පීත පීරිස්" කියලත් හිටියද? මෙහෙම ලමයින..."පීත පීරිස්" කියලත් හිටියද? මෙහෙම ලමයින් වධයට ලක් කිරීමගැන දෙමාපියන්ට නඩු දාන්න ඕනැනෙ.:-D හැබැයි "පීටර්" කියලා ලේසියෙන් කිව්වැකි.<br />ආයතනයක මං දන්න කෙනෙක් හිටියා නම "සෙනිය" . ඇහුවාම මං මුලින් හිතුවෙ Xavier වගේ එකක් කියල. මිනිහට ඔක්කොම කතාකලේ "සේනියර්" කියලා. මිනිහ කිව්වා "සෙනිය බිම්බිසාර" කියලා පොත්වල තියන නිසා දාලයි කියලPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69450344038781508702017-02-02T23:38:43.301-05:002017-02-02T23:38:43.301-05:00ඒ වගේ මතකයන් නම් හැමදාම සුන්දරයි.ඒ වගේ මතකයන් නම් හැමදාම සුන්දරයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com