tag:blogger.com,1999:blog-7642968051257221094.post7269472627514312214..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අනගාරික ධර්මපාලතුමාගේ සමාජ සංස්කෘතික විප්ලවයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-63974793396740981632015-05-13T04:50:36.497-04:002015-05-13T04:50:36.497-04:00Well, it might be unpalatable, if not downright di...Well, it might be unpalatable, if not downright disgusting, but Muller writes of reality. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62234699809205746872015-05-11T20:58:06.557-04:002015-05-11T20:58:06.557-04:00Thanks Chandi Thanks Chandi Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85380951852167850812015-05-11T10:50:41.978-04:002015-05-11T10:50:41.978-04:00ඉන්දීය සංචාරයේදී එතුමා ගැන බොහෝ දේ දැනගත්තා. කෞතුක...ඉන්දීය සංචාරයේදී එතුමා ගැන බොහෝ දේ දැනගත්තා. කෞතුකාගාරයේ පැය කීපයක් ගතකලා. ආ පසුවත් බොහෝ දේ ඉගෙනගත්තා. එතුමාට ගෞරවකරනවා. නියම සිංහලයෙක් තම ජාතිය ආරක්ශා කල යුතුයි යන්න මගේ හැඟීමයි. අද මේ ව්‍යසනයන් දකිනකොට ධර්මපාල තුමන්, සෝම හිමියන් වැනි අය අප රටට අවශ්‍යයම යුගයක්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87956023558811590192015-05-11T06:30:08.162-04:002015-05-11T06:30:08.162-04:00එහෙනංඑහෙනංTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43979372821780172072015-05-10T23:45:59.507-04:002015-05-10T23:45:59.507-04:00අපි ඉතින් හැම කෙනාම සමරන්නේ ඒහෙමනේ..... අඩුම බුද...අපි ඉතින් හැම කෙනාම සමරන්නේ ඒහෙමනේ..... අඩුම බුද්ධාගම අදහනවා කියන අයවත් බුදුන් දෙසු මග යනවායෑ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7716307081871823462015-05-10T22:16:16.849-04:002015-05-10T22:16:16.849-04:00http://www.goodreads.com/book/show/3353786-colombo...http://www.goodreads.com/book/show/3353786-colombo
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83351783875523535092015-05-10T22:14:52.122-04:002015-05-10T22:14:52.122-04:00අනගාරික ධර්මපාල මාක්ස්වාදීද ?
Sinhala Wiki on GAඅනගාරික ධර්මපාල මාක්ස්වාදීද ?

Sinhala Wiki on GAරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48783592864008955772015-05-10T22:09:20.954-04:002015-05-10T22:09:20.954-04:00????????????????????Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7575177167208726192015-05-10T19:29:58.014-04:002015-05-10T19:29:58.014-04:00ඒ කොටසේ තියෙන්නේ ළමා අපචාරයක් සහ මරණයක් ගැනයි. සිද...ඒ කොටසේ තියෙන්නේ ළමා අපචාරයක් සහ මරණයක් ගැනයි. සිදුවීමයි හොරිබල්. පොත නොවේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25325033848146104362015-05-10T19:26:53.290-04:002015-05-10T19:26:53.290-04:00ගුණදාස අමරසේකර ගුණදාස අමරසේකර රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7915702327838053062015-05-10T19:08:55.036-04:002015-05-10T19:08:55.036-04:00විචාරකතුමා ඒ කාලයේ තෝ බොල යන වචන වලින් තමයි සිංහල ...විචාරකතුමා ඒ කාලයේ තෝ බොල යන වචන වලින් තමයි සිංහල ග්‍රාමීය ජනයා ආමන්ත්‍රණය කලේ. වෙනකක් තබා පාසල් වල නොර්මල් ගුරුවරුත් මේ වොකැබියුලරි එක සිසුන් උදෙසා යොදා ගත්තා. කාලේ හැටියට බාසේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5868950223914608432015-05-10T19:06:37.584-04:002015-05-10T19:06:37.584-04:00Dude I should read his books Dude I should read his books Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74810699791258777152015-05-10T13:50:04.612-04:002015-05-10T13:50:04.612-04:00මම නම් Carl Muller ගේ පොත් කීපයක්ම කියෙව්වා. Yakad...මම නම් Carl Muller ගේ පොත් කීපයක්ම කියෙව්වා. Yakada Yaka, Under the Jam Fruit Tree, Colombo...
I like the guyDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44445505045184860902015-05-10T13:38:01.307-04:002015-05-10T13:38:01.307-04:00එදා සමාජයට ධර්මපාල තුමාගේ වාග් විලාශය ගැලපුණා. අදට...එදා සමාජයට ධර්මපාල තුමාගේ වාග් විලාශය ගැලපුණා. අදට ගැලපෙන්නේ නැහැ. නමුත් එතුමාගේ සංකල්ප එදාටත් අදටත් ගැලපෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10077845573903851472015-05-10T13:02:23.635-04:002015-05-10T13:02:23.635-04:00Who ?Who ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8665205666691325842015-05-10T13:00:42.384-04:002015-05-10T13:00:42.384-04:00රසික මම ඒ පොත කියවල නැහැ රසික මම ඒ පොත කියවල නැහැ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91156794226262353292015-05-10T12:59:55.198-04:002015-05-10T12:59:55.198-04:00රසික ඔබ හරි රසික ඔබ හරි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91299328368125734952015-05-10T10:57:15.712-04:002015-05-10T10:57:15.712-04:00/* නමුත් එකල සමාජයට, පාසල් පරිපාලකයන්ට සහ අධ්‍යාපන.../* නමුත් එකල සමාජයට, පාසල් පරිපාලකයන්ට සහ අධ්‍යාපනවේදීන්ට මෙම මූලික ළමා අයිතිවාසිකම පිලිබඳව වැටහීමක් නොවීය. */

මං Carl Muller ගේ Colombo පොත කියවන්න අරගෙන දෙවෙනි පරිච්ඡේදය කියවලා කොච්චතර තිගැස්සුණාද කියනවා නම් ආයේ ඒ පොත අතට ගත්තේ වත් නෑ තාම.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62584174414611599362015-05-10T10:54:20.047-04:002015-05-10T10:54:20.047-04:00මා අසා ඇති පරිදි අනගාරික ධර්මපාල තමයි පියදාස සිරිස...මා අසා ඇති පරිදි අනගාරික ධර්මපාල තමයි පියදාස සිරිසේන කියන ලේඛකයාට ඒ නම යෝජනා කර තියෙන්නේ. නම් දෙකම මුූල් නම්. වාසගමක් නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75158917394746183432015-05-10T10:51:37.296-04:002015-05-10T10:51:37.296-04:00අනගාරික ධර්මපාල පාවිච්චි කළාය කියා කියවෙන ගොන් බූර...අනගාරික ධර්මපාල පාවිච්චි කළාය කියා කියවෙන ගොන් බූරුවා තක්කඩියා වගේ වචන දැන් භාවිතා කරන වයසක අයෙකු අද ලංකාවේ ඉන්නවා.

ඔහු අනගාරික ධර්මපාල යන නම සහිත මාතෘකාවක් සහිත පොතකුත් ලියා තියෙනවා.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com