tag:blogger.com,1999:blog-7642968051257221094.post723704333880119415..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: වෛද්‍ය රුවන් එම් ජයතුංගේ ඕපාදූපTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-21041872495669452462017-07-22T07:51:07.904-04:002017-07-22T07:51:07.904-04:00http://www.divaina.com/images/bud08july/bud20.html...http://www.divaina.com/images/bud08july/bud20.htmlSri Lanka Techhttps://www.blogger.com/profile/12302940173779331112noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89387280434602648662017-07-22T07:35:50.950-04:002017-07-22T07:35:50.950-04:00Salute Salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73367462910955281852017-07-22T06:40:00.240-04:002017-07-22T06:40:00.240-04:00ඩොක්ටර් රුවන් කියන්නෙ බ්ලොග් ලියන විශිෂ්ඨ විද්වතෙක...ඩොක්ටර් රුවන් කියන්නෙ බ්ලොග් ලියන විශිෂ්ඨ විද්වතෙක්. රස්තියාදුකාරයො පිනුම් ගහන ෆේස් බුක් එකෙන් අයින් වෙලා වැදගත් යමක් කියවන්න පුළුවන් මෙවැනි බුද්ධිමතුන් තමන්ගෙ කාලය කැපකරගෙන හරවත් යමක් ලියන නිසා.Anonymoushttps://www.blogger.com/profile/17749055264767272815noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77250100963002020522017-07-21T17:10:31.595-04:002017-07-21T17:10:31.595-04:00Lankika SithuwiliJuly - good explanation Lankika SithuwiliJuly - good explanation Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70292767601911574182017-07-21T17:09:43.456-04:002017-07-21T17:09:43.456-04:00athhaathhaTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31973997650289405672017-07-21T17:09:25.125-04:002017-07-21T17:09:25.125-04:00++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4252067025889701422017-07-21T12:21:41.160-04:002017-07-21T12:21:41.160-04:00//හැම කෙනෙකු ම තනි තනිව කැපී පෙනෙන්නට වෑයම් කරන එහ...//හැම කෙනෙකු ම තනි තනිව කැපී පෙනෙන්නට වෑයම් කරන එහි නවකයන් පුහුණු කිරීමක් නැති අතර, ඔවුන්ට මග පෙන්වීමක් හෝ නියාමනයක් ද නොකෙරේ. //

එකනම් ඇත්ත තමයි නමුත් මේ ලිපියේ මම නොදැක්කේ පැවිදි වීමේ මුලික පරමාර්ථය වන නිවන් දැකීම නොහොත් භව ගමන නැතිකිරීමේ වැඩ පිලිවල ගැන කිසිවක් සදහන් නොවීමයි.

//බුදුන් වහන්සේ විසින් සිගාලෝවාදය සහ තවත් බොහෝ තැන්වල පෙන් වූ පරිදි සමාජයෙහි පදනම ආර්ථිකයයි. එය ම අවධාරණය කරන කාර්ල්මාක්ස්ගේ සමාජ විග්‍රහය අනුව ආර්ථිකය සමාජයෙහි අධෝ ව්‍යුහයයි. මේ භික්ෂූන් වහන්සේලා තැනෙන්නේ ඒ පදනමෙහි ය.//

බුදුරජානන් වහන්සේ සෑම භික්ෂූන් වහන්සේ නමකටම ලබාදී ඇති බැංකු ගිණුම වෙන මොකවත් නෙමෙයි පාත්‍රයයි එක නැතුව පැවිදි කිරීම සිදු නොවෙයි. භික්ෂූන් වහන්සේ නමකට මුදල් පුජ කිරීම සකසා දෙන දානයක් නොවන අතර බාර ගන්න භික්ෂූන් වහන්සේට ඇවැතක් සිදුවෙයි.

//හැත්තෑ අටේ පෙරළිය හුමුවේ ඇතිවන සමාජ සංස්කෘතික හානිය දුටු යතිවරුන් අතර පලිපාන චන්දානන්ද අස්ගිරි මහ නාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි සහ මාදුලූවාවේ සෝභිත මාහිමි මුල් තැනක් ගත් අතර, උන්වහන්සේලාගේ හඬ ඉතා බලවත් විය.//

බුදුරජානන් බුදු වන කාලයේ තිබිල තියෙන්නේ අද ධනවාදී ක්‍රමයකට අන්ත ක්‍රමයක් මිනිසුන් වහලුන් ලෙස සේවය කරන සිටුවරුන් සිටින, අධික ලෙස කාමසම්පත් බුක්ති විදි පිරිසක් තමයි ඉදල තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අසා මේ කාමයේ ගිලි සිටි පිරිස පැවිදි වෙලා නිවන් දැකල තියනවා උදාහරණ බද්ධවග්ගිය කුමාර වරුන් සමග සිටි එක කුමරෙකුට පෙන්වතියක් නොසිටි නිසා උයන් කෙළියට ගිහිල්ල තියෙන්නේ ගණිකාවක් සමග (ඔව් ඔවුන් park එකට ගිහිල්ල තියෙනේ prostitute එකෙන්ක් එක්ක ) නමුත් ඔවුන් රහත් වෙන්න පුළුවන් ධර්මයක් තිබිල තියනවනේ.
අද කුඩාකල කාමය ගැන කිසි දැනුමක් නැති පොඩි එකෙක් පැවිදි කරලත් යම් අවභෝදයක් ලබාදෙන්න උගන්වන ගුරුවරයාට බැරිවෙලා තිබෙන නිසා අදාළ ගුරුවරයා දෙසනා කරලා තියෙන්නේ බුදුරජානන් වහන්සේ ගේ ධර්මයද නැත්නම් වෙන ධර්මයදක්ද ?

//ව්‍යාජ වාර්ෂික වාර්තා ඔස්සේ පිරිවෙන් අධ්යක්ෂවරුන් මෙතෙක් අත්කර ගත් ජාතික ධනයෙන් සිදු වූ මොන ම හෝ ආර්ථික සමාජ ප්‍රගතියක් පෙන්නුම් කළ හැකි වී නම් අද නැගෙන අවලාද යටපත් වන්නට තිබුණි. //
මෙය කියවන දනඋගත් ස්වාමින් වහන්සේ නමකට කියන්න පුලුවන්ද මම පහත කියනදේ වැරදියි කියල

" යම් හාමුදුරු කෙනෙක් ව්‍යාජ වාර්ෂික වාර්තා ඔස්සේ මුදල් උපයල තියනවනම් අදාළ හාමුදුරුවෝ කරලා තියෙන්නේ හොරකමක්, හොරකමක් කලානම් අදාළ භික්ෂූන් වහන්සේගේ භික්ෂූ භාවය නැතිවන අතර ඔහු සිවුරු අදින ගිහියෙක් බවට පත්වෙනවා තව විදියකින් කියනවනම් පාරාජිකා වෙනවා "

ඉහත කියල තියන දේ වැරදියි කියන්න පුළුවන් එකම හාමුදුරු කෙනෙක් වත් ඉන්නවද ?!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6465259115280427592017-07-21T11:04:06.165-04:002017-07-21T11:04:06.165-04:00මෙම කොමෙන්ටුව මගින් අන්තවාදී බුදුදහම සහ කිතු දහම ස...මෙම කොමෙන්ටුව මගින් අන්තවාදී බුදුදහම සහ කිතු දහම සමාන කොට ඇත. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල අමනාපය මෙසේ දක්වා සිටිමු.

(චාල්ස් ඇන්තනි පියතුමා - වැල්ලවත්ත )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69874866138631001272017-07-21T09:21:47.572-04:002017-07-21T09:21:47.572-04:00වර්තමානයේ පිරිවෙන් වලට වෙලා තියන ඇබැද්දිය බොහොම හ...වර්තමානයේ පිරිවෙන් වලට වෙලා තියන ඇබැද්දිය බොහොම හොඳට විස්තර කර තියෙනවා, ඒවායේ ඉන්න මදාවියන්ට වඩා බෝයිස් කොලේජ් වල කොල්ලෝ බොහොම හොඳයි. දැන් තියන අසීමිත රාජ්‍ය අනුග්‍රහය නිසා පන්සල් මද්යතන යුගයේ පල්ලි වගේ වෙන්ටයි යන්නේ.
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45129533806015280882017-07-21T06:52:31.987-04:002017-07-21T06:52:31.987-04:00+++++
PRA -Progressive Retinal Atrophy ඇති වගේ. PR...+++++
PRA -Progressive Retinal Atrophy ඇති වගේ. PRRA එපා :-D D

මට එක එක අය එක එක දේට බැනලා තියනවා. ඒත් ඇනෝ ආවයි කියලා කියපු පලමු අවස්ථාව. මට ඇනෝ එන්න ආසාවක්වත් අවශ්යතාවයක්වත් කවදාවත් ඇතිවෙලා නෑ. බ්ලොග් කියවීම හා කමෙන්ට් කිරීම මට හුදු විනෝදාංශයක් පමණයිනේ. ඒකත් සැකෙන් බියෙන් හොරෙන් කිරීමෙන් වින්දනයක් ලබන්න බෑනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48888876068961666442017-07-21T06:45:33.596-04:002017-07-21T06:45:33.596-04:00මහන වීමට අදහසක් යටි හිතේ තියනවා. දැන්මම නෙවේ. නමුත...මහන වීමට අදහසක් යටි හිතේ තියනවා. දැන්මම නෙවේ. නමුත් ආස ආරන්‍යගත වෙන්න සමාජයෙන් ඈත්වී Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65800734561354822482017-07-21T06:43:12.074-04:002017-07-21T06:43:12.074-04:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87719324316566238192017-07-21T06:34:20.652-04:002017-07-21T06:34:20.652-04:00බ්ලොගය හිමිකරුට පුලුවන් නේද අනවශ්‍ය comments delet...බ්ලොගය හිමිකරුට පුලුවන් නේද අනවශ්‍ය comments delete කරන්න. එනිසා Pra කාරයාව PRRA කරලා දැම්ම නම් හරිනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52248078828830339162017-07-21T04:18:04.026-04:002017-07-21T04:18:04.026-04:00:-D මටත් ෆෑන් කෙනෙක් ලැබිලාවගේ
මහන එකේ අවදානම ඉ...:-D මටත් ෆෑන් කෙනෙක් ලැබිලාවගේ

මහන එකේ අවදානම ඉඳිකටු ඇනීමයි. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16548786808152705492017-07-21T03:22:34.787-04:002017-07-21T03:22:34.787-04:00ඉහත දක්වා ඇති ඇනෝ කොමෙන්ටුම දමා ඩොක්ටර් රුවන් මහණ ...ඉහත දක්වා ඇති ඇනෝ කොමෙන්ටුම දමා ඩොක්ටර් රුවන් මහණ වීමට යන බව කියා ඇත්තේ ප්‍රාජේ නමැති පුද්ගලයායි. ඔහුම ඇනෝ දමා, ඉන්පසු ප්‍රොෆයිල් එකෙන් පැමිණ එයට උත්තර බදී. හොදින් ලියනා බ්ලොග් අල කිරීම මොහුගේ අරමුනයි.

මෙම පුද්ගලයා මිට පෙර මෙවැනි අති නින්දිත වැඩක් විචාරක ලෙස බ්ලොග් ලියු අභාවප්‍රාප්ත මේජර් ගුණරත්න මහතාට සිදුකරන ලදී. එතුමා ජිවිතුන් අතර සිටියදී ලියු බ්ලොග් සටහන් බොහෝ දෙනා අගය කරනා ඒවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ වෙහෙස මහන්සි වී, ජයාරූප සොයමින්, ග්‍රැෆික් සටහන් නිර්මාණය කරගමිනින්, සිනකට පැය 18 ක පමණම බ්ලොග් ලිවිම වෙනුවෙන් කැප කෙරු අයෙකි විචාරක මහතා කියන්නේ. ප්‍රාජේ නමැති පහත් ගතිගුණ ඇති පුද්ගලයාට විචාරක මහතාට ලැබෙන ජනප්‍රියතත්වය දුටුවිට ඇසේ කටු අනිනවාක් මෙන් විය. ඔහු කරේ ඇනෝ වෙසින් ගොස් විචාරක මහතාගේ බ්ලොගයේ සහ වෙන තැන් වල විචාරක මහතාට එරහිව විවිද දෑ කියමින් ,එතුමා ලියු දෑ හෑල්ලු කිරීමයි.

ඉතාම ගුණයහපත්, සෞම්‍ය හදවතක් තිබු විචාරක මහතා මෙවැනි දෑ නිසා දැඩි ලෙස හිතින් වද වේදනා වින්ද බව මාතලන් ඇතුළු විචාරක මහතාව ලගින් ඇසුරු කෙරු බොහෝ දෙනෙක් දන්නා කරුණකි.
කෙසේවෙතත් විචාරක මහතා පෙනහළු පිළිකා තත්වයෙන් පෙලෙනා බව සොයාගත් විට ප්‍රාජේ විසින් නෙලුම්යාය සම්මානය රැගෙන ගොස් විචාරක මහතාට ලබා දීම තරම් තවත් උත්ප්‍රාසයවත් දෙයක් තිබිය නොහැක.

මෙවැනි නින්දිත අතීතයක් ඇති ප්‍රාජේ නැමැත්තා දැන් අල කිරීමට උත්සහ දරන්නේ මිතිල නමැති සිසුවා විසින් විචාරක මහතා මෙන්ම ඉතා වෙහෙස මහන්සි වී රචනා කරනා වාසිතය නමැති බ්ලොගයයි. විචාරක මහතාගේ අභාවයෙන් පසු ඇතැමුන් මිතිලගේ බ්ලොගයේ අදහස් දක්වමින් කියා සිටියේ මිතිලත් විචාරක වගේ ඉතාම කැපවීමෙන් බ්ලොග් ලියනා අයෙක් කියායි. මිතිලගේ වයස සහ ඔහු අනාගතයේ බ්ලොග් ලිවීමෙන් මෙන්ම පුවත්පත් ආදියට ලිවීමෙන් ලබා ගන්නා ජනප්‍රියතත්වය ගැන කල් තබාම ඉර්ශියා කෙරු ප්‍රාජේ දැන් කරන්නේ විවිද ආගමික දේශනා කරුවන් මෙන් එහි ගොසින් ඇනෝ කොමෙන්ටු දමා මිතල ලියා ඇති දෑ වෙනුවට වෙනත් දෑ කියමින් බ්ලොගය අල කිරීමයි.

මොහුම විවිද මිෂනාරිකරුවන් මෙන් ඇනෝ කොමෙන්ටු දමා, ඉන්පසු ඔහුව ප්රෝෆයිලයෙන් පැමිණ ඒවාට උත්තර බදී. ඇතැම් විටක ප්‍රොෆයිලයෙන් මුලින් පැමිණ කෝ අපේ මිෂනාරියාලුවා, එයා නැතුව මේක වැඩක් නෑ වගේ ඒවා කියා, ටික වෙලාවකින් ඇනෝ පැමිණ මිතිල ලියා ඇති දේට කිසිදු අදාලත්වයක් නැති දෑ කියයි.
මොහු ඊයේ මිතලගේ බ්ලොගයේ කොමෙන්ටුවක් දමා මිතිලගෙන් අසා සිටින්නේ මිතිල මහන කෙනෙක් වෙන්න කැමති නැත්ද, අහවල් උන්නාන්සේ ලග කියා හිටපු චීවරධාරීයෙකුගේ නමත් කියයි.

මේ සෙල්ලම දැන් මොහු ඩොක්ටර් රුවන්ගේ බ්ලොගයේත් පටන් ගෙන ඇත. ඇනෝ කොමෙන්ටු සහ ඒවාට ප්‍රාජේ දමා ඇති රිප්ලයි, ඒවායේ වේලාවන් බලනා ඕනෑම අයෙකුට මේවා කාගේ වැඩද කියා තේරුම් යනු ඇත.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32131989930396940662017-07-21T03:14:48.922-04:002017-07-21T03:14:48.922-04:00pra ++++pra ++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36278308590334699952017-07-21T01:18:40.342-04:002017-07-21T01:18:40.342-04:00ඇඟලුම් සඳහා ජීඑස්පී ප්ලස් සහනය ක්‍රියාත්මක නිසා මහ...ඇඟලුම් සඳහා ජීඑස්පී ප්ලස් සහනය ක්‍රියාත්මක නිසා මහන එක හොඳයි.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82553470495277496992017-07-21T00:45:19.406-04:002017-07-21T00:45:19.406-04:00වෛද්‍ය රුවන් එම් ජයතුංග මැතිතුමා මහන වීමට කැමැත්තෙ...වෛද්‍ය රුවන් එම් ජයතුංග මැතිතුමා මහන වීමට කැමැත්තෙන් සිටිනවා නම් එය බෞද්ධ සංඝ සමාජයට සිදුකරනා ඉතාම කාලෝචිත මෙහෙයකි. එතුමා වැනි උගත්, බුද්ධිමත් ගුණයහපත්කම සපිරි පිරිස් භික්ෂුන් වහන්සේලා ලෙස අවශ්‍යම වන කාලයක් වන වර්තමානයේ එතුමා ගෙන ඇති මෙම තීරණයට අපගේ නමස්කාරපුර්වක ස්තුතිය මෙලෙස පිරිනමමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79195369386215154912017-07-21T00:18:33.048-04:002017-07-21T00:18:33.048-04:00මේ ගැන කියවල තියන හොඳම ලිපිය. මේ ගැන කියවල තියන හොඳම ලිපිය. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53701134848049374042017-07-20T23:15:55.751-04:002017-07-20T23:15:55.751-04:00කලකින් දුටු වටිනා ලිපියක් කලකින් දුටු වටිනා ලිපියක් Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.com