tag:blogger.com,1999:blog-7642968051257221094.post7063410602101834600..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: රතු ඉන්දියානුවන් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7642968051257221094.post-77609404027282462592016-05-29T09:31:47.424-04:002016-05-29T09:31:47.424-04:00මං දන්න රතු ඉන්දියානුවෝ කීප දෙනෙක් ඉන්නවා . ඒ ගොල්...මං දන්න රතු ඉන්දියානුවෝ කීප දෙනෙක් ඉන්නවා . ඒ ගොල්ලංගෙ ලොක්කා තමයි "සාධාරණ උකුස්සා". එයා කවුද බෝයිගෙ යාලුවනෙ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86344495922372577552016-05-29T08:35:27.482-04:002016-05-29T08:35:27.482-04:00දකුණු ඇමරිකාවේ දී ස්පාඤ්ඤයින් කර ඇති විනාශය අති දර...දකුණු ඇමරිකාවේ දී ස්පාඤ්ඤයින් කර ඇති විනාශය අති දරුණුයි.///////////////////// athha Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52346882518258768502016-05-28T22:18:50.695-04:002016-05-28T22:18:50.695-04:00සූවස් ඇල ස්වාභාවිකව පිහිටා තිබුණා නම් රතු ඇමරිකානු...සූවස් ඇල ස්වාභාවිකව පිහිටා තිබුණා නම් රතු ඇමරිකානුවන් තවත් කලක් නිරුපද්‍රිතව ඉන්නට ඉඩ තිබුණා නේද?
දකුණු ඇමරිකාවේ දී ස්පාඤ්ඤයින් කර ඇති විනාශය අති දරුණුයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61688518966538380832016-05-28T17:39:58.847-04:002016-05-28T17:39:58.847-04:00Yes indeed Yes indeed Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43264504184721392502016-05-28T12:33:21.833-04:002016-05-28T12:33:21.833-04:00රතු ඉන්දියානුවන් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කියන ප...රතු ඉන්දියානුවන් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කියන පිරිසක්. ඔවුන් භාවිතා කරන බටනළාව ඉතා සුවිශේෂි. එය pan flute නම් වේ.Felix Fernandohttps://www.blogger.com/profile/16959345106837002627noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85837252455673842442016-05-28T12:18:51.452-04:002016-05-28T12:18:51.452-04:00කැනඩාව තුල ඔවුන් ජීවත් වන රෙසවේෂන්ස් තියනවා මේවා ව...කැනඩාව තුල ඔවුන් ජීවත් වන රෙසවේෂන්ස් තියනවා මේවා වල සමහර බදු අය කිරීමක් නෑDr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52061760122990041462016-05-28T11:20:31.814-04:002016-05-28T11:20:31.814-04:00මේ අයට ඇමරිකා එක්සත් ජනපදය තුළ යම් විශේෂ වරප්‍රසාද...මේ අයට ඇමරිකා එක්සත් ජනපදය තුළ යම් විශේෂ වරප්‍රසාද ලැබෙනවද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76735626836246957832016-05-28T10:57:01.017-04:002016-05-28T10:57:01.017-04:00now extinct giant tribe එක? ඉතා උස මිනිසුන් සිටි (...now extinct giant tribe එක? ඉතා උස මිනිසුන් සිටි ( මිනී කෑම ගැනත් චෝදනා තිබූ ) ගෝත්‍රයක්. මුලින්ම කියෙව්වෙ Michener ගෙන්.ගෝත්‍රයේ නම මතක නෑ දැන්. /////// I dont know Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67448335441261581272016-05-28T10:55:13.130-04:002016-05-28T10:55:13.130-04:00ඔවුන් සටන් කරේ තම උපන්බිම සුද්දන්ගෙන් බේරා ගැනීමට ...ඔවුන් සටන් කරේ තම උපන්බිම සුද්දන්ගෙන් බේරා ගැනීමට ++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7279922461551329422016-05-28T10:54:51.371-04:002016-05-28T10:54:51.371-04:00පාප් වහන්සේගේ අනුමැතිය ලැබුනා මේ ජනඝාතන වලටපාප් වහන්සේගේ අනුමැතිය ලැබුනා මේ ජනඝාතන වලටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15855224314319383632016-05-28T10:53:42.961-04:002016-05-28T10:53:42.961-04:00රතු ඉන්දියානු කියන නමම සුද්දට වැරදිලා දාපු නමක් ඇත...රතු ඉන්දියානු කියන නමම සුද්දට වැරදිලා දාපු නමක් ඇත්ත , ඔවුන් ඉන්දියනුවන් නෙවේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8650116937929892632016-05-28T10:41:02.948-04:002016-05-28T10:41:02.948-04:00යුරෝපීයයන් native ඇමරිකානුවන්ගෙන් මහා පරිමාණයෙන් ඉ...යුරෝපීයයන් native ඇමරිකානුවන්ගෙන් මහා පරිමාණයෙන් ඉඩම් අල්ලාගෙන ඔවුන් අවතැන් කලා. එහෙත්ඔය ක්‍රියාවලිය විවිධ මට්ටම්වලින් ගෝත්‍රවශයෙන් උතුරු හා දකුණු ඇමරිකාවල ආදියේ සිට තිබුනා. මං ආස ගෝත්රවන ( වැඩිපුර කියවා ඇති ) Comanche, Apache, Sioux වැනි තැනිතලා ඉන්දියානුවන් ඊට ඉහත සිටි ගෝත්‍ර පලවා හැරියා.දකුණු ඇමරිකාවේ ඉන්කා ඇස්ටෙක් ශිෂ්ඨාචාර දියුණුවුනේත් අනිත් අය යටත් කර ගැනීමෙන්. යුරෝපීයයනුත් කලේ ඒවගේ දෙයක් තමයි හැබැයි ඒකෙ අසාධාරණය වැඩියෙන් පෙනෙනවා ඔවුන් කාර්මික හා අනිකුත් දේවලින් රතු ඉන්දියානුවන්ට වඩා ඉතා ඉහලින් සිටි නිසා unfair fight එකක් නිසා හා කෑදරකම වැඩි වූ නිසා.

රුවන් අහල තියනවද (මට fascinating එකක් තමයි) now extinct giant tribe එක? ඉතා උස මිනිසුන් සිටි ( මිනී කෑම ගැනත් චෝදනා තිබූ ) ගෝත්‍රයක්. මුලින්ම කියෙව්වෙ Michener ගෙන්.ගෝත්‍රයේ නම මතක නෑ දැන්.

මේක අහල තියනවද?
https://researchnews.osu.edu/archive/tallind.htmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9225006530846104662016-05-28T04:00:01.101-04:002016-05-28T04:00:01.101-04:00මගේ ප්‍රියතම රතු ඉන්දියානුවා තමයි විලි නෙල්සන්.......මගේ ප්‍රියතම රතු ඉන්දියානුවා තමයි විලි නෙල්සන්.... අනික් අය හම්බවෙලා නෑ නේ...

ඩොන්ල්ට් ට්‍රම්ප් බලයට ආවොත් විලි නෙල්සන්ලා විතරක් ඇමරිකාවේ ඉතුරු වෙලා ට්‍රම්ප්ට හිටන් යන්න වෙනවා කියලා ලස්සන ඩොකියුමන්ට්රයක් ළඟදි දැක්කා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25500290372140587262016-05-28T03:08:47.651-04:002016-05-28T03:08:47.651-04:00මමත් ඉස්කෝලේ යන කාලෙත් හිතුවේ රතු ඉන්දියානුවා කියන...මමත් ඉස්කෝලේ යන කාලෙත් හිතුවේ රතු ඉන්දියානුවා කියන්නේ පිහාටු තොප්පි දාගෙන මිනී මරණ වනචාරියෙක් කියල. පස්සේ සියටෙල්ගේ (නම හරිද මන්ද) ලියවිල්ලක් කියවල තේරුම් ගත්ත,ඔවුන් සටන් කරේ තම උපන්බිම සුද්දන්ගෙන් බේරා ගැනීමට කියල..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63112540976438214812016-05-27T21:44:12.434-04:002016-05-27T21:44:12.434-04:00නවලෝකය සොයා යාමේදී බටහිර මිනිසා කල විනාශය අති මහ...නවලෝකය සොයා යාමේදී බටහිර මිනිසා කල විනාශය අති මහත්.මෙහිදී ඔවුන්ට පූර්වාදර්ශ ලැබුනේ බයිබලයෙ වර්ගසමූලඝාතන වලින් කියා ත් මතයක් තියනවා.යම් රටකටකඩාවැදිල ඒ රටේ මිනිස්සු මරල ඉඩම් මංකොල්ල කෑමට දිව්‍යමය පසුබිමක් තිබීම.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52817219361358667212016-05-27T16:53:11.635-04:002016-05-27T16:53:11.635-04:00රතු ඉන්දියානු කියන නමම සුද්දට වැරදිලා දාපු නමක් කි...රතු ඉන්දියානු කියන නමම සුද්දට වැරදිලා දාපු නමක් කියල අහල තියෙනවා.එයාලගෙ බටනලා වාදන හරිම මිහිරියි...අපිවත් කම්පනය වෙනවා වගේ ඒවා අහනකොට. රාජාලියා,වෘකයා වගේ දුශ්ඨ යයි සම්මත සත්තු වීරයො වන විචිත්‍රවත් ජනකොටසක්.. ඔබ වාසනාවන්තයි දුම්කොල මිතුරෙක් දක්වා ඔවුන් හා සම්බන්ධවීමට ලැබීම.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com