tag:blogger.com,1999:blog-7642968051257221094.post6866808609211070281..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: Psychoanalytical notion of AksharayaTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7642968051257221094.post-63322951810747919482015-06-25T04:58:14.572-04:002015-06-25T04:58:14.572-04:00http://lankanewsweb.net/beyond-borders/11116-psych...http://lankanewsweb.net/beyond-borders/11116-psychoanalytical-notion-of-aksharayaAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37475365920707107132015-06-21T18:48:27.769-04:002015-06-21T18:48:27.769-04:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17872262041271076492015-06-21T11:04:27.981-04:002015-06-21T11:04:27.981-04:00සෙග්ගු ජාතකය
තවද මාගේ ස්වාමි දරුවූ සර්වඥයන් වහන්සේ...සෙග්ගු ජාතකය
තවද මාගේ ස්වාමි දරුවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පණ්ණක නම්
උපාසකයකු අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථතමාන කථාව එකාදසනිපාතයෙහි වූ පණ්ඩිත
ජාතකයෙහි විස්තර වශයෙන් බස්නේය. මෙහි පණ්ණකනම් උපාසකයෝ කීපදවසක් බුදුන් කරා ගොස් බුදුන්
දකින්ට ගියහ, ස්වාමින් ඇයි තා මෙතෙක්දා පමාවූයේ ඇයිදැයි විචාළ සේක. ස්වාමිනි මාගේ දුව විමසා
නිදොස් නියාව දැන ඔබ්බකට විවාහමගුල් කරවා මගුල් කෙරෙමි ඒ නිසා පමාවිම් කිහ. සර්වඥයෝත් තොප
පළමුත් නිද්දෝෂ තැනැත්තිය විමසුයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්
වත් දක්වා වදාළසේකි.
ඒ කෙසේද යත්.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන්
වහන්සේ වෘක්‍ෂදේවතාව ඉපිද වනයේ වාසය කරණ සේක. එක්තරා කෙළඹිපුත්‍රයෙක් තමාගේ දුව විශිෂ්ටවූ
රූ ඇත ි සඳහාත ් භාවභාවලලී ාකටාක්ෂයෙන ් තමාට සැක උපන ් හෙයනි ් මේ කන්යාසත් යී්ර නොවේදොේ හාය් ි
පරීක්ෂාකරන්නට උවමැනවයි සිතා දුව අත අල්වාගෙණ වනාන්තරයට ගොස් කෙලෙස් වසඟව අත
ඇල්ලූවාසේ ඇඟවිය. එවිට භයින්ම අඬන්නට වන, එවිට පියා මේ වංචාවෙන් අඬති සිතා කුමක්ද
පංචකාම විෂය නම් කාටත ් සරිය එසෙේ හයනි ් තොප ි කන්යාසත් යි්ර නොවනු ම් අඬනේ න ් ඇයදැි ය ි කහී . එබස්
අසා පියානන් වහන්ස මම එසේවූ පංචකාම රසවිඳිනා සැටියක අනහ්යසයෙහි. අඬන්නී මම දුක්ඛයක්
පැමිණිවේලේ ප්‍රතිෂ්ඨාව සිටිනාවූ දෙමව්පියන් විසින් පැමිණි දුක්ඛය කාටකියම්ද කියා ඇඬුහ. එවිට පියාත්
තමාගේ දුව නිද්දෝෂ නියාව දැන ඒ නියාවට සුදුසු මගුල් කොට ඔබෙම සරණ පාවා දුන්නාහයි වදාරා මේ
සෙග්ගු ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ඒ දුනම් මේ දුමය. කෙළෙඹි පුත්‍රයා නම් පණ්ණක නම්
උපාසකය, වෘක්ෂ දේවතාව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේකී

It is high time to break this so called social norms and get the people to a forum where they can freely exchange their ideas. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44872072540339854982015-06-20T18:35:19.203-04:002015-06-20T18:35:19.203-04:00Yes. Ashoka Peris, Ravindra and Anoja portrayed th...Yes. Ashoka Peris, Ravindra and Anoja portrayed the main characters and the incestuous relationship was not the main theme.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80363331725448990082015-06-20T13:30:22.651-04:002015-06-20T13:30:22.651-04:00Guru Gedara , yes I think I remember that Ashoka P...Guru Gedara , yes I think I remember that Ashoka Peris did the main role ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88941104602855320792015-06-20T12:53:21.680-04:002015-06-20T12:53:21.680-04:00Do you remember 1990 Sinhala film "Guru Gedar...Do you remember 1990 Sinhala film "Guru Gedara"? It was neither complex nor descriptive as Handagama's but was one of the few Sinhala films discussing an incestuous relationship. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com