tag:blogger.com,1999:blog-7642968051257221094.post6840781598915012988..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: හෙන්රි පේද්‍රිස් ජාතික වීරයෙකු වීම Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7642968051257221094.post-30144585420686450502018-09-20T01:45:13.423-04:002018-09-20T01:45:13.423-04:00++++++++++කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15482736071402732022018-03-08T23:26:30.813-05:002018-03-08T23:26:30.813-05:00එංගලන්තයෙන් පත්කල කොමිසමේ වාර්තා හැකිනම් Archive එ...එංගලන්තයෙන් පත්කල කොමිසමේ වාර්තා හැකිනම් Archive එකෙන් අරන් බලන්න. ලංකාවේ සුප්‍රීම් අධිකරණය දුන්වැරදි තීරණයක් නිසා තමා පෙරහැර සම්බන්ධව ගැටලුව මතුවූණේ. කොලඹ වීදියේ කඩ කැඩීමට ආ සිංහල තරුණයෙකුට මුස්ලිම් මුදලාලි කෙනෙකු වෙඩිතබා මැරුවා. එතන නීතිය ක්‍රියාත්මක නොවීම වාසියට ගත් රජය නිදහස් අරගලයේසිංහල නායකයින් සහ උඩරට ගිවිසෝභේ ප්‍රකාරව රජය සහ අධිකරණය කටයුතු නොකලාය කියන චෝදනාව පුවත්පත් හරහා ප්‍රසිද්ධ කල හිමිවරුන් සහ තරුණයින් හිරේට දැම්මා. 83 වුනේත් මෙයමයි.Prasadhttps://www.blogger.com/profile/09970809111225739585noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91079818915946982502017-07-25T06:49:47.167-04:002017-07-25T06:49:47.167-04:00ලංකාවේ ඩිග්රි පහත් ලංකාවේ යුනිවසිටි වල කොලිටි බාල...ලංකාවේ ඩිග්රි පහත් ලංකාවේ යුනිවසිටි වල කොලිටි බාල නිසා ; ඒවාට කියන්නේ තුන්වන ලෝකයේ ඩිග්රි කියලා පිටරටවල Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26890226394346889552017-07-25T06:45:43.150-04:002017-07-25T06:45:43.150-04:00සරදියෙල් ඔය කියන තරම් වීරයෙක් නොවේ ; ගොඩක් ඒවා ප්...සරදියෙල් ඔය කියන තරම් වීරයෙක් නොවේ ; ගොඩක් ඒවා ප්‍රවාද Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91274446491750661162017-07-25T06:44:52.765-04:002017-07-25T06:44:52.765-04:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6524276024118044092017-07-25T05:58:09.494-04:002017-07-25T05:58:09.494-04:00What I have heard is that Henry Pedris took the si...What I have heard is that Henry Pedris took the side of the Sinhalese when he was sent to quash the riots by the British rulers. Anyway it was unfortunate that the country lost a young man like him.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39980232582496816962017-07-25T03:33:24.730-04:002017-07-25T03:33:24.730-04:00අපේ ජාතික වීරයෝ; උතුවන්කන්දේ සරදියෙල්, ...අපේ ජාතික වීරයෝ; උතුවන්කන්දේ සරදියෙල්, ...ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80738602551228489342017-07-25T03:30:28.839-04:002017-07-25T03:30:28.839-04:00jvp අවතාර තියෙන්නේ කැම්පස් වලනේ.jvp අවතාර තියෙන්නේ කැම්පස් වලනේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12802884970325763832017-07-24T22:01:43.797-04:002017-07-24T22:01:43.797-04:00@ AnonymousJuly 24, 2017 at 9:55 PM මට උතුරු ඇමරි...@ AnonymousJuly 24, 2017 at 9:55 PM මට උතුරු ඇමරිකන් ඩිග්රි එකකුත් තියනවා යෝක් විශ්ව විද්‍යාලයෙන් ,එංගලන්තයේ ඩිප්ලෝමා එකකුත් තියනවා ,කොලඹ වෛද්‍ය පීඨයෙන් ඔකියුපේෂනල් මෙඩිසින් සහතික පත්‍රයකුත් තියනවා ; ඒ නිසා ඔබට දැන් මට ගරු කරන්න වෙනවා හූ හූ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35292791500710153492017-07-24T21:55:25.861-04:002017-07-24T21:55:25.861-04:00කුලේ ලොකු උනාට වැඩක් නෑ... තියෙන්නෙ රශියන් ඩිග්රි...කුලේ ලොකු උනාට වැඩක් නෑ... තියෙන්නෙ රශියන් ඩිග්රියක්නෙ.... හූ.. හු...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85768780711028709222017-07-24T21:28:59.896-04:002017-07-24T21:28:59.896-04:00++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67699151958620425462017-07-24T21:28:50.838-04:002017-07-24T21:28:50.838-04:00නෑ ඔහු 1915 කැරැල්ලට නායකත්වය දුන්නේ නෑ. 1915 තිබ...නෑ ඔහු 1915 කැරැල්ලට නායකත්වය දුන්නේ නෑ. 1915 තිබුනේ අළුත්ගම වගේ මොබ් ඇටෑක් එකක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91267542730056763742017-07-24T21:09:29.749-04:002017-07-24T21:09:29.749-04:00Interesting. Some facts I didn't know.Interesting. Some facts I didn't know.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72419433822635736072017-07-24T20:06:33.577-04:002017-07-24T20:06:33.577-04:00මම අහලා තිබුණෙ හෙන්රි පේද්‍රිස් කියන්නෙ 1915 කැරැ...මම අහලා තිබුණෙ හෙන්රි පේද්‍රිස් කියන්නෙ 1915 කැරැල්ලට නායකත්වය දුන්නා කියලා. Anonymoushttps://www.blogger.com/profile/17749055264767272815noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74110977610745188322017-07-24T19:57:13.340-04:002017-07-24T19:57:13.340-04:00Valuable information, just ignore the idiots with ...Valuable information, just ignore the idiots with free internet and time in hand. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3270035454755927242017-07-24T19:13:50.255-04:002017-07-24T19:13:50.255-04:00ඒ ගෙදර අයිතිකාරයෝ කව්ද දැන් ?ඒ ගෙදර අයිතිකාරයෝ කව්ද දැන් ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15437413913659977032017-07-24T19:13:12.856-04:002017-07-24T19:13:12.856-04:00මම කිසිවක් බ්ලොග් වලින් උලුප්පලා දක්වන්න ගියේ නෑ ....මම කිසිවක් බ්ලොග් වලින් උලුප්පලා දක්වන්න ගියේ නෑ . මට කිසිම ප්‍රභූ මාන්නයක් නෑ . ඇයි මහත්මයා මම නොකල දේකට මට චෝදනා කරන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3286402392628235622017-07-24T19:11:44.940-04:002017-07-24T19:11:44.940-04:00මම ඉතිහාසය හාරන කෙනෙක් මිසක් කාටවත් කඩේ යන කෙනෙක් ...මම ඉතිහාසය හාරන කෙනෙක් මිසක් කාටවත් කඩේ යන කෙනෙක් නොවේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5721468947828481652017-07-24T15:29:37.360-04:002017-07-24T15:29:37.360-04:00හෙන්රි පේදිරිස් ගේ ගෙදර තියෙන්නේ අකුරැස්ස පාරේ. දැ...හෙන්රි පේදිරිස් ගේ ගෙදර තියෙන්නේ අකුරැස්ස පාරේ. දැන්නම් ගේ ජරා ජීර්ණ වෙලා අභාවයට ගිහින්. 88 - 89 භීෂණ කාලයේ හමුදාවෙන් අත්අඩංගුවට ගත් JVP සාමාජිකයින්ව වද දීලා මරලා දාල තියෙන්නේ හෙන්රි පේදිරිස් ගේ ගෙදර. මේ වනවිට කවුරුවත් එහි යාමට බියක් දක්වනවා කියලා තමයි ආරංචිය ආවේ. මොකද මැරුණු JVP සාමාජිකයින්ගේ අවතාර තියනවා කියලා. තවමත් විලාප හඬ ඇහෙනවා කියලා ගම්මුන් අතර මතයක් තියනවා.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76918048217820096732017-07-24T15:15:46.787-04:002017-07-24T15:15:46.787-04:00රුවන් ප්‍රභූ පවුලකින් පැවත එන නිසා ප්‍රභූ පවුල් වල...රුවන් ප්‍රභූ පවුලකින් පැවත එන නිසා ප්‍රභූ පවුල් වල ආටෝපය කියන්න එපා. මම හිතන් හිටියේ රුවන් කියන්නේ අනෙක් මිනිස්සුන්ට වැඩ වෙනස් පුද්ගලයෙක් කියලා. දැන් බලන් ගිහාම මගේ මතය වැරදියි කියලා තේරෙනවා. ඔය වගේ දේවල් බ්ලොග් එකෙන් උලුප්පලා දක්වන්න ගියාම වෙන්නේ ඔබ තුමාගේ තත්වය නැති වෙන එක. දැන් නම් ඔයාගේ ලිපි කියවන්න අප්‍රිය සහගත තත්වයක් එනවා. අද කාලේ ඔය ප්‍රභූ මාන්නය තියන් ජිවත් වෙන්න බැහැ. අපි සියලු දෙනාම එකයි. ඔය හැම ප්‍රභූ පවුලක්ම ඒ කාලේ කලේ පොඩි එකාව හුරන් කාපු එක. දවස් ගානකට කලින් සර් ජෝන් කොතලාවල ගැන දැම්මා. අද මේ හෙන්රි ගැන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35285096851978429182017-07-24T15:08:40.797-04:002017-07-24T15:08:40.797-04:00රුවන් ඔය තරම් ප්‍රභූ පවුල් වලට කඩේ යන්න එපා. රුවන් ඔය තරම් ප්‍රභූ පවුල් වලට කඩේ යන්න එපා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26357394843470478932017-07-24T11:10:48.733-04:002017-07-24T11:10:48.733-04:001) මහත්මයා මම මගේ නමේ මුල් කෑල්ල ඉවත් කරලයි තියෙන්...1) මහත්මයා මම මගේ නමේ මුල් කෑල්ල ඉවත් කරලයි තියෙන්නේ. ඔය දිග නම භාවිතා කරන්නේ මගේ සොහොයුරඞෙන් කීප දෙනෙකු පමණයි. ඇහැලේපොල කියන්නේ ඒ කාලේ නුවර ප්‍රචලිත පොදු නමක්. <br /><br />2) මම මෙතන හෙන්රි පේද්‍රිස් ගේ කුල සාධකය ගැන කිව්වේ යම් ලෙසකින් ඔහු දේශපාලනයට ආවා නම් සේනානායකලා , බණ්ඩාරනායකලා මෙම කුල සාධකය අදින නිසයි. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23005389578948227462017-07-24T10:47:06.186-04:002017-07-24T10:47:06.186-04:00අපේ දොස්තර මහත්තයා මෙතන කුලය ගැන සදහන් කරලා තියෙන ...අපේ දොස්තර මහත්තයා මෙතන කුලය ගැන සදහන් කරලා තියෙන නිසා මාත් අදහසක් එකතු කරන්නම්.<br /><br />අපේ රුවන් දොස්තර මහත්තයාගේ සම්පුර්ණ නම ඇහැලේපොල වික්‍රමසිංහ මුදියන්සේලාගේ රුවන් එම් ජයතුංග. ඒ කියන්නේ හොද වංශවත් රදල පවුල් පරම්පරාවකිං පැවතගෙන එන උත්තමයෙක්. අපේ දොස්තර මහත්තයා ඉතාම සංයමයෙන් ලියන දේවල් වලින් අපිට පැහැදිලි වෙනවා ඔබතුමාගේ තියෙන උසස් ගුණය. ඔබතුමාට අපගේ උපහාරය.Anonymousnoreply@blogger.com