tag:blogger.com,1999:blog-7642968051257221094.post6625716199450605605..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කොන්සස් , ඉර්සි පොසිෂන් සහ වියරයිTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7642968051257221094.post-86055571132654300172017-07-14T07:17:32.330-04:002017-07-14T07:17:32.330-04:00රුවන්, කැනඩාවේ ස්වදේශිකයන්(වසර150ට පෙර සහ පසු) නුත...රුවන්, කැනඩාවේ ස්වදේශිකයන්(වසර150ට පෙර සහ පසු) නුතන ඉංග්‍රිසියට දෙවෙනි තැන දී අන් කොන්සස්ලි ප්‍රංශ භාෂාවට ලොල්වන්නේ ඇයි ?////////////////// ඒ ක්විබෙක් ප්‍රදේශයේ සිටි ස්වදේශිකයන් විය යුතුය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44004048205740586842017-07-14T07:16:27.278-04:002017-07-14T07:16:27.278-04:00mmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50070599120237500442017-07-14T07:16:13.700-04:002017-07-14T07:16:13.700-04:00HmHmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76236837879904554602017-07-14T07:16:05.582-04:002017-07-14T07:16:05.582-04:00ඒකට සයන්ස් එකේත් කියනවා ඒකට සයන්ස් එකේත් කියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24712373981355372072017-07-14T07:15:43.733-04:002017-07-14T07:15:43.733-04:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50745526182746436042017-07-14T07:15:32.126-04:002017-07-14T07:15:32.126-04:00ඉර්සි යනු ශීර්ෂ විය යුතුය ඉර්සි යනු ශීර්ෂ විය යුතුය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63971738358903933262017-07-14T07:14:39.242-04:002017-07-14T07:14:39.242-04:00එහෙමද ?එහෙමද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-763488888394641982017-07-14T07:06:39.269-04:002017-07-14T07:06:39.269-04:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85404718090232988092017-07-14T02:19:58.351-04:002017-07-14T02:19:58.351-04:00මව් භාෂාව සිංහල වෙලත් "දුල්මිණි අත්තනායක"...මව් භාෂාව සිංහල වෙලත් "දුල්මිණි අත්තනායක" ඌරුවට සිංහල වැරදියට උච්චාරනය කරන කොට ඒක මාරයි සහ ඉහල පාංතිකයි.
ඉංග්‍රිසී ,දෙවන හෝ තෙවන භාෂාව ලෙස පරිහරණයේදි වැරදියට උච්චාරනය කරන කොට ඒක ජුගුප්සාජනකයි සහ අධෝ පාංතිකයි.

රුවන්, කැනඩාවේ ස්වදේශිකයන්(වසර150ට පෙර සහ පසු) නුතන ඉංග්‍රිසියට දෙවෙනි තැන දී අන් කොන්සස්ලි ප්‍රංශ භාෂාවට ලොල්වන්නේ ඇයි ?
ඔබ ඒ පිලිබඳව කොන්සස්ද ?

(ඉංග්‍රිසි,ප්‍රංශ,මැන්ඩරින්,ස්පාඤ්ඤ,ජර්මන්,රුසියානු ආදි ජාත්‍යන්තර භාෂාවන් විශ්ව ආර්ථික පද්ධති ක්‍රියකාරිත්වයට අවශ්‍යයි.)
තිස්සගෙ බෑනෙක්noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87956996319315287532017-07-13T23:43:24.325-04:002017-07-13T23:43:24.325-04:00ඒකට නොයෙලින් හොන්ටර් වගේ හෝන්තු බාල්දි පෙරලුවා නේද...ඒකට නොයෙලින් හොන්ටර් වගේ හෝන්තු බාල්දි පෙරලුවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39927783143106262332017-07-13T11:48:33.940-04:002017-07-13T11:48:33.940-04:00speak English our way kiyala kalayak kiwwe rajayen...speak English our way kiyala kalayak kiwwe rajayenmaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48963059559731417462017-07-13T04:25:18.239-04:002017-07-13T04:25:18.239-04:00drawer (ලාච්චුව) = droyer (ඩ්රොයර්) විය.
නයිට් ඇන්...drawer (ලාච්චුව) = droyer (ඩ්රොයර්) විය.
නයිට් ඇන්ඩ් ඩේ සබන් කෑල්ල, ලයිට් ඇන්ජින් කෑල්ල විය.
ihttps://www.blogger.com/profile/11482811486801680349noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64899613053600752022017-07-13T03:36:39.692-04:002017-07-13T03:36:39.692-04:00"ඉසි පෝෂන්" හෙවත් "ඉර්සි පොසිෂන්&qu..."ඉසි පෝෂන්" හෙවත් "ඉර්සි පොසිෂන්" යැයි බිඳී ඇවිත් ඇත්තේ පහසුවෙන් සිටිම Easy Position (සීරුවෙන් සිටීම වෙනුවට) යන්නයි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42057667979343749892017-07-13T03:32:56.302-04:002017-07-13T03:32:56.302-04:00easy නම් පහසුවෙන් නේ,ඇයි සීරුවෙන්. සීරුවෙන් කියන්න...easy නම් පහසුවෙන් නේ,ඇයි සීරුවෙන්. සීරුවෙන් කියන්නේ අසීරුවෙන් යන්නේ විරුද්ධර්ථයද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-92027986429884665772017-07-13T02:41:17.925-04:002017-07-13T02:41:17.925-04:00ශේප් =safe ???ශේප් =safe ???තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38150283516354764592017-07-12T22:44:26.691-04:002017-07-12T22:44:26.691-04:00ඉර්සි පොසිෂන් කියන්නේ ඔළුවෙන් හිටවිමද? ツඉර්සි පොසිෂන් කියන්නේ ඔළුවෙන් හිටවිමද? ツකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81349073263367508972017-07-12T22:16:21.894-04:002017-07-12T22:16:21.894-04:00/* යුද හමුදා සෙබලුන් අතර ඉර්සි පොසිෂන් නම් වචනයක් .../* යුද හමුදා සෙබලුන් අතර ඉර්සි පොසිෂන් නම් වචනයක් තිබේ. වරදවල් කර අසු වන සොල්දාදුවෝ ජේෂ්ඨ සොල්දාදුවන් විසින් ඉර්සි පොසිෂන් එකේ තබති. මේ ඉර්සි පොසිෂන් යන වචනය ශ්‍රීර්ෂ හෙවත් හිස යන වචනයෙන් බිඳී ආවකි. රෝහිත මුණසිංහ ගේ එළියකන්ද වද කඳවුර පොතේද මේ ඉර්සි පොසිෂන් එක ගැන සඳහන් වේ. */

රුවන් ඔබ ද ශීර්ෂය යන්න "ශ්‍රීර්ෂ" කියා දෝෂ සහිතව ලියා අලුත් වචනයකට මුල පාදා ඇති බව පෙනේ.

කෙසේ වෙතත් ඔය "ඉසි පෝෂන්" හෙවත් "ඉර්සි පොසිෂන්" යැයි බිඳී ඇවිත් ඇත්තේ පහසුවෙන් සිටිම Easy Position (සීරුවෙන් සිටීම වෙනුවට) යන්නයි. මෙය (පහසුවෙන් සිටිම / සීරුවෙන් සිටීම) පාසල් සමයේ සරඹ කාල පරිච්ඡේදයේ දී අපට නිතරම කරන්නට වූ දෙයකි.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22074084247149813192017-07-12T22:15:16.853-04:002017-07-12T22:15:16.853-04:00'වියරයි' කියලා කියන්නේ දකුණේ උදවිය. එයාලට ...'වියරයි' කියලා කියන්නේ දකුණේ උදවිය. එයාලට තව ඒ වගේ වචන ගොඩක් තියෙනවා.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27176505717359337432017-07-12T21:55:31.816-04:002017-07-12T21:55:31.816-04:00පේව්මන්ට් යන වචනය බොහෝ උගත් පුද්ගලයෝ පවා පේමන්ට් ය...පේව්මන්ට් යන වචනය බොහෝ උගත් පුද්ගලයෝ පවා පේමන්ට් යන වචනය භාවිතා කර වැරදියට උච්චාරණය කරයි.
සමහර ඩ්‍රයිවර් මහත්වරු නියුට්‍රල් යන වචනය නිවුටල් ලෙස වැරදියට උච්චාරණය කරයි.
බැටරිය යන වචනය සමහරු බැස්ටිය , බැට්රිය යන ලෙස උච්චාරණය කරයි.
Anonymousnoreply@blogger.com