tag:blogger.com,1999:blog-7642968051257221094.post6581013922753120656..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මිනිස් බෝම්බයක් වීමට උත්සහ කල සොල්දාදුවා Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7642968051257221094.post-88921506383667305102017-03-28T19:01:29.431-04:002017-03-28T19:01:29.431-04:00සහතික ඇත්ත සහතික ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64981637960020964012017-03-28T07:44:22.676-04:002017-03-28T07:44:22.676-04:00කතෝලික ආගමේ ෆාදර්ස් ලා ලෝකය පුරාම සිදුකල මෙවන් දේව...කතෝලික ආගමේ ෆාදර්ස් ලා ලෝකය පුරාම සිදුකල මෙවන් දේවල් ගැන විශාල ප්‍රමාණයක් වාර්ථා වෙල තියෙනවා. මේක එක ආගමක විත්රක් වෙන දෙයක් නෙවෙයි. වෙන රටවල ඔවුන්ට මානසික ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ තිබෙන නිසා හෝ එම රටවල නීති නිසා කලහකාරී හැසිරීම් දකින්න නැතිව ඇති හෝ අඩු ඇති. බාල වයසින් මහන කිරීම වලක්වා ගැනීමට හෝ අඩුකර ගැනීමට ඇති හැකියාවත් වැඩිහිටි අය වැඩි පුර මහණ කමට ආකර්ෂණය කර ගැනීමේ හැකියාවත් දෙකම එකට සිදුවුණොත් ලොකු දෙයක් වෙයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8465549423639402982016-08-19T18:55:02.289-04:002016-08-19T18:55:02.289-04:00++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46111397572195671402016-08-19T14:55:33.614-04:002016-08-19T14:55:33.614-04:00වැදගත් කරුනක් මට මග හැරී ගියා.
අද අප දකින ප්රචන්ඩ...වැදගත් කරුනක් මට මග හැරී ගියා.
අද අප දකින ප්‍රචන්ඩකාරී තරුණ භික්ෂූන්ගේ පසුබිම ගැන වෛද්‍ය තුමා මතුකරන සැකය බොහෝම වැදගත්. ඇත්තෙන්ම මෙයට වැඩිහිටි භික්ෂූන්ම වගකිව යුතුයි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58027937005300015602016-08-19T14:52:03.023-04:002016-08-19T14:52:03.023-04:00ආත්ම වන්චාව කරන්නේ අප නොවෙයි,
එවන් වූ දුස්සීල භික්...ආත්ම වන්චාව කරන්නේ අප නොවෙයි,
එවන් වූ දුස්සීල භික්ෂු වේශධාරීන්.
ඔවුන් වැනියන් ඉන් මුදවා ගැනීම අසීරුයි.
මෙහි ඊලඟ පියවර දරුවන් සසුන් ගත කිරීම කෙරෙහි වැඩිහිටියන් උකටලී වීමයි. (එසේ වීම අසාධාරනයැයි කිසිවෙකුට අද කීමට බැහැ )
අනතුරුව ක්‍රමයෙන් භික්ෂූ පරපුර හීන වී යාමයි.

එහෙත් ඒ තුළින් දහම වටහාගත් තරුණ පුද්ගලයින් අවබෝධයෙන්ම සසුන් ගත වීමට ඇති ඉඩ වර්ධනය විය හැකියි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10984635011865053302016-08-19T14:46:36.152-04:002016-08-19T14:46:36.152-04:00යමපල්ලා, ඔබ ප්රශ්නය එක් කොනකින් ගෙන මා විවේචනය කි...යමපල්ලා, ඔබ ප්රශ්නය එක් කොනකින් ගෙන මා විවේචනය කිරීමට පෙර සැබෑ තත්වය දකින්න. මා අන්‍යාගමිකයන් යන පදය යොදන්නේ අද බටහිරයන්ගේ නීති පද්ධති හා අධ්‍යාපන රටාව මගින් බුදු දහම තවත් එක ආගමක් බවටත් ඒ ඔස්සේ උප්පැන්න සහතික බෞද්ධයනුත් බිහි කොට ඇති පසුබිමකයි.
තව දුරටත් මා ගිහියෙකු ලෙස යම් වර්ග වාදී චින්තනයන් සහිත බවත් ඇත්තයි. මා කිසි සේත්ම මාගේ සිංහල කම හෝ තෙරුවන් සරණ ගිය බව පාවා දෙන්නේ නැහැ.

බුදු දහමට කෙනෙකු කරන අපහාස ගනන් ගත යුතු නැති බව මාද හොඳින්ම දනිමි එහෙත් දහමට එරෙහි කුමන්ත්රන, අපහාස කලාට දහමට හානියක් නැත කියා ඉවසා වැදෑරීමනම් මාගේ පිළිවෙත නොවෙයි.
බල සේනා වල උදවිය ගැන ඔබ මාහට කීම ඵලක් නැහැ මන්ද මා ඔවුන් බෞද්ධ භික්ෂූන් ලෙස පිළිගන්නේ නැති නිසා.

මධ්‍යස්ත, ඔබ සැම විටම මෙවැනි මාතෘකා යොදාගෙන ඉතා නිර්දය ලෙස සසුනට පහර දෙන බවක් මා දකිනවා. එහෙත් ඔබ මා මේ කියන දෙය කියවාවියැයි මා බලාපොරොත්තු වෙනවා.
ඔබ කියන්නේ කුමක්ද, එක ළමයෙකුට එක සැරයයි කියලවත් විනය නීතියක් නැද්ද? මේ හරහා ඔබ කියන්නට තැත් දරන්නේ මේ දුස්සීල භික්ෂු ප්‍රථිරූපකයන් බුදුන්ගේ විනය පිළිපදින බවක්ද? එසේ නැතිනම් මේවන් අකටයුතු විනයෙන් ඉඩ හල දේවල් බව කියා පෑමටද?
ඔබ ව්‍යංගයෙන් ඉතා හානිකර මත දහම ගැන නොදන්නා උන්වෙත බෙදා හරින බවක් මා දකිනවා. මෙය ඉතාමත් නරක කූට උත්සහයක්.
කරුනාකර දන්නේ නැති අය දැන ගන්න,
කිසියම්ම වූ භික්ෂුවක් තවත් පුද්ගලයෙකු සමග අභ්‍යන්තර ලිංගික ආශ්වාදය ලැබුවාද ඔහු නිසැකවම පාරාජීකා ඇවැතට පත් වේ. එනම් තව දුරටත් භික්ෂූත්වය දරන්නෙකු නොවන අතර සිවුර දැරීමට අයිතියක් නැත්තෙකි. (මෙවන්නෙකුට උපැවිදි වී නැවත සසුන්ගත වීමකටවත් ඉඩක් නැත )
එහෙත් වත්මන් නීති පද්ධතිය තුළ එවැන්නෙකු පවා සසුනින් බැහැර කිරීමට මහා නායක හිමිවරුන් හෝ අන් කිසිදු සැබෑ භික්ෂුවකට බලයක් හෝ අධිකාරියක් නොමැත.
එම නිසා මෙවැනි දුස්ෂීලයන් ඉදිරියේ මුනිවත රැකීමට සැබෑ සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාට සිදුව ඇත.

බුදු දහමට වෛර කරන්නන් හට වුවමනා තත්වය රටේ බිහිවී ඇත.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16994838304017285222016-08-19T14:09:16.837-04:002016-08-19T14:09:16.837-04:00ඔබ හරි ඔබ හරි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6372705395720284482016-08-19T14:07:10.053-04:002016-08-19T14:07:10.053-04:00Thanks Senaka Thanks Senaka Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90586108798960674572016-08-19T11:57:14.323-04:002016-08-19T11:57:14.323-04:00මෙවැනි සොල්දාදුවන් මට හමුදාවේදී මුණගැසී තිබෙනවා. ඔ...මෙවැනි සොල්දාදුවන් මට හමුදාවේදී මුණගැසී තිබෙනවා. ඔවුන් අසනවා සර්, මම මැරුණට කමක් නෑ. මම ක්ලේමෝ එකක් බඩේ බැඳගෙන උන් ලඟට යන්නම් කියලා කියන.

කලක් මහණවී සිටි පුද්ගලයකු නිලධාරියකු ලෙස හමුදාවට බැඳුනා. ඔහු හමුදා ජීවිතයේදී කල කී යම් යම් දේ පිලිබඳ සැකයක් මතුවී, පෞද්ගලිකව කරුණු විමසුවාම පිළිගත්තා, පන්සලේ වැඩිහිටි භික්ෂූන්ගේ ලිංගික අතවර නිසා ඉන් ඉවත්ව, ගෙදර පැමිණ අපොස උසස් පෙළ දක්වා නැවත පාසල් ගොස්, හමුදාවට බැඳුන බව.

සමලිංගික ඇසුර සෙබල සෙබලියන් දෙගොල්ලන්ගේම තියනවා. එය සෙබලියන් අතර සෙමෙන් වර්ධනය වන අතර සෙබළුන් අතර වේගයෙන් වර්ධනය වනවා.

මරාගෙන මැරෙන චින්තනය සහිත සියලුම සෙබළුන් පාහේ යම් මානසික කඩාවැටීමකට ලක්වූ අයයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19203359859090460152016-08-19T08:52:47.995-04:002016-08-19T08:52:47.995-04:00I am Senaka De Zoysa Siriwardena ( Don't know ...I am Senaka De Zoysa Siriwardena ( Don't know why my comment was shown as from 'unknown'Anonymoushttps://www.blogger.com/profile/12030451499226829839noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54873328900096448572016-08-19T08:51:08.877-04:002016-08-19T08:51:08.877-04:00I totally diagree with your conclusion given at th...I totally diagree with your conclusion given at the end in this article, i'm afraid. While agreeing with that there are plenty of areas that lapses in terms of discipline at temples, on obvious grounds, it doesn't mean that it is not a the right thing for the young children to become monks at such a young age as 5-10 years old.
This is a common misunderstand in the minds of due to lack of Buddhadhama in real meaning. It is a sad situation indeed. Criticism is a very good thing. But It is always best to that knowing the subject one is criticing about first. By publishing articles like this is like a direct involment in insulting the Lord Buddha and his noble doctrine. I am sorry doctor, I have to be clear in my message. I respect your profession but I have to stand by the truthAnonymoushttps://www.blogger.com/profile/12030451499226829839noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27680524181751156422016-08-19T07:48:52.005-04:002016-08-19T07:48:52.005-04:00Thanks Gus Thanks Gus Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17251209687413173092016-08-19T07:31:33.298-04:002016-08-19T07:31:33.298-04:00බුද්ධිමත් සහ ගැඹුරු කතිකාවක් ඇති විය යුතු මාතෘකා. ...බුද්ධිමත් සහ ගැඹුරු කතිකාවක් ඇති විය යුතු මාතෘකා. මොකද මේ වගේ මාතෘකා සාකච්ඡා වෙනකොට තමුන්ගෙ ඇරියස් කවර් කරන්න එන මඩ කරි සම්පූර්ණ සාකච්ඡාවම විනාසකරන්න ඉඩ තියන නිසා.ඔබ බොහොම කල්පනාවෙන් සංයමයෙන් ලියල තියන බව පේනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28120814950763876472016-08-19T06:46:39.218-04:002016-08-19T06:46:39.218-04:00 කාක්කෙක් එලවගන්න පුලුවන් තරමෙ ලමයෙක් මහන කිරීම ස... කාක්කෙක් එලවගන්න පුලුවන් තරමෙ ලමයෙක් මහන කිරීම සුදුසුයැයි බුදුන් කීවා //////
බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය පසු කාලීනව මිනිස්සුන්ගේ වාසියට වෙනස් කරගෙන තියනවා.++++++++ මෙය බුදු වදනක් නොවේ කියා මම සිතනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3958647670143009872016-08-19T06:45:20.615-04:002016-08-19T06:45:20.615-04:00අප කවදා මේ ආත්ම වංචාවෙන් මිදෙමුද ??? ///// so sad...අප කවදා මේ ආත්ම වංචාවෙන් මිදෙමුද ??? ///// so sad Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69215146033436270752016-08-19T06:44:13.122-04:002016-08-19T06:44:13.122-04:00ඔන්න තත්වය ඔන්න තත්වය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80980429661730200932016-08-19T06:43:52.208-04:002016-08-19T06:43:52.208-04:00++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73007028735406174362016-08-19T06:43:42.861-04:002016-08-19T06:43:42.861-04:00දේශප්‍රේමී අන්තවාදී නාමික බෞද්ධ පිරිස පැමිණෙන්නේ ක...දේශප්‍රේමී අන්තවාදී නාමික බෞද්ධ පිරිස පැමිණෙන්නේ කඩු පොලු කිනිසි තුවක්කු අරගෙනය ++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91490937723154895032016-08-19T06:43:04.321-04:002016-08-19T06:43:04.321-04:00100 % agree 100 % agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14246350884792500042016-08-19T06:42:47.316-04:002016-08-19T06:42:47.316-04:00නියම බුද්ධාගම දන්න පැවදි පිරිස බොහෝම අල්පයි//// ++...නියම බුද්ධාගම දන්න පැවදි පිරිස බොහෝම අල්පයි//// +++++ බටහිර රටවල සුදු මිනිසුන් මට හමුවෙලා තියනවා බුදු දහම ගැඹුරින් දත්. ලංකාවේ බොහෝ භික්ෂූන් බුදු දහම දන්නේ නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1806504064574598232016-08-19T06:39:52.142-04:002016-08-19T06:39:52.142-04:00මේවා අප ප්‍රශ්න කල යුතුයි මේවා අප ප්‍රශ්න කල යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36174115360080068462016-08-19T06:37:21.739-04:002016-08-19T06:37:21.739-04:00පල්ලිය තුලත් ළමයින් ලිංගික අපයෝජනයට ලක් වෙනවා, කෝව...පල්ලිය තුලත් ළමයින් ලිංගික අපයෝජනයට ලක් වෙනවා, කෝවිල් වලත් මේවා වෙනවා. අප එලිපිට ආගමික නායකයන් කරන අපයෝජනයන් හෙලිකල යුතුයි. සඟවාගෙන සිටීමෙන් වන්නේ ප්රශ්නය තීව්ර වීමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39119457479094577712016-08-19T06:29:59.914-04:002016-08-19T06:29:59.914-04:00{ කාක්කෙක් එලවගන්න පුලුවන් තරමෙ ලමයෙක් මහන කිරීම ස...{ කාක්කෙක් එලවගන්න පුලුවන් තරමෙ ලමයෙක් මහන කිරීම සුදුසුයැයි බුදුන් කීවානම් මම ඒ බුදු වදනද හෙලා දකිමි. )

බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය පසු කාලීනව මිනිස්සුන්ගේ වාසියට වෙනස් කරගෙන තියනවා. නමුත් වර්තමාන සමාජයත් එක්ක බලපුවම මේ වෙනුවෙන් නීති පද්දතියක් හැදෙන්න ඕනේ.

වර්තමාන සමාජ පසුබිම එක්ක අද යමක් කමක් මිල මුදල් තියන කෙනෙක් දරුවකු මහන කරනු දක්නට ලැබෙන්නේ නැහැ. බොහෝවිට අන්ත දුගී දුප්පත් මිනිස්සුන්ගේ දරුවන් තමයි මහන කරන්නේ. අර රුවන් කිවුවා වගේ බේබදු පියා , දර්ද්‍රතාවය මත කුඩා දරුවන් මහන කරනවා. නමුත් හැම පන්සලකම ළමා අපචාර සිද්ද වෙන්නෙත් නැහැ.

සමහරු කියනවා ළමයාගේ ළමා කාලය විනාශ වෙනවා කියලා. ළමා කාලයක් නැති වෙනවා කියලා. නමුත් එමගින් ළමයාගේ වැඩිහිටියෙක් බවට පත්වීමේදී අධ්‍යාපනයක් එක්ක හොඳ පුරවසිය්ක් විදිහට සමාජ ගත වෙනවා. ළමයකුගේ ළමා කාලය අහිමිඋනත් අනාගය අහිමි වෙන්නේ නැහැ. අදික දරිද්‍රතාවයෙන් පෙලන පවුලක ජිවත් වේවි ළමා කාලයත් වැඩිහිටි කාලයත් විනාශ වනවාට වඩා සසුන් ගතවීම යහපත්ය. ( නමුත් ගොඩක් පොඩි සාමනේරවරු සම වයසේ දරුවන් එක්ක සෙල්ලම් කරනු මම අනන්තව දැක තියනවා. ලොකු හාමුදුරුවොත් කවදාවත් ඒවාට එරහිවෙන්නේත් නැහැ. )

මම දන්නා ඕනෙතරම් පවුල් තියනවා . එදා දරුවන් පස් හය දෙනෙකු සමග දුගී දුප්පත් කමින් පෙළුණු පවුලක එක ළමයෙක් මහන කළා. පසුව තරුණ වියට පැමිණෙත්ම ඔහු සිවුරු හැර ගියා. නමුත් අද ඔහු රජයේ පාසලක හොඳ ගුරුවරයෙක්. ඔහුගේ සහෝදරයන් ගමේ කරන්න පුළුවන් හැම නොසන්න්ඩාල වැඩක්ම කරනවා. හොරකම් කරනවා. නමුත් අර දරුවා සසුන්ගත උණු බැවින් ඔහු හොඳ අධ්‍යාපනයක් හිමි කරගත්ත, යහපත් පුරුදු ඇති උනා. ඔහු සසුන් ගත නොවුයේ නම් ඔහුත් මෙලහකට තම පවුලේ සහෝදරයින්ගේ අඩි පාරේ යන්න ඉඩ තිබ්බා. ඔය එක උදාහරණයක් විතරයි.

කුඩා දරුවන් සසුන්ගත කිරීමේදී මවු උණුසුම නැති වෙනවා. එකනම් සෝචනීයයි. නමුත් විකල්පයක් නැත.

මම නැවතත් කියන්නේ මේ ළමා අපචාර නවතිවිමට බුද්ධ සාසන අමාත්‍යංශය පියවරක් ගත යුතුමයි. අපි නොදන්නවට කොපමණ ඔයවගේ අපචාර සිද්ද වෙනාවා ඇති ද.

Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2063593000969860152016-08-19T05:50:08.614-04:002016-08-19T05:50:08.614-04:00නයනේ අන්යාගම්කයන් අමන්දානන්දයට පත්වෙනවා කියා හැමද...නයනේ අන්යාගම්කයන් අමන්දානන්දයට පත්වෙනවා කියා හැමදාම මේව සගවාගෙන සිටිමුද . අවුරුදු හතේ අටේ පොඩි දරුවෙක් දැවැන්ත මඤ්ඤොක්ක අල වැනි පින්කදවල් හත අටක් එක රැයට බස්සන කොට කොහොම ඉවසන්නද.පස්සෙන්ද ඒ ලමය වැසිකිලි යන්නෙ කොහොමද . පු* ට පත්තු බදින්න වෙනව නේද . පත්තු බදින වියදමත් දායක සමිතියට වැය බරක් නේද
අඩුගානෙ මේකලට විනය නීතියක්වත් නැද්ද එක ලමයෙකුට එක සැරයයි කියල.අර එක ගමකට එක වැඩක් වගෙ.
පොඩි උන්ගෙ අන්තහ් පුර තියාගෙන ඉන්න මුන්ගෙ ගුබ්බෑයම්වල ට ලමයි බාරදෙන දෙමවුපියන්ට මඩු වලිගෙන් ගහන්න ඕන.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57029685529422918442016-08-19T05:40:39.217-04:002016-08-19T05:40:39.217-04:00කිසිම ආගමක මේ තරම් කුඩා වයසින් ලමුන් පැවිදි කරන්නේ...කිසිම ආගමක මේ තරම් කුඩා වයසින් ලමුන් පැවිදි කරන්නේදැයි නොදනිමි. කාක්කෙක් එලවගන්න පුලුවන් තරමෙ ලමයෙක් මහන කිරීම සුදුසුයැයි බුදුන් කීවානම් මම ඒ බුදු වදනද හෙලා දකිමි. මේ ළමුන් වැඩිහිටි පැවිද්දන්ගේ මෙහෙකරුවන් වන අතර 90% ක් පමනම බරපතල ලිංගික අපයෝජනයන්ට ලක් වෙති.

කහ සිවුරක් දුටු විට මට නම් ඇත්තටම ඇති වෙන්නේ පිලිකුලකි. මේ මහා ලිංගික අපචාරකාරයෙක් නේදැයි කියා අහක බලා ගන්නට සිතේ.භික්ෂූන් හත් අට දෙනා එක රැයකට අතවර කරන විට සාමනේර නමකට කොහොම ඔරොත්තු දෙයිද.සර්ව රාත්‍රික පිරිත් දවස්වලට අවට පන්සල්වලිනුත් බේරිල්ලක් නෑ එහෙම දවස්වලට නිදාගන්න ලැබෙන්නෙම නෑ කියා ආඩපාලි කියා උපැවිදි වූ භික්ෂුවක් ගැන මා කොමෙන්ට් එකක දුටුවෙමි.

අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට කාන්තා ඇසුර ගැන විවිධ චෝදනා ඇත. මටනම් ඔහු පින් කදකි. මන්ද ඔහු කුඩා දරුවන් අස්වාභාවික ලිංගික ක්‍රියාවලට පොළබවානොගෙන ස්වාභාවික බ්රහ්මාස්වාදයෙහි යෙදෙන බැවිනි.

අල්ලපු ගමේ පිරිවෙනකි. පිරිවෙනේ තත්වය ඛේදනීයය. දැන් එම කහකඩයා වයසකය. පන්සලේ නවත්වා සිටි අනාථ දරුවන් දෙදෙනෙකු ඉතා අස්වාභාවික දෙයකට පොළබවන සිද්ධිය එම දරුවන් ඔවුන්ගේ මව සමග කියා ඇත.මව ඔවුන් බලන්නට ආවේ මසකට සැරයකි. මෙම දරුවන් මොන දුකක් එම රාත්‍රීන් වල විදින්නට ඇද්ද. අම්මා දරුවන් පන්සලෙන් පමනක් නොව පාසලෙන්ද ඉවත් කරගෙන ගියේ මෙය විදුහල්පතිට පැමිනිලි කල්පසුය.
මේ කුපාඩිකම් නොලියන්නේ මට ඇති ලැජ්ජාව නිසාය. මෙම අඩවියේම මේ ගැන ලියා පසුව ඩිලීට් කලෙමි.( කුඩා ලමයෙක් පන්සලේ නවත්වා එන විට අම්මා දැක අඩන වීඩියෝව තිබූ ලිපියේ ).එහෙත් උපාසකම්මලා මේ අපරාධකාරයා දුටු විට සාදු සාදු සා කියා වැද වැටෙති.
අප කවදා මේ ආත්ම වංචාවෙන් මිදෙමුද

පන්සලේ සෙල්ලම නම් වූ මෙම අපචාරය අනාදිමත් කාලයක් මුලුල්ලේ අප රටේ පැවතුනකි. මෙය අප සමාජය එහෙමට ගනන් නොගත් බව ද සමහර විද්වත්තු කියති.කුඩා පිරිමි ලමුන් සමග කරන මෙම ක්‍රියා සමාජ සම්මත චාරීත්‍රයක් තරම් වීලු. එහි කේන්දස්තානය ගමේ පන්සලයි.
පන්සල දෙස බලා බත් කන්න බල්ලෙකුටවත් පුලුවන්ද
yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com