tag:blogger.com,1999:blog-7642968051257221094.post6516126114943397057..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: පර පීඩක සමාජයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7642968051257221094.post-45566581941756241112017-05-20T20:42:34.727-04:002017-05-20T20:42:34.727-04:00ඇත්තටම මේ ක්‍රමේ වෙනස් කරන්නේ කොහොමද ?ඇත්තටම මේ ක්‍රමේ වෙනස් කරන්නේ කොහොමද ?වරුණhttps://www.blogger.com/profile/11531907265682872308noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8651002967431133112017-05-20T08:50:22.179-04:002017-05-20T08:50:22.179-04:00කලිසම් ඇඳි ගෝත්‍රිකයින් කලිසම් ඇඳි ගෝත්‍රිකයින් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61762686385959246082017-05-20T08:50:03.481-04:002017-05-20T08:50:03.481-04:00අනන්‍යතා අර්බුදයක් සමග බැදුනු පරපීඩකත්වයඅනන්යතා අර්බුදයක් සමග බැදුනු පරපීඩකත්වයTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83433037085916866172017-05-20T08:49:31.753-04:002017-05-20T08:49:31.753-04:00වැඩක් වෙයිද ?වැඩක් වෙයිද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72195858397999601342017-05-20T08:48:55.426-04:002017-05-20T08:48:55.426-04:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3636713386837472762017-05-20T08:39:01.097-04:002017-05-20T08:39:01.097-04:00හැකි තරමින් ගොඩ ගමු හැකි තරමින් ගොඩ ගමු Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54787208969722008012017-05-20T08:38:42.141-04:002017-05-20T08:38:42.141-04:00ඒකාධිපතියෙක් ?ඒකාධිපතියෙක් ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85738084885088009092017-05-20T08:38:13.929-04:002017-05-20T08:38:13.929-04:00++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37469879378080583192017-05-20T06:39:05.687-04:002017-05-20T06:39:05.687-04:00මෙහි සඳහන් බොහෝ අතදැකීම් මටද මුහුණදීමට සිදුවූ ඒවාය...මෙහි සඳහන් බොහෝ අතදැකීම් මටද මුහුණදීමට සිදුවූ ඒවාය. අප සමාජයේ අදද බොහෝවිට සිටිනුයේ කලිසම් ඇඳි ගෝත්‍රිකයින් වීම මෙයට හේතුවිය හැකිය. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86182642533624586052017-05-20T03:47:28.484-04:002017-05-20T03:47:28.484-04:00පරපීඩකත්වය ලංකාවේ ප්‍රකාස වෙන්නෙ අනන්‍යතා අර්බුදය...පරපීඩකත්වය ලංකාවේ ප්‍රකාස වෙන්නෙ අනන්‍යතා අර්බුදයක්( x කන්ඩායමෙන් ගත් වචනයක් )විඩියට කියලයි මට හිතෙන්නේ.විස්වවිද්යාල වල යන අයටත් රාජ්‍ය සේවකයින්ටත් මේ ප්‍රස්නෙ වැඩියෙන්ම තියෙනව.මම කව්ද කියන එක පෙන්නන්න ඕන.ගමේ හංදියේ බීල හැන්දෑවට කුනුහරුප කියන මිනිහත් කැම්පස් නවකයාව වදයට පමුනුවන ජේස්ඨ සිසුවාත් කරන්නෙ එකම ක්‍රියාදාමයක්.බාර් එකෙන් වැඩිවෙන්න බීල වැටෙන්නෙ නැතුව හොඳට ගෙදර ඇවිත් ගෙදරදි බිරිඳට සහ ලමයින්ට ගහන මිනිහ පාරෙදි මිනිස්සුන්ට ගහන්න යන්නෙ නෑ මොකද එහෙම උනොත් හොඳටම ගුටිකන්න වෙනව. තමන්ට තර්ජනයක් නැති ගෙදර අයට ඒ වෙනුවට ගහනවා.බිව්වහම අපේ මනුස්සය හරිම දරුනුයි කියල එයාගෙ බිරිඳත් කියවමින් යනවා.ඉහල වුර්තිකයින් අතරෙත් තියෙන්නෙ මේ හා සමාන අනන්‍යතා අර්බුදයක් සමග බැදුනු පරපීඩකත්වයම තමයි Mohottinoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64888208665979389132017-05-20T02:33:28.036-04:002017-05-20T02:33:28.036-04:00තැපැල් කාර්යාලයකට යන්න එහි කවුන්ටරයේ සිටින්නාට ඔබ...තැපැල් කාර්යාලයකට යන්න එහි කවුන්ටරයේ සිටින්නාට ඔබව පෙනෙන්නේ තමන් ගේ ඇසක් ගලවාගෙන යාමට පැමිනි අයෙක් ලෙසටය. ලිපියක් තැපැල් කිරීමට , පාර්සලයක් යැවීමට අවශ්‍ය ගම් , කොල , කතුරු සියල්ල ඔබ නිවසින් ගෙන ආ යුතුය. රස්තියාදුව උපරිමය."

Please dial 1950 and complain about these issues...උදේෂ්https://www.blogger.com/profile/14860912087002435749noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43404685282954109392017-05-19T12:27:02.648-04:002017-05-19T12:27:02.648-04:00+++++
පරපිඩක ගතිගුනාංග වර්ධනය කරගන්න අසමත් අයට &qu...+++++
පරපිඩක ගතිගුනාංග වර්ධනය කරගන්න අසමත් අයට "පොන්නයා" කියල ලස්සන නමකුත් දානවා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6531591235752823382017-05-19T12:03:55.309-04:002017-05-19T12:03:55.309-04:00අඳුරට ශාප කරමින් සිටිනවාට වඩා
එක පහනක් දල්වමු එය ව...අඳුරට ශාප කරමින් සිටිනවාට වඩා
එක පහනක් දල්වමු එය වැඩිය හොඳා
යන කියමන සිහිපත්කර සැවොම සදා
හැකි තරමින් ගොඩ ගමු සිරිලක වෙරදාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42903053531968308702017-05-19T09:46:26.646-04:002017-05-19T09:46:26.646-04:00මේන ඕජස් ගලන, ඉහඳ පනුවන් දගලන තුවාලයක්..හොඳ කරන්නන...මේන ඕජස් ගලන, ඉහඳ පනුවන් දගලන තුවාලයක්..හොඳ කරන්නනම් බොහොම රැඩිකල් විසඳුම් දෙන්න පුලුවන්, කියන දේ කරන , කොන්ද පන තියන පාලකයෙක් අවශ්‍යයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71521142136700116482017-05-19T08:20:44.147-04:002017-05-19T08:20:44.147-04:00AgreeAgreeඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com