tag:blogger.com,1999:blog-7642968051257221094.post6354926115114436277..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: බොරිස් පැස්ටර්නැක් - බොල්ෂෙවික් විප්ලවයේ අනෙක් පාර්ශවය දුටු මිනිසාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7642968051257221094.post-78684963248338284462015-01-14T20:41:10.126-05:002015-01-14T20:41:10.126-05:00අජිත් ධනවාදය යටතේ ජේ එඩ්ගා හූවර්ලා බිහිවීම මෙන්ම ස...අජිත් ධනවාදය යටතේ ජේ එඩ්ගා හූවර්ලා බිහිවීම මෙන්ම සමාජවාදී ක්‍රමය යටතේ බේරියා වැනි චරිත මතු වේ. මේ නිසා තෙවැනි ක්‍රමයක් ගැන සිතිය යුතුයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-888465540377652382015-01-14T20:37:56.996-05:002015-01-14T20:37:56.996-05:00වෛද්‍ය යසනාත් ඔබගේ අදහසට බොහෝ දුරට එකඟයි. ධනවාදය (...වෛද්‍ය යසනාත් ඔබගේ අදහසට බොහෝ දුරට එකඟයි. ධනවාදය (ලංකාවේ ධනවාදයක් නැත ඇත්තේ විකෘති වැඩවසම් ක්රමයකි) මෙන්ම සමාජවාදයද මිනිසුන් ගේ ගැටළු විසඳීමට අපොහොසත්ව තිබෙන බව ඉතිහාසය සනාත කරයි. මේ නිසා මේ දෙකට වඩා මානුශික අර්ථ ක්‍රමවේදයක් නිර්මානය කර ගැනීමට අවශ්‍යයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62984360806838732522015-01-14T04:44:40.238-05:002015-01-14T04:44:40.238-05:00සොවියට් දේශයේ ජිවත් වූවකු වශයෙන් මට තේරුම් යන විධි...සොවියට් දේශයේ ජිවත් වූවකු වශයෙන් මට තේරුම් යන විධිහට මෙහි දෙපැත්ත මෙයයි. සාර් ගේ කාලයේ ගොවින් වින්ද දුක බලන්න. ගොවියාගේ ලස්සන බිරිඳ හෝ දුවණිය යනු ඉඩම් හිමියාගේ දෙපොලයි. ඉඩම් හිමියා එන විට ගොවියා ගෙදර මග හැර යා යුතුයි. තරුණ ගොවියෙකුගේ ආදර සම්බන්ධයක් ෂිවාගෝ හා ලාරා මෙන් සුනු විසුනු වී යයි. එසේ ඇත්තටම සිදු වුනි. අනිත් පැත්තට විප්ප්ලවවාදීන් කියා කරුමක්කාරයන් පිරිසක්ද ඇතිවුණි. ඒ කියන්නේ ප්‍රාදේශීය මට්ටමින් බලයට ආශාවට මිස මාක්ස්වාදය නොදැන ආ උන්ය. දැන් ඔය කොමෙන්ට් දමන විවේචනය කරන අයට ආත්මාර්ථකාමී සුළු ධනේෂ්වර තක්කඩින් කියන තමන් මාක්ස්වාදයෙන් අග තැන්පත් කියල හිතන නමුත් මුකුත් නොදන්නා අය. ඔවුන් වැඩ කරන්නේ මිනිසුන් මැරීමට මිස ජිවත් කරවීමට නොවේ. සෝවියට් සමාජවාදය යනු මේ දෙකම නෙමේ. ශිවගොට මෙන්ම තරුණ ගොවියාටද තම ආදරය සමග ජිවත් විය හැකි තැනකි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80783834537536939112015-01-13T23:19:26.409-05:002015-01-13T23:19:26.409-05:00ඕනෑම දෙයක් දෙපැත්තක් ඇත. බෝල්ෂෙවික් විප්ලවය යම් පැ...ඕනෑම දෙයක් දෙපැත්තක් ඇත. බෝල්ෂෙවික් විප්ලවය යම් පැත්තකින් මිනිස්සුන්ට යම් යම් සහස සලසන විට මිනිස්සුන්ගෙන් උදුරාගත් දේද අනෙක් පස වෙයි. ධනවතුන්ගෙන් උචුරාගත් දේ දුප්පතුන්ට බදන විට සහ අනතුරුව ධනය බෙදී යන විට ( එසේම වූවා යැයි සිතමු ) බලය කේන්ද්‍රස්ථානගත වෙයි. සාමාන්‍ය ජනජීවිතය,පෞද්ගලික ජීවිතය අහෝසි වී ජීවිතය පොදු වෙයි. ඉඩම්... ගොඩනැගිලි.... හරක බාන මතු නොව බිරින්දෑවරුන්දරුවන් පවා රජයට අයත් භාණ්ඩ බවට පත්වෙයි. සමහර පැති වලින් උතුම් මිනිස් හැඟීම් ඔසවා තබන විට සමහර පැති වලින් උතුම් මිනිස් හැඟීම් යටපත් කරයි. මේ මෙවැනි විප්ලවවාදී සාමජයක බොදු යථාර්ථයය. එහෙත් දැන් ඒ පැත්තේ සිට බලන්නාට අනෙක් පැත්තේ දකින්නට දේවල්ද ඇත. මේ නිසා බෝලෂෙවික් විප්ලවයට පෙර දේ කිසි ලෙසකිනුත් සාධාරණීකරණය නොවේ.
සෑම දේකම දෙපැත්තක් ඇත. දැන් මෙයම සිරිලකට ගලපන්නට හදන අය සිටිත්. එහෙත් ඇත්ත නම් සෑම දේකම දෙපැත්තක් ඇති බවය. සිටි අයගේ හොඳ සේම නරකද වෙයි. ඉන්න අයගේද හොද සේම නරකද වෙයි. එය දකින්නා අනුව විවිධ විදිහට පෙනෙයි. කිසිවක් හරිම යැයි කිව නොහැක.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38973988183341962212015-01-13T21:54:29.506-05:002015-01-13T21:54:29.506-05:00සමාජවාදී රටවල තියෙන ලොකුම වරද විපක්ෂයක් නැතිකම.ධාන...සමාජවාදී රටවල තියෙන ලොකුම වරද විපක්ෂයක් නැතිකම.ධාන්‍ය රාත්තල් තුනක් තියන එවුන් පවා මරන කොට විපක්ෂයක් තිබුනනම් පාර්ලිමේන්තුවෙ කතා කරනවනෙ.ඒත් කොමියුනිස්ට් පක්ෂය මොනව කළත් දත්මිටිකාගෙන අවුරුදු 70 ක් ඉන්න රුසියානුවන්ට සිදුවුනා.බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය නැතිවුනොත් අත්වෙන ඉරනම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් භයානකයි.රාජාණ්ඩු ,හමුදා ආණ්ඩු ,කොමියුනිස්ට් ආන්ඩු වල භයානකකම හැමෝම දැන ගන්න ඕන.
බලය එක් රැස් වීම තමයි පුරවැසියගෙ නිදහසට තියන ලොකුම හෙනේ.සමාජවාදී රටවල බලය තියෙන්නෙ පක්ෂයෙ දෙතුන් දෙනෙකුගෙ කල්ලියකටyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54447565150671531582015-01-13T21:43:08.926-05:002015-01-13T21:43:08.926-05:00Ano තමන් හැර අනෙක් සියල්ලෝම ප්‍රතිගාමීන්ය කියන ඔබ ...Ano තමන් හැර අනෙක් සියල්ලෝම ප්‍රතිගාමීන්ය කියන ඔබ වැන්නන් නිසයි හැම සමාජවාදී රටක්ම වධකාගාර වුනේ.විප්ලවයෙන් පස්සෙ බිහිවෙන්නෙ නීතියක් නැති සමාජයක්.පක්ෂයට හිතෙන හිතෙන අය ප්රතිවිප්ලවවාදීන්ය කියල මරන්න පුළුවනි.ඇත්තටම චීනයේ හා සෝවියට් දේශයේත් අනෙක් සමාජවාදී රටවලත් අදටත් තියෙන තත්වය ඕකයි.
yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83001117612495267862015-01-13T18:52:34.037-05:002015-01-13T18:52:34.037-05:00බොරිස් ස්පෑටර්නෑක් ඔක්තෝම්බර් විප්ලවයට ගැරහූයේ නැත...බොරිස් ස්පෑටර්නෑක් ඔක්තෝම්බර් විප්ලවයට ගැරහූයේ නැත , ඔහු පෙන්වා දුන්නේ ඔක්තෝබර් විප්ලවය නිසා රුසියාවේ ඉහල මධ්‍යම පන්තික ජනයාට සිදුවූ වියසනයයි. දැන් පැරණි චෙකා නිලධාරීන් විසින් ඝාතනය කරන ලද /පිටුවහල් කරන ලද පුද්ගලයන් ගේ ලිපිගොනු අධ්‍යනය සඳහා විවෘත කොට තිබේ. ඒවා කියවන විට ෆීලික්ස් දෙර්ශීන්ස්කි මෙන්ම ස්ටාලින් විසින් මරා දමන ලද ගනන කල යුත්තේ මිලියන වලිනි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42462008946346549312015-01-13T18:45:38.171-05:002015-01-13T18:45:38.171-05:00මධ්‍යස්ථ මතධාරියා මගේ අදහස නම් සෑම කඳවුරකින්ම මින...මධ්‍යස්ථ මතධාරියා මගේ අදහස නම් සෑම කඳවුරකින්ම මිනිස් ඝාතන සිදු කරන ලද බවයි. ලින්ඩන් ජොන්සන් , නික්සන් ධනවාදයේ / ඇමරිකන් ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් නේපාම් මගින් කොපමණ ඝාතන කලාද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59465054748970555322015-01-13T13:01:12.707-05:002015-01-13T13:01:12.707-05:00අටවෙනිදා සිදුවූ ජාතික පෙරලියට හෙන ඉල්ලන්නෝද සිටිති...අටවෙනිදා සිදුවූ ජාතික පෙරලියට හෙන ඉල්ලන්නෝද සිටිති.
පාට පාටින් ලoකා සිතියම පාටකර ඊලම බිහිඋනා යෑයි කියති.
ජනසමාජයක හෑටි ඵහෙමය.
ඔනම රටක සමාජයක කාලකන්නින් සිටින නිසා ලෝකයට මහා සෙතක් වූ ඔක්තෝම්බර් විප්ලවයට ගරහන්නෝ සිටිම ගෑන පුදුම වීමට අවශ්‍ය නෑත.

බොරිස් ස්පෑටර්නෑක් මහා සාහිත්‍යවේදියෙක් කලේ බටහිර දක්ශිනාoශික කදවුරයි.
ඵ් ඔවුන්ගේ කොල්ලකාරි ආත්මාර්තකාමී මතවාද සමග ඔහුගේ මතවාද සමපාත වූ බෑවිනි.
කුහක ස්වාර්ත්ය මහා කාව්‍යක් ලෙස උතකර්ශයට නoවන්නට හෑදුවාට ගද ගහන ආත්මාර්තකාමීත්වය හෑර අන් යමක් මෙයින් කියවෙන්නේ නෑත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68483986920470384042015-01-13T11:36:26.639-05:002015-01-13T11:36:26.639-05:00ජෝසප් ස්ටැලින් යටතේ පැවති රාජ්‍ය ත්රස්තවාදයේ උච්ඡ...ජෝසප් ස්ටැලින් යටතේ පැවති රාජ්‍ය ත්රස්තවාදයේ උච්ඡ අවස්ථාවේදි ධාන්‍ය රාත්තල් තුනක් අයිතිවූ ගොවියකු වුවද —කුලක්˜ වශයෙන් නම්කොට මරණීය දණ්ඩනයට පමුණුවන ලදී.//
සෝවියට් යුගය සහ චීන ය තුල සිදුවූ අපරාධ ලොව ගැන ලොව වැඩි අවධානයක් යොමු වී නැහැ.සාර් යුගයේවත් මෙහෙම ම්ලේච්ඡත්වයක් තිබෙන්න නැතිව ඇති.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com