tag:blogger.com,1999:blog-7642968051257221094.post626641884946930201..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අසාරේ ඥාණසාර මතිනෝTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7642968051257221094.post-70832977972128796892016-01-31T08:23:04.448-05:002016-01-31T08:23:04.448-05:00සමරසේකර මහතානෙනි රෙනුකානේ හාමුදුරුවෝ , බලන්ගොඩ ආනන...සමරසේකර මහතානෙනි රෙනුකානේ හාමුදුරුවෝ , බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය නායක හාමුදුරුවෝ , වල්පොල රාහුල හාමුදුරුවෝ බුදු සසුන ඔපවත් කලා. නමුත් ඥාණසාරගේක්රියා කලාපය නිසා බුදු දහම හෑල්ලු වෙනවා. මෙය නෝර්වේ වියාප්රුතියක් විය හැකියි. බුදු සසුන දෙශීයව සහ විදේශීයව අකා මකා දමන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23309761676645077502016-01-31T08:19:11.190-05:002016-01-31T08:19:11.190-05:00good analysis good analysis Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10336352190057464242016-01-31T08:18:57.968-05:002016-01-31T08:18:57.968-05:00what a shame what a shame Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87739379736019283902016-01-31T01:53:00.421-05:002016-01-31T01:53:00.421-05:00ජයතුංග මහතා,
මම සුපුරුදු පරිදි ඔබේ ලිපි බලනවා. නම...ජයතුංග මහතා,

මම සුපුරුදු පරිදි ඔබේ ලිපි බලනවා. නමකින් ලියලා තියෙන comments වලටත් සාමාන්‍යයෙන් උත්තර දෙනවා. බුද්ධ සාසනය රකින්න මේ අලුතින් බිහිවෙලා ඉන්න වීරයෝ ටික එදා කුඩාපොළ හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය පහත දමා සිංහ කොඩිය නැවත උස්සපු වෙලාවේ හිටියා නම් මොනවාද කියන්නේ කියල මට හිතුන. වළගම්බා රජු ගිරි නිගණ්ඨයාට පරදී පලා යන විට රජුට රක වරනයදී නැවත සේනා සංවිධානය කල හාමුදුරුවන්ට මේ අලුතින් බිහිවෙලා ඉන්න වීරයෝ ටික එදා හිටියා නම මොනවාද කියන්නේ කියල මට හිතුන. තව ගොඩක් උදාහරණ තිබුනා උනත් ඒවා ඔබටම හොයා ගන්න පුළුවන්.
බුද්ධ සාසනය කියන්නේ භික්ෂු,භික්ෂුණි,උපාසක,උපාසිකා කියන කොටස් 4ටයි.භික්ෂු සාසනය කියන්නේ ඉන් එක කොටසක් විතරයි. ඔබ ඇතුළු මේ වීරයෝ ඔක්කොම භික්ෂු සාසනය කියන්නේ පරමාර්ථ සාසනය පමණක් කියල අපිට කියල දෙන්න හදන එක නම් වැරදියි. පරමාර්ථ, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියල භික්ෂු සාසනයේ කොටස් තියෙනවා.
පරමාර්ථ සාසනය කියන්නේ තනිකරම සසරින් ගැලවීම පරමාර්ථ කරගත් භික්ෂු සාසනය. පුරන මහාවිහාර වාසි භික්ෂුන් වහන්සේලා අතීත උදාහරණ වෙයි. මෑත කාලින උදාහරණය කියල මට පෙන්වන්න පුළුවන් වන්නේ රෙනුකානේ හාමුදුරුවෝය.
ප්‍රතිපත්ති සාසනය කියන්නේ නිවන් මගට යන ප්‍රතිපත්ති පුරන භික්ෂු සාසනයයි. මට හිතෙන්නේ මෑත කාලයේ හොඳම උදාහරණය
බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය නායක හාමුදුරුවෝය.
ප්‍රතිවේද සාසනය කියන්නේ එම ප්‍රතිපත්ති දේශනා කරන භික්ෂු සාසනයයි. අතීතයේ පටන්ම විවිධ විදියට මේ මග දේශනා කල විවිධ භික්ෂුන් වහන්සේලා සිටියා. මේ අතරෙන් සිංහල රට රැකුනොත් බුදු දහම රැකෙන නිසා රට රැකීම පළමුව කල යුතුය කියන මතයේ සිටි භික්ෂුන් වහන්සේලා අතීතයේ පටන්ම සිටියා.මැත කාලයේ උදාහරණය ලෙස විද්‍යාලංකාර පිරිවෙන දෙන්න පුළුවන්. ඔබ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ භික්ෂුවකගේ උරුමය පොත කියවලා ඇතැයි මා සිතනවා. මා ගලබොඩ ඇත්තේ ඥානසාර හාමුදුරුවෝ දකින්නේ අද දවසේ මේ උරුමය අරගෙන යන කෙනෙක් හැටියටයි. මේ අතර භික්ෂු සාසනයෙන් නෙරපිය යුතු පොට්ටනි කාරයෝ ටිකකුත් ඉන්නවා.මේ නිසා භික්ෂු සාසනයේ පිරිහීමක් තියෙනවා කියන එක අවිවාදිත කරුණක්. එක නවත්වන්න ඔබ ඇතුළු වීරයෝ ටික මොකක්ද කරන්නේ.
සාසනය පිරිසිදු කර පරමාර්ථ සාසනය නගා සිටුවීමට ඔබ මහන වෙනවාද?
නැත්නම් එම කටයුත්ත භාර කිරීමට ඔබගේ දුවෙක් හෝ පුතෙක් මහන කරනවාද?
එසේ නැත් නම් ඔබගේ ලඟම ඥාතියෙකු මහන කරනවාද?
ඒ එකක් වත් කරන්න ඔබ අසමර්ථ නම් සාශන ශෝධනයකට මුල පුරන සංගායනාවක් කිරීමට කිරීමට මුල පුරනවාද?
මේ එකක් වත් ඔබට කරන්න බැරිනම් සහ සංඝයා වහන්සේලාට සිවුරු කාරයන් කියා අපහාස කරන නමකින් පෙනී ඉන්න තරම් කොන්ද පන නැති වීරයන්ට කරන බැරි නම් කරුණාකරලා කට වහගෙන ඉන්නවාද?

සමරසේකර
samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16626095716135028252016-01-30T18:05:58.948-05:002016-01-30T18:05:58.948-05:00ගලගොඩ නානසාර කියන්නේ තමාට තීරණ ගැනීමට නොහැකි අවධිය...ගලගොඩ නානසාර කියන්නේ තමාට තීරණ ගැනීමට නොහැකි අවධියක් වූ කුඩා කාලයේ තම දෙමව්පියන් විසින් ඔවුන්ගේ ආර්ථික/සමාජීය ප්‍රශ්න සහ අනවබෝධය නිසා පන්සලට උස්සන් ගිහින් දාපු දිනයේ සිට ගිරවෙක් වගේ පොත්වල ඇති අකුරු කටපාඩම් කරමින්, පිනට කකා කාලය ගත කොට අවසානයේ සාමාන්‍ය පුරවැසි ජීවිතය අහිමි වීම නිසාම ඔහු තුල සිරවී තිබෙන ලිංගික පීඩනය ඇතුලු ආවේගශීලී, කලහකාරී, ප්‍රචණ්ඩකාරී හැඟීම් ඇඟෙන් එළියට දාගැනීමට වර්තමාන දේශපාලන වාතාවරණය තුල අවස්ථාව ලබා ගත් හැසිරීම සහ චරිතය අතින් තුනේ පංතියේ මිනිහෙකි.

කෙටියෙන් කියනවා නම් සිවුරක් දාගත්ත නූගත්, මෝඩ මැරයෙකි.

සමාජයෙන් ඔහුට ලබා දුන් යුනිෆෝම් එකට කොන්දේසි විරහිතව ලව් කරන, ඔහුගේ ප්‍රචණ්ඩත්වයට ඉලක්කය වී සිටින ජනකොටසට එළිපිට සහ හිතයටින් වෛර කරන ජාතිවාදී සිංහලබෞද්ධයින් ගේ චියර් එකට ෆෝම් වූ, පාලකයින්ගේ ඇඟිලි වල ඇති නූල් වලින් නැටවෙන පඹයෙකි.

සමාජීය, ආර්ථික, ලිංගික පීඩනයෙන් සිරවී සිටින සහ ස්වභාවයෙන් තමාට උරුමව සංස්කෘතියෙන් පෝෂණය කරන ලද ජාතිවාදී හැඟීම් වලින් මිරිකී සිටින පිරිසකගේ එම හැඟීම් එළියට දාගැනීමට මං විවර කල වීරයෙකි.

තාර්කික හෙවත් පොෂ් බෞද්ධයින් සහ අතාර්කික හෙවත් අහිංසක බෞද්ධයින් විසින් ගොඬනඟන ලද ආගමික පදනම කුඩයක් සේ යොදාගෙන ඒ කුඩේ යටට වී එයින් ආවරණය ලබමින් තම රඟපෑම කරන නලුවෙකි.

පොෂ් බෞද්ධයින් විසින් ආරක්ශා කරන ඒ පදනමේ ප්‍රතිවිපාක ඔවුන්ටම ඔප්පු කර පෙන්වන උදාහරණයකි.

ඔබේ ගමේ හන්දියේ ඉන්න ලොකුම චණ්ඩියාට ජාතිවාදී අදහස් ඔලුවට දමා සිවුරක් අන්දන්න.

ඔබට නානසාරව ලැබේවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62652139842573525432016-01-29T18:40:05.778-05:002016-01-29T18:40:05.778-05:00බාලවයස්කාර දරුවන් දෙදෙනාට අතවර කළ චීවරධාරීහු රිමා...බාලවයස්කාර දරුවන් දෙදෙනාට අතවර කළ චීවරධාරීහු රිමාන්ඩ්

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

මහණවීම සඳහා විහාරස්ථානයේ රැඳී සිටි බාලවයස්කාර දරුවන් දෙදෙනකුට අතවර කිරීම සම්බන්ධයෙන් පෙරේදා (28 දා) අධිකරණය හමුවට පමුණුවා සිටි චීවරධාරීන් දෙදෙනකු ලබන 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු තුසිත ධම්මික උඩුවිධාන මහතා නියෝග කළේය.

රිමාන්ඩ් කරන ලද්දේ කන්තලේ ප්‍රදේශයේ විහාරස්ථානයක වයස අවුරුදු 19, 15 යන වයස් කාණ්ඩවල පසුවන චීවරධාරීන් දෙදෙනෙකි.

අතවරයට පත්වූ දරුවන් දෙදෙනා එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔව්හු අවුරුදු 11 හා 9 යන වයසේ පසුවෙති.

කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. විපුල තෙන්නකෝන් මහතාගේ උපදෙස් පිට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. වෙල්ගම, උ.පො.ප. චමින්ද, පො.සැ. වරුන් වන වීරකෝන් 29392, සරත් (57445), ගුණරත්න (31650), කාන්තා පො. සැරයන් සරෝජිනී 5608, පො.කො. වරුන් වන බස්නායක (27448), මූර්ති (57471) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69303972905336875982016-01-29T18:16:22.246-05:002016-01-29T18:16:22.246-05:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73391963639853749412016-01-29T18:16:11.384-05:002016-01-29T18:16:11.384-05:00හිටගෙන නානවහිටගෙන නානවTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37437500512802401232016-01-29T18:15:53.872-05:002016-01-29T18:15:53.872-05:00කොරනව කොරනව කොරනව කොරනව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18735727760118325052016-01-29T18:15:34.700-05:002016-01-29T18:15:34.700-05:00සහතික ඇත්තසහතික ඇත්තTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72466154081942131812016-01-29T18:14:48.335-05:002016-01-29T18:14:48.335-05:00සහතික ඇත්තසහතික ඇත්තTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64675220580632051072016-01-29T06:25:10.422-05:002016-01-29T06:25:10.422-05:00 ගලගොඩඅත්තේ ඥානසාර යනු රෝගී ලක්ෂණයකි. ගලගොඩඅත්තේ ... ගලගොඩඅත්තේ ඥානසාර යනු රෝගී ලක්ෂණයකි. ගලගොඩඅත්තේ ඥානසාර යනු රෝගය යැයි සිතාගෙන සිටින්නෝ මුලාවී සිටිති. රෝගය වෙනුවට රෝගී ලක්ෂණයට පිළියම් කරති. ගලගොඩඅත්තේ ඥානසාර ඇතුලු සිවුරුකාරයන් තුල මහා පොදු සාධකයක් තිබේ. ඔවුන් දෙස විපරමින් බලන්න. ඔවුන් කොපමණ කෝපයකින් වෛරයකින් පෙලේද ? මේ වෛරය ඔවුන් තුල ජනිත වූයේ කෙසේද? ඔවුන්ට අවශ්‍ය සුලු හේතුවක් පමණි. ඉන්පසු ගිණි කන්දකින් ලෝදිය ගලන්නාක් මෙන් වෛරය පිට කරති. ඥානසාර ඇතුලු සිවුරුකාරයන් ගේ ලමා විය ගැන බලන්න. මොවුන් දුෂ්කෘති (dysfunctional) පවුල් වලින් පැමිනියෝ වෙති. දරිද්‍රතාව පියා අතහැරයාම , පියාගේ බීමත්කම වැනි හේතු නිසා මවට මොවුන්ට පෝෂණය කිරීමට නොහැකිවේ. එවිට බල්ලන් පූසන් පන්සලට ගෙනවිත් අතහරිනවාසේ මොවුන්ව මව්වරු පන්සල් වලට භාර දෙති. එසේ මව්වරු මොවුන්ව පන්සල් වලට දෙන්නේ බත් ටිකක් හෝ බඩට වැටුනාවේ යන චේතනාවෙන් ය. නමුත් පන්සල් වල සාමනේරවරු බවට පත් වන මොවුන් වැඩිහිටි භික්ශූන් ගේ ලිංගික වහලුන් බවට පත් වෙති. නිතිපතා මොවුන් පන්සල් වල අපයෝජනයට පත් වෙති. මේ නිසා සාමනේර කාලයේ සිට භික්ශූ තත්වයට පත් වන්නේ අපයෝජනයට ලක් වූ වින්දිතයෙකි. පසුගිය කාලයේ හෙළ උරුමයේ අපරැක්කේ පඤ්ඤාණන්ද වැනි සිවුරුකාරයන් සාමනේරවරුන්ට දානය නොදී ඔවුන්ව ගුද සංසර්ගයේ බලහත්කාරයෙන් යොදා ගත් අයුරු හෙළි වී තිබේ. මෙවැනි ලිංගික අපයෝජන බොහෝ සෙයින් සිදුවෙති. එම නිසා වාර්ෂිකව ලිංගිකව අපයෝජනයට ලක් වූ සාමනේර වින්දිතයන් විශාල ප්‍රමාණයක් අපගේ සමාජයට එක් වෙති. මොවුන් පසුකාලීනව තමන්ගේ හිතේ පැසවන වෛරය යොමු කරන්නේ සමාජයටය. මේවා ගැන ළමා ආරක්ෂක අධිකාරිය පවා නිහඬය. මේ නිසා සත්‍ය අවිහිංසාවාදී බුදුදහමට විශාල විනාශයක් වෙමින් තිබේ. මේ වියසනය ගැන කතා කිරීමට පවා වගකිවයුත්තන් ඉදිරිපත් නොවෙති. එම නිසා අවම වශයෙන් අප විසින් වටහා ගත යුතු කරුණ වනාහී මේ පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු යනු පුනරුත්ථාපානය සඳහා යොමු කල යුතු මානසික රෝගී වින්දිතයන් කොටසක් මිසක බුදු දහමේ ආරක්ෂකයෙන් නොවන බවයි. මොවුන් ගැඹුරු බනක් දහමක් නොදනිති. මොවුන් තුල බුද්ධි කාන්දුවීමක් විනයක් නැත. යන්තම් පන්සිල් ටිකක් දීමට ඇරුණු කොට බුදු දහමේ මොනයම් හෝ හරයක් නොදනිති. කිසිදු විදේශ භාශාවක් දන්නේ නැත. පොත පත කියවන්නේ නැත. එම නිසා ඕනෑම අන්තවාදී වැඩක් සඳහා මේ සිවුරුකාරයන් යොදා ගත හැක. ගල් ගැසීමට උද්ඝෝෂණය කිරීමට මොවුන්ව පාරට දැක්කීම ඉතා පහසු වැඩකි. ඕනෑම අන්තවාදී වියාපාරයකට මොවුන් පහසු අතකොළු වේ. මෙවැනි විනය සහ අඩු බුද්ධි මට්ටමකින් ඇති පිරිස් ලංකාවේ අධ්‍යාත්මික නායකයන් බවට පත් වී සිටීමෙන් පෙනී යන්නේ ලාංකිකයාගේ සංස්කෘතික පසුගාමි බවයි. ක්‍රිස්තියානි පල්ලිය මධ්‍යතන යුගයේ මිනී මරමින් වනචාරීව හැසිරුනු නමුත් කාලයත් සමග ඔවුන් යම් විනයකට යටත්ව සිටිති. නමුත් මේ තලිබාන් සිවුරුකාරයන් දැන් වනචාරීව හැසිරෙති. ඔවුන්ව කිසිවෙකුගේ පාලනයට යටත් නැත. මේ නිසා තලිබාන් සිවුරුකාරයන් සහ මුස්ලින් අන්තවාදීන් අතර කිසිදු වෙනසක් නොමැත. ශ්‍රී ලංකාව යනු දශක තුනක වාර්ගික යුද්දයකින් අන්තයටම විනාශ වූ රටකි. එහෙව් රටක යලි ජාතිවාදී ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබේ. හලාල් විරෝධය සමග අන්තවාදී කණ්ඩායම් ඉදිරියට එමින් සිටිති. මෙවර හෙළ උරුමයේ රතනලාට පුරාවිද්‍යා චක්රවර්තිලාට මෙන් කාමභෝගී අසපු මන්දිර සහ බෙන්ස් අල්ලස් වශයෙන් දී නිහඬ කිරීමට පවා අපහසු අන්දමට අන්තවාදය මෝරා ගොස් තිබේ. මේ බොරදිය තත්වය යටතේ නොයෙකුත් කණ්ඩායම් මෙන්ම ආණ්ඩුවේ ඇතැම් කොටස් ද වාසි ලබා ගැනීමට උත්සහ දරති. නමුත් මෙහි අවසාන ප්‍රතිපලය නම් රට නැවත වරක් ලේ හලන වාර්ගික යුද්දයකට මැදි වී එක්සත් ජාතීන්ගේ හමුදා මෙහි ස්ථාපිත වීමයි. ඉස්ලාම් අන්තවාදය මෙන්ම බලු සේනා අන්තවාදයද රටට එක සේ අහිතකරය. මානවවාදය වෙනුවට ගෝත්‍රික හිංසනික ඇසකින් ලොව දෙස බලන රැඩිකල් ඉස්ලාම්වාදය හමුවේ අහිංසාවාදී බුදු දහම විකෘති කොට අටවාගත් අන්තවාදී බලු සේනාවෝ ආයුධ අමෝරා සිටිති. මොවුන් දෙපාර්ශවයම මානසික රෝගීන් මිසක යම් ජාතියක හෝ ආගමක ආරක්ෂකයෝ නොවෙති. ආගමේ නාමයෙන් ඕනෑම කෙනෙකුගේ බෙල්ල කැපීමට සැදී පැහැදී සිටින මුස්ලිම් අන්තවාදීන් සහ සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගික අපයෝජනයට ලක් වී සමාජයට වයිර කරන බලු සේනා කහකඩයන් කොයි මොහොතේ හෝ යලිත් ලේ ගංගා ගලා යන යුද්ධයකට මේ රට යලිත් වරක් ඇද දමනු ඇත. අවසානයේ දී මේ සියලු වද වේදනා උරුම වන්නේ මේ කිසිම දෙයකට සම්බන්ධයක් නොමැති එදා වේල හොයා කා ජිවත්වන දිලිඳුන්ටය. මේ උණුසුම්කාරී තත්වය යටතේ නිහඬව සිටින යහපත් මිනිසුන් ද මේ ලේ ගලා යාමට නියමිතව තිබෙන වාර්ගික කෝලාහලයේ වග උත්තරකරුවෝ වෙති. දදයක් කසන විට සනීපය. මේ ගෙවෙන්නේ දදය කසන විට දැනෙන සනීපය ය. නමුත් මේ සනීපයෙන් පසු පිලිස්සි යන වේදනාවක් ළඟ එන බව සිතන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77585009395692852472016-01-29T06:04:32.114-05:002016-01-29T06:04:32.114-05:00ඔබේ තර්කය හරි. බුදු දහම විනාස කිරීමට අභ්‍යන්තර කොට...ඔබේ තර්කය හරි. බුදු දහම විනාස කිරීමට අභ්‍යන්තර කොටස් යොදාගැනීම සාර්තකයි. ඒ වගේම මැරයන් ලෙස හැසිරීම මගින් දේශීයව විදේශීයව බුදු දහම හෑල්ලු කිරීමත් එක ටාගට් එකක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33576285143985190022016-01-29T05:57:32.914-05:002016-01-29T05:57:32.914-05:00 A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රකට ... A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රකට වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70763744231614726892016-01-29T05:56:18.558-05:002016-01-29T05:56:18.558-05:00ඔවුන්ගේ මෙහෙයුම වන්නේ සාසනය පිරිසුදු කිරීම බව ????...ඔවුන්ගේ මෙහෙයුම වන්නේ සාසනය පිරිසුදු කිරීම බව ??????????????????Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33230588090170387022016-01-29T04:22:11.667-05:002016-01-29T04:22:11.667-05:00අනේ අනිච්චං සංසාරේ - නානව හිටගෙන මහපාරේ අනේ අනිච්චං සංසාරේ - නානව හිටගෙන මහපාරේ vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16019572973979403872016-01-29T04:16:03.897-05:002016-01-29T04:16:03.897-05:00මේ හාමුදුරුවෝ දේසපාලකයන්ගෙන් කමටහන් අරං බාවනා කරනව...මේ හාමුදුරුවෝ දේසපාලකයන්ගෙන් කමටහන් අරං බාවනා කරනවා, බන්දනාගාරේ.
සිංහල බ්ලොග්ගල.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81064914220462352692016-01-29T03:42:55.701-05:002016-01-29T03:42:55.701-05:00මාතයියේ ,
නාන සාරට නාන සිරාත් බයයිද?
දන්නැති හින්ද...මාතයියේ ,
නාන සාරට නාන සිරාත් බයයිද?
දන්නැති හින්ද ඇහුවේ හිටං

බෝතලේ අපේ පුන්චම්මගේ ......හිටං Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86012527289365978262016-01-29T02:01:41.605-05:002016-01-29T02:01:41.605-05:00උපුටා ගෙන හරියන්නේ නෑ.. මුලිනුපුටා දමන්න ඕනි.. :)උපුටා ගෙන හරියන්නේ නෑ.. මුලිනුපුටා දමන්න ඕනි.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12510099667862933012016-01-29T01:33:53.532-05:002016-01-29T01:33:53.532-05:00බො.බ.සේ බුදුන් වැඩ සිටි සමයේ තිබුනා නම්,
ඔය පතෝලය...බො.බ.සේ බුදුන් වැඩ සිටි සමයේ තිබුනා නම්,

ඔය පතෝලය වැඩක් නෑ යකූ. සැඩොලටයි, බමුණටයි හැම එකාටම මෛත්‍රී කරන්න කියන පො**යො. එහෙම පුලුවන්ද යකූ. මේ ශාක්යයගෙ රට. ශාක්‍ය ලේ කකියනව *කෝ. අවජාතක කාලකන්නි පො**යන්ට ලොකු මහා කරුණාව.අනේ හුකේ. ජාතියට හෙන ගහනකල් භාවනා කර කර ඉන්නව බෝ ගස් යට. අන්න ඒකට දෙව්ඩත්. එල කොල්ලෙක්. සිංහ පුතෙක්. ආයෙ බබා හුකුන් නෑ, ගේම නම් ගේම. පොන්නකම් නෑ. ෆිට් එක වෙනුවෙන් මරා ගෙන මැරෙන්න වුනත් ලෑස්තියි යකූ...(උපුටා ගැනීමක්) Tech Tochttps://www.blogger.com/profile/03287481383376754408noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45957257772248623472016-01-28T23:05:48.915-05:002016-01-28T23:05:48.915-05:00Doctor,
මේකෙදි අපි තේරුම් ගත යුතු වැදගත්ම දේ තමයි ...Doctor,
මේකෙදි අපි තේරුම් ගත යුතු වැදගත්ම දේ තමයි මේ ආයතන වලට මුදල් යොදවන්නේ කවුද කියන එක බොහෝවිට මේ ජාතිවාදී පිරිස් දෙපැත්තටම ආධාර කරන්නේ එකම පිරිසක්
උදාහරණ නොර්වේ රට කොටින්ට ආධාර කරන ගමන් ඥාණසාර උන්නාන්සේටත් ආධාර කරනවා.
මෙය යටින් තියන දේසපාලනය අපි අදුරගන්න ඕනේ.
ජාතිවාදය කියන්නේ බහුතරය රැවටීමට ගන්න උපක්‍රමයක්.
හිතන්න දෙමල මිනිසුන් ඉන්දියාවේ තමිල්නාඩුවට පක්ෂපාතියි නමුත් ඉන්දියාව සමග ශ්‍රී ලංකාව සම්බන්ද කල විට ශ්‍රී ලංකික දෙමල ජනයාට මුලින්ම තර්ජනය එන්නේ තමිල්නාඩුවෙන්, මොකද ජිවන තත්වය උසස් කරගැනීමට යාපනයට පැමිණෙන දෙමල ජාතිකයන් නිසා රකියාවලට වැඩි තරගයකට මුහුණදීමට සිදුවෙන්නේ ශ්‍රී ලන්කික දමිල වැසියනටයි.
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64868354805513718792016-01-28T22:54:08.574-05:002016-01-28T22:54:08.574-05:00ගලබොඩ අත්තෙව පැත්තකින් තියමු. රනිල්ගෙ කතව කොහොමද? ...ගලබොඩ අත්තෙව පැත්තකින් තියමු. රනිල්ගෙ කතව කොහොමද? දිවඉන පත්තරේට Island paper එකට බැනපු හැටි! මරුවැඩේ කියන්නෙ නිදහස් මාධ්‍ය ඔස්තාර්ල ම්හ් නැහැ. හැබැයි මහින්ඩගෙ කාලෙනම් පිටකොටුවෙ මුන් පිනුම් ගහනව. රනිලුත් දෙමල මාධ්‍ය ජාතිවාදය බෙදුම්වාදය පතුරනව පේන්නෙ නැහැ වගේ ඉන්නව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12383642591138982882016-01-28T22:38:58.494-05:002016-01-28T22:38:58.494-05:00බුදු හාමුදුරුවෝ උන්නා නම් ..... එක්කෝ ඕන නෑ...
එය...බුදු හාමුදුරුවෝ උන්නා නම් ..... එක්කෝ ඕන නෑ...

එයත් අංගුලිමාලලාටත් මෛත්‍රි කරපු කෙනෙක් නේ...

ඒ අතින් ගලබොඩ කොච්චර හොඳද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36821732782512354632016-01-28T21:07:00.861-05:002016-01-28T21:07:00.861-05:00ගලගොඩඅත්තේ ඥානසාරගේ ගිහි නායක ඩිලන්ත විතානගේ, ඔවුන...ගලගොඩඅත්තේ ඥානසාරගේ ගිහි නායක ඩිලන්ත විතානගේ, ඔවුන්ගේ මෙහෙයුම වන්නේ සාසනය පිරිසුදු කිරීම බව, ඊයේ (27) ‘හිරු‘ ගුවන්විදුලියේ මා සමග පැවති සංවාදයකදී කියා සිටියේය. අතීතයේදී සාසනය පිරිසුදු කොට ඇත්තේ, මහා කස්සපලා සහ සැරියුත් මුගලන්ලා මිස සෝමාරාමලා සහ බුද්ධරක්ඛිතලා නොවේ. ගලගොඩඅත්තේ ඥානසාර වැනි මිනිසුන් සාසනේ නාමෙන් පෙනී සිටින තාක් කල් සිදුවන්නේ, සාසනය රැකීමක් නොව, බුදුන්ගේ ධර්මයම ඝාතනය කිරීමයි. මොහු, ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් උමතු වූ චීවරධාරියෙකු පමණක් නොව, ගිහි පැවැත්මේ අවම සදාචාර පිළිවෙත් පවා උල්ලංඝණය කිරීමටත් පසුබට නොවන පුද්ගලයෙකු බව, අධිකරණය ඉදිරියේ පැවරී ඇති අතීත නඩුහබ හරහා රටටම ප්‍රදර්ශනය කොට ඇත්තෙකි.

‘‘අංක 615, නාවල පාර, (සද්ධර්ම රාජිත විහාරවාසී) රාජගිරියේ පදිංචි ගලබොඩඅත්තේ ඥානසාර හිමි රථය පදවාගෙන එන අවස්ථාවේ, වැල්ලම්පිටිය දෙස සිට පැමිණි ... අංක දරණ ත්‍රීවීලරයේ ගැටී ඇත. මේ අවස්ථාවේ ත්රීවීලර්යේ ගමන් ගත් .... නැමැති අයෙක් බරපතල තුවාල ලබා ඇති අතර, ඉහත අංක දරණ කාර් රථය නොනවත්වා පලා ගොස් ඇත. පසුව එම මාර්ගයේ සිටි නිලධාරීහු එම රථය නවත්වාගෙන ඇත. අනතුර සිදුවන විට වේලාව රාත්‍රී 2.30 ට පමණ ඇත. මේ අවස්ථාවේ ඉහත කාර් රථය පදවාගෙන ආ රියැදුරා වන ගලබොඩඅත්තේ ඥානසාර බීමත්ව සිටි අතර, පසුව පොලිස් ස්ථානයට රැගෙන විත් ස්වාසනාල පරීක්ෂණයට භාජනය කර ඇත. එහිදී ස්වාස නාලය මැද ඇති කහ පාට කොටස කොළ පැහැ ගැන්වී රතු ඉර පසු කරගෙන ගොස් තිබිණ.‘‘

ගලගොඩඅත්තේ ඥානසාර අංක 06 ශ්‍රී 5444 දරණ කාර් රථය බීමත්ව පදවා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධ පරීක්ෂණයට අදාළව මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කළ පොලිස් වාර්තාවෙන් කොටසකි, ඒ.

‘‘ගලබොඩඅත්තේ ඥානසාර- සිටී. චූදිතට/චූදිතයන්ට චෝදනාව/චෝදනා කියවා දෙමි. චූදිත චෝදනාවට/චෝදනාවලට ‘මම වැරදිකරු වෙමි‘ යි කියයි. චූදිත චෝදනාවට/චෝදනාවලට වැරදිකරු කරමි. දඬුවම් නියම කරමි.“Anonymousnoreply@blogger.com