tag:blogger.com,1999:blog-7642968051257221094.post6176757872368181960..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7642968051257221094.post-32918079422606250952017-10-26T21:41:42.834-04:002017-10-26T21:41:42.834-04:00++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68425862822862520512017-10-26T21:27:50.326-04:002017-10-26T21:27:50.326-04:00ලන්කාවේ මනෝ චිකිත්සනත තවමත් පවතින්නේ ලදරු මට්ටමේ. ...ලන්කාවේ මනෝ චිකිත්සනත තවමත් පවතින්නේ ලදරු මට්ටමේ. ලන්කාවේ මනෝ වෛද්‍යවරු ඉතා සුලු ප්‍රමානයයි මනෝ චිකිත්සනය ගැන ලෝකයේ පිලිගත් ආයතන වලින් පුහුනුව ලබලා තියෙන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42226124441589382702017-10-26T21:26:05.310-04:002017-10-26T21:26:05.310-04:00තුති ලලිත් තුති ලලිත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86133842914037789322017-10-26T21:25:33.255-04:002017-10-26T21:25:33.255-04:00100 % agree with you 100 % agree with you Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77898803405495589242017-10-26T21:24:42.467-04:002017-10-26T21:24:42.467-04:00its a good move its a good move Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58239978269564013282017-10-26T15:01:58.190-04:002017-10-26T15:01:58.190-04:00👌👌👌👌😊👌👌👌👌😊Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39499030456111479342017-10-26T13:36:06.596-04:002017-10-26T13:36:06.596-04:00මනෝ චිකිත්සාව හිතන තරම් පහසු කාර්යක් නොවන බව දනිමි...මනෝ චිකිත්සාව හිතන තරම් පහසු කාර්යක් නොවන බව දනිමි.මගේ විශ්ව විද්‍යාල සගයකුගේ නිවසේ තිදෙනෙක් උමතු රෝගයෙන් පෙලුණි. අවසානයේ ඔහුට සිය උපාධියද පසෙක තබා ගෙදර ඇත්තන්ට උවැටන් කිරීමට සිදුවිය. යුධ මානසිකත්වය හා අතතතියද මම හොඳින් දනිමි. මගේ පියා රාජකාරියේදී යෙදී සිටියදී නිවාඩු ලාබා නිවෙසට පැමිණ වැඩි වෙලා නිදාගන්නා අතර නින්දේදී හදිසියෙවත් විශාල ශබ්දයක් ඇසුනොත් නැගිටින්නේ යුධ පිටියේ සිටිනවා යන හැඟීමෙනි. ඔවුන්ගේ යටි සිත වැඩකරන්නේ එලෙසය. <br />විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46476872961760709102017-10-26T13:23:33.576-04:002017-10-26T13:23:33.576-04:00මානුෂික ගුනයෙන් යුත් මිනිසෙක් බිහිවීමම හරි අපූරු ද...මානුෂික ගුනයෙන් යුත් මිනිසෙක් බිහිවීමම හරි අපූරු දෙයක්.මිනිස් සමාජයටත්,ගහකොළ,සතා සිවුපාවටත්,සමස්ථ සොබා දහමටත් සතුටක්!සම්පත් බෙදීයාමේ අවුලක් සහ කටුක දේශගුණික තත්වයක් ඇති රටක එය දුෂ්කරයි.රෝගීනට මනෝ ප්‍රතිකාර ලැබීම ඉතා වැදගත් බවයි මගේ මතය.ලංකාවේ රෝහලකට ගියාම පිස්සු හැදිලා එලියට එන්නේ.රජයේ රෝහල්වල ලැබෙන අකාරුණික බව,පහත් කිරීම්.පුද්ගලික රෝහල්වල අන්තිමට දෙන බිල දකිද්දී කොහොමද?.ලංකාවේ අපි දරාගන්න අත්දැකීම් සමග හිතෙන්නේ සමාජයම ලෙඩවෙලා කියලා.මෙවන් වටපිටාවක මිනිස්සු පිස්සෝ ලෙස කටයුතු කරන්නේ.කේන්තිය,පලිගන්නා බව ඉහලයි.මේ අසහනය තුලම සාමාන්‍ය ලෙස ඉන්න බලනවා.මේ පරිසරයේ එස්.එස්.ජයරත්න මහතා,මා මිත්‍ර රුවන් වැනි අය බිහිවීම අර අපිට උදේ රෑ බණ කියන හිස් උන්දැලාට වඩා කොපමන වටිනවාද ?තැන්පත්,නිර්මාණශීලී මිනිස්සු රටක ඉදිරි ගමන තීරණය කරනු ඇති.Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87390465254492510522017-10-26T11:26:37.591-04:002017-10-26T11:26:37.591-04:00Yes. He is a one of the best surgeon / doctor / te...Yes. He is a one of the best surgeon / doctor / teacher / human-been, I have ever met. He was my teacher, when I was at Army hospital(2007-2008). In 2012 he retied from Army hospital and currently working in a private sector. (The central/ Asiri Surgical)<br />N.B: April 18th is his birthday.Anonymoushttps://www.blogger.com/profile/05188013488920097222noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83232217902738353852017-10-26T10:14:53.093-04:002017-10-26T10:14:53.093-04:00Can’t the SLMC or any authority refer MBBS qualifi...Can’t the SLMC or any authority refer MBBS qualified medical officers 👮 to a periodical check up?<br />Whether they are mentally fit to diagnose patients,?duffering from any mental disorder etc etc.Anonymoushttps://www.blogger.com/profile/18204119849249984212noreply@blogger.com