tag:blogger.com,1999:blog-7642968051257221094.post6023947701511537883..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ස්පයිනල් ඇනස්තීසියා Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7642968051257221094.post-4790901031613939052017-09-21T04:53:35.071-04:002017-09-21T04:53:35.071-04:00An interesting articleAn interesting articleAnonymoushttps://www.blogger.com/profile/08385160226964560929noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27180090978772929802017-09-18T18:56:53.666-04:002017-09-18T18:56:53.666-04:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28196139495132293962017-09-18T12:50:49.733-04:002017-09-18T12:50:49.733-04:00"මට කෙළවෙලා.... මටත් කෙළවෙලා" උගත් සරළ ම..."මට කෙළවෙලා.... මටත් කෙළවෙලා" උගත් සරළ මිනිස්සු ඔපවත් කරයි මිනිස්කම.ලිපිය කියවා ඉවරවෙද්දී සිතේ සතුටක් දැනුනා.Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-950506727713926552017-09-18T07:17:46.900-04:002017-09-18T07:17:46.900-04:00yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36399835062644079472017-09-18T03:52:36.990-04:002017-09-18T03:52:36.990-04:00මට කෙළවෙලා.. හි..හි..හි.. :)මට කෙළවෙලා.. හි..හි..හි.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69190086564185402312017-09-17T23:14:24.040-04:002017-09-17T23:14:24.040-04:00අජිත් පිට කොන්දට කටුවක් ගහන කොට තිබෙන වේදනාව , බය ...අජිත් පිට කොන්දට කටුවක් ගහන කොට තිබෙන වේදනාව , බය විශාලයි. පසු කාලයක මම විනාඩි 2-3 රෝගියා හිස නවනවාත් සමගම කොන්දට එක සැරයෙන් විද එන්නත් කලා. එය පුරුදු විය යුතු දෙයක්. ගොඩක් වෛද්‍යවරු ස්පයිනල් මග හරිනවා මේ පෙනේර සීන් එක නිසා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36713931615374681242017-09-17T23:10:41.489-04:002017-09-17T23:10:41.489-04:00ජෙනරල් ඇනස්තීසියා නරක නෑජෙනරල් ඇනස්තීසියා නරක නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67115458858729579262017-09-17T23:10:20.035-04:002017-09-17T23:10:20.035-04:00anaphylactic shock is a serious condition ; The de...anaphylactic shock is a serious condition ; The definition of anaphylactic shock ; a severe, sometimes fatal, reaction to a substance to which a person has an extreme sensitivity, often involving respiratory difficulty and circulation failure. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2951504965218814632017-09-17T16:38:16.001-04:002017-09-17T16:38:16.001-04:00මගේ බිරිඳට පළමු දරුවා හම්බවෙනකොට ටිකක් අමාරු වුණා....මගේ බිරිඳට පළමු දරුවා හම්බවෙනකොට ටිකක් අමාරු වුණා. පස්සේ බර්ත් ප්ලෑන් එකේ තියන විධිහට full epidural එකක් කරන්න කියල මම ඉල්ලීමක් කලා. බිරිඳට කිව්වා එයාල අහනකොට ඔව් කියන්න කියල. (මගේ යහළුවෙක් අඩ්වයිස් කරලා තිබුනේ). නිර්වින්දන වෛද්‍යවරයා (anaesthetist) එක හොඳින් කලා. බානට් වල. දෙවෙනි දරුවා ඉපදුනේ ඒ රෝහලේ නෙමේ. ගෙවල් ළඟ . හිටිය ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා තරුණයෙක්. එයා වැරද්දුව ගහන තැන, මිනිහ දඟලනවා කියල මටත් තේරුණා. බිරිඳගේ වේදනාව හොඳටම වැඩියි. පස්සේ මම ගිහින් කම්ප්ලේන් කලහම සර්ජන් කෙනෙක් ඇවිත් චෙක් කරලා කෙලිනම් සිසේරියන් කරන්න ගත්ත තියෙටර් එකට. එනිසා රුවන් කියන දේ මට හොඳට තේරෙනව. ඉන්ජෙක්ෂන් හරියට ගහගන්න වෛද්‍යවරයාට බැරිවුනොත් දුක් විඳින්නේ රෝගියා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9157122849509974772017-09-17T10:30:26.907-04:002017-09-17T10:30:26.907-04:00මම හතරේ පන්තියේදී ඇපැන්ඩිසයිටිස් ඔපරේෂන් එක කරේ ජෙ...මම හතරේ පන්තියේදී ඇපැන්ඩිසයිටිස් ඔපරේෂන් එක කරේ ජෙනරල් ඇනස්තීසියා කරලා dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88540988134611951922017-09-17T09:52:19.948-04:002017-09-17T09:52:19.948-04:00Dear Dr . What is anaphylactic shock? What can you...Dear Dr . What is anaphylactic shock? What can you do to revive a patient if the Hart is stopped due to this ? serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.com