tag:blogger.com,1999:blog-7642968051257221094.post5751463076520306708..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: කාන්තා විමුක්තියTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7642968051257221094.post-38120231996677447362018-12-01T17:29:31.986-05:002018-12-01T17:29:31.986-05:00++++++++කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66858990425545026692018-01-02T07:04:25.778-05:002018-01-02T07:04:25.778-05:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30119075521351830582018-01-01T22:45:52.864-05:002018-01-01T22:45:52.864-05:00විශිෂ්ඨ ලියමනක් විශිෂ්ඨ ලියමනක් නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5830050390414754072015-06-26T01:43:48.467-04:002015-06-26T01:43:48.467-04:00ඔබේ කතාව හරියටම හරි. ඒක විතරක් නෙවෙයි ඔබ අවසානයේ ක...ඔබේ කතාව හරියටම හරි. ඒක විතරක් නෙවෙයි ඔබ අවසානයේ කියන සිද්දිය අපේ රටේ කලක් තිස්සේම වෙනව. යුද්ධය පැවති කාලයේ මේ රාජ්‍ය නොවන සංවිධාන වලට රජ මගුල්. මේ වගේ සමහර සංවිධාන කල දුටු කල වල ඉහගනිමින් ත්‍රස්ත තර්ජනයට ලක්වන ඈත ගම් වල අහින්සක ගෑනුන්ව ඉලක්ක කර සියල්ල කළා.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90738311929802161112015-06-25T18:35:47.073-04:002015-06-25T18:35:47.073-04:00ප්‍රශ්නේ සංකීර්ණයි ++++++++++++++++++++ප්‍රශ්නේ සංකීර්ණයි ++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82051402927262673052015-06-25T11:08:44.259-04:002015-06-25T11:08:44.259-04:00ඉස්කෝල ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නේ නෙවෙයි වෙන්න පුළු...ඉස්කෝල ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නේ නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ ප්‍රශ්නේ සංකීර්ණයි කියන එකයි ඒකේ එක කොනක ඉස්කෝල ප්‍රශ්නෙත් තියෙනව කියන එකයි. මේ විප්‍රකාර මල සමයං වැඩි හරිය නාගරික පොෂ් පැලැන්තියට අයිති සමාජයේ තමයි දකින්න තියෙන්නේ.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24277054211011081722015-06-25T06:38:34.192-04:002015-06-25T06:38:34.192-04:00ඔබේ කතාවේ සත්‍යක් තිබෙනවා , මානසික ගැටුම් විවහා දි...ඔබේ කතාවේ සත්‍යක් තිබෙනවා , මානසික ගැටුම් විවහා දිවියේ ප්‍රශ්න තිබෙන උසස් සමාජයේ ගැහැණු සමහර විට කාන්තා විමුක්තිය වගේ දේවල් කරන්න ගොස් අවසානයේ කරන්නේ ඔවුන් ගේ පීඩනය පිට කොට අරගලය හෑල්ලු කිරීමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63486438949522884622015-06-25T06:34:43.097-04:002015-06-25T06:34:43.097-04:00හරියට අපි සැම වගේ හරියට අපි සැම වගේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86528485028568263052015-06-24T23:29:58.171-04:002015-06-24T23:29:58.171-04:00යුනිකෝඩ් ප්‍රශ්නයට මමනම් හිතන්නේ ගූගල් ඉන්පුට් ටූල...යුනිකෝඩ් ප්‍රශ්නයට මමනම් හිතන්නේ ගූගල් ඉන්පුට් ටූල්ස් තමා විසඳුම කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68765129647651180932015-06-24T23:29:06.677-04:002015-06-24T23:29:06.677-04:00මෑත කාලයේදේ ඔබ ලියන ලද කතා අතරින් වඩාත් සිත්ගත් කත...මෑත කාලයේදේ ඔබ ලියන ලද කතා අතරින් වඩාත් සිත්ගත් කතාවක් බව මුලින්ම කියන්න කැමතියි. කතාව අග හරියේදී, ආර්.කේ. නාරායන්ගේ සෙවනැල්ලක් දුටුවා.

වෛවාහික සංස්ථාව පිලිබඳ පෙරදිග සංකල්පය සහ බටහිර සංකල්පය අහසට පොලොව මෙන් වෙනස් බව මෙවැනි සංසිද්ධීන් තුලින් මොනවට පිළිබිඹු වෙනවා. පෙරදිග සමාජයේ පුරුෂයාට තම බිරිඳ සිත්සේ පෙලන්නට නිදහස තිබෙනවාය යන්න මිත්‍යාවක්. එමෙන්ම කාන්තාවට සිය පුරුෂයා පාලනය කිරීමේ නිදහසක් තිබිය යුතුය යන්නත් මුලාවක්. කිසිදිනක කඩදාසියක් මට අත්සන් නොකළ, එහෙත් වසර 50 කටත් වඩා කාලයක් සාර්ථක විවාහ ජීවිතයක් ගතකල අය අපේ පසුගිය පරම්පරාවේ හිටියා. බටහිර සංකල්ප අමු අමුවේ අපේ සමාජයට ඔබන්නට තැත්කිරීමෙන් සිදුවන්නේ අනර්ථයක්ම බව මේ කතාවෙන් පැහැදිලි වෙනවා. අඹු සාමි දබරේ බත් හැලිය ඉදෙනකම් විතරයි කියන පැරණි කියමනේ යථාර්ථය කීදෙනෙක් වටහාගෙන ඇද්දැයි මා දන්නේ නැහැ. පෙරදිග අපේ දෘෂ්ටිය තේරුම් නොගත් අය තමයි මේ විදිහට මැද්දට පැනලා පවුල් අවුල් කරන්නේ. කරුමය කියා සියල ඉවසා සිටින මෝඩ වාහෙලා ගැන නෙවෙයි මා කියන්නේ.

තම අවලම් පැවැත්ම නිසා සිය විවාහ ජීවිත අවුල් කරගෙන, පරම්පරාවෙන් ලැබුණු ධනයෙන් සහ විවිධ සටකපටකම් වලින් උපයාගත් ධනය ව්‍යාපාරයක් ලෙස යොදවා, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන අටවාගන්ත්, අදටත් කොළඹ ප්රදෙශයටවී අවල කෙලියේ යෙදෙන, මෙවැනි කාන්තාවන්, නම් වශයෙන් කියන්නට මා දන්නවා. යුද්ධය පැවතී සමයේ, ත්‍රස්ත තර්ජිත ගම්මාන වලට පැමිණි මේ වර්ගයේ අය කල විකාර නිසා, අපිට, ඔවුන්ට දැඩි ලෙස අවවාද කර පලවා හරින්නට සිදුවුනා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17478039555634970342015-06-24T18:26:11.381-04:002015-06-24T18:26:11.381-04:00කළුත් නැති සුදුත් නැති සැබෑ චරිත. ++++++++++++++කළුත් නැති සුදුත් නැති සැබෑ චරිත. ++++++++++++++ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19530922931335106412015-06-24T17:27:44.101-04:002015-06-24T17:27:44.101-04:00Dude යුනිකෝඩ් අවුලකුත් තියනවා Dude යුනිකෝඩ් අවුලකුත් තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39851108505691685002015-06-24T17:26:59.783-04:002015-06-24T17:26:59.783-04:00අජිත් ඔතන ඉස්කෝල ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ අජිත් ඔතන ඉස්කෝල ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32322253529056098012015-06-24T17:24:06.190-04:002015-06-24T17:24:06.190-04:00කල්‍යාණ මිත්‍ර වෙල්කම් කල්‍යාණ මිත්‍ර වෙල්කම් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70931187455177380672015-06-24T17:21:55.799-04:002015-06-24T17:21:55.799-04:00ස්තූති රසික ස්තූති රසික Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1830543791819836362015-06-24T15:02:51.740-04:002015-06-24T15:02:51.740-04:00රෑ කියන වචනේ ? වගේ වැදිලා තියෙන්නේ ඇයි කියලා මම කල...රෑ කියන වචනේ ? වගේ වැදිලා තියෙන්නේ ඇයි කියලා මම කල්පනා කලේ. යුනිකෝඩ් අවුලක්ද?

මටත් ගුටි දෙන්න මිනිහෙක් ඉන්නවා කියන්න වංගෙඩිය ලණුවක් දාලා වහලෙ එල්ලලා ගුටි කාපු ගෑණු කෙනෙක් ගැන ගැමි රස කතා පොත් සීරීස් එකක තිබුනා කතාවක්.

රසවත් කතාවක්. මෙතන issues කීපයක්ම තියෙනවා නේද?

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29317437342766237552015-06-24T10:53:34.439-04:002015-06-24T10:53:34.439-04:00කොළඹ සමයං දැන් කොළඹ ලොකු ලොකු ඉස්කෝල වලත් ජයටම තිය...කොළඹ සමයං දැන් කොළඹ ලොකු ලොකු ඉස්කෝල වලත් ජයටම තියෙනව. හැබැයි මේව දැනගෙනත් ගොඩක් අය කතා කරන්නේ නෑ. ඔය ඩල්සි නෝනලා වගේ අයත් ඒ වගෙ ලොකු ඉස්ලෝලවල ඉගෙනගත්තු අය. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54519260420491496032015-06-24T08:43:37.028-04:002015-06-24T08:43:37.028-04:00කොළඹ සමයං ගමේ අටවන්න ගියාම වෙන සංගෙදි.. හතරවටේම හො...කොළඹ සමයං ගමේ අටවන්න ගියාම වෙන සංගෙදි.. හතරවටේම හොඳට අතපත ගාල කතාවට එකතුකරලා තියෙනව.. අපූරුයි.
පහුගිය ටිකේ 'අධික වැඩ' නිසා මේ පැත්තේ ගොඩ වෙන්න බැරි උන එකෙන් අපූරු කතන්දර ගොඩක් මිස් වෙලානේ. එකින් එක හෙමින් හෙමින් දිග ඇරල ගන්න ඕනි. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28071632868327449252015-06-24T08:19:47.361-04:002015-06-24T08:19:47.361-04:00රචනා විලාශය නම් අගෙයි පුල්ස්ටොප්රචනා විලාශය නම් අගෙයි පුල්ස්ටොප්රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com