tag:blogger.com,1999:blog-7642968051257221094.post5542228470329961473..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කෑගල්ලේ ජයතිලකට සිදු වූයේ කුමක්ද? Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7642968051257221094.post-67105337589964314192017-07-13T01:19:01.213-04:002017-07-13T01:19:01.213-04:00මට දැනෙන අප්‍රසන්න හැඟීම වචන වලට පෙරලිමට ොහැකිය......මට දැනෙන අප්‍රසන්න හැඟීම වචන වලට පෙරලිමට ොහැකිය...අපිට මෙයින් ගැලවීමට ඒ කියන්නෙ සමාජයෙ ආයෙ මෙ දෙ වෙන්නැතිවෙන ක්‍රමයක් තියනව කියල සතුටුවෙන්න පුලුවන්ද...පාරට බැස්සම ඇහෙන්න ගහපිය මරපිය ගිනිතියපි වගෙ දෙ නෙමෙයිද...Rehan Deennoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26477188264351770982016-12-28T15:17:52.449-05:002016-12-28T15:17:52.449-05:00mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85331231370290774292016-12-28T15:17:39.915-05:002016-12-28T15:17:39.915-05:00wowwowTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14989797815350079572016-12-28T09:21:09.014-05:002016-12-28T09:21:09.014-05:00මිනී මැරීම පිලිකෙව් කල විප්ලව වාදීන් සංවිධානය තුල ...මිනී මැරීම පිලිකෙව් කල විප්ලව වාදීන් සංවිධානය තුල කොන්කර දැමීමට අමතරව පසු කාලීනව ජීවිත තර්ජන වලට ලක්වීමටද සිදුවූ බව දනිම්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17070887643921386912016-12-28T07:38:07.352-05:002016-12-28T07:38:07.352-05:00නංගියේ, මල්ලියේ...අයියේ, අක්කේ...මාමේ නැන්දේ...සීය...නංගියේ, මල්ලියේ...අයියේ, අක්කේ...මාමේ නැන්දේ...සීයේ ආච්චියේ...දැන් අපිට බයවෙන්න එපා...අපි දැන් සම්පූර්ණයෙන්ම 100%ක්ම වෙජිටේරියන් ! මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75842627140333438802015-10-31T07:42:36.581-04:002015-10-31T07:42:36.581-04:00වෛද්‍ය යසනාත් ඔබගේ හේතු දැක්වීම් වලට එකඟයි. වෛද්‍ය යසනාත් ඔබගේ හේතු දැක්වීම් වලට එකඟයි. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19282000231610623362015-10-31T02:11:41.864-04:002015-10-31T02:11:41.864-04:00නෑ නෑ මයිත්රීරත්න නෑ නෑ මයිත්රීරත්න vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10949805997584255662015-10-31T02:11:27.970-04:002015-10-31T02:11:27.970-04:00නෑ නෑ මයිත්රීරත්න නෑ නෑ මයිත්රීරත්න vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41047072421163473332015-10-30T21:49:45.697-04:002015-10-30T21:49:45.697-04:00පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් වූ මත දුටුවෙමි. පුදුමය න...පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් වූ මත දුටුවෙමි. පුදුමය නම් කවුරුන් වැරදි කළත් මේ සංවිධානය කළේ වරදක් නොවේය යන සමහරුන් දරණ මතයයි. ඒ සංවිධානය මේ මට්ටමින් ඔබ්බට නොයන්නට මා දකින ප්‍රධානම හේතුවත් කවුරුන් වැරදි කළත් මේ සංවිධානය කරණ එවැනි දේ පවා නිවැරදිය යන සාමාජිකත්වයේ හා ආශිර්වාද කරන්නන් තුළ ඇති මතයයි. ඒ මතය දිගටම පවතීවායි පතනුයේ මේ සංවිධානයද තමනට බලයක් සහිත වූ කාලයක හැසිරුණු ම්ලේච්ඡ ස්වභාවය දැක ඇති බැවිනි. මැද සිටි අපිට දෙපාර්ශවයම භීතියක් වුණු අයුරු දුටු බැවිනි. සමහර විට මේ කියන ඊනියා නිර්ධන පාංතික බලවේගය බලය ලද සැනින් අපි අත්දකින ධනේෂ්වර ම්ලේච්ඡයින්ට වඩා ම්ලේච්ඡ විය හැක. එය යම් මට්ටමකින් ඔප්පු කොට ද ඇත. එබැවින් තමන් තුළ කිසිදු වරදක් නැතැයි වූ මේ හැඟීම සදා කල් දිනේවා!යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37271196555876629542015-10-30T18:36:34.167-04:002015-10-30T18:36:34.167-04:00මට ඔහුව අන්තිමට හමුවුනේ 1980 දී පමණ අවිස්සාවේල්ලේ ...මට ඔහුව අන්තිමට හමුවුනේ 1980 දී පමණ අවිස්සාවේල්ලේ දී ?????? කවුද ? ජයතිලකද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36420238431530721012015-10-30T18:35:47.751-04:002015-10-30T18:35:47.751-04:00මෙවැනි ඝාතකයන් අපගේ සමාජයේ ඇතිවීම ගැන අධ්‍යනය කළ ය...මෙවැනි ඝාතකයන් අපගේ සමාජයේ ඇතිවීම ගැන අධ්‍යනය කළ යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79369622124818609432015-10-30T18:35:40.898-04:002015-10-30T18:35:40.898-04:00මෙවැනි ඝාතකයන් අපගේ සමාජයේ ඇතිවීම ගැන අධ්‍යනය කළ ය...මෙවැනි ඝාතකයන් අපගේ සමාජයේ ඇතිවීම ගැන අධ්‍යනය කළ යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50877726057300575722015-10-30T18:34:24.300-04:002015-10-30T18:34:24.300-04:00මහත්මයා මේ පොලිසිය විසින් ගත් කට උත්තරයක් නොවේ. 71...මහත්මයා මේ පොලිසිය විසින් ගත් කට උත්තරයක් නොවේ. 71 කැරැල්ලේ කැරලිකරුවෙකු වූ විල්ෆ්රඩ් රංජිත් පීරිස් හෙවත් කෑගල්ලේ පීරිස් ගේ හෙළිදරව් කිරීමකි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35755872453033672182015-10-30T15:20:28.057-04:002015-10-30T15:20:28.057-04:00පීරිස්ව දන්නවා. ජයතිලකව දන්නේ නැත. නමුත් මා අනුමාන...පීරිස්ව දන්නවා. ජයතිලකව දන්නේ නැත. නමුත් මා අනුමාන කරනවා අද කොහේ හෝ ඇතැයි මම සිතන (මට ඔහුව අන්තිමට හමුවුනේ 1980 දී පමණ අවිස්සාවේල්ලේ දී) දැදිගම මෛත්‍රීරත්න හොයාගත්තොත් අහගන්න පුළුවන්. අද මෛත්‍රීරත්න වයස අවුරුදු 70 කට ආසන්න ඇති. ඔහු පුනරුත්ථාපනය වී එලියට ආව කෙනෙක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38913166524232304852015-10-30T12:47:11.031-04:002015-10-30T12:47:11.031-04:00තිරිසන්නු !!!!තිරිසන්නු !!!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72661297303019687552015-10-30T12:37:45.884-04:002015-10-30T12:37:45.884-04:00පොලිසියේ හිටපු මගේ තාත්තගේ මල්ලිව 89 දි මරලා තිබුන...පොලිසියේ හිටපු මගේ තාත්තගේ මල්ලිව 89 දි මරලා තිබුනේ කන් දෙක පිහියෙන් හාරලා දසවදදීලා.ඇනෝ කියන විදියට නම් මටත් දැන් හිතෙන්නේ බාප්පම කන්දෙක හාරගෙන වද දීගෙන මැරිලා වෙන්න ඇති.

දෙපැත්තෙන්ම කලේ අහුවෙන අහුවෙන එකා වද දදි මරන එකයි....සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72190413978183668152015-10-30T12:10:58.896-04:002015-10-30T12:10:58.896-04:00
ජයතිලක එක් උදෑසනක ප්‍රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරද...
ජයතිලක එක් උදෑසනක ප්‍රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාත්‍රියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. //

නමුත් දේශපාලන මතවාදයක් නිසා තමාගේ පියාටත් වඩා මහළු මිනිසෙකුට උදැල්ලකින් පහර දී මරා දැමීම පිළිබඳව ඔහු රහසින් පසුතැවිලි වෙනවා විය හැකිය. //

මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය ප්‍රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. //

කවදාවත් නෑ වෛද්‍ය තුමා. මුන් ඒක දකින්නෙ වීර ක්‍රියාවක් ලෙස . පැපොල කියන්නෙ ඇග දුර්වල වෙන ලෙඩක්නෙ. පැපොල ලෙඩෙකුට මහන්සි වෙන්න බෑ. ඉතින් ඒ වගෙ ලෙඩෙක් ලවා වලක් හාරවගෙන උදැල්ලකින් ගහල මරන එක අනික් ජේවීපී අය දකින්නෙ විප්ලවකාරී ජීව ගුණයක් ලෙස. ජයතිලක අද ඉන්නාවනම් මේ දේවල් ගැන සතුටුවෙනව ඇති.
ජේවීපී මෘගයො විනාශ කරන්න ඕන කියල රන්ජන් විජේරත්න කිව්වෙ මේ ජයතිලකල ගැන හිතල වෙන්න ඇති.
yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44448123111211609002015-10-30T11:55:40.529-04:002015-10-30T11:55:40.529-04:00This comment has been removed by the author.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41223567992994947302015-10-30T11:43:25.522-04:002015-10-30T11:43:25.522-04:00ඒ කියන්නෙ උන්දැලා සීනී ගෙනැල්ලම නෑ....ඒ කියන්නෙ උන්දැලා සීනී ගෙනැල්ලම නෑ....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89347032426037591192015-10-30T10:33:25.899-04:002015-10-30T10:33:25.899-04:00මම හා ජයතිලක පොල්ගහවෙලට ගියේ ගනේවත්තට යාමටයි. ඒත් ...මම හා ජයතිලක පොල්ගහවෙලට ගියේ ගනේවත්තට යාමටයි. ඒත් අපිට වැඩි දුරක් යන්නට ලැබුනේ නැහැ පොල්ගහවෙල පොලිසිය අපිව අත්අඩංගුවට ගත්තා. මෙවර අපිව දැම්මේ මඩකලපු බන්ධනාගාරයට. ඒ බන්ධනාගාරයේ ෙජ්ලර්වරයෙක් හිටියා සාතන් වගේ ඔහු පරපීඩකයෙක් පහර දෙන විට සිරකරුවන් නඟන ලතෝනිය ඇසීමෙන් ඔහු විශාල වින්දනයක් ලැබුවා. අපිව මඩකලපුව බන්ධනාගාරේ රඳවා තිබුනෙ මාසයක් වගේ කාලයක්. මේ කාලය තුලදි මේ පරපීඩක නිලධාරියා අපට හිතේ හැටියට පහර දුන්නා. වරක් ඔහු අපේ ගුද මාර්ග වලට බැටන් පොළු එබුව නිසා දින ගණනක් නොකඩවා රුධිර වහනය උනා. අපි වැසිකිලි ගියේ වේදනාවෙන් මිරිකෙමින්"//

ජයතිලක හොඳ කෙනෙකුට අහුවෙලා .ජයතිලක වගෙ කෙනෙකුට මේ සංග්‍රහ නරකම නෑ. ජයතිලක අහුවෙන්න තිබ්බෙ 89 දි ආමි එකට. එහෙනම් තරු පහේ ඉස්තරම් කෑම ලැබෙන්න තිබුන.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17580064726206597492015-10-30T10:26:42.712-04:002015-10-30T10:26:42.712-04:00භීෂන කාලෙ හමුදාවෙ සිටි කෙනෙක් සමග එදා හමුදාව හැසිර...භීෂන කාලෙ හමුදාවෙ සිටි කෙනෙක් සමග එදා හමුදාව හැසිරුන ආකාරය ගැන මම දිනක් වාදයක් කලෙමි.
ගෙවල් වලට පැන පවුලේ අය ඉදිරියේ මිනීමැරූ හැටි කියා ඒ තිරිසන්නු මර්ධනය කළ යුත්තේ එලෙසින්ම බව කීවේය. ඇත්තෙන්ම හමුදා පවුල් මැරීමට ජේවීපී ම්ලේච්ඡයෝ තීරනය කල විට හමුදාවට යකා වැහීම පුදුමයක් නැත. ජේවීපී ලේ පිපාසිතයෝ උන්ගෙ ම්ලේච්ඡ තීරණය ක්රියාවේද යෙදවූහ. සෙබලා ගෙදර එන විටපොඩි උන් වයසක දෙමව්පියන් ඇතුළු සියල්ලන්වම කපා කොටා මරා ඇත. එවිට එම සෙබලාගේ මනෝ භාවය කෙබදුද . කළු බළල් බලකායට බැදෙන්නට ඔහු ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා නේද
ජේවීපී එකෙන් මැරූ අයගෙ ලේ ඥාතීන් ගෙන් පමනක් එක්තරා විශේෂ ඒකකයක් නිර්මානය කළ බවත් එම කන්ඩායම බොහෝ ජවිපෙ නායකයන් අල්ලා සංග්‍රහ කළ බවත් මා අසා ඇත.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68856169673948755682015-10-30T10:19:55.825-04:002015-10-30T10:19:55.825-04:00මෙය මා මුලින්ම දැනගත්තේ පතුල වෙබ් අඩවියෙනි. මා දැඩ...මෙය මා මුලින්ම දැනගත්තේ පතුල වෙබ් අඩවියෙනි. මා දැඩි කම්පනයට පත්වුනෙමි. කොතරම් කම්පනයට පත්වුනාද කිවහොත් ජේවීපී යැයි සිතන බුකියේ අයට මෙහි ලින්ක් එක යැව්වෙමි. බ්ලොග් වල කොමෙන්ට් ලෙස කොපි පේස්ට් කර මානව දයාව වගුරන බව කියන ජේවීපී තක්කඩින්ට බැලීමට සැලැස්වීමි.
රෝහන විජේවීර නම් මෘගයා කටේ කිරි සුවද නොගිය සිසුන්ට මිනී මරන්නට ඉගැන්වීය. රෝහන විජේවීර හා ජවිපෙ යන වචන මට අප්පිරියාවකි. ඊට හේතුව මුන්ගෙ මෙවැනි බලුකම්ය.

ඔය සිද්ධිය ට සම්බන්ධ ජේවීපී ම්ලේච්ඡයෝ පසුබසින විට උනට අණ දුන්නේ බෝල සමරෙ නම් ත්‍රස්තවාදියෙකි. මෙහිදී අලුගෝසුවන් ලෙස ක්‍රියා කළ මීරිගම සෝමේ පැට්රික් ප්‍රනාන්දු සහ තව සෝමේ කෙනෙකි. බෝල සමරෙ විසින් මරනයට නියම කළ ඔහුගේ ගමේ එකෙක් තමන් කමින් සිටි අඹගෙඩිය සමරෙ හදුනාගෙන ඔහුට හිතවත්කම නිසා දුන් බව ඔහුම දියතට කියා ඇත.

පාසල් සිසුන් ගිරිඋල්ලේදී කළ මිනීමැරුමක් මෙසේය.මෙවැනිම දේවල් 89 දී සිදුවිය. බස් වර්ජනයේදී ජෙවීපී අණ කඩ කළ අයට මරනය හිමි විය. ඩිංගිරි බන්ඩා නම් රියදුරෙක් බස් රථය ධාවනය කළේය . ඔහු මැරීමට ජේවීපී තිරිසන්නු ආවේ ඔහු බස් රථය එළැවන විටය. අත් දෙක ඔසවා මිනීමරුවන්ට වැන්ද ඩිංගිරි බන්ඩා තමා නොමරන ලෙස කන්නලව් කළේය. එහෙත් ඔහුව මැරීය. ඔහුව මැරුවේ පාසල් සිසුන් දෙදෙනෙකි. උන්ට බෙහෙත් ඒ දිනවලම ලැබෙන්නට ඇත.

කතාව එතනින් ඉවරනොවේ. එදා ජේවීපී කාරයෝ නම වැරදී ඩිංගිරි බන්ඩලා පස් දෙනෙක් මැරීමයි.

ඉහත සදහන් ඩිංගිරි බන්ඩා මැරීමට ආවේ 9 පන්තියෙ සිසුන් දෙදෙනෙකි. ඔවුන්ගෙ වයස අවුරුදු 15,16 ක් විය හැක. ළමා සොල්දාදුවන් බදවා ගෙන ඔවුන් මිනීමැරීම් වලට හුරුකළ විජේවීර මිහිමත නොතබිය යුතු තරමේ පාහර තිරිසනෙකි.

ජයතිලකලා ට විදින්නට සිදුවූ හිරිහර ගැන කියවීමේදී මටනම් කිසිම දුකක් ඇති නොවීය. අත්තෙන්ම ජයතිලකලා විදෙව්වා මදිය.
71 දී ජේවීපී ලේ පිපාසිතයන්ට රජය මෘදු වුනා වැඩිය.89 ගැන අපට විවේචන තිබෙන්නේ ජේවීපී ලේබලය මත අහිංසකායන් මියයාම නිසාය. එසේ නැතිව ජේවීපී කාරයන් ගැන දුක්වෙනවානම් එයද පාපයක් බව සිතේ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58648126257148539452015-10-30T09:35:07.263-04:002015-10-30T09:35:07.263-04:00අනේ හුකේ................
කොන්ඩයත් කිව්වේ මම තමයි අ...අනේ හුකේ................
කොන්ඩයත් කිව්වේ මම තමයි අපරාදේ කලේ කියලා.
වලහත් කිව්වලු මම තමයි හාවා කියලා.
පොලීසිය කේබල් ඵකක් ඈදලා දෙක තුන වනනකොට ඔන ඵකෙක් කියනවා මම තමා කලේ කියලා.
අපි නම් කියන්න කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඈසියයුතුයි කියලයි !Anonymousnoreply@blogger.com