tag:blogger.com,1999:blog-7642968051257221094.post5539557712361535415..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: 71 කැරැල්ල හා වසන්තා ද සිල්වා කනකරත්නTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7642968051257221094.post-53078488789927997992015-10-16T06:36:57.262-04:002015-10-16T06:36:57.262-04:00ගෝනිබිල්ලන් සිය සගයන් පාවා දුන්නා පමනක් නොව ඔවුන්ට...ගෝනිබිල්ලන් සිය සගයන් පාවා දුන්නා පමනක් නොව ඔවුන්ට උද්යෝගයෙන් වධදී මැරීමද කළා .........අනුර ඒක ඇත්ත ; Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21809036034221400982015-10-16T06:35:17.719-04:002015-10-16T06:35:17.719-04:00ඒ කාලේ ගෝනි බිල්ලන්ට අන්දවා තියෙන්නේ ගෝනිය නෙවෙයි ...ඒ කාලේ ගෝනි බිල්ලන්ට අන්දවා තියෙන්නේ ගෝනිය නෙවෙයි පොලිස් නිල අැඳුම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6209084337390437852015-10-15T01:45:43.509-04:002015-10-15T01:45:43.509-04:00ගෝනි බිල්ලෙක් තමයි. 89 කාලයේ ගෝනිබිල්ලන් සිය සගයන්...ගෝනි බිල්ලෙක් තමයි. 89 කාලයේ ගෝනිබිල්ලන් සිය සගයන් පාවා දුන්නා පමනක් නොව ඔවුන්ට උද්යෝගයෙන් වධදී මැරීමද කළා .
71 කැරැල්ල ගැන එහි සාමාජිකයන්ගේ අදහස් ඇතිව කරන මේ සමාලෝචනය වගෙම එකක් 89 ගැන කරන්න බැරිද.
මට නම් හිතෙන්නෙ 71 හා 89 කැරලි ගැන කෘතියක් ඉංග්‍රීසි බසින් පළකළොත් මේවා ලෝකයේ අන් රටවල ජනයාටත් පාඩමක් වෙයි.ඒ වගේම මෙය උනුකැවුම් වගෙ අලෙවි වෙයි.
වරක් මා විදේශිකයෙක් සමග කීවා ඕනෑම පුද්ගලයෙක් මරන්න හමුදාවට පොලීසියට බලය දී තිබූ 89 යුගය ගැන. ඔහුට එය අදහගන්නම බැරිවුනා. ඔහුගෙ මුහුණෙ තිබූ විශ්මය මට තවම මැවී පෙනෙනවා.

මට දුක ඇඩොල්ෆ් අයික්මාන්ලට ,රුඩොල්ෆ් හෙස්ලට , ජෝෂෙප් මෙන්ගල ලට හයින්රික් හිම්ලර්ලට තියන කීර්තිය අපේ රන්ජන් ලට වෛද්යරත්නලට අල්ගමලට නැත්තෙ ඇයි කියන එක. අපි කළුද කියල තම අහන්න වෙන්නෙ. ජර්මන්කාරයො විලියට ලක්කරන දේවල් අපේ අය කළේ.

යටාරෝ කැෆටේරියා වධකාගාරය වසා දමන දින පැවති පාටියේදි වෛද්‍යරත්න හා අල්ගම එකට වැළදගෙන මහ හඩින් සිනාසෙමින් සිටි ඡායාරූපයක් ධර්මන්ගෙ ලිපිපෙලේ තිබුන. ඒ ඡායාරූපය මාර වටිනවා.
දත් තිස් දෙකම පෙන්වගෙන ඒ දෙන්න සිටියෙ. හරිම සුන්දරයි.

89 යුගය ගැනත් මෙහෙම අධ්‍යනයක් කරල එම තොරතුරු ලෝක මට්ටමින් ප්‍රචාරය කරනවනම් හොදයි. අපේ මිනිස්සුන්ට ඉතිහාසයෙ හිමි තැන දෙන්න ඕන. එහෙම පොතක් පිටවුනොත් ජර්මන්කාරයන්ගෙ කට වැහෙන්නත් එක්ක .මොකද උන් හිට්ලර් ල හිම්ලර් ල ගැන කියල අපට නෝන්ඩි දානව. එහෙම පොතක් ආවොත් මෙන්න බලපියවු අපේ මිනිස්සු උඹලගෙ අපරාධකාරයො කැලේ කියල කියන්න අපට පුළුවන්.

අනුර සත්‍යජිත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68817698493236644642015-10-14T20:24:13.437-04:002015-10-14T20:24:13.437-04:00එහෙනම් වසන්ත කනකරත්න මුල් යුගයේ ගෝනි බිල්ලෙක්!එහෙනම් වසන්ත කනකරත්න මුල් යුගයේ ගෝනි බිල්ලෙක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com