tag:blogger.com,1999:blog-7642968051257221094.post5423622153857236857..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: වල් පාඩම Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7642968051257221094.post-31377668030123504132017-06-16T06:42:50.135-04:002017-06-16T06:42:50.135-04:00okokTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70026741871931413642016-09-13T09:51:25.529-04:002016-09-13T09:51:25.529-04:00OKOKAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40980807235985945592016-09-13T01:45:42.090-04:002016-09-13T01:45:42.090-04:00ඩොක්ටර්, 6-10 වසර වල ලමයින්ට ගැලපෙන පොස්ට් එකක් ලි...ඩොක්ටර්, 6-10 වසර වල ලමයින්ට ගැලපෙන පොස්ට් එකක් ලියන්න. ඇනිමේශන් හා පින්තූර දාල. නිවැරදි තොරතුරු සමග. අවශ්‍ය අය ලමයින්ට පෙන්වාවි.Mangalahttps://www.blogger.com/profile/02153833333071844145noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56912252772537885522016-09-13T01:40:24.740-04:002016-09-13T01:40:24.740-04:00ඩොක්ටර්, 6-10 වසර වල ලමයින්ට ගැලපෙන පොස්ට් එකක් ලි...ඩොක්ටර්, 6-10 වසර වල ලමයින්ට ගැලපෙන පොස්ට් එකක් ලියන්න. ඇනිමේශන් හා පින්තූර දාල. නිවැරදි තොරතුරු සමග. අවශ්‍ය අය ලමයින්ට පෙන්වාවි.Mangalahttps://www.blogger.com/profile/02153833333071844145noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79819806082299811262016-09-12T21:35:02.765-04:002016-09-12T21:35:02.765-04:00, සමහර විශ්ව විද්‍යාල සිසුන් කාන්තාවක ගේ ශරීර ලක්..., සමහර විශ්ව විද්‍යාල සිසුන් කාන්තාවක ගේ ශරීර ලක්ෂණ ගැනවත් නිවැරදිව දැන සිටියේ නෑ.//////// එක සැරයක් ඉන්ටර්න් කෙනෙක් ගෑණු කෙනෙක්ව කැතීටරයිස් කරන්න ගොස් මුත්‍රා මාර්ගය සොයා ගැනීමට බැරුව මිඩ් වයිෆ් කෙනෙක් ගෙන් එහි විවරය සොයා දෙන්න කියා කිවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30826539698798825822016-09-12T21:32:34.946-04:002016-09-12T21:32:34.946-04:00ඌණ දැණුම ඌණ දැණුම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67435190818043777772016-09-12T21:30:48.427-04:002016-09-12T21:30:48.427-04:00True True Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39271952820196295802016-09-12T21:30:31.339-04:002016-09-12T21:30:31.339-04:00පරණ සංස්කෘතිය අනුව නම් අපේ බුවාලා එකගෙයි පවා කෑවා ...පරණ සංස්කෘතිය අනුව නම් අපේ බුවාලා එකගෙයි පවා කෑවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86405879884563552212016-09-12T21:29:37.755-04:002016-09-12T21:29:37.755-04:00සෙක්ස් යනු රොකට් සයන්ස් නොව තවත් එක් බයොලොජිකල් ක්...සෙක්ස් යනු රොකට් සයන්ස් නොව තවත් එක් බයොලොජිකල් ක්‍රියාවලියක් බව දැන්වත් තරුණ පරම්පරාවට අවබෝධකරදීම වැදගත්ය///////////// ++++++++++++++++++ Salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90739597813355258232016-09-12T21:28:45.372-04:002016-09-12T21:28:45.372-04:00නියමයි නියමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70431515754265308392016-09-12T21:28:29.947-04:002016-09-12T21:28:29.947-04:00ඒ වගේ ඒ වගේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17899651952629438692016-09-12T21:28:11.585-04:002016-09-12T21:28:11.585-04:00 පූර්ණ වැඩසටහනක් අවශ්‍යයි පූර්ණ වැඩසටහනක් අවශ්‍යයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88701684666220573802016-09-12T21:27:20.672-04:002016-09-12T21:27:20.672-04:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53867169366422541982016-09-12T21:26:58.527-04:002016-09-12T21:26:58.527-04:00එ්ක නම් නියම ක්‍රියාවක් එ්ක නම් නියම ක්‍රියාවක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17310990566443925002016-09-12T21:26:34.732-04:002016-09-12T21:26:34.732-04:00අපි නම් දහම් පාසලෙන් ඉගන ගත්තෙ ධර්මඅපි නම් දහම් පාසලෙන් ඉගන ගත්තෙ ධර්මTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5438658310197201442016-09-12T21:26:05.314-04:002016-09-12T21:26:05.314-04:00ඌ මලේ නෑ niyamai ඌ මලේ නෑ niyamai Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4798625369356241522016-09-12T18:22:54.947-04:002016-09-12T18:22:54.947-04:00නමවෙනි ශ්‍රේනියේ විද්‍යාව පොතේ දහනමවෙනි පරිච්ඡේදය ...නමවෙනි ශ්‍රේනියේ විද්‍යාව පොතේ දහනමවෙනි පරිච්ඡේදය (ද කොහෙද) වෙන් වෙලා තිබුණේ ප්‍රජනන ක්‍රියාවලිය ගැනයි. මී ජෝඩුවක ගේ ප්රනනය පද්ධතිය වගේම මිනිස්-ගැහැණු යුවලක ගේ රූප සටහන් ද එහි තිබුණා විස්තර සහිතව.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ අපේ විද්‍යා ගුරුවරයා වුණු අබේසුන්දර කෙලින්ම කීවා තමන් දහ නමවෙනි පරිච්ඡේදය උගන්වන්නේ නැති බව. ඒ නිසා මම ඒ පාඩම හොඳින් කියවා බැලුවා.

එහි තිබුණු එක වාක්‍ය කණ්ඩයක් තාම මට මතකයි.

"...මනාව සෘජු වුණු ශිෂ්ණය යෝනිය තුළට ඇතුළත් කළ යුතුය......."

විද්‍යා ගුරුවරයා එසේ මග හැරිය ද, අපේ නමවෙනි ශ්‍රේනියේ සෞඛ්‍ය ගුරුවරයා (රණසිංහ) නම් අපට අදාල සෞඛ්‍ය කරුණු කියා දුන්නා. ගොනෝරියා, සිපිලිස් වැනි සමාජ රෝග ගැන (ඒ දිනවල ඒඩ්ස්/එච්අයිවී කියා දෙයක් තිබුණේ නැත!), ප්‍රජනන ක්‍රියාවලිය ගැන, ඩිමබ ශුක්‍රානු ගැන, කොන්ඩම් (ප්‍රීති) ගැන,....

විශ්ව විද්‍යාලයේත් මුල් සතියේම, මේ කරුණු ගැන හෙල්ත් සෙන්ටරයේ දොස්තර උඩවෙල හිල්ඩා එකට අප කැඳවා දේශනයක් කළා මතකයි.

නමුත්, සමහර විශ්ව විද්‍යාල සිසුන් කාන්තාවක ගේ ශරීර ලක්ෂණ ගැනවත් නිවැරදිව දැන සිටියේ නෑ. එහි තේරුම උන් නමවෙනි ශ්‍රේනියේ විද්‍යාව පොතේ දහනමවෙනි පරිච්ඡේදය කියවා නැති බවයි...!!!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2902525414778414072016-09-12T18:19:39.603-04:002016-09-12T18:19:39.603-04:00This comment has been removed by the author.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71224334723703517892016-09-12T12:32:49.862-04:002016-09-12T12:32:49.862-04:00මම 6 වසරේ ඉන්නකොට මගේ හොඳම යහළුවා උනේ විමුක්ති. ව...මම 6 වසරේ ඉන්නකොට මගේ හොඳම යහළුවා උනේ විමුක්ති. විමුක්ති කියනවා ස්ත්‍රී දුෂණයක් කරාම එම කාන්තාවට ළමයි හම්බ වෙන්නේ නැතුව යනවලු. එකලු ස්ත්‍රී දුෂකයින්ව පොලිසියෙන් අල්ලලා හිරේ යවන්නේ.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78239698560186235242016-09-12T12:28:58.499-04:002016-09-12T12:28:58.499-04:00\\\\\Anonymous ///// abusing our blog. Anonymous ක...\\\\\Anonymous ///// abusing our blog. Anonymous කෙනෙක් ලෙස කමෙන්ට්ස් පල කිරීම අවහිර කරන්න. Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71553383798930354902016-09-12T09:33:24.801-04:002016-09-12T09:33:24.801-04:00සෙන්නා, ඕකට කියන්නේ Tunnel Vision. හොයන්නේ බලන්නේ ...සෙන්නා, ඕකට කියන්නේ Tunnel Vision. හොයන්නේ බලන්නේ නැතුව සුදු හුණු ගාන්න යන එක තමයි මුලික රෝග ලක්ෂණය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23225089291549609362016-09-12T08:06:36.638-04:002016-09-12T08:06:36.638-04:00ඔය කිව්වම තමා ඉතින් මට මතක් වුනේ. එහෙම තමා... අරක ...ඔය කිව්වම තමා ඉතින් මට මතක් වුනේ. එහෙම තමා... අරක පවක් හැටියට තමා කියලා දෙන්නේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21824051662388179592016-09-12T04:03:26.725-04:002016-09-12T04:03:26.725-04:00ඒක හරි වැදගත් විචාරකතුමා. වෙන මොකුත් ඕන නෑ මම දන්න...ඒක හරි වැදගත් විචාරකතුමා. වෙන මොකුත් ඕන නෑ මම දන්න විවාහක තරුණ කථිකාචාර්ය මහත්මියක් හිටියා. එතුමිය හිතාගෙන හිටියේ ලිංගිකව එක්වෙනකොට කාන්තාවක් සුරතාන්තයට පත්වුනේ නැත්නම් ගැබ් ගැනීමක් වෙන්නේ නෑ කියලා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25920335939308782722016-09-12T02:50:28.652-04:002016-09-12T02:50:28.652-04:00මා හිතනවා විශ්වවිද්‍යාල මට්ටමේදීවත් ලිංගික අධ්‍යාප...මා හිතනවා විශ්වවිද්‍යාල මට්ටමේදීවත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සුදුසුයි කියා. සමහර විවාහකයන් අතර පවා ලිංගික චර්යාවන් පිළිබඳ බරපතළ වැරදි අවබෝධ තිබෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63900454610191096742016-09-12T02:14:15.240-04:002016-09-12T02:14:15.240-04:00එතනදි උපත් පාලනය බැහැර කරනේද , ස්වාභාවික ක්‍රමය ...එතනදි උපත් පාලනය බැහැර කරනේද , ස්වාභාවික ක්‍රමය කියා දෙනවා මිස වෙනත් උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන්නේ නැ නේද , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com