tag:blogger.com,1999:blog-7642968051257221094.post538850390183161362..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ගජමෑන් නිර්මාතෘ කැමිලස් පෙරේරා Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7642968051257221094.post-12893985188506990352023-12-17T22:27:33.184-05:002023-12-17T22:27:33.184-05:00මතක් කලාට ස්තුතියිමතක් කලාට ස්තුතියිjagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76483717363652886492023-12-17T22:25:41.088-05:002023-12-17T22:25:41.088-05:00චාරුමත් කියන වචනය මුල්වරට දැක්කෙ. අනගි මතක සටහනටත්...චාරුමත් කියන වචනය මුල්වරට දැක්කෙ. අනගි මතක සටහනටත් ස්තූතියි.jagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40726629648574448152023-12-17T22:03:18.548-05:002023-12-17T22:03:18.548-05:00මිනිහෙකුගේ වටිනාකම අවබෝධවන්නේ ඔහු මියගිය පසුවය ,ඔහ...මිනිහෙකුගේ වටිනාකම අවබෝධවන්නේ ඔහු මියගිය පසුවය ,ඔහු තරම් දක්ෂ ලෙස කාටුන් අඳින්නට සමතෙක් වෙනත් නැතැයි මට සිතේ Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47077657194487864772018-03-05T01:24:22.488-05:002018-03-05T01:24:22.488-05:00ඇස් ඒ දිසානායක මහතාගේ පඬිතුමා, යෝදයා වගේ චරිත තිබූ...ඇස් ඒ දිසානායක මහතාගේ පඬිතුමා, යෝදයා වගේ චරිත තිබූ කතාවලත් උපහාසය තිබුණ. දේශපාලනයෙන් තොර.නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78213070863087690452016-05-02T18:29:36.041-04:002016-05-02T18:29:36.041-04:00හෙන්රි තෙන්නකෝන් (ඔහු එල් සී ජයසිංහ ලෙස ද ලීවේය) ග...හෙන්රි තෙන්නකෝන් (ඔහු එල් සී ජයසිංහ ලෙස ද ලීවේය) ගේ මට මතක වැඩ
1. අනේ ඌ නොසිටියානම්
2. සමාජ සමයං
3. පොඩි එකාගේ ලියුම
4. අද එතැන් සිටරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12440237936236991922016-04-20T13:59:46.260-04:002016-04-20T13:59:46.260-04:00yes indeed yes indeed Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87348288384245190652016-04-20T12:18:55.287-04:002016-04-20T12:18:55.287-04:00ගජ මෑන්..අපිව හිනස්සපු චරිතයක්ගජ මෑන්..අපිව හිනස්සපු චරිතයක්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1972900236100462062016-04-20T08:51:44.428-04:002016-04-20T08:51:44.428-04:00should re start it should re start it Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38276204211600339302016-04-19T16:05:14.254-04:002016-04-19T16:05:14.254-04:00අලස කම..Aru.අලස කම..Aru.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33356904880521423372016-04-19T13:40:28.230-04:002016-04-19T13:40:28.230-04:00i think so i think so Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60729563741863945102016-04-19T13:40:09.912-04:002016-04-19T13:40:09.912-04:00අමිත අබේසේකර හා හෙන්රි තෙන්නකෝන් මම කියවලා තියනවා ...අමිත අබේසේකර හා හෙන්රි තෙන්නකෝන් මම කියවලා තියනවා මතකද හෙන්රි තෙන්නකෝන් ගේ කතා පිංච ; ඒ වගේම අද එතැන් සිට - ඉළ ඇදෙන සිනා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30538617086194578372016-04-19T13:38:32.783-04:002016-04-19T13:38:32.783-04:00සුමතිපාල-ජෝතිපාල ඒ වගේම බෙම්මුල්ලේ හෙන්රි මතකද ?සුමතිපාල-ජෝතිපාල ඒ වගේම බෙම්මුල්ලේ හෙන්රි මතකද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26101085056558384522016-04-19T13:37:59.687-04:002016-04-19T13:37:59.687-04:00yes Aru thanks
ඔබගේ අඩවිය අක්‍රිය ඇයි ?yes Aru thanks

ඔබගේ අඩවිය අක්‍රිය ඇයි ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15488071343634768052016-04-19T13:37:12.311-04:002016-04-19T13:37:12.311-04:00අදටත් ගජමෑන් තරම් හාස්‍යයෙන් පිරුණ වෙනත් කාටූන් චර...අදටත් ගජමෑන් තරම් හාස්‍යයෙන් පිරුණ වෙනත් කාටූන් චරිතයක් නැහැ. ++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85228890545945499422016-04-19T13:36:53.371-04:002016-04-19T13:36:53.371-04:00එකඟ වෙමි එකඟ වෙමි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81714993632844566392016-04-19T13:36:36.811-04:002016-04-19T13:36:36.811-04:00++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73044377288339392016-04-19T13:36:28.399-04:002016-04-19T13:36:28.399-04:00true true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9723605488888085272016-04-19T13:36:17.923-04:002016-04-19T13:36:17.923-04:00ඔව් ඔව් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72618546358102124492016-04-19T13:36:07.359-04:002016-04-19T13:36:07.359-04:00ඔව් ඔව් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78908405473152125592016-04-19T10:10:33.570-04:002016-04-19T10:10:33.570-04:00මට මතක නෑ. නමුත් ගජමෑන් ගෙ කොමඩි තිබ්බ පත්තරයක්ම ත...මට මතක නෑ. නමුත් ගජමෑන් ගෙ කොමඩි තිබ්බ පත්තරයක්ම තිබ්බ වගෙ මතකයි. රිවිර ල ගෙ නේද. Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44313508478175778182016-04-19T09:48:27.898-04:002016-04-19T09:48:27.898-04:00කැමිලස් පෙරේරා මහතාට කලින් පුවත්පත් වලට කාටුන් ඇන්...කැමිලස් පෙරේරා මහතාට කලින් පුවත්පත් වලට කාටුන් ඇන්ද අමිත අබේසේකර හා හෙන්රි තෙන්නකෝන් මහත්වරුනුත් මෙහිදී සිහිපත් කලයුතුයි. ඇත්තම කියනවානම්, ඔවුන් කැමිලස් පෙරේරා මහතාටත් වඩා ප්‍රතිභා පුර්ණ බව කිවයුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68527723629210562912016-04-19T08:31:02.482-04:002016-04-19T08:31:02.482-04:00ගජමෑන් අපිත් පොඩි කාලේ හරිම ආශාවෙන් රස වින්ද කාටුන...ගජමෑන් අපිත් පොඩි කාලේ හරිම ආශාවෙන් රස වින්ද කාටුන් පෙළක්.ඇයි තවත් කාටුන් නිර්මාණ ශිල්පින් දෙදෙනෙක් හිටියේ සුමතිපාල-ජෝතිපාල කියලා සහෝදරයන් දෙදෙනෙක්.

හාස්‍ය රසය වගේම සංගීතයත් රෝගීන් සුවපත් කරන්න යොදා ගන්නවා නේද දැන් ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53256139248201284442016-04-19T07:39:03.973-04:002016-04-19T07:39:03.973-04:00ගජමෑන්, සිරිබිරිස්, ලපයා, පද්මාවති තරමටම කැමිලස් ම...ගජමෑන්, සිරිබිරිස්, ලපයා, පද්මාවති තරමටම කැමිලස් මහත්තයාව මිනිස්සුන්ට මතකද කියන එක ප්‍රශ්නයක්. මුවන්පැලැස්ස තාම මතකයි ඒත් මුදලිනායක සෝමරත්න, වික්ටර් මිගෙල් මහත්තයාව මතකද කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ එකල නිර්මාණයන් ඒ තරමට ප්‍රභලයි කියන එක වෙන්න ඇති.

පහුගිය දවස්වල සිරස ටීවී එකේ නිව්ස්වලට ප්‍රේමවති මනම්පේරි ගැන දවස් කිහිපයක් ෆීචර් එකක් ගියා. රුවන් ජයතුංග නම එහි සඳහන් වුනා. ඔබ දකින්න ඇති. Aru.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39633645918518565822016-04-19T03:31:59.424-04:002016-04-19T03:31:59.424-04:00ගජමෑන් වගේම ජනප්‍රිය වුන තවත් කතාවක් තමයි දැක්කොත්...ගජමෑන් වගේම ජනප්‍රිය වුන තවත් කතාවක් තමයි දැක්කොත් පත්මාවතී. ගජමෑන් සමග සමයං කියල පත්තරයක් එහෙමත් තිබුණා මට මතක විදියට 90 දශකයේ අග භාගයේ. මටනම් අදටත් ගජමෑන් තරම් හාස්‍යයෙන් පිරුණ වෙනත් කාටූන් චරිතයක් නැහැ. කැමිලස් පෙරේරා මහතාට දීර්ගායුෂ පතමු !Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12180897879662434512016-04-19T03:30:27.091-04:002016-04-19T03:30:27.091-04:00කැමිලස් පෙරේරා මහත්මයාගේ නිර්මාණ හරි අපූරුයි....කැමිලස් පෙරේරා මහත්මයාගේ නිර්මාණ හරි අපූරුයි....නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com