tag:blogger.com,1999:blog-7642968051257221094.post5269837313232526018..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: දැත්තාගෙයි යාලුවන්ගෙයි හපන්කම්Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7642968051257221094.post-75789995811648597212017-07-03T21:28:31.388-04:002017-07-03T21:28:31.388-04:00වැඩ බැරි දාස Dunno තමයිවැඩ බැරි දාස Dunno තමයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81836620134536349352017-07-03T05:59:03.127-04:002017-07-03T05:59:03.127-04:00ලිඛිතා, ඔයා මම විස්තර කල පොත ගැන දන්නවද? හරි නමයි,...ලිඛිතා, ඔයා මම විස්තර කල පොත ගැන දන්නවද? හරි නමයි, කතෘ කව්ද? ගන්න තැනක් කියන්න පුලුවන්ද?

Dileepahttps://www.blogger.com/profile/01665722092852993363noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38491261490128987572017-07-03T03:30:05.351-04:002017-07-03T03:30:05.351-04:00ඒ පොත් ආයෙත් මුද්‍රණය කරලා තිබ්බා. මම හොයාගත්තේ පො...ඒ පොත් ආයෙත් මුද්‍රණය කරලා තිබ්බා. මම හොයාගත්තේ පොත් ප්‍රදර්ශනයකට ගිහින් කඩවල් පීරලා වගේ. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87242509146680966592017-07-03T03:26:32.571-04:002017-07-03T03:26:32.571-04:00නැහැ, ඒක ප්‍රමාණයෙන් මඩොල් දුව වගේම පොතක්. ඒ වගේම ...නැහැ, ඒක ප්‍රමාණයෙන් මඩොල් දුව වගේම පොතක්. ඒ වගේම එක පරණ පොතක්. ඒ පොත කියවපු අය මේ වෙනකොට වයස 35 අනිවාර්යේන්ම පැනලා. Dileepahttps://www.blogger.com/profile/01665722092852993363noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69672286693009460432017-06-30T15:08:28.579-04:002017-06-30T15:08:28.579-04:00me 2 me 2 Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72868406961987550892017-06-30T15:08:11.895-04:002017-06-30T15:08:11.895-04:00දැදිගමගේ වානේ පන්නරය ; අම්මා (ගෝර්කි පරිවර්තන) රස...දැදිගමගේ වානේ පන්නරය ; අම්මා (ගෝර්කි පරිවර්තන) රසවත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34879864121797800702017-06-30T11:47:27.632-04:002017-06-30T11:47:27.632-04:00මමත් කියෙව්වෙ ඔය දත්තා සහ දැත්තා පොත් සෙට් එක....:...මමත් කියෙව්වෙ ඔය දත්තා සහ දැත්තා පොත් සෙට් එක....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73003437436406047082017-06-30T08:08:49.190-04:002017-06-30T08:08:49.190-04:00yesyesTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68063600188500733502017-06-30T08:08:38.838-04:002017-06-30T08:08:38.838-04:00තුති රසික ඔබගේ ඩී බී කුරුප්පු පෝස්ට් එක කියවීමෙන් ...තුති රසික ඔබගේ ඩී බී කුරුප්පු පෝස්ට් එක කියවීමෙන් පසු තමයි මට මේක ලියන්න හිතුනේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12003117429803184912017-06-30T08:07:29.872-04:002017-06-30T08:07:29.872-04:00HmHmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51770147802603301062017-06-30T08:07:21.931-04:002017-06-30T08:07:21.931-04:00කතන්දර හා පින්තූර ?කතන්දර හා පින්තූර ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16405111761861516622017-06-30T08:07:00.876-04:002017-06-30T08:07:00.876-04:00මේ පොත් 2ම හොයාගන්න අමාරුයිමේ පොත් 2ම හොයාගන්න අමාරුයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4907213347967289312017-06-30T08:06:08.604-04:002017-06-30T08:06:08.604-04:00මාත් මගේ පොත් 2 හංගලා තියෙන්නේ මාත් මගේ පොත් 2 හංගලා තියෙන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22162349486638977232017-06-30T06:08:06.490-04:002017-06-30T06:08:06.490-04:00+++++++++++++++++++++
මටත් එයා දීල තිබ්බ නම් හරිම...+++++++++++++++++++++

මටත් එයා දීල තිබ්බ නම් හරිම නීරසයි වගේ දැනුනේ. වැඩබැරිදාස තමයි ආදරේම හිතෙන්නේ. මේ ළඟදී මම පොත් සාප්පුවක් පීරලා හොයාගත්තා ඒ පොත් හයක් විතර. ඒක වෙන කෙනෙක් රිවයිස් කරලා වගේ. මට ඒක ඇල්ලුවෙත් නැහැ. මම ආසා කුසුම්පුරේ 'වාමනයෝ' ගැන කියවන්න. එය ලියල තිබ්බේ අඟුටුමිට්ටෝ ජාතියක් ගැන. මට හරි යන්නේ නැහැ.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56823298173972230722017-06-30T06:02:51.694-04:002017-06-30T06:02:51.694-04:00අපේ දැදිගම වී රුද්‍රිගු පරිවර්තනයේ මැෂින් එකක් වුව...අපේ දැදිගම වී රුද්‍රිගු පරිවර්තනයේ මැෂින් එකක් වුවත්, ඔහුගේ සියලු පරිවර්තන ඉතා නීරසයි. වැඩබැරි දාස එයට හොඳ උදාහරණයක්. මෙයින් එක පොතක් මා ළඟ තවම තියනවා රුවන්. මා, දරුවන් කුඩා කාලයේ කතන්දර කියන්න මෙය නැවත කියවූ විට, සිංහල දන්නා කෙනෙකුට කියවන්න කොතරම් නීරස දැයි සිතුනා. raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70774453342466516002017-06-30T05:54:40.775-04:002017-06-30T05:54:40.775-04:00දැත්තා සහ වැඩබැරිදාස පරිවර්තන දෙකම කියවලා තිබෙනවා....දැත්තා සහ වැඩබැරිදාස පරිවර්තන දෙකම කියවලා තිබෙනවා. වැඩි කැමැත්ත වැඩබැරිදාස පරිවර්තනයට. එකේ පරිවර්තක දැදිගම වී. රුද්‍රිගු වගේ මතක.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19653640189819045572017-06-30T02:28:51.157-04:002017-06-30T02:28:51.157-04:00මේ ළමා කතාවේ පරිවර්තක ඩී බී කුරුප්පු හොරණ තක්ෂිලා,...මේ ළමා කතාවේ පරිවර්තක ඩී බී කුරුප්පු හොරණ තක්ෂිලා, කොළඹ නාලන්දා ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1952 දී පමණ ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළේ ය.

පසුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු ඔහු, කර්මාන්ත අමාත්‍යාංශය, සිමෙන්ති සංස්ථාව, මහජන බැංකුව, එන්අයිබීඑම් වැනි ආයතනවල සේවයෙන් පසුව විශ්‍රාම ලබා 1990 දී පමණ ඕස්ටේර්ලියාවට සංක්‍රමණය කර මෙල්බර්න් නගරයේ ජීවත් විය.

ඩී බී කුරුප්පු සිංහෙලන් සහ ඉංග්ලිෂ් භාෂාවෙන් පරිවර්තන, කෙටි නවකතාවක්, කෙටි කතා සහ වෙනත් විවිධ කෘති පනහකට වඩා පළ කළ ලේඛකයෙකි. රුසියානු ලේඛක ඇනටෝලි රබකොෆ් ගේ තුන් ඈදුතු නවකතාව ඔහු අර්බර් දරුවෝ නමින් ඛොටස් හතකින් යුතුව පරිවර්තනය කළේ ය.
ඔහු මෙල්බර්න් හි පළවෙන මාසික සිංහල ප්රකාශනවලට නිති පතා තීරු ලිපි ලිවූ අතර, එනමින් අභීත ලේඛකයෙකු ළෙස තම නම සනිටුහන් කළේ ය.
වසර 89 ක ජීවිතය පසුගිය සතියේ අවසාන කළ ඔහු හෙට ජූලි පළමුවෙනි දා අවසන් ගමන යයි.

මා ලියූ පහත සටහනේ විස්තර කෙරෙන සිදුවීමට මූලික වු ලිපිය ලියුවේ ඔහු ය.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist
http://rasikalogy.blogspot.com/2015/02/sri-lankan-high-commissioner-in.html

මේ මා ඩීබී කුරුප්පු ගේ විශිෂ්ට පරිවර්තනයක් වූ මැංචෝසන් චාරිකා කෘතිය පිළිබඳව ලියූ සටහනකි.

සිංහල මැංචෝසන් සාමි ගේ නික්ම යාම - In memory of Don Baldwin Kuruppu
http://rasikalogy.blogspot.com.au/2017/06/in-memory-of-don-baldwin-kuruppu.html

ඔහුට සුබ ගමන් පතමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72776587867354820342017-06-30T00:42:07.558-04:002017-06-30T00:42:07.558-04:00"ඊළඟ සැරේ නැව් තොට" කියලා ලමා නවකතාවක් ක..."ඊළඟ සැරේ නැව් තොට" කියලා ලමා නවකතාවක් කියවලා තියෙනවා.
මතක හැටියට චීන පරිවර්තනයක්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76689324477860693042017-06-29T23:38:19.042-04:002017-06-29T23:38:19.042-04:00ස්තුතියි බෙදා ගත්තට. මාත් කුඩා කාලයේ කියවූ පොතක් ම...ස්තුතියි බෙදා ගත්තට. මාත් කුඩා කාලයේ කියවූ පොතක් මා කාලයක් තිස්සේ සොයනවා. එහි නමත්, කතුවරයාත් මට මතක නැහැ. එහි සඳහන් වෙන්නේ ඉත්ත හාමිත්, හා හාමිත් ගැන. ඔවුන් හොද මිතුරන්, පොතේ නමේ හැටියට "යහළුවෝ" වගේ නමක් තිබ්බේ. මතක කෙනෙක් ඉන්නවනම් කියන්න ඒක ගන්න පුළුවන් විදිහක් Dileepahttps://www.blogger.com/profile/01665722092852993363noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25900530274809814132017-06-29T23:14:43.332-04:002017-06-29T23:14:43.332-04:00දෙවනි කොටස හොයා ගන්න බැරි වුනා. දෙවනි කොටස හොයා ගන්න බැරි වුනා. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91319156385330276472017-06-29T22:34:00.411-04:002017-06-29T22:34:00.411-04:00මම ආසාම වැඩබැරිදාස සංගිතකාරයෙන් වෙච්ච හැටි කියල කි...මම ආසාම වැඩබැරිදාස සංගිතකාරයෙන් වෙච්ච හැටි කියල කියන කොටසට. හි හි හි.. බොරු කියන්නේ මොකටද මමත් සංගීත භාණ්ඩයක් අතට ගත්ත ගමන් ඒ කතාව මතක් වෙන නිසා, හෙමිහිට ඒක පැත්තකට කරලා නිකා ඉන්නවා. අන්න එහෙමයි අපි ආදර්ශ ගන්නේ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76651351689310154192017-06-29T22:31:42.404-04:002017-06-29T22:31:42.404-04:00පොත් සීරීස් එකක්. ලිඛිතා කිව්වා වගේ වැඩ බැරි දාසත්...පොත් සීරීස් එකක්. ලිඛිතා කිව්වා වගේ වැඩ බැරි දාසත් Dunno ම තමයිDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72857136119816912632017-06-29T22:30:04.426-04:002017-06-29T22:30:04.426-04:00මමත් ආසා පොතක්. මමත් ආසා පොතක්. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70181298041630524982017-06-29T22:24:55.010-04:002017-06-29T22:24:55.010-04:00මේ පොතේ පරිවර්තන වර්ෂන් දෙකක් තියෙනවා. මම කියෝලා ත...මේ පොතේ පරිවර්තන වර්ෂන් දෙකක් තියෙනවා. මම කියෝලා තියෙන්නේ අනිත් වර්ෂන් එක. ඒකෙ Dunno ගේ නම වැඩබැරිදාස.

අපේ ගෙදර තිබ්බ පරණ පොත් ගොඩෙන් මමත් උස්සලා තියාගෙන ඉන්නවා හංගලා වගේ. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com