tag:blogger.com,1999:blog-7642968051257221094.post5229136923329237..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සීමාවාසික වෛද්‍යවරයා Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7642968051257221094.post-76936855879058054872018-06-25T23:27:45.779-04:002018-06-25T23:27:45.779-04:00දැන් තත්වය වඩාත් හොඳයි කියන්න පුළුවන්. කන්සල්ටන්ට්...දැන් තත්වය වඩාත් හොඳයි කියන්න පුළුවන්. කන්සල්ටන්ට් කෙනෙක්ට හිතු මනාපයේ සීමාවාසික වෛද්‍යවරයෙක් රිපීට් කරන්න බැහැ. ඒකට නියමිත ක්‍රමවේදයක් දැන් අඳුන්නලා දීලා තියෙනවා. ඒ වගේම දවසක් හැර දවසක් අනිවායයනෙ රාත්‍රී කාලය නිවාඩු දිය යුතු බවට නිර්දේශ කරලා තියෙන්නේ.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29207166330925366862017-01-30T12:08:43.141-05:002017-01-30T12:08:43.141-05:00Sure Why Not Sure Why Not Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1079796635528685222017-01-30T09:47:14.739-05:002017-01-30T09:47:14.739-05:00 සීමාවාසික කාලේ ඇගයීමක් කියල දෙයක් අහන වාසනාවන්තය... සීමාවාසික කාලේ ඇගයීමක් කියල දෙයක් අහන වාසනාවන්තයෝ හරිම දුලබයි. බැනුම් නම් එමටයි.
හරියට කෑමක් බීමක් පවා නොගෙන වැඩ කරන අතීත වර්තමාන අනාගත සියලුම සීමාවාසික වයිද්ය වරුන්ට මෙය උපහාරයක්ම වේවා !!!

( වයිද්ය රුව්න්ගේ අනුමැතිය ඇත්නම් )undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25971697826931471242017-01-30T09:44:28.710-05:002017-01-30T09:44:28.710-05:00This comment has been removed by the author.undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25957792002728167912016-07-13T14:33:24.182-04:002016-07-13T14:33:24.182-04:00සමහර කොන්සල්ටට් / සර්ජන් / ප්‍රොෆ් ලා යටතේ ඉදීම මර...සමහර කොන්සල්ටට් / සර්ජන් / ප්‍රොෆ් ලා යටතේ ඉදීම මරුවා සමග වාසේ වගේ තමා.///// +++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13986463343551708402016-07-13T10:31:02.007-04:002016-07-13T10:31:02.007-04:00ඇණයා Nut Man,
හැම කන්සල්ටන්ට්ම ඉංග්‍රීසියෙන් බනින්...ඇණයා Nut Man,
හැම කන්සල්ටන්ට්ම ඉංග්‍රීසියෙන් බනින්නේ නැහැ. සමහර අය සිංහලෙන්ම බනිනවා. සමහර වාට්ටුව දෙවනත් වෙන්න කෑ ගහනවා. ඒ අතරම පොලව පලන් යන්න හිතෙන අපහාස, උපහාස කතා කියනවා. සමහරවිට රෝගීන් හා කාර්ය මන්ඩලයේ කට්ටිය බඩ අල්ලන් හිනා වෙනවා මේ නිසා. සමහර අය ටොකු, ගුටි පවා අනින්වා රෝගීන් ගනනක් මැද.

සමහර අය මේවා මුකුත් නොකර, මතක තියා ගෙන ඉදලා රිපීට් කිරීම හෝ ෆේල් කිරීම කරනවා.

මේක මම හිතන්නේ මේ සියලු ශික්ෂන රෝහල වල හා මහාචාර්ය ඒකක වල වෙන දේවල්. සමහර කොන්සල්ටට් / සර්ජන් / ප්‍රොෆ් ලා යටතේ ඉදීම මරුවා සමග වාසේ වගේ තමා.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76530580354377630842016-07-12T12:42:10.969-04:002016-07-12T12:42:10.969-04:00සාමුහික කට්ටක් Henry ; ඉන්ටන්ලා සමගිව සාමූහිකව හිට...සාමුහික කට්ටක් Henry ; ඉන්ටන්ලා සමගිව සාමූහිකව හිටියොත් ප්ලැටූන් එකේ වගේ කට්ට අඩු කරගන්න පුලුවන්. සමහරු ඉන්ටන් කාලේ අම්මා තාත්තවත් කාමරයේ තියා ගන්නවා බත් උයවා ගන්න. ප්‍රායෝගික දැණුම , වෙහෙසීමේ හැකියාව . වැඩ අනා ගන්නේ නැතිව ඉක්මනට කිරීම , කාල කලමනාකරණය ; මිත්‍රශීලී බව තමයි සාර්ථක භාවයේ රහස Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73001087582591476052016-07-12T12:37:42.921-04:002016-07-12T12:37:42.921-04:00කියලා වැඩක් නෑ ඇනේ ඒ කාලේ කොන්සෝ ඉන්ටර්න්ලට බනින්...කියලා වැඩක් නෑ ඇනේ ඒ කාලේ කොන්සෝ ඉන්ටර්න්ලට බනින්නේ බල්ලන්ට වගේ . වරක් වී ඕ ජී රොහාන් පෙරේරාගේ බැනුම් අහගෙන ඉන්න බැරි තැන ඉන්ටර්න් ගහන්න අත ඉස්සුවා . ඉවසීමේ පාරමිතාව පුරන්න ඉන්ටර්න් කාලය තමයි ඉස්තරම් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54744414116803455392016-07-12T12:34:53.589-04:002016-07-12T12:34:53.589-04:00ලංකාවේ ඕක කරන්න ගියොත් මෙහෙ වෘත්තිකයෝ මිනී මරා ගනී...ලංකාවේ ඕක කරන්න ගියොත් මෙහෙ වෘත්තිකයෝ මිනී මරා ගනී Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57229184878622637202016-07-12T12:04:21.853-04:002016-07-12T12:04:21.853-04:00ටික දොහකට ඉස්සරින් අපුරේ ප්රොෆසෝරියල් (?) වෝඩ් එක...ටික දොහකට ඉස්සරින් අපුරේ ප්රොෆසෝරියල් (?) වෝඩ් එකට ගියා, ප්‍රොෆා මෙඩිකල් ස්ටුඩන්ලට කතා කරන හැටි අැහුනාම මාව කම්පා වුනා, ඒ අතරේ ඉංග්‍රිසි තේරන ලෙඩ්ඩුත් ඇති නේද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51678099523942849622016-07-12T09:22:43.436-04:002016-07-12T09:22:43.436-04:00මේකෙන් ඉන්ටර්න් යන්න ඉන්න අයගේ morale එක boost වෙන...මේකෙන් ඉන්ටර්න් යන්න ඉන්න අයගේ morale එක boost වෙනවා. තව විස්තර කියමුකො රුවන්. ඒ කිව්වේ කාපු කට්ට ගැන කියවලා නෙවෙයි. තමන් විතරක් නෙවෙයි හැම ඩොකාටම කන්න තියෙන සාමුහික කට්ටක් බව දැනගෙන. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76201642290105453322016-07-12T06:49:22.988-04:002016-07-12T06:49:22.988-04:00එහෙම වෙන නිසා තමා සමහර බටහිර රටවල ආධුනික වෛද්‍යවරුන...එහෙම වෙන නිසා තමා සමහර බටහිර රටවල ආධුනික වෛද්‍යවරුන්ටත් වැඩ කිරීමේ සීමා (සතියට පැය ගනන ) සීමා ඇත්තේ. නමුත් ඒ රටවලත් ඒ දෙය අති සාර්ථකව කිරීමට අවශ්‍ය තරම් වෛද්‍යවරු නැහැ.

එවිට කරන්නේ තෝරාගත් හෙදියන්ට වැඩි දුර පුහුනුව දීම (අචාර්ය උපාධි මට්ටමට ) මඟින් සමහර දොස්තර වැඩ කිරීමට ඉඩ දීම.ඒ වගේම වගේ වැඩ වලට හෙදියනුත් නොවන anesthesia technicians වැනි අයව යොදා ගැනීම.

ලංකාවේ ඔය දෙය කරන්න ඇති තරම් හෙදියනුත් නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86368749426668162742016-07-12T06:42:54.536-04:002016-07-12T06:42:54.536-04:00බල්ලා මාක් එකෙන් දෙන්නේ බල්ලා මාක් එකෙන් දෙන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30636654582603569662016-07-12T06:42:37.147-04:002016-07-12T06:42:37.147-04:00mmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65339846278083623522016-07-12T06:41:57.525-04:002016-07-12T06:41:57.525-04:00ලංකාවේ වැඩ කරන්න මෙහෙ සීමාවාසික පුහුණුව කරන්න ඕනේ ...ලංකාවේ වැඩ කරන්න මෙහෙ සීමාවාසික පුහුණුව කරන්න ඕනේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86260842783790917862016-07-12T06:40:43.169-04:002016-07-12T06:40:43.169-04:00මේ පුහුණුවේදී අතපසුවීම් සිදු වෙන්න තියන ඉඩ කඩ වැඩි...මේ පුහුණුවේදී අතපසුවීම් සිදු වෙන්න තියන ඉඩ කඩ වැඩියි නමුත් අතපසුවීම් සිදු උනොත් කේස් ; හරියට යුද්දෙ වගේ පණ බේරගෙන වැඩ කරන්න පුරුදු වෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86762377034228058542016-07-12T02:09:53.559-04:002016-07-12T02:09:53.559-04:00ඒක නම් හැබෑවටම සීමාවාසයක්, මධුර එකේ දෙන්නේ අන්තේවා...ඒක නම් හැබෑවටම සීමාවාසයක්, මධුර එකේ දෙන්නේ අන්තේවාසිකයා කියලා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-250170837077162542016-07-11T23:41:34.937-04:002016-07-11T23:41:34.937-04:00සයිටම් ගියානං ඔය දුක නෑනේ සයිටම් ගියානං ඔය දුක නෑනේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45342032123864153882016-07-11T21:47:44.007-04:002016-07-11T21:47:44.007-04:00ඒ කියන්නෙ ඩොක් කොහෙන් ඩිග්රි එක කලත් ඉන්ටර්න් එක ...ඒ කියන්නෙ ඩොක් කොහෙන් ඩිග්රි එක කලත් ඉන්ටර්න් එක මෙහෙ කරන්න ඕනෙ ද?
සමහර වෙලාවට ඩොකාලට අඩුවෙන්ම කාලෙ ගතකරන්න වෙන්නෙ ලෙඩ්ඩුත් එක්ක.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44990754637090026752016-07-11T20:01:25.769-04:002016-07-11T20:01:25.769-04:00අධිකතර වෙහෙසකාරී ලෙස කරන මේ පුහුණුවේදී අතපසුවීම් ස...අධිකතර වෙහෙසකාරී ලෙස කරන මේ පුහුණුවේදී අතපසුවීම් සිදු වෙන්න තියන ඉඩ කඩ වැඩි නැතිද? මොකද මේ ගනුදෙනු කරන්නේ රෝගීන්ගේ ජිවිත සමඟ නිසා. WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44629870684176805592016-07-11T19:35:53.781-04:002016-07-11T19:35:53.781-04:00කෝල් එනකොට ටැලිපෝං එක පොලවේ ගහන්න හිතෙනවා කෝල් එනකොට ටැලිපෝං එක පොලවේ ගහන්න හිතෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22646752810133650712016-07-11T19:35:18.884-04:002016-07-11T19:35:18.884-04:00යුද්දෙදී මැරෙන්නේ එක පාරයි ; මෙඩ්ල්ලුත් හම්බු වෙනව...යුද්දෙදී මැරෙන්නේ එක පාරයි ; මෙඩ්ල්ලුත් හම්බු වෙනවා මේකේ දිනපතා මරණං අහන්ච Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62902310964180057782016-07-11T19:34:03.759-04:002016-07-11T19:34:03.759-04:00දොස්තර ජීවිතය මල් යහනාවකි දොස්තර ජීවිතය මල් යහනාවකි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58180483994519428832016-07-11T19:32:21.901-04:002016-07-11T19:32:21.901-04:00ඉන්ටර්න් කාලේ ලව් කරන්න ගිය අයිය කෙනෙක් ඉන්ටර්න්ශි...ඉන්ටර්න් කාලේ ලව් කරන්න ගිය අයිය කෙනෙක් ඉන්ටර්න්ශිප් රිපීට් උනා ඉන්ටර්න් කාලේ ලව් කරන්න ගිය අක්ක කෙනෙක් මැරි කරලා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්ටර්න්ශිප් රිපීට් උනා ඉන්ටර්න්ශිප් නියම විදිහට කලේ අත්තනායකලාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22685976757774929612016-07-11T19:22:13.678-04:002016-07-11T19:22:13.678-04:00ඒ කට්ට හැබැයි රසවත් ඒ කට්ට හැබැයි රසවත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com