tag:blogger.com,1999:blog-7642968051257221094.post5220174427435899695..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: පක්ෂය යනු ආගමයිTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7642968051257221094.post-79192020994868288722017-05-09T21:58:44.165-04:002017-05-09T21:58:44.165-04:00කෙමර් රුච් කාරයො CIAඵකත් ඵක්ක දිග කාපු හැටි සඩහන් ...කෙමර් රුච් කාරයො CIAඵකත් ඵක්ක දිග කාපු හැටි සඩහන් නොකිරිම දැඩි අඩුපාඩුවකි ..................

වියට්නාමේ කම්පුචියාව ආක්රමනය කලේ වාර්ගික වියටනාම් ජනතාවට හින්සා කරපු නිසාලු.............

ඵතකොට ඇමරිකාව වියට්නාමය ආක්රමනය කලේ මොකද???වියට්නාමය ඇමරිකන්කාරයන්ට හින්සා කරපු නිසාද???

කම්බොදියාවේ වියට්නාම් වරු ඉන්නේ 5%ක් හෝ ඉට අඩුවෙන් පමනයි..................

5%හ් වෙනුවෙන් රටක් ආක්රමනය කරනවා නම් ලන්කාවේ දෙමල ජනතාවට 1983 කරපුවාට ඉන්දියාව ලන්කාව ආක්රමනය කරන්න ඔන................

ලෝකෙ හැම රටක් විසින්ම හැම රටක්ම ආක්රමනය කරන්න ඔන.................

ඇත්ත කතාව ඇමරිකාවේ CIAආදාර ඇතිව ඉන්දු චීනයේ කෙමර් රුච් ෆැසිස්ට් කල්ලිය ලෝක සමාජවාදි ව්යාපරයේද නම විකුනමින් ගෙනගිය ජනතා විරෝදී ෆැසිස්ට් බීශනය නිසයි..................

ජාතික සමජවාදි කම්කරු පක්ශය නමින් පෙනී සිටි ෆැසිස්ට් හිට්ලර් ටත් සෝවියට් රතු හමුදාවෙන් කන්න උනේ ඔය ඩබල් ගේම් ගහපු නිසා තමයි...................

අනික මෙතුමා තව හන්ගන දෙයක් තියනවා.................මෙතුමා කියනවා වියට්නාම්-කම්බෝජියානු යුද්දයේදි , වියට්නාමයට සෝවියට් ආදාරත්, කාම්බෝජයට චින ආදාරත් ලැබුනලු..................

ඵ් උනාට මෙතුමා ලැජ්ජා සහගටහ ලෙස සගවන දෙයක් තියෙනවා..................

ඵ් යුගයේ චීනයේ ප්‍රදාන හවුල්කරුවා උනේ වෙන කවුරුත් නෙවෙයි ඇමරිකාව කියන ඵක...................

චීනයට ලැබුනු අති විශාල අමරිකන් සහයන්ගෙන් කොච්චර කොටසක් කෙමර් රූච් වරුන්ට ගියා කියලා ඇයි හන්ගන්නේ...................

ඔබ තුමා කෙමර් රූච්, පුල්ලි CIA හනගන්න හදන බව පැහැදිලිවම පේනවා...................මේ රටේ ගොඩක් උන් පොතක් පතක් නොකියවන මෝඩයො උනාට.....................පොතක් පතක් කියවන ඵකෙක් දෙන්නෙක් හරි ඉන්නවා....................

සමබර ලිපියක් වෙන්නනම් චීන්-ඇමරිකන් සබදතා ගැන,
වියට්නාමය ආක්රමනය කල ඇමරිකන් හමුදාව ඇයි කාමොබොජය ආක්රමනය කරලා කාම්බෝජ ජනතාව බේරගත්තේ නැත්තේ කියන ඵක ගැන,
ඇයි ඵ්ක වියට්නාම් රතු හමුදාවට බාරදිලා හිටියේ කියන ඵක ගැන............
සීයට 5%ක් නිසා පොල්පොට් ඇමරිකාවටත් ගහපු වියට්නාම් රතු හමුදාව ඵක්ක යුද්ද කරගෙන සියදිවි නසාගනීද කියන මෝඩ කතා ගැනත් කතා කරමු නේද ..........................

ඵ් නිසා කාම්බෝජය ෆැසිස්ට් පොල්පොට්ගෙන් මුදවාගැනීමේ ගවුරවය වියට්නාම් රතු හමුදාව ප්‍රමුක සමාජවාදි කදවුරට ලැබිය යුතුයි...................අමරිකන් ගදයො කලේ මේතනත් බොරදියේ මාලු බාන ඵක විතරයි................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3092923317076689752017-05-09T06:55:41.280-04:002017-05-09T06:55:41.280-04:00visit Cambodia visit Cambodia Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9009687458488754842017-05-09T02:54:46.443-04:002017-05-09T02:54:46.443-04:00මේක මට මහා උභතෝකෝටිකයක්. කාම්බෝජයේ සිදුවූ විනාශය ව...මේක මට මහා උභතෝකෝටිකයක්. කාම්බෝජයේ සිදුවූ විනාශය වැන්නක් වෙන කිසිම රටක සිදුවූවාද කියා සැකයි. නමුත් මේ ළමා සොල්දාදුවන්ට ජනතා සහායක් නැතිව කැලයේ මෙතරම් දිගුකලක් සිටිය හැකිවුනේ කෙසේද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26415238021939812732017-05-08T19:03:28.066-04:002017-05-08T19:03:28.066-04:00ඛෙමර් ලා යනු හිටපු මොල සෝදන ලද ළමා සොල්දාදුවෝ ඛෙමර් ලා යනු හිටපු මොල සෝදන ලද ළමා සොල්දාදුවෝ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22331539333947204132017-05-08T12:42:58.105-04:002017-05-08T12:42:58.105-04:00මම වෙනත් පැත්තක් ගැන හිතන්න ඔබ සැම පොළඹවනවා. වියට්...මම වෙනත් පැත්තක් ගැන හිතන්න ඔබ සැම පොළඹවනවා. වියට්නාම් හමුදා කෙමර් රූජ්ල පලවාහැරියට පස්සෙ ඔවුන් ඇමරිකන් ආධාර ඇතිව ගරිල්ලා සටනකට යොමුවුනා. ජනතාවගෙන් යම් ප්රතිශතයක සහාය නැතිව ගරිල්ලා සටනක් කරන්න පුලුවන්ද. මේ තරම් විනාශයක් කල ඛෙමර් ලාට ජනතාව උදවු කලේ ඇයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49113683006092856952017-05-08T10:36:46.113-04:002017-05-08T10:36:46.113-04:00කොටි ත්රස්තවාදීන් අවුරුදු 30 ක් තිස්සේ මිනීමැරූ අ...කොටි ත්රස්තවාදීන් අවුරුදු 30 ක් තිස්සේ මිනීමැරූ අතර දෙපාර්ශ්වයෙන්ම අපරාධ සිදුවූබව සිතිය හැක. එහෙත් වර්ග සමූලඝාතන අරමුනින්ම අපරාධ කලේ ප්රභාකරන්ය. සිංහල මුස්ලිම් ජනයා උතුරින් හා නැගෙනහිරින් පලවා හැරීම ඔහුගේ අරමුන විය. අතිශයෝක්තියට නංඅවන ලද එන් ජී ඕ හා දෙමල ඩයස්පෝරාවේ වාර්තා පිලිගත නොහැක.නමුත් අපරාධ කල ප්‍රමානය හා අරමුන අතින් හිට්ලර්ට හා පොල්පොට් ට ප්රභාකරන් ය.

AnonymousMay 8, 2017 at 2:18 AM කොමෙන්ට් එක දැමුවේ තමන් රවිරාජ්ගේ නෑයෙක් බව ප්රකාශකල දෙමල ජාතික ඇනෝ ප්‍රහාරකයා විය හැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32354799268301448662017-05-08T10:27:02.935-04:002017-05-08T10:27:02.935-04:00AnonymousMay 8, 2017 at 2:20 AM
මේ අර තමන් රවිරාජ්...AnonymousMay 8, 2017 at 2:20 AM
මේ අර තමන් රවිරාජ්ගේ නෑයෙක් බවත් විචාරකගේ බ්ලොග් එකේ ඇනෝ දමා ඔහුට හිරිහැර කලේ තමන් බවට පාපොච්චාරනය කල දෙමල ජාතික ජාතිවාදියා විය හැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53865977757690314992017-05-08T10:25:13.256-04:002017-05-08T10:25:13.256-04:00{ AnonymousMay 8, 2017 at 2:20 AM} මේ අර තමන් රව...{ AnonymousMay 8, 2017 at 2:20 AM} මේ අර තමන් රවිරාජ්ගේ නෑයෙක් බවත් විචාරකගේ බ්ලොග් එකේ ඇනෝ දමා ඔහුට හිරිහැර කලේ තමන් බවට පාපොච්චාරනය කල දෙමල ජාතික ජාතිවාදියා විය හැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64571119047452031572017-05-08T08:59:46.985-04:002017-05-08T08:59:46.985-04:00නිවැරදි කිරීමක් කල යුතුයි ඇනෝ. 2006 සිට 2010 දක්වා...නිවැරදි කිරීමක් කල යුතුයි ඇනෝ. 2006 සිට 2010 දක්වා කාලය තුල මිනීමරු තිරිසන් රාජපක්ෂ ජනඝාතක රෙජීමය සහ එම මිනීමරු හමුදා වසලයින් උතුරේ ලද අහිංසක ජන ඝාතනය මිලියන 2 ක් නොව මිලියන 5 කි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාවට අනුව සාක්කි සටහන් වලින් එලි වෙනවා.

ගොටාභය රාජපක්ෂ මිනීමරුවා දිනපතා මරණ ලද ද්‍රවිඩ ළදරුවන්ගේ මස් එම් අයි 24 හෙලිකොප්ටර් මගින් ගුවනින් කොළඹට ප්‍රවාහනය කරගෙන අරක්කුත් සමග ඩෙවිල් කරන ලද බයිට් ලෙස තළුමරමින් ආහාරයට ගත් බව හමුදාවේ ප්‍රසිද්ධ රහසක්. එමෙන්ම අත්අඩංගුවට ගන්නා ලද වෙල්ලාල ද්‍රවිඩ තරුණියන් මිනීමරු තිරිසන් මරාගේ කාම ගින්න නිවීම සඳහා දිනපතා සමුහ වශයෙන් දුෂණය කර බිලිදිමත් ඉන්පසුව මරා දමා මිනීමොරුන්ට කැවී මත් කර තිබෙනවා. මේ අසරණ තරුණියන්ගේ රත්රන් අභරණ සියල්ල ශිරන්ති රාජපක්ෂ තිරිසන් යක්ෂණිය ලේ බේරෙද්දී කන් වලින් කඩා ගෙන විකුණා හම්බකරගත් මුදල් ඩුබායි බැංකු ගිණුම් වල තැන්පත් ඇති මුත් මරා ගේ සහ රනිල්ගේ ඇති ඩිල් එකකට අනුව ඒවා එලියට නොඇද පවත්වාගෙන යනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46689737634813260602017-05-08T07:19:42.043-04:002017-05-08T07:19:42.043-04:00තමිලිනි ලියපු දේ කියවන්න නැතුව ඇතිතමිලිනි ලියපු දේ කියවන්න නැතුව ඇතිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36960289785127397422017-05-08T07:19:16.879-04:002017-05-08T07:19:16.879-04:00එතකොට ප්රභාකරන් මිනී මැරුවේ නැතෙයි?එතකොට ප්රභාකරන් මිනී මැරුවේ නැතෙයි?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1467623382444196212017-05-08T07:19:01.766-04:002017-05-08T07:19:01.766-04:00එතකොට ප්රභාකරන් මිනී මැරුවේ නැතෙයි?එතකොට ප්රභාකරන් මිනී මැරුවේ නැතෙයි?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52820902679952431182017-05-08T07:18:11.542-04:002017-05-08T07:18:11.542-04:00agreeagreeTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67212208081260108092017-05-08T07:18:04.101-04:002017-05-08T07:18:04.101-04:00polpotpolpotTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40103343056222168722017-05-08T03:07:40.079-04:002017-05-08T03:07:40.079-04:00//එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද වි...//එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාවට අනුව ඝාතනය වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 400,000 – 700,000 අතර වෙයි.//

බොරුවක් කියනකොට මේවගේ අතේ පත්තුවෙන බොරු කියන්න එපා !

//ඈසදුටු සාක්ෂි කරුවන් 10 ක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා //
මෙච්චර ගොඩක් මැරුන වෙලේ මිනිස්සු 10 ද සාක්කි තියෙන්නේ

//ජේෂ්ඨ දමිල කවිවර චේරන් විසින් ඊළාම් යුද්ධයේ අවසන් පරිච්චේදය සම්බන්ධව රචනා කළ ‘Kaadatru’ නම් කාව්‍ය ග්‍රන්ථයේ කවි, තවත් කවීන් සිව්දෙනෙකු විසින් දෙමළ ජාතික විමුක්ති අරගලයේ අවසන් කාලපරිච්ජේදය සිදුවූ මහා ජනඝාතනය සම්බන්ධව කවි ඔබ කියවූවොත් ඔබ ඊරියක මෙන් හඬා වැටෙන බව නිසැකයි රුවන්. //

ඔබ තමිලිනි ලියපු දේ කියවන්න නැතුව ඇති
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8517108299935596412017-05-08T03:05:19.230-04:002017-05-08T03:05:19.230-04:00නමුත් 2020 මහින්ද හෝ බයගෝතා බලේට ආවොත් මීටත් වඩා ල...නමුත් 2020 මහින්ද හෝ බයගෝතා බලේට ආවොත් මීටත් වඩා ලේවිලක් බවට රට පත්වෙයි. ඒනිසා රනිල් 2030 වෙනකම් වත් රටේ පාලකයා ලෙස තබාගමු, සුලු සුලු අඩුපාඩුකම් තිබුනත් ඒවා අමතක කරමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73437988815416336202017-05-08T02:20:25.095-04:002017-05-08T02:20:25.095-04:00සිංහල සමාජයේ තවත් නානසාරල බිහිවෙනව නම් හොඳයි.මොකද ...සිංහල සමාජයේ තවත් නානසාරල බිහිවෙනව නම් හොඳයි.මොකද ඔය ජාතිවාදයෙන්ම තමයි උඒ කාලකණ්ණි හැතිකරයන් නැතිවෙන්නෙ. අන්ත දූශිත මිනීමරු මලපෙරේත රාජපක්ශ රෙජීමයට වුනෙත් ඔය ටිකම තමයි. ජනඝාතක දමිළ ජනයා සංහාරය කරපු ආතක් පාතක් නැති මිනීමරු සිංහල ජාතිවාදී පාහර සක්කිලි හැත්ත අකුලෝලම පල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44669992554076149292017-05-08T02:18:59.911-04:002017-05-08T02:18:59.911-04:00ලංකාවේත් මිනීමරු රාජපක්ෂ ජනඝාතක රෙජීමය සහ එම මිනීම...ලංකාවේත් මිනීමරු රාජපක්ෂ ජනඝාතක රෙජීමය සහ එම මිනීමරු හමුදා වසලයින් උතුරේ කරනලද බරපතල සමූලඝාතන මීටත් වඩා අතිශය කුරිරුයි රුවන්, මේ කාම්බෝජයේ විකාර ලිවීමට පෙර ඒවා ගැන ලියන්නේ නැත්තේ ඇයි? ඉතා සැලසුම් සහගතව සිතා ගැනීමට පවා අපහසු වේගයෙන් බිහිසුණු ලෙස දහස් ගණනක් ගැහැණුන් සහ මිනිසුන් ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන අදියර තුළදී මරා දැමුවා.

” දින 120 – 130 අතර කාල පරාසයක් තුළ ‘ යුධ මුක්ත කලාපය’ යනුවෙන් හැදින්වූ ඉතා පටු බිම් තීරය තුළදී කාලතුවක්කු, මෝටාර්,රොකට් ලොන්චර් ආදී අවිවලින් පමනක් නොව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිවේගී ප්‍රහාරක ජෙට් යානාද යොදාගෙනයි , මෙම මිනිස් සංහාරය කරනු ලැබුවේ. (එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාවට අනුව ඝාතනය වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 400,000 – 700,000 අතර වෙයි. )”

“ලෝක බැංකුවේ ජන සංඛ්‍යාලේඛන වලට අනුව 2006 සිට 2010 වනවිට මිලියන දෙකකට අධික පිරිසක් උතුරේ අතුරුදහන් වෙලා. ඔවුන්ට සිදුවූයේ කුමක් ද යන්න ශ්‍රී ලංකා රජය පැහැදිළිකල යුතුයි.”

ප්‍රාන්සිස් හැරිසන් Still Counting the Dead කෘතිය රචනා කරද්දි ප්‍රධාන වශයෙන් මෙම ජනඝාතක යුද්ධයේ ඈසදුටු සාක්ෂි කරුවන් 10 ක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා (ඒ අය අතර කන්‍යා සොහොයුරියක්,හෙදියක්,ගුරුවරියක් මෙන්ම හිටපු විමුක්ති කොටි සටන්කාමීන්ද වෙනවා.ඊට අමතරව තවත් දහස් ගණනක් සමඟ) සංවාදයේ යෙදුනා ඔවුන්ගේ අත්දැකීම් සම්බන්ධව. ඔවුන් බොහෝදෙනෙක් මානසිකව අන්තයට වැටිලයි සිටියේ තමන්ට සිදුවෙමින් යන දෙය ගැන. එපමණක් නොවෙයි පූජක වරයෙක්ද මියගියා ප්‍රතිකාර නිසි නොලැබීම නිසා.

(කිලිනොච්චිය,රුද්‍රපුරම් ගම්මානයේ කතෝලික පල්ලියේ මීසම බාරය කටයුතු කලේ සරාජීවන් පියතුමා. එතුමා මුල්ලිවෛයිකාල් දක්වාම ජනතාවත් සමග ගියා. එතුමන් මියයන්නේ 2009 මැයි 18 වැනිදා. දින ගණනක් තිස්සේ ආහාර නොමැතිව පාගමනින්ම සැතපුම් ගණනක් ඇවිදීමෙන් ශරීරික දුබලතාවය නිසා හටගන්නා හෘදයාභාධයකින්. )

” තවත් අම්මා කෙනෙක් මියගොස් සිටියා, සිය දරුවාට කිරි දෙන ගමන්ම “

2000 – 2004 කාලය තුළ බීබීසී සේවයේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය ලෙස සේවය කළ ප්‍රාන්සිස් හැරිසන් විසින් රචිත Still Counting the Dead කෘතියේ දෙමළ පරිවර්ථනය ජනගත කරමින්, මේ සියවසේ සිදුවූ මහා ජනඝාතනය ඇයගේ අත්දැකීම් සම්බන්ධව එලෙස අදහස් දක්වා සිටියා.

ජේෂ්ඨ දමිල කවිවර චේරන් විසින් ඊළාම් යුද්ධයේ අවසන් පරිච්චේදය සම්බන්ධව රචනා කළ ‘Kaadatru’ නම් කාව්‍ය ග්‍රන්ථයේ කවි, තවත් කවීන් සිව්දෙනෙකු විසින් දෙමළ ජාතික විමුක්ති අරගලයේ අවසන් කාලපරිච්ජේදය සිදුවූ මහා ජනඝාතනය සම්බන්ධව කවි ඔබ කියවූවොත් ඔබ ඊරියක මෙන් හඬා වැටෙන බව නිසැකයි රුවන්. එතරම් බරමතල සමූහ ඝාතනයක් උතුරේ සිද්ධවුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17115665045845077152017-05-08T02:11:05.155-04:002017-05-08T02:11:05.155-04:00අපේ රටට කෙල වුනේ ජේ අර් ගෙන් පස්සේ .. මිනිස්සුන්ට ...අපේ රටට කෙල වුනේ ජේ අර් ගෙන් පස්සේ .. මිනිස්සුන්ට බල තන්හාව මිසක් ලංකාවට සෙතක් කරන්න හිතක් නෑ... මුලින්ම අධ්‍යාපනය වෙනස් කරන්න ඕනා.. ආකල්ප දියුනුවයි අවශ්‍ය... තමන්ට පෙර රට කියලයි ආකල්ප දියුනු වෙන්න ඕනා.. නමුත් පොඩි එකාගේ ඉඳන් හදන්නේ තමන් ගොඩ යන් තියරිය... මුලින් ශිෂ්‍යත්වය.. එතනින් පස්සෙ වෙන දෙයක් නෑ. තමන් මිස අනෙකෙක් නැත...ආගමක් වැදගත් වෙන් නෑ රටක් දියුනු වෙන්න.. මේක බෞද්ධ රටක් ඒ තත්වයට හානියක් නොවන විදියට රට දියුනු කරා නම් ඇති.. මෙතන හැමදාම වෙන්නේ පැලැස්තර අලවන තියරිය... මහින්දගේ කාලේ උනත් රට දියුනු කලාට වැඩක් නෑ අන්තිමට තමන් ගොඩ යන්න දැඟලුවා.. අවසානේ ඉඟුරු දීලා මිරිස් ගත්තා... අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37606239719049502572017-05-08T01:18:24.120-04:002017-05-08T01:18:24.120-04:00අනේ මන්දා අපේ රටේ නම් කවුරු පාලනය කරත් එකම සෙතේම ත...අනේ මන්දා අපේ රටේ නම් කවුරු පාලනය කරත් එකම සෙතේම තමා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68206033043005068642017-05-07T23:55:30.345-04:002017-05-07T23:55:30.345-04:00පක්ෂය යනු ආගමයි.....ආ එහෙමද ආසා....පක්ෂය යනු ආගමයි.....ආ එහෙමද ආසා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34987795053632534312017-05-07T22:18:27.715-04:002017-05-07T22:18:27.715-04:00ඔච්චරම තමා ඔච්චරම තමා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53204492466560255112017-05-07T20:29:17.175-04:002017-05-07T20:29:17.175-04:002020 අනුර ආවත් ඔච්චරම තමා
සමාජවාදයට ජයවේවා 2020 අනුර ආවත් ඔච්චරම තමා
සමාජවාදයට ජයවේවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86776995473954353202017-05-07T20:02:15.289-04:002017-05-07T20:02:15.289-04:0071 දී විජේවීර බලයට ආවානම් අපටත් වෙන්නේ ඔයටිකමයි. 71 දී විජේවීර බලයට ආවානම් අපටත් වෙන්නේ ඔයටිකමයි. මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.com