tag:blogger.com,1999:blog-7642968051257221094.post5007518876144151251..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මගේ ගුරුවරු Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-7642968051257221094.post-15819319233576893682020-04-09T22:17:50.702-04:002020-04-09T22:17:50.702-04:00Naha Sir Naha Sir Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9415291523334325442020-04-09T22:17:27.697-04:002020-04-09T22:17:27.697-04:00Than you Sir Than you Sir Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78590017299194870342020-04-09T21:53:19.248-04:002020-04-09T21:53:19.248-04:00Unknown කියා තිබෙන කොම්මෙන්ට් එක ලියූවේ කේ.ආරියසිo...Unknown කියා තිබෙන කොම්මෙන්ට් එක ලියූවේ කේ.ආරියසිoහ . මොකක්දෝ වරදක් වුනා publish කිරීමේදී.Anonymoushttps://www.blogger.com/profile/10848113195652548869noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71677628891350392822020-04-07T12:00:02.570-04:002020-04-07T12:00:02.570-04:00ඔබ ගැන මට හරිම ආඩම්බරයි. ඔබ ලෝකයේ විශිෂ්ටත්වයට පත්...ඔබ ගැන මට හරිම ආඩම්බරයි. ඔබ ලෝකයේ විශිෂ්ටත්වයට පත්වනු නොඅනුමානය. ඔබ දක්වා ඇති අනික් කරුනු මම ඉතා හොදින් තේරුම් ගතිමි. ඔබේ විශිෂ්ට ගමනට බාධා කිරීමට කිසිවෙකුට නොහැකිය. ඔබට සුබ පතමි. සම්මා සම්බුදු සරණයි.Anonymoushttps://www.blogger.com/profile/10848113195652548869noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74923874230783972792018-11-26T15:45:28.794-05:002018-11-26T15:45:28.794-05:00++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34165149794956921522018-03-16T17:36:46.857-04:002018-03-16T17:36:46.857-04:00තුති ලිපියටතුති ලිපියටGodwin Kodituwakkuhttps://www.blogger.com/profile/10078294920787854669noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23601707233934623592017-07-10T15:59:00.900-04:002017-07-10T15:59:00.900-04:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36475312016260423632017-07-10T11:43:10.333-04:002017-07-10T11:43:10.333-04:00ඔබේ ඉදිරිගමනට මගේ හද පිරි ප්‍රනාමය!....රටට වැඩ ඇති...ඔබේ ඉදිරිගමනට මගේ හද පිරි ප්‍රනාමය!....රටට වැඩ ඇති පුතෙක් දුන් මෑණියන්ටද දීර්ඝායු ලැබේවා!! nalinihttps://www.blogger.com/profile/06260863239287884678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1337566932735368652016-01-30T06:42:42.070-05:002016-01-30T06:42:42.070-05:00what is the contradiction what is the contradiction Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26191634942652290932016-01-30T06:42:01.879-05:002016-01-30T06:42:01.879-05:00ඒක නිසයි අපි තාම අසාර්ථක රාජ්‍යක් නොදියුනු රටක් ලෙ...ඒක නිසයි අපි තාම අසාර්ථක රාජ්‍යක් නොදියුනු රටක් ලෙස ලෝකයා ඉදිරියේ ඉන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49111567064364466212016-01-29T22:13:00.563-05:002016-01-29T22:13:00.563-05:00There appears a bit of contradiction here.....
වි...There appears a bit of contradiction here.....
විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට මා දෙන අවවාදය නම් ඔබගේ රාජකාරිය හොඳින් කරන්න. කැපිලි කෙටිලි උපේක්ශාවෙන් විඳ දරා ගන්න. ඒවා නිසා ඔබගේ ඉලක්ක මඟ හරවා නොගන්න. අවසානයේදී ඔබ ගැන නියම තක්සේරුව දෙන්නේ හීනමානය හෝ ඉරිසියාව නිසා ඔබට ගරහන තම අතීතය සැඟවීමට වෙර දරන පුද්ගලයා නොව ඔබ ප්‍රතිකාර කරන රෝගියාය.

Here he says....මහාචාර්ය කාලෝ ෆොන්සේකාද මට අමතක කල නොහැක . වරක් එතුමා මට කොලඹ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා අංශයේ දේශකයෙකු ලෙස සේවය කිරීමට කැමතිදැයි විමසීය. ඒ වන විට මම කැන්සාස් හි වොශ්බර්න් විශ්ව විද්‍යාලයේ දේශනයක් ද කොට තිබුණි. එහෙත් සත්‍ය පවසන්නේ නම් ලංකාවේ විශ්ව විද්‍යාල වල තිබෙන බෙලි කැපිලි , කුහකකම් වලට මම බිය වෙමි. එවැනි පරිසරයක මට ප්‍රවර්තනය විය නොහැක. ලංකාවේ විශ්ව විද්‍යාල බටහිර ලෝකයේ විශ්ව විද්‍යාල මට්ටමට පැමිණි කාලයක මහාචාර්ය කාලෝගේ යෝජනාව ගැන මම සලකා බලමි.

Anonymoushttps://www.blogger.com/profile/17662321502839498678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78278212552451686692016-01-29T00:59:47.472-05:002016-01-29T00:59:47.472-05:00ලංකාවේ කුහකත්වය නොතිබෙන්න සැහෙන දියුනු රටක් මේ වෙද...ලංකාවේ කුහකත්වය නොතිබෙන්න සැහෙන දියුනු රටක් මේ වෙද්දි. දක්ෂයට බයයි. කපනවා, වටේම යවනවා. සමහරු හැප්පි හැප්පි ගේම ඉල්ල ඉල්ල ඉන්නවා. සමහරු රට යනවා, අනිත් ටික මානසික ලෙඩ්ඩු වෙනවා. Tech Tochttps://www.blogger.com/profile/03287481383376754408noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90092528179491142952016-01-28T08:08:41.912-05:002016-01-28T08:08:41.912-05:00තුති දේශකතුමනි තුති දේශකතුමනි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38901348831916592212016-01-28T08:08:15.349-05:002016-01-28T08:08:15.349-05:00ෆවාස් සහෝදරයා ඔබගේ අදහසට එකඟයි. අතීතය අමතක කිරීම අ...ෆවාස් සහෝදරයා ඔබගේ අදහසට එකඟයි. අතීතය අමතක කිරීම අතීතය සැඟවීම මේ කුහක කමේ මූලික ලක්ෂණයක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2310000028580401992016-01-28T02:16:35.878-05:002016-01-28T02:16:35.878-05:00අර විනාඩි 15 කතාව කොච්චර වැදගත් වෙයිද කියලයි මම හි...අර විනාඩි 15 කතාව කොච්චර වැදගත් වෙයිද කියලයි මම හිතුවේ.. ඔබට බැරිද ඒ සාකච්ඡාව ගැන ලියන්න.. ඉයන් මුලින් කිව්ව වගේ ඔබ අපිට ආඩම්බරයක්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25122459497531777902016-01-27T20:17:10.982-05:002016-01-27T20:17:10.982-05:00"මගේ අදහස සහ අත්දැකීම් අනුව විදේශ පුහුණුවලත..."මගේ අදහස සහ අත්දැකීම් අනුව විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට බොහෝ විට අවමන් හා කැපිලි දමන්නේ අඩු ආර්ථික සමාජීය පසුබිමකින් එන ග්‍රාමීය පසුගාමීත්වය හිස දරාගෙන තම අතීතය සැඟවීමට වෙර දරන වෛද්‍යවරුන් වෙති. ඒ සඳහා බලපවත්වන මනෝවිද්‍යාත්මක සාධකයක් ද තිබේ. අඩු ආර්ථික සමාජීය පසුබිමක් සහිතව ග්‍රාමීය පසුගාමීත්වය හිස දරාගෙන එන බොහෝ වෛද්‍යවරුන් පන්තිය මාරු කිරීමෙන් පසු අනන්‍යතා අර්බුධයට මුහුණ දෙති. ඔවුන් ගේ අතීතය පිළිබඳව තිබෙන හීනමානය සහ සමාජ වෛරය ඔවුන් කාට හෝ බැර කල යුතුය. එය පහසුවෙන් බැර කල හැක්කේ පිටස්තරයාටය. විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන් ඔවුන් ගේ දෙනෙත් ඉදිරියේ පිටස්තරයෝ වෙති. "

මෙය සියියට සීයියක් ඇත්ත. වරක් මගේ ගුරුවරයෙක් මට කිව්වා කවුද තමුන්ගේ ගම, පාසල, පියා ගැන තෝරතූරු සගවන්නේ ඔහු කුහකයේක් කියා . මට මතක හැටිය මේ උපදෙස් ලැබුනේ 6හේ පන්ති යේදී. මේ නැගෙනහිර පලාත් වල අය තමුන්ගේ ගම කියන්න අකමැතියි. අක්කරපත්තුවෙ අය කියන්නේ ගම අම්පාර කියලා. කොටින්ම හොමොගම පාදුක්ක පළාත් වල අය කියන්නේ ගම කොලඔ කියලා.

S. H. Muhammad FawazAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54082094292100252672016-01-27T17:10:21.580-05:002016-01-27T17:10:21.580-05:00හැලප අයියේ ඔබගෙන් මා ඉගන ගත්තා තමිල්නාඩුවේ මිනිසුන...හැලප අයියේ ඔබගෙන් මා ඉගන ගත්තා තමිල්නාඩුවේ මිනිසුන් සිංහලයන් මරා කෑමට සූදානම් ව සිටින කොටසක් නොව ඔවුන් ද සුන්දර මිනිසුන් පිරිසක් බව. ලඟකදී මම නිව් යෝක් ගියා එහිදී තමිල්නාඩු තරුණයෙකු මුණ ගැසුනා . ඔබගේ කියමන් මට මතක් වී මම ඔහු සමහ සුහදව කතා කරා. අප මිතුරන් වූවා. ඔහු ඉන්නේ ෆ්ලොරීඩා වල. මම ඉඳහිට ඔහුට දුරකථනයෙන් අමතනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77475971647843128052016-01-27T17:05:38.833-05:002016-01-27T17:05:38.833-05:00හොඳ ගුරුවරයා අපේ මනස තුළ නොමැරී සිටිමින් අපේ මරණය ...හොඳ ගුරුවරයා අපේ මනස තුළ නොමැරී සිටිමින් අපේ මරණය දක්වා අපිට පාඩම් කියාදෙනවා.+++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41192934794190078642016-01-27T17:05:21.786-05:002016-01-27T17:05:21.786-05:00ඔබගේ කොමෙන්ටුව අගයමි Raviඔබගේ කොමෙන්ටුව අගයමි RaviTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73697005096181826812016-01-27T17:04:54.370-05:002016-01-27T17:04:54.370-05:00යහපත් ගුරුවරුන් අප ජීවිත ඉහල තල වලට ගෙන යන්නෝය.+++...යහපත් ගුරුවරුන් අප ජීවිත ඉහල තල වලට ගෙන යන්නෝය.+++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54586545851892129512016-01-27T12:21:20.691-05:002016-01-27T12:21:20.691-05:00ඔබ ගැන සතුටුයි වගේම ආඩම්බරයි.මම මේ ලිපිය මගෙ පුතාට...ඔබ ගැන සතුටුයි වගේම ආඩම්බරයි.මම මේ ලිපිය මගෙ පුතාට කියවන්න යවනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33859008056000630422016-01-27T11:38:17.769-05:002016-01-27T11:38:17.769-05:00හොඳ ගුරුවරයකුගේ වටිනාකම හොඳින් දැනෙන්නේ ඒ ගුරුවරයා...හොඳ ගුරුවරයකුගේ වටිනාකම හොඳින් දැනෙන්නේ ඒ ගුරුවරයා අපෙන් ඈත්වුනාමයි. හොඳ ගුරුවරයා අපේ මනස තුළ නොමැරී සිටිමින් අපේ මරණය දක්වා අපිට පාඩම් කියාදෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6566500176996283152016-01-27T10:31:09.854-05:002016-01-27T10:31:09.854-05:00ගුරු දෙවිවරුන් පිළිබඳ සුන්දර ආවර්ජනයක්....ස්තූතියි...ගුරු දෙවිවරුන් පිළිබඳ සුන්දර ආවර්ජනයක්....ස්තූතියි රුවන්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47659377951144856972016-01-27T10:18:05.603-05:002016-01-27T10:18:05.603-05:00යහපත් ගුරුවරුන් අප ජීවිත ඉහල තල වලට ගෙන යන්නෝය. (C...යහපත් ගුරුවරුන් අප ජීවිත ඉහල තල වලට ගෙන යන්නෝය. (Convocation ගොස් ගෙදර පැමිණ කියවූ පලමු blogpost එකය :) )තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50879531724262796592016-01-27T07:25:18.576-05:002016-01-27T07:25:18.576-05:00Dear AnonymousJanuary 27, 2016 at 12:19 AM,
Pleas...Dear AnonymousJanuary 27, 2016 at 12:19 AM,

Please watch the last ``SA`` event. That is available in the internet. Thank you for your attention. But, I am sorry for your ignorance. Please watch the time 2.22.00.

The link is https://www.youtube.com/watch?v=_1l9KtSLpuMAnonymousnoreply@blogger.com