tag:blogger.com,1999:blog-7642968051257221094.post4981991827891535278..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අධිකරණ වෛද්‍ය අංශය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7642968051257221094.post-41128643994735485252016-04-05T23:43:31.018-04:002016-04-05T23:43:31.018-04:00තැන්ක්ස් රුවන්..තැන්ක්ස් රුවන්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36257439564580257652016-04-05T19:41:48.375-04:002016-04-05T19:41:48.375-04:00 ඔව් ඒකත් අර stigma එක සමග එන ගැටලුවක් ඔව් ඒකත් අර stigma එක සමග එන ගැටලුවක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40007059608323392222016-04-05T19:41:13.039-04:002016-04-05T19:41:13.039-04:00මිනී මැරුම් කරලා මානසික රෝගයක් පිටින් දාල ගැලවෙන්න...මිනී මැරුම් කරලා මානසික රෝගයක් පිටින් දාල ගැලවෙන්න හැකියාව ඉතා අඩුයි මම වෛද්‍ය නීල් සමග වැඩ කල කාලයේ මෙහෙම අය කීපදෙනෙක් ආවා. නමුත් අපි ඔවුන් කරන්නේ රඟපෑමක් බව සොයා ගත්තා. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78541300662819232012016-04-05T19:39:38.047-04:002016-04-05T19:39:38.047-04:00රෝහල් අධිකාරිට ලිපියක් යවා විමසන්න රෝහල් අධිකාරිට ලිපියක් යවා විමසන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48513824877178811142016-04-05T19:39:05.338-04:002016-04-05T19:39:05.338-04:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18448234424182060352016-04-05T19:38:55.914-04:002016-04-05T19:38:55.914-04:00mmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61630742086568881012016-04-05T19:38:38.379-04:002016-04-05T19:38:38.379-04:00Alcohol blackout Alcohol blackout Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1555823802712042092016-04-05T19:37:55.565-04:002016-04-05T19:37:55.565-04:00ක්‍රිස්තියානි පල්ලිය විසින් මුල් කාලයේදී මානසික රෝ...ක්‍රිස්තියානි පල්ලිය විසින් මුල් කාලයේදී මානසික රෝගීන් සාතන් ගේ ඒජන්තයන් කියමින් පණ පිටින් පිලිස්සීමේ ක්‍රියාවලිය තුල තමයි මානසික රෝගීන් තවමත් සමාජයේ අවඥාවට කොන් කිරීමට ලක් වන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58566921356570505282016-04-05T19:36:12.994-04:002016-04-05T19:36:12.994-04:00ඔහු තුල උග්‍ර මානසික රෝගී තත්වයක් තිබුනා
ඔහු තුල උග්‍ර මානසික රෝගී තත්වයක් තිබුනා
Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59520380375561188182016-04-05T19:35:29.997-04:002016-04-05T19:35:29.997-04:00අපේ රටේ මානසික රෝග පිලිබඳ දැනීම ඉතාම දුර්වල මට්ටමක...අපේ රටේ මානසික රෝග පිලිබඳ දැනීම ඉතාම දුර්වල මට්ටමක තිබෙන බවයි පෙනෙන්නේ.///// True Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42302152616569101632016-04-05T19:35:07.639-04:002016-04-05T19:35:07.639-04:00බොහෝ වේලාවට තිබෙනවා බොහෝ වේලාවට තිබෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66094050018956595382016-04-05T15:34:30.060-04:002016-04-05T15:34:30.060-04:00ඒක හැබෑව...ඒක හැබෑව...ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10008687627125665242016-04-05T15:18:10.098-04:002016-04-05T15:18:10.098-04:00ගස්, කෙනෙක් මිනී මැරනවනම් නං ඉතින් එයා මානසික රෝගි...ගස්, කෙනෙක් මිනී මැරනවනම් නං ඉතින් එයා මානසික රෝගියෙක් බව ආයේ ඔප්පු කරන්නත් දෙයක් තියේද? ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83325246590323841752016-04-05T08:51:26.025-04:002016-04-05T08:51:26.025-04:00තවත් කණගාටුදායක තත්වයක් තමයි, මානසික රෝග වලින් සුව...තවත් කණගාටුදායක තත්වයක් තමයි, මානසික රෝග වලින් සුවය ලැබූ පුද්ගලයන්, ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන නොගොස්, රෝහලේ අතහැර දැමීම. මා කීප වතාවක් මෙය දැක තිබෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4933569694810456212016-04-05T08:48:17.360-04:002016-04-05T08:48:17.360-04:00තොට කවද්ද කියපු කරපුවා මතක තිබුණේ? හැක්තොට කවද්ද කියපු කරපුවා මතක තිබුණේ? හැක්vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41981984197619604972016-04-05T08:47:14.948-04:002016-04-05T08:47:14.948-04:00yumbage nidana kaambare yumbage nidana kaambare Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62219315445528794002016-04-05T08:07:04.796-04:002016-04-05T08:07:04.796-04:00ඇත්තෙන්ම,ඔවුනුත් මිනිස්සු.මානසික රෝගීන් ගැන සමාජය ...ඇත්තෙන්ම,ඔවුනුත් මිනිස්සු.මානසික රෝගීන් ගැන සමාජය දක්වන ආකල්ප වෙනස් වෙන්න ඕනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67820178305162966152016-04-05T07:49:43.646-04:002016-04-05T07:49:43.646-04:00තමන්ට හෝ පවුලේ කෙනෙකුට තියෙනවා යයි පිළිගන්න අකමැති...තමන්ට හෝ පවුලේ කෙනෙකුට තියෙනවා යයි පිළිගන්න අකමැතිම රෝගී තත්වයක් නෙ මේක.ඇත්තටම මිනී මැරුම් කරලා මානසික රෝගයක් පිටින් දාල ගැලවෙන්න හැකියාවක් තියෙනවා නේද ඩොක්?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85573977618490625112016-04-05T06:54:42.955-04:002016-04-05T06:54:42.955-04:00අපේ අවධානයෙන් ගිලිහුණ පැත්තක්. අංගොඩ මානසික රෝහලේ ...අපේ අවධානයෙන් ගිලිහුණ පැත්තක්. අංගොඩ මානසික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ රෝගීන්ට ඇඳුම් ලබා දෙන්න ඇත්නම් සිතුණා. ඒ ගැන යමක් කියන්න පුළුවනිද...ඒ සඳහා විමසිය යුත්තේ කාගෙන්ද..නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54957923162814845422016-04-05T06:25:05.428-04:002016-04-05T06:25:05.428-04:00මමත් එක වතාවක් ඔය තැනට ගියා.. මානසික රෝගීන් කියන්න...මමත් එක වතාවක් ඔය තැනට ගියා.. මානසික රෝගීන් කියන්නේ එක්තරා රෝගීන් කොටසක් කියන එක සමාජ අවබෝධය අඩුයි..

කොහොම උනත් ඒ අංශයෙන් මේ වගේ ගැටලු තියනවා කියලා දැනං හිටියේ නෑ.නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50472662119040672312016-04-05T03:12:04.905-04:002016-04-05T03:12:04.905-04:00//තවමත් නිච්චි නෑ කරපු ඒවා..//
selective amnesia? ...//තවමත් නිච්චි නෑ කරපු ඒවා..//
selective amnesia?
deliberate amnesia?
defense plea? :-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31671942297152628162016-04-05T02:33:03.269-04:002016-04-05T02:33:03.269-04:00yumba koheda banz film Gahanna giyeyumba koheda banz film Gahanna giyeරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73017481528576149902016-04-05T01:31:18.301-04:002016-04-05T01:31:18.301-04:00දුමින්ද සිල්වා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට බාර කලාද ද...දුමින්ද සිල්වා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට බාර කලාද දන්නේ නෑ නේ.... මොකෝ එයාටත් මතක නෑ ලූ නේ. පොලීසියකට බාර දුන්නා නම් ටික වෙලාවකින් පිලිගනියි භාරත් නෙමෙයි. ප්රභාකරන් මැරුවෙත් එයාය කියලා. මොකෝ හාවෙක් වෙනුවට වලහෙක් අල්ලගෙන ආපු උන් නේ පොලීසියේ ඉන්නේ. අර සේයා දැරියගේ කේස් එකේදි මතකයි නේ. ඔය වගේ කාලකන්නින්ට විරුද්ධව ක්‍රියා කරන්න නීතී නැද්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61329227260802578112016-04-04T23:35:41.263-04:002016-04-04T23:35:41.263-04:00මේ ළගදි දවසක මටත් ඔහොම සීන් එකක් උනා. රා එක්ක අරක්...මේ ළගදි දවසක මටත් ඔහොම සීන් එකක් උනා. රා එක්ක අරක්කු කලවං කරල බඩ පැලෙනකං බීලා පැය දෙකක විතර මතක රික්තයක් ඇති උනා.. තවමත් නිච්චි නෑ කරපු ඒවා.. ඒකට හේතුව මොකක්ද ඩොක්ටර්. ඒ දේ ආයි නොවනේන වග බලාගන්න නං ඕන .හැබැයි බොන්න එපා කියල නං කියන්න එපා.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28615604116421440032016-04-04T23:11:02.750-04:002016-04-04T23:11:02.750-04:00ඇත්තටම ලංකාවේ මානසික රෝග ගැන දැනුවත් බව අඩුයි. මෙව...ඇත්තටම ලංකාවේ මානසික රෝග ගැන දැනුවත් බව අඩුයි. මෙවන් රෝගීන් අපරාධ කල පසු ඔවුන් ගර්හාවට ලක් කරනු විනා ඔවුන් ඊට යොමුවූ හේතු හොයන්නේ නැහැ සුළු මානසික රෝගයක් උනත් මිනිස්සු හංගනවා සමාජයට බයේ . අසරණ රෝගීන් ගේ ජීවිත විනාශ වෙනවා .ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.com