tag:blogger.com,1999:blog-7642968051257221094.post4781756496997048958..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: කුඩා මිනිසාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-7642968051257221094.post-84707899486519177972019-10-20T15:03:50.415-04:002019-10-20T15:03:50.415-04:00කඳුළු ආවා.. කඳුළු ආවා.. Pradeep Saranga Kumarahttps://www.blogger.com/profile/14858792709464657391noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4197167218765071082017-11-17T02:00:10.705-05:002017-11-17T02:00:10.705-05:00දෙයියනේ ඒක😱😱දෙයියනේ ඒක😱😱Buddhika pradeephttps://www.blogger.com/profile/11921609773090225294noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57785081992820085392017-09-02T10:53:22.105-04:002017-09-02T10:53:22.105-04:00විශේශිත අවස්ථා වලදී පමණක් කල යුතුය (උ දා ; විකෘති ...විශේශිත අවස්ථා වලදී පමණක් කල යුතුය (උ දා ; විකෘති කළළ / දූෂණයට ලක් වීම) Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14063023431768751032017-09-02T10:22:50.147-04:002017-09-02T10:22:50.147-04:00ගබ්සාව සම්බන්ධ ඔබේ අදහස මොකක්ද ?.ගබ්සාව සම්බන්ධ ඔබේ අදහස මොකක්ද ?.Asiri Janakahttps://www.blogger.com/profile/01696112634617738425noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63443311246007304952017-01-10T21:51:18.470-05:002017-01-10T21:51:18.470-05:00++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46147468532810438642017-01-10T21:32:33.957-05:002017-01-10T21:32:33.957-05:00 මටද මේ හා සමාන අද්දැකීමක් තිබේ.මිනිස් කම් වියැකී... මටද මේ හා සමාන අද්දැකීමක් තිබේ.මිනිස් කම් වියැකී යන ලොවක මුදළ මතම සියල්ල තක්සේරු කරනා නොමිනිස් වෙදෑඳුරෙකුගේ නොසැළකිල්ල නිසාම මා පුතුගේ ජීවිතය අහිමි වන්නට ගොසින් බේරුනේද අති උතුම් මිනිසත් බවේ මහිමය මොනවට පසක් කරමින් අප්‍රමාණ කැපකිරීම් මතින් මා පුතුගේ ජීවිතය අපට ලබා දුන් තවත් එක් වන්දණීය වෛද්‍යවරියකට පිං සිඳු වන්නටය. හොඳින් උපන් දරුවා පිරිසිඳු කිරීමට යාමේදී අතින් ලෙස්සා ගොස් බිම වැටී තිබේ. ඒ අවස්ථාවේදී මියගියායි සිතා දරැවාව පසෙකට විසි කර තිබියදී ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළඳරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරිය වන මේධා වීරසේකර මහත්මියගේ ඇස ගැටී තිබේ. ඇයට පින් සිඳු වන්නට මා පුතු අද හොඳ නිරෝගී දහහතර වියැති දරුවෙකි . ඔහුගේ සෑම උපන් දිනකදිම අප ලොවේ කොතැනක සිටියද මේ උතුම් මාතාව පමනක් නොව ඈ හැඳු වැඳු දෙමාපියන්ද සිහිපත් කොට පින් දෙමු. ඈ වන් ඔබ වන් ආශ්චර්යමත් වෛද්‍යවරුන් අප රටට සම්පතකි. ඔබේ කථාව අපට කියා දෙන්නේ ගොරහැඬි කුණු වන මිනිසුන් මැද මිනිසත් බව ඉක්මවා ගිය බුද දස් රජුන් වැණි සැබෑ සොඳුරු මිනිසුන්ද තවමත් අප අතර සිටිනා බව නොවෙද ?Shiroma Pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58734185167770133942016-11-29T06:17:54.052-05:002016-11-29T06:17:54.052-05:00you are a great
doctoryou are a great <br />doctorAnonymoushttps://www.blogger.com/profile/11455852640066450387noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2773279756054579612016-11-18T05:39:15.964-05:002016-11-18T05:39:15.964-05:00පින්තූරය දැක්කම ඇග හිරි වැටුනා.. ඒ පින්තූරේ දරුවා ...පින්තූරය දැක්කම ඇග හිරි වැටුනා.. ඒ පින්තූරේ දරුවා හුස්ම ගන්නවා වගේ මට පේන්නේ.. අතිශයින්ම කම්පනයට පත්වීමි.. - ශ්‍රී Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77242387932308636932016-11-01T17:35:36.951-04:002016-11-01T17:35:36.951-04:00This comment has been removed by the author.scorpiohttps://www.blogger.com/profile/02960713785328894254noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51721345865015938972016-10-31T22:56:53.435-04:002016-10-31T22:56:53.435-04:00තුති ඔබට අත්දැකීම් බෙදා ගත්තාටතුති ඔබට අත්දැකීම් බෙදා ගත්තාටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24731488002573466472016-10-31T22:34:13.475-04:002016-10-31T22:34:13.475-04:00මට මතකයි මම බ/වෙල ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක නි. ...මට මතකයි මම බ/වෙල ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක නි. විදුහල්පති ලෙස වැඩ කරපු දවස්වල සුජාතා ලමා නිවසේ වැඩසටහන කට උසස් පෙළ පන්ති වල දියණියන් එක්ක ගියා..වැලිමඩ බස් ස්ටෑන්ඩ් එක තුල වැසිකිලියක දාල ගිය ඉපදුන ගමන් දියණියක් ඒ ලමා නිවසේ හිටියා..මාසයක් විතර වයස ඇති ඒ වන විට..මම දරුවන්ට හුඟාක් කරුණු කියා දුන්නා..ඔවුන් ඉකිගසමින් හැඬුවා..ඒ සිදුවීම මතක් වුනා..Laksiri Ranasinghehttps://www.blogger.com/profile/10129568336396386016noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63737817859812384052016-10-31T20:01:17.997-04:002016-10-31T20:01:17.997-04:00හැලපෙ අයියේ ඇත්ත , ඒකට කියන සිංහල වචනය හොයාගන්න බැ...හැලපෙ අයියේ ඇත්ත , ඒකට කියන සිංහල වචනය හොයාගන්න බැරි උනා <br />චූෂණ - sucking Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29753537719764547632016-10-31T20:00:20.793-04:002016-10-31T20:00:20.793-04:00ඔබලා වැනි සංවේදී මිනිසුන් ඇවසි මොහොතක් මේ ඔබලා වැනි සංවේදී මිනිසුන් ඇවසි මොහොතක් මේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-623946154403939042016-10-31T19:59:51.479-04:002016-10-31T19:59:51.479-04:00ඔව් රාජ් ඔව් රාජ් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17615846925572575542016-10-31T19:59:37.494-04:002016-10-31T19:59:37.494-04:00කමක් නෑකමක් නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44646025524038476602016-10-31T19:59:10.750-04:002016-10-31T19:59:10.750-04:00 මටත් උත්තර නැතිඋනා අරුණ මටත් උත්තර නැතිඋනා අරුණTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65693789815201128812016-10-31T11:30:20.814-04:002016-10-31T11:30:20.814-04:00ඩොක්ට රුවන්, කතාවෙ තියෙන කිඩ්නි ට්‍රේ,චූෂණ ප්රතීක...ඩොක්ට රුවන්, කතාවෙ තියෙන කිඩ්නි ට්‍රේ,චූෂණ ප්රතීක වගේ පාරිභාෂික වචන කියවන හුඟක් දෙනෙකුට තේරෙන්නෙ නැතුව ඇති.<br />හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11424011180102066982016-10-31T00:55:58.932-04:002016-10-31T00:55:58.932-04:00ඔෆිස් එකේ මහ සෙනගක් හිටිද්දී හැමෝටම නොපෙනෙන්න කඳුළ...ඔෆිස් එකේ මහ සෙනගක් හිටිද්දී හැමෝටම නොපෙනෙන්න කඳුළු පිහ දැම්මා...<br />මිනිස්සු මොන හිතකින් ගබ්සා කරනවද කියල හිතෙනවා මේක කියෙව්වම...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2569880562257981992016-10-31T00:16:30.469-04:002016-10-31T00:16:30.469-04:00කණගාටුයි. ජීවත් වෙලා මියගිය කෙනෙකුට ඩැඩිය ඔහු ගැන...කණගාටුයි. ජීවත් වෙලා මියගිය කෙනෙකුට ඩැඩිය ඔහු ගැන කණගාටුයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78674051494977654712016-10-31T00:06:36.125-04:002016-10-31T00:06:36.125-04:00ඡායාරෑපය දුටුවිටම දැනුනු අපහසුතාව නිසා වැඩිදුර කිය...ඡායාරෑපය දුටුවිටම දැනුනු අපහසුතාව නිසා වැඩිදුර කියවන්නට නොගියෙමි. අවසන් ටික පමණක් කියෙව්වෙමි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31625252038979613512016-10-30T20:21:16.748-04:002016-10-30T20:21:16.748-04:00මෙහෙම අවසන් කරන්න එපා රුවන්. කට උත්තර නැතිවෙනවා.මෙහෙම අවසන් කරන්න එපා රුවන්. කට උත්තර නැතිවෙනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90477153353842224642016-10-30T13:08:10.663-04:002016-10-30T13:08:10.663-04:00තුති ඔබේ මතකයට ටීචතුති ඔබේ මතකයට ටීචTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62202257798440124072016-10-30T13:06:55.540-04:002016-10-30T13:06:55.540-04:00200 % agree 200 % agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87535048549730416182016-10-30T13:06:31.462-04:002016-10-30T13:06:31.462-04:00එයට මට අයිතියක් නෑඑයට මට අයිතියක් නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2864809417691670872016-10-30T13:06:06.234-04:002016-10-30T13:06:06.234-04:00ජීවිතාවබෝධය ජීවිතාවබෝධය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com