tag:blogger.com,1999:blog-7642968051257221094.post4726446988219956227..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: එම් ඕ එච් හෙවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-7642968051257221094.post-43844305090510189062019-01-30T13:09:00.370-05:002019-01-30T13:09:00.370-05:00It was not surprising ,i suppose that the Buddist ...It was not surprising ,i suppose that the Buddist monk expressed his displeasure over the condom being disposed indecent manner .Working with public demands lot of attention.Even if your aim is pure slightest of mistake can lead to you being misunderstood .That can have bad consequences on your project'd final outcome .Anonymoushttps://www.blogger.com/profile/14134589502251182081noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68265071487817391172017-03-05T23:32:03.147-05:002017-03-05T23:32:03.147-05:00සියලුම රජයේ වෙදැදුරන්ට පෞද්ගලික සේවයේ නිරතවීමට දී ...සියලුම රජයේ වෙදැදුරන්ට පෞද්ගලික සේවයේ නිරතවීමට දී ඇති අවසරය නිසා ප්‍රජා සෞඛ්‍යය වෙදද්රන් කියා කොටසක් ඉන්නවදැයි හිතන්නත් අමාරුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16781347821364207182017-03-05T07:02:16.808-05:002017-03-05T07:02:16.808-05:00ඒකට ලැබුනු ජපාන ශිෂ්‍යත්වයට නං ගියේ කොළඹින් එපිට ප...ඒකට ලැබුනු ජපාන ශිෂ්‍යත්වයට නං ගියේ කොළඹින් එපිට පස් පාගලවත් තිබුනෙ නැති අනුන්ගේ ලකුණු වලින් එක දාගත්තු ෆැමිලි හෙල්ත් බ්‍යුරෝ එකේ නෝන කෙනෙක්. ////////////// අපේ හම ඒ අයගෙ නම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5373265018739994182017-03-05T06:57:20.637-05:002017-03-05T06:57:20.637-05:00මගේ එම් ඕ එච් අත්දැකීම්ද මීට දෙවැනි නැහැ. අවුරැදු ...මගේ එම් ඕ එච් අත්දැකීම්ද මීට දෙවැනි නැහැ. අවුරැදු තුනක් අරණායක බාරව සිටි මා සහ මගේ බැචා සමග අප දෙදෙනා නොගිය ගමක් තිබුනෙ නෑ. පුදුමාකාර තෘප්තියක් ලැබුවා. ලංකාවෙ පලමු වරට වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පටන් ගත්තෙ අපි. ඒකට ලැබුනු ජපාන ශිෂ්‍යත්වයට නං ගියේ කොළඹින් එපිට පස් පාගලවත් තිබුනෙ නැති අනුන්ගේ ලකුණු වලින් එක දාගත්තු ෆැමිලි හෙල්ත් බ්‍යුරෝ එකේ නෝන කෙනෙක්. අදටත් අපි ගියාම අරණායක මිනිස්සු අත් දෙක අල්ලගෙන අපට කෘතගුණ දක්වනව. මම හරිම වාසනාවන්තයෙක්කියල එතකොට හිතෙනව.Anonymoushttps://www.blogger.com/profile/06683900036557259237noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37638060185945518852016-04-12T14:43:06.978-04:002016-04-12T14:43:06.978-04:00එකඟයි ++++++++++++එකඟයි ++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85391124175049856452016-04-12T14:42:50.769-04:002016-04-12T14:42:50.769-04:00එකඟයි එකඟයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61816660020081516882016-04-12T14:42:35.446-04:002016-04-12T14:42:35.446-04:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26230760982706085662016-04-12T14:42:23.627-04:002016-04-12T14:42:23.627-04:00Yes Yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13594618969153700702016-04-12T14:42:15.618-04:002016-04-12T14:42:15.618-04:00නියම ගමන කැලෑවේ කඳු අස්සෙන් යන්නේ නියම ගමන කැලෑවේ කඳු අස්සෙන් යන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39995621418797273002016-04-12T14:41:45.673-04:002016-04-12T14:41:45.673-04:00VW van ??? ඒ කව්ද ?VW van ??? ඒ කව්ද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47250007928124867332016-04-12T14:41:11.581-04:002016-04-12T14:41:11.581-04:00සෞඛ්‍ය සේවය කවදත් මහජන සේවයක් මිස ජොබ් එකක් නොවේ++...සෞඛ්‍ය සේවය කවදත් මහජන සේවයක් මිස ජොබ් එකක් නොවේ++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64481453076852990052016-04-12T14:38:20.006-04:002016-04-12T14:38:20.006-04:00yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11303701855706492722016-04-12T04:37:42.598-04:002016-04-12T04:37:42.598-04:00ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ව යහපත් දෙයට පොළඹවන්න පු...ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ව යහපත් දෙයට පොළඹවන්න පුළුවන්. වුවමනා කරන්නේ නිවැරදි මඟ පෙන්වීමක් .ඔබ එය දී තිබෙනවා. අඳුරට ශාප කරනවාට වඩා ඉටි පන්දමකින් හෝ එළිය දීම අගෙයිනේ !ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35256168706637252042016-04-12T04:37:11.034-04:002016-04-12T04:37:11.034-04:00ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ව යහපත් දෙයට පොළඹවන්න පු...ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ව යහපත් දෙයට පොළඹවන්න පුළුවන්. වුවමනා කරන්නේ නිවැරදි මඟ පෙන්වීමක් .ඔබ එය දී තිබෙනවා. අඳුරට ශාප කරනවාට වඩා ඉටි පන්දමකින් හෝ එළිය දීම අගෙයිනේ !ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51094793583836375612016-04-12T03:36:43.787-04:002016-04-12T03:36:43.787-04:00සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් අරන් ඔබ වැඩ ක...සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් අරන් ඔබ වැඩ කර ඇති අයුරු අගය කල යුතුයි.හැමෝටම එකතු වෙලා මෙහෙම වැඩ කරන්න පුළුවන් නම් ආණ්ඩුවෙන් හැම දේම දෙනකම් බලන් ඉන්න ඕනේ නැහැ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42649415038917277172016-04-12T01:45:55.855-04:002016-04-12T01:45:55.855-04:00රන්ටැඹේ හරි ලස්සන පැත්තක් (විශේෂයෙන් TREE centre එ...රන්ටැඹේ හරි ලස්සන පැත්තක් (විශේෂයෙන් TREE centre එකේ සිට විදුලිබල මණ්ඩලේ සර්කිට් බන්ගලාව පැත්තට ප්‍රදේශය). හසලකට යන පාරේ ගල් වලින් පිරී ගිය ගඟත් හරි ලස්සනයි Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81117521034039520522016-04-12T01:40:15.042-04:002016-04-12T01:40:15.042-04:00ඇත්තට, ගල මුදුනටත් ගියා? මාත් කවදාාා හරි යන්ඩ ආසාව...ඇත්තට, ගල මුදුනටත් ගියා? මාත් කවදාාා හරි යන්ඩ ආසාවෙන් ඉන්න තැනක් ඒක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41240108352111564442016-04-12T00:16:03.707-04:002016-04-12T00:16:03.707-04:00රුවන් වැඩකරලා තියෙන්නේ VW van වැඩ කරපු කාලෙට පස්සේ...රුවන් වැඩකරලා තියෙන්නේ VW van වැඩ කරපු කාලෙට පස්සේ වගේ.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84942885420054565672016-04-11T23:36:09.427-04:002016-04-11T23:36:09.427-04:00තෘප්තියක් නොලැබෙන රාජකාරීයකින් ඉටුවන සේවයක් නැහැ. ...තෘප්තියක් නොලැබෙන රාජකාරීයකින් ඉටුවන සේවයක් නැහැ. එය නිකම්ම නිකම් ජොබ් එකක් පමණයි. නමුත් නිකම්ම නිකම් ජොබ් එකක්, හොඳ ආත්ම තෘප්තියක් ලබන තත්වයට පත්කරගන්නත් පුළුවන්, ටිකක් පුළුල්ව හිතලා බැලුවම. <br /><br />සෞඛ්‍ය සේවය කවදත් මහජන සේවයක් මිස ජොබ් එකක් නොවේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21300069668684788152016-04-11T22:37:07.531-04:002016-04-11T22:37:07.531-04:00දොස්තර මහත්තයටයි රවියටයි දෙන්නටම මාට්ටු වෙලා නෑ. ව...දොස්තර මහත්තයටයි රවියටයි දෙන්නටම මාට්ටු වෙලා නෑ. විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇඟට වැඩි සේක යනුවෙන් නිවැරදි විය යුතුය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53580112886832956472016-04-11T19:12:50.034-04:002016-04-11T19:12:50.034-04:00Thanks Gus Thanks Gus Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41623234521292230742016-04-11T19:12:38.580-04:002016-04-11T19:12:38.580-04:00Ha ha ha ha ඉල ඇට රිදෙනවෝ Ha ha ha ha ඉල ඇට රිදෙනවෝ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42293347032997227422016-04-11T19:11:25.665-04:002016-04-11T19:11:25.665-04:00++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44523445774351986782016-04-11T19:11:16.642-04:002016-04-11T19:11:16.642-04:00අහන්නත් සතුටුයිඅහන්නත් සතුටුයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9448950761349138162016-04-11T19:10:36.160-04:002016-04-11T19:10:36.160-04:00ඒක නම් ඇත්ත නිර්මාණි ඒක නම් ඇත්ත නිර්මාණි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com