tag:blogger.com,1999:blog-7642968051257221094.post4696593663882633983..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අතෘප්තිවූ මිනිසාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7642968051257221094.post-57660239603335138462017-02-05T08:40:58.419-05:002017-02-05T08:40:58.419-05:00True True Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89483180778441085602017-02-05T08:40:50.513-05:002017-02-05T08:40:50.513-05:00yesyesTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13184705501908048982017-02-05T08:40:42.634-05:002017-02-05T08:40:42.634-05:00දෘශ්ටීන් අතුරෙනුත් දේශපාලනික වශය්න් ඇති කරගන්න දෘශ...දෘශ්ටීන් අතුරෙනුත් දේශපාලනික වශය්න් ඇති කරගන්න දෘශ්ටීන් ඉතා ලාමක වර්ගයේ ඒවායි.++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29914508256392154702017-02-05T08:37:50.499-05:002017-02-05T08:37:50.499-05:00++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20530446535963702132017-02-05T08:21:26.404-05:002017-02-05T08:21:26.404-05:00සියළු ආකාරයේ කුලකවලට බෙදීම, වහා අත්හල යුතු, අති භ...සියළු ආකාරයේ කුලකවලට බෙදීම, වහා අත්හල යුතු, අති භයානක විෂ බීජයක්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2808978977446138272017-02-05T07:09:37.330-05:002017-02-05T07:09:37.330-05:00//මේ මිනිසා තමාගේ මව හෝ පියා කෙරෙහි තිබූ අවිඥාණික ...//මේ මිනිසා තමාගේ මව හෝ පියා කෙරෙහි තිබූ අවිඥාණික වෛරය නිසා// ??? “පරිකල්පනික අතික්‍රමණය“ක් ම ද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60534153913726581732017-02-05T04:47:07.653-05:002017-02-05T04:47:07.653-05:00දේශපාලනය පමණක් නොවෙයි සත්ත්වයා සෑම සියළු දෙයක් ම ද...දේශපාලනය පමණක් නොවෙයි සත්ත්වයා සෑම සියළු දෙයක් ම දරා ගන්නේ දෘශ්ටීන් වශයෙන්ම තමයි. මා පුද්ගලයෙක්ය යන්න ග්රහනය කරගන්නා තැනේදී සිටම.
එවන් වූ දෘශ්ටීන් අතුරෙනුත් දේශපාලනික වශය්න් ඇති කරගන්න දෘශ්ටීන් ඉතා ලාමක වර්ගයේ ඒවායි.
දේශපාලනික කාරයන් හෙවත් දැඩි දෘශ්ටි වාදීන් තමන්ගේ පක්ශයෙන් මොන කෙනා ආවත් යහපත් ලෙස දැකීමත්, තමන්ගේ පක්ශය බලයට ගෙන ඒම පිනිස රජයේ මහ බැංකුව කොල්ල කෑම පවා සාධාරණය කිරීමටත්. තම පක්ශයට තර්ජනයක් වන මිනිසා චෝදනා හදා හෝ මරා දැමීමටත් කැමැත්ත පලකරති.
රාජ පක්ෂ රජය ඉතා ප්‍රභලව පැවති යුගයේ මාගේ ප්‍රභල එජාප පාක්ශික මිතුරන් කීප දෙනෙකු දිනක් සාකච්චා කලේ රාජපක්ෂ රජය වැට්ටීමට නම් කෙසේ හෝ බැසිල් නැවත එජාපයට කැඳවා ගත යුතු බවත් ඔහුව මහින්දට එරෙහිව යෙදවිය යුතු බවටත්ය. එතැනදී බැසිල්ට එරෙහිව එජා පාක්ෂිකයන් නගන චෝදනා ඔවුන්ට වලංගු නොවීය.
දෙශපාලනික දෘශ්ඨි වාදීන්ගේ හැටි එහෙමයි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35158565082551830122017-02-05T04:45:30.619-05:002017-02-05T04:45:30.619-05:00හැබැටම මෙන්ඩෝ , කෙලියා නේද දොස්තරටත් පිස්සු ........හැබැටම මෙන්ඩෝ , කෙලියා නේද දොස්තරටත් පිස්සු .......ද කොහෙද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30258052088244195602017-02-05T01:30:08.441-05:002017-02-05T01:30:08.441-05:00ඇයි ඔවුන්ට ජීවිතය විඳින්න බැරි ( ඔබ විසින් සඳහන් ක...ඇයි ඔවුන්ට ජීවිතය විඳින්න බැරි ( ඔබ විසින් සඳහන් කරන සියළු පාර්ශ වලටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60683974528628505062017-02-05T01:28:56.891-05:002017-02-05T01:28:56.891-05:00mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42700845316805535222017-02-04T22:43:52.114-05:002017-02-04T22:43:52.114-05:00මහින්ද රාජපකශලා සුදු වැන් වලින් ගෙනගොස් මිනිස්සු අ...මහින්ද රාජපකශලා සුදු වැන් වලින් ගෙනගොස් මිනිස්සු අතුරුදහන් කලේත්, සාමකාමී උද්ගෝශන වලට වෙඩිතබා මිනිසුන් මරාදැමුවේත් විප්ලවය වෙනුවෙන්ද?
ඇමරිකාව ඇතුලු CIA මාෆියාව අනෙක් රටවලට බෝම්බ දමා වසරකට දහස්ගනන් දරුවන් මරාදමන්නේ විප්ලවය වෙනුවෙන්ද?
ඇමරිකාව ISISලා බිහිකර අහින්සක මිනිසුන්ගේ බෙලි කප්පවන්නේ විප්ලවය වෙනුවෙන්ද්?
ඇමරිකාවේ වසරකට මනුශ්යගාතන කීයක් වේද?මින් කීයක් විප්ලවය වෙනුවෙන් සිදු කල ඵ්වාද?

හැම දේම විප්ලවය පිට දැමීම ෆෝබියාවකි................විමල් වීරවන්ශගේ බටහිර කුමන්ත්රන බීතිකාව සිහිගන්වයි..................

අප කොච්චර උත්සාහ කලද සමාජ අසාදාරනය දුරු කරන තුරු අරගලයන් ඇතිවීම වැලැක්විය නොහක....................
ස්පාටකස්ගේ කැරැල්ලේ සිට, ඉන්ග්‍රීසි ඇමරිකානු ප්‍රන්ශ රුසියානු විප්ලව හරහා අරාබි වසන්තය දක්වාම වූ සත්‍ය පවසන්නේ ඵයයි.................
ඵක්සත්ජාතීන්ගේ සන්විදානයේ නිල වාර්තා වලට අනුව වර්තමාන ලිබරල් නිදහස් ලෝකයේ ඵක දිනකට මිනිසුන් 20 000ක් කුසගින්න නිසා මියයයි................
ඵයින්ම සමජ සාදාරනත්වයේ දිගපලල අපට සිතාගත හැකිය......................
විප්ලවයන් සිදුවන්නේ මෙකී ත්ත්වයන් තුලය...............

ඵ් නිසා සමාජ අසාදාරනය දුරුකරනවා වෙනුවට ස්වකීය වියතක් පමන වූ බඩගෙඩි පෝශනය කරමින් දිනෙන් දින ජරාවට පත්වන්නාවූ සිරුරට සියලු පස්කම් රස ලබාදෙමින් , විප්ලව බීතිකාවෙන් නැට්ටුවාට පලක් නැතිබව ඉතිහාසය පෙන්වා දී ඇත.

විමල් වීරවන්ශ පැය 24ම ජාත්‍යන්තර කුමන්ත්රන පිලිබද දෙඩවුවද දේශපාලන පෙරලිය නතරකරන්නට නොහැකි විය.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59813550999368583172017-02-04T21:12:52.451-05:002017-02-04T21:12:52.451-05:00ම්...තේරුනේ නැහැ ම්...තේරුනේ නැහැ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com