tag:blogger.com,1999:blog-7642968051257221094.post4566922093139916355..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: පාසල් මිතුරාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7642968051257221094.post-20812054424210363712015-07-20T22:07:45.550-04:002015-07-20T22:07:45.550-04:00ඔබගේ ක්‍රියාව හරි Chandi ඔබගේ ක්‍රියාව හරි Chandi Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50116402864682440802015-07-20T07:10:39.948-04:002015-07-20T07:10:39.948-04:00සංවේදී කතාවක්. මගෙ ජීවිතෙත් මේ වාගෙ සිද්ධියක් තියෙ...සංවේදී කතාවක්. මගෙ ජීවිතෙත් මේ වාගෙ සිද්ධියක් තියෙනවා. මාත් සමඟ එකට දහම් පාසලේ ඉගෙන ගත්ත ළමයෙක් දැන් එළවළු කරත්තෙක එළවළු විකුනනවා. ඔහු මට හමු උනේ අවුරුදු ගානකට පස්සෙ උනත් මා හඳුනාගෙන කතා කලා. එදා පටන් මා නිතරම උවමනා උනත් නැතත් මොනව හරිම ඔහුගෙන් අරන් එනවා. අද හැරිලා බැලුවම අපි දෙන්නා ඉන්න තැන් හිතාගන්න බැහැ. ඒත් එයාට උදව්වක් කරන එක මගෙ යුතුකම.
මේ තත්වෙදි මේ කරපු දේ බොහොම වටිනවා. කෙනෙක් හැමදාම නරක් වෙන්නෙ නෑ. මගෙ මහත්තයා මෙවන් අයගේ දරුවන්ට උගන්වනවා. ඒ අයට ආදීනව කියාදී හොඳ මගට ගැනීම අගය කරනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47915886147280287032015-07-17T14:12:41.536-04:002015-07-17T14:12:41.536-04:00Dude මේ වගේ දෙයක් UK ඉන්න Royalist කෙනෙක් තමන් ගේ ...Dude මේ වගේ දෙයක් UK ඉන්න Royalist කෙනෙක් තමන් ගේ පන්තියේ හිටපු යාලුවෙකුට කෙරුවා . අදාල පුද්ගලයා තමන් ගේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ මිතුරාව එංගලන්තයට ගෙන ගොස් පුනරුථාපනය කළා ඔහුගේ වියදමින්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27889318790533314142015-07-17T14:10:22.030-04:002015-07-17T14:10:22.030-04:00ok I will thanks ok I will thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72161354075483946332015-07-17T11:25:24.603-04:002015-07-17T11:25:24.603-04:00Ruwan, paste this first on a MS Notepad. Not MS Wo...Ruwan, paste this first on a MS Notepad. Not MS Word. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35816815902231215322015-07-17T11:23:17.232-04:002015-07-17T11:23:17.232-04:00කතාවෙ අගට යනකල් මට හිතුනේ නෑ මේක රුවන්ට වෙච්ච දෙයක...කතාවෙ අගට යනකල් මට හිතුනේ නෑ මේක රුවන්ට වෙච්ච දෙයක් නොවන බව. මම මේක තුන්කාලක් කියවලා බිරිඳට කිව්වා ඔයා ඇවිත් මේක කියවන්නකො, මේ මගේ යාලුවට වෙලා තියෙන දේ කියලා. පස්සෙ ඒක කෙටි කතාවක් බව දැනගත්තාම ඔන්න පොඩ්ඩක් කූල් වුනා.

මේක අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගැනීමක්ද නැතිනම් උත්තම මිනිස් ගුණාංගයක්ද කියලා මේ තත්වයට මුහුණ දෙන්න වුනාම හිතාගන්න අමාරුයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7074292350777853372015-07-17T07:01:34.297-04:002015-07-17T07:01:34.297-04:00පොඩි යුනිකෝඩ් ගැටළුවක් තියනවා පොඩි යුනිකෝඩ් ගැටළුවක් තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10616834677584945842015-07-17T07:00:38.527-04:002015-07-17T07:00:38.527-04:00 පුනරුත්ථාපන අමාරුයි වාර දෙක තුනක් කරලා හරිගිය පුද... පුනරුත්ථාපන අමාරුයි වාර දෙක තුනක් කරලා හරිගිය පුද්ගලයනුත් ඉන්නවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71960156614661085592015-07-17T03:20:27.007-04:002015-07-17T03:20:27.007-04:00මේ කතාවේ සංකල්පය මම කමෙන්ට් අතරදි දැක්ක නිසා හොදයි...මේ කතාවේ සංකල්පය මම කමෙන්ට් අතරදි දැක්ක නිසා හොදයි. වෛද්‍ය තුමනි මොකක්ද මේ අකුරු කොටන කොට ඇති වෙන ඉංගිරිසි මැද්දට පැනිමේ දෝෂය...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43308443483022800802015-07-17T01:47:14.443-04:002015-07-17T01:47:14.443-04:00මගෙත් යාළුවෙක් ඉන්නවා ඩැනී වගේ. ඉඳහිට හම්බුණහම පොර...මගෙත් යාළුවෙක් ඉන්නවා ඩැනී වගේ. ඉඳහිට හම්බුණහම පොර මට හිටිවන බොරු කියනවා. එයාගෙම ඕනෙකමට එක පාරක් පවුලෙ උදවිය පුනරුත්ථාපන කඳවුරකටත් ගිහිං ඇරලුවා. පස්සෙ එයාම එහෙං පැනලා ඇවිත් තිබුණා.

ප්රබන්ධයෙන් සමාජගත් කරන්න අදහස් කරන දේ ගොඩක් හොඳයි. හැබැයි ප්‍රබන්ධය තරමක් දුරට වාර්තාමය ස්වරූපයක් ගන්නවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10542008328706916512015-07-16T19:26:45.957-04:002015-07-16T19:26:45.957-04:001) අැඹිලිපිටියේ ඝාතකයෙකුගේ සොහොයුරෙකුට මම කතා කරලා...1) අැඹිලිපිටියේ ඝාතකයෙකුගේ සොහොයුරෙකුට මම කතා කරලා තියනවා.
2) ඔබගේ මුළු ප්‍රශ්නයටම උත්තර තියනවා මගේ මේ ලිපියේ

http://transyl2014.blogspot.ca/2014/12/the-psychological-effects-of-torture.html

http://transyl2014.blogspot.ca/2014/12/the-untold-story-of-hammond-hill-prison.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13537745623197622422015-07-16T19:22:10.641-04:002015-07-16T19:22:10.641-04:00North America වල Medicine කරන ලමයි සාහිත්‍ය වගේ ව...North America වල Medicine කරන ලමයි සාහිත්‍ය වගේ විශයන් පවා කරනවාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33881468324282396792015-07-16T19:20:29.141-04:002015-07-16T19:20:29.141-04:00මේක කෙටි කතාවකට නිසා ප්‍රබන්ධ කරන ලද්දක්. නමුත් සැ...මේක කෙටි කතාවකට නිසා ප්‍රබන්ධ කරන ලද්දක්. නමුත් සැබෑ ජීවිතයේ මේ වගේ දේවල් වාර්තා වෙලා තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7744410815036328812015-07-16T17:05:20.473-04:002015-07-16T17:05:20.473-04:00හැබෑ ජීවිතේ ඩැනී ( ලා වගේ කුඩු හසන අය )මුණගැහිලා න...හැබෑ ජීවිතේ ඩැනී ( ලා වගේ කුඩු හසන අය )මුණගැහිලා නෑ. ඒත් ඒ හා සමානව විනාශ වෙච්ච අය ඉන්නවා. උදව් කරන්න ගිහින් අමාරුවේ වැටිච්ච හින්දාත්, අන්තිමට මේ කතාවේ කතෲතුමාගේ ගෙදර ඈයොන්ට වුනා වගේ කරදර වෙන්න ගත්තම අතෑරලා දාන්න වෙච්ච අවස්ථා අනන්තවත් තියෙනවා. එක අතකට දුකයි ඒත් උදව්ව අස්සේ විකුණන් කන්න එන එක ගැනත් තරහක් වගේ හැඟීමක් තියෙනවා. ඒ අතින් මේ කතාවේ අවසානය සෑහෙන සාර්ථකයි මට වඩා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60873142195155020102015-07-16T12:14:07.802-04:002015-07-16T12:14:07.802-04:00පැහැරගන්නේ මරන්න බව හොදින්ම දන්නා මෙම රාක්ෂයන් ඉතා...පැහැරගන්නේ මරන්න බව හොදින්ම දන්නා මෙම රාක්ෂයන් ඉතා සන්සුන්ව එම කාර්යයන් කරති.එසේ පැහරගෙන ගොස් මරාදමා පසුදාද දඩයමේ යයි.මුන්ගේ මනස එලෙස සකස් වුනේ කෙසේද?
මෙවැනි යක්ෂයන් බිහිකරන පාඨමාලා හමුදාවල තිබේද //

මෙසේ ඇසුවේ යාළුවො කට්ටියක් එක්ක කතාබහක යෙදෙන විට යාළුවෙක් කී දෙයක් නිසාය. ඇත්තද නැද්ද යන්න නොදනිමි. එහෙත් 89 කාලයේ හමුදාව කර ඇති දේවල් දෙස බලන විට කතාව බොරු වෙන්නත් බැරිය.

" පාකිස්ථානයේ පුහුණුවකට යන නිළධාරීන්ට බලු පැටියෙක් දෙයි. මේ බලුපැටියා සමග මුළු පුහුණු කාලයම ගත කළ යුතුය.එය නිරීක්ෂනය කෙරේ. හමුදා නිළධාරියා සහ බල්ලා අතර භාවාත්මක සම්බන්ධයක් ගොඩ නැගිය යුතුය. පුහුණුව අවසන් දින සෑම නිළධාරියෙක්ම තමන්ගේ බල්ලා කෲර ලෙස මැරිය යුතුලු. එසේ නොකළොත් පරීක්ශනය අසමත් වේ. උසස්වීම් අහිමි වේ.ලංකාවට ආවිට පෝරියල්ය.
මට සිතෙන්නේ ඕනෑම කෙනෙක් මරන්නට හමුදා නිළධාරියාගේ මනස සකස් කරන්නේ මෙවැනි ක්‍රමවලින් කියාය.

කවදා හෝ ලොකයට සාමය උදාවී මෙම මිනීමරන සංස්ථාව අහෝසි වන දින මිනිස් ලෝකය කොයිතරම් වාසනාවන්තදAnonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52536273390212323382015-07-16T12:06:27.434-04:002015-07-16T12:06:27.434-04:00ඇඹිලිපිටියේ සිසු ඛේදවාචකය ගැන පොතක් මට කියවන්නට ලැ...ඇඹිලිපිටියේ සිසු ඛේදවාචකය ගැන පොතක් මට කියවන්නට ලැබුණි. මා මෙය කලින් අසා ඇතත් ඉතා සවිස්තරව දැනගත්තේ එම පොතෙනි. එම භීෂනයට මුහුනදුන් පවුල් විනාශ වී ගොස්ය.
පාසල් සිසුන් පැහැරගෙන ගොස් දරුණු වධදී මරා දැමීම සිතා ගත නොහැකි දෙයකි. මේ ඝාතකයන්ටද මේ වයස් වල දරුවෝ සිටින්නට ඇත.සාමාන්‍ය පෙල පන්තිවල සිටි එම සිසුන් දෙමාපියන්ගෙන් පැහැරගත් සැටි ම්ලේච්ඡය. දියෙන් ගොඩ ගැසූ මාලුන් මෙන් දරුවන් වෙව්ලද්දී දරුවො ගෙනයන්න එපා කියා අම්මලා බදාගෙන සිටින විට අම්මලාට පහර දී පැහැරගත් හමුදා නිළධාරීන් ගේ මනෝභාවය මටසිතාගත නොහැක.එසේ පැහරගෙන ගොස් වධදී මරන මානසිකත්වයද එසේමය.පැහැරගන්නේ මරන්න බව හොදින්ම දන්නා මෙම රාක්ෂයන් ඉතා සන්සුන්ව එම කාර්යයන් කරති.එසේ පැහරගෙන ගොස් මරාදමා පසුදාද දඩයමේ යයි.මුන්ගේ මනස එලෙස සකස් වුනේ කෙසේද?
මෙවැනි යක්ෂයන් බිහිකරන පාඨමාලා හමුදාවල තිබේද
හමුදාවෙ කෙනෙකුට හැර සිහි බුද්ධියක් ඇති කිසිම කෙනෙකුට අනුමත කළ නොහැකි බිහිසුනු දේවල් මේ ලංකාවේ සිදුවී ඇත.

හමුදාව යනු මිනීමැරීමට පුහුණු කරන ආයතනයකි. සත්‍ය එයයි .රැකියාව නිසා මිනිසුන් සමාජානුයෝජනය වීමක්ද.

ප්රචන්ඩත්වය ගැන ඔබ ලියූ ලිපි කියවා ඇත්තෙමි. ඔබ ඝාතකයන් සමග සාකච්ඡා කර ඇත්ද
ඝාතකයන් ට සාමය උදාවූ පසු ගොදුරු හිගකම නිසා ඔවුන් අලුත් තත්වයට මුහුන දෙන්නේ කෙසේද
මෙය නම් විද්‍යාත්මක නොවෙන්නත් පුලුවන්. ඔවුන්ට කළ ක්‍රියාවලට විපාක ලැබී ඇත්ද
Anonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46253197746593998092015-07-16T09:32:07.539-04:002015-07-16T09:32:07.539-04:00මේ පහල කියල තියනවා වගේ ඔස්ට්‍රේලියාවෙ නම් පුදුමයක්...මේ පහල කියල තියනවා වගේ ඔස්ට්‍රේලියාවෙ නම් පුදුමයක් නෙමෙයි .මෙඩිසින් කරන්න ලකුණු ගන්න ළමයි මැත්ස් කරනවා. මෙන්න මේ සබ්ජෙක්ට්ස් තමයි වැඩි දෙනෙක් ගන්න ඒවා. Maths Methods,Specialist Maths,Chemistry,Physics,Biology with English.මේවට කියන නමකුත් තියනවා Asian 5 or Curry 5 කියල මොකද ඒසියන්ළමයි තමයි මේවා කරන්නෙ .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71120407923965725322015-07-16T06:50:48.787-04:002015-07-16T06:50:48.787-04:00මේ කෙටි කතාව ලිවීමට පාදක වෙන්නේ සත්‍ය සිද්ධියක් ඇස...මේ කෙටි කතාව ලිවීමට පාදක වෙන්නේ සත්‍ය සිද්ධියක් ඇසුරෙන්. අදාල පුද්ගලයා තමන් ගේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ මිතුරාව එංගලන්තයට ගෙන ගොස් පුනරුථාපනය කළා ඔහුගේ වියදමින් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61088184149491804142015-07-16T06:48:45.281-04:002015-07-16T06:48:45.281-04:00ඩැනී පාසල් මිතුරෙක් වුනත් දැන් ඔහු සම්පූර්නයෙන්ම ව...ඩැනී පාසල් මිතුරෙක් වුනත් දැන් ඔහු සම්පූර්නයෙන්ම වෙනත් පරිසරයකට සමාජානුයෝජනය වී ඇත.++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89554710377008563752015-07-16T06:47:42.153-04:002015-07-16T06:47:42.153-04:00ඇත්තඇත්තTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68848966683894998042015-07-16T06:47:12.511-04:002015-07-16T06:47:12.511-04:00මෙය කෙටි කතාවකි , කථකයා මනංකල්පිත පුද්ගලයෙකි මෙය කෙටි කතාවකි , කථකයා මනංකල්පිත පුද්ගලයෙකි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32712940805001282182015-07-16T05:11:40.371-04:002015-07-16T05:11:40.371-04:00oba niyama mithrayek
Obage manushyathawaya samada ...oba niyama mithrayek
Obage manushyathawaya samada thibeva kiya pathamiරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69224339374510129642015-07-16T04:05:55.815-04:002015-07-16T04:05:55.815-04:00ඔබගේ සිතිවිලි පවිත්‍ර බව මම දනිමි. එහෙත් මෙවැනි පු...ඔබගේ සිතිවිලි පවිත්‍ර බව මම දනිමි. එහෙත් මෙවැනි පුද්ගලයන් ගෙදරට ගෙන ඒම ගැන නම් මට ඇත්තේ පුදුමයකි. ඩැනී පාසල් මිතුරෙක් වුනත් දැන් ඔහු සම්පූර්නයෙන්ම වෙනත් පරිසරයකට සමාජානුයෝජනය වී ඇත. ඔහු පුනරුත්ථාපනය කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු දෙයයි.
මෙහි තව අතුරු කතාවක් ඇත. පොලිස් නිලදාරීන්ට ඕනෑම කෙනෙකුට බොරු මත්ද්‍රව්‍ය චෝදනා නැගීමේ හැකියාවයි. මමද මෙය අසා ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දීමට යෝජනා කෙරෙන්නේ මෙවන් පසුබිමකයAnonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81173332488008257162015-07-16T03:52:28.527-04:002015-07-16T03:52:28.527-04:00Not so surprising in Australia
Not so surprising in Australia
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56872521723736347572015-07-16T03:39:58.585-04:002015-07-16T03:39:58.585-04:00ගණිත විෂයන්ගෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු වීම ඇත...ගණිත විෂයන්ගෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු වීම ඇත්තෙන්ම විස්මයජනකයි.Anonymousnoreply@blogger.com