tag:blogger.com,1999:blog-7642968051257221094.post4521905893285224817..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අත්තම්මා පිලිබඳ මතක සටහනක් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7642968051257221094.post-28963186261192705362019-03-03T20:00:37.691-05:002019-03-03T20:00:37.691-05:00Great character. Will you be the same in your old ...Great character. Will you be the same in your old days ??Life by Dr. Dhttps://www.blogger.com/profile/16004532118977240582noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8373163124982114642018-03-22T21:07:36.716-04:002018-03-22T21:07:36.716-04:00++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56304854837829697942018-03-22T21:07:24.228-04:002018-03-22T21:07:24.228-04:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4616285355029834522017-11-12T03:59:05.796-05:002017-11-12T03:59:05.796-05:00Dr . රුවන්, මේ කතාව කියවද්දී මට මගේ ලොකු අම්මා [අත...Dr . රුවන්, මේ කතාව කියවද්දී මට මගේ ලොකු අම්මා [අත්තම්ම] මතක්වෙලා ඇඩුනා. මේ දෙන්නම එකම චරිතය. ඇය අමතකවූ දිනයක් 67ක් වූ මට නෑ . පිරිමි දරුවන් තිදෙනෙකුගේ වැඩිමලා වූ මට ඇය අම්මා වීම මගේ භාග්‍යයක්. ඔබට ස්තුතියි.Anonymoushttps://www.blogger.com/profile/04202621756545793339noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26752265761536297562017-08-21T11:11:17.365-04:002017-08-21T11:11:17.365-04:00https://www.youtube.com/watch?v=n6EAs3wKbCchttps://www.youtube.com/watch?v=n6EAs3wKbCcgimhttps://www.blogger.com/profile/04167294209700476090noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36570288459381661792017-08-21T03:19:30.398-04:002017-08-21T03:19:30.398-04:00ආදරනීය අත්තම්මා........... සෙනෙහසේ නවාතැනයි
ආදරනීය අත්තම්මා........... සෙනෙහසේ නවාතැනයි
nalinihttps://www.blogger.com/profile/06260863239287884678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28328529652107311322017-08-20T08:49:10.161-04:002017-08-20T08:49:10.161-04:00what to do I am a dishonorable person like you. Bu...what to do I am a dishonorable person like you. But unlike you I come in my real identity Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37499056779708756232017-08-20T06:55:10.389-04:002017-08-20T06:55:10.389-04:00) මෙය අප රැවටිම ක් නේද ඔබ කරන්නේ ///////////// ඔව්...) මෙය අප රැවටිම ක් නේද ඔබ කරන්නේ ///////////// ඔව්.......

Oh dear ...doctor ruwan what a shame ....the painful feeling arising from the consciousness of something dishonorable,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6444780551686742312017-08-20T06:30:46.922-04:002017-08-20T06:30:46.922-04:00ඒකත් ඇත්ත හිටියා නම් උන්ට මාර බර බරේඒකත් ඇත්ත හිටියා නම් උන්ට මාර බර බරේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74439666245510559022017-08-20T06:28:56.564-04:002017-08-20T06:28:56.564-04:001) එවන් රජයකට බදු ගෙවමින් ලංකික අප හට දෙන ආදර්ශය ම...1) එවන් රජයකට බදු ගෙවමින් ලංකික අප හට දෙන ආදර්ශය මොකක්ද ?////////////// කිසිදු ආදර්ශයක් දෙන්නේ නැත

2) මෙය අප රැවටිම ක් නේද ඔබ කරන්නේ ///////////// ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81791927003503688642017-08-20T02:55:39.813-04:002017-08-20T02:55:39.813-04:00විමලධර්මසූරිය යන රජවරුන් ගේ චරිත කතා කියවා කැප්පැට...විමලධර්මසූරිය යන රජවරුන් ගේ චරිත කතා කියවා කැප්පැටිපොළ , පුරන් අප්පු යන චරිත මනංකල්පිතව රඟමින් සුද්දන්ව කඩු ගානවා කියමින් මාතලේ තැන්නේ වලව්වේ තිස්ස කුලතුංග අයියාගේ කෙසෙල් වත්තම කැත්තෙන් කොටා විනාශ කොට තිබූ මා......

සුද්දන් ගේ පරි පාලනය යටතේ සේවය කරමින් එවන් රජයකට බදු ගෙවමින් ලංකික අප හට දෙන ආදර්ශය මොකක්ද ?

මෙය අප රැවටිම ක් නේද ඔබ කරන්නේ

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6012353796618844772017-08-19T21:26:12.780-04:002017-08-19T21:26:12.780-04:00අපි සුද්දො එලෙව්වා නෙවෙයි...සුද්දො මේ කාලකන්ණි මින...අපි සුද්දො එලෙව්වා නෙවෙයි...සුද්දො මේ කාලකන්ණි මිනිස්සුන්ගෙන් බේරිලා ගියා ! මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16987879629480835202017-08-19T17:26:17.901-04:002017-08-19T17:26:17.901-04:00 ඔව් ප්‍රේමලාල් ඒ මතකය සදාතනිකයි ඔව් ප්‍රේමලාල් ඒ මතකය සදාතනිකයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46560972712889226872017-08-19T17:25:41.667-04:002017-08-19T17:25:41.667-04:00++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69926694480075029822017-08-19T13:07:10.509-04:002017-08-19T13:07:10.509-04:00අත්තම්මා පිලිබඳ සිහිවටන සදා සුරක්ෂිත කොට තැබීම සඳ...අත්තම්මා පිලිබඳ සිහිවටන සදා සුරක්ෂිත කොට තැබීම සඳහා ඔබ මෙය ලියන්නට ඇතැයි සිතමි. මේ සටහන ඔබේ පවුලේ අනාගත පරපුර බෙහවින් අගය කරනු ඇත Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45455665349181473792017-08-19T12:38:46.543-04:002017-08-19T12:38:46.543-04:00සොඳුරු මතකයක්.. 🙏සොඳුරු මතකයක්.. 🙏ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79889045813542000872017-08-19T11:34:19.908-04:002017-08-19T11:34:19.908-04:00අත්තම්මා ගැන පොතක් ලියන්නට පුලුවන්. ඇය ජීවිත අත්ද...අත්තම්මා ගැන පොතක් ලියන්නට පුලුවන්. ඇය ජීවිත අත්දැකීම් වලින් පොහොසත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6757373686231661392017-08-19T11:32:45.329-04:002017-08-19T11:32:45.329-04:00සොඳුරු මතකයක්!සොඳුරු මතකයක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81458924661113914892017-08-19T11:21:15.188-04:002017-08-19T11:21:15.188-04:00ඔබගේ අත්තම්ම ගැන පොතක් ලිවීමට කරුණු ඇතියයි සිතමි ක...ඔබගේ අත්තම්ම ගැන පොතක් ලිවීමට කරුණු ඇතියයි සිතමි කෙසේ වෙතත් ස්තූතිපූර්වක ලිපිය ඉතා වැදගත් යයි සිතමි. ඇය ජෙඑවථ්වූ කාල පරාසය එකල තිබුණු සමාජ දේශපාලන ආර්ථික රටාව තුල ය කැපී පෙනෙන චරිතයක් වන්නට ඇති යයි සිතමි.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72851307084721334852017-08-19T11:05:59.107-04:002017-08-19T11:05:59.107-04:00මම හිතන්නේ. ඔහුගේ සොහොයුරා තමයි රවී ජයවර්ධන රූපාවා...මම හිතන්නේ. ඔහුගේ සොහොයුරා තමයි රවී ජයවර්ධන රූපාවාහිනී චෙයාමන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39209298599080526452017-08-19T10:48:54.036-04:002017-08-19T10:48:54.036-04:00DR ප්‍රියංකර ජයවර්ධන මතුගම පැලවත්තේ ද ?DR ප්‍රියංකර ජයවර්ධන මතුගම පැලවත්තේ ද ?Anonymousnoreply@blogger.com