tag:blogger.com,1999:blog-7642968051257221094.post4510503395226518663..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: නෙල්සන් මෙන්ඩිස් සර් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7642968051257221094.post-40806618768674228612018-07-04T23:27:11.853-04:002018-07-04T23:27:11.853-04:00Living English Structure by W. Stannard Allen අම්ම...Living English Structure by W. Stannard Allen අම්මෝ අපි ගොඩ ගියෙත් ඔය පොතෙන් ��Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8302012829781776532018-01-04T09:36:21.085-05:002018-01-04T09:36:21.085-05:00වලිය දැකපු අය අතර මමත් ඒක්කෙකෙක්. මම හිටියෙ සිනූව ...වලිය දැකපු අය අතර මමත් ඒක්කෙකෙක්. මම හිටියෙ සිනූව ලග උඩ පන්තියේ. අන්තිම පිරීයඩ් ඒකේ උනේ. ඊට පස්සේ දවසක නෙල්සන් මෙන්ඩිස් මහතා සමග තව ගුටි කෙලියක් ගියා ළමයෙකුත් ඒක්කත්. වලියෙ හිටපු ළමයා දැන් හෙන ලොකු දොස්තර කෙනෙක්<br />Realbuddhisthttps://www.blogger.com/profile/17717565690364583961noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12045194782228739392016-02-25T08:13:35.342-05:002016-02-25T08:13:35.342-05:00ඔහුට හොඳ ඉංග්‍රීසි දැණුමක් තිබ්බා ඔහුට හොඳ ඉංග්‍රීසි දැණුමක් තිබ්බා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90049355679622384372016-02-24T12:49:11.371-05:002016-02-24T12:49:11.371-05:0070-77 මැතිණිගෙ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව...70-77 මැතිණිගෙ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව උසස් පෙළ විභාගය වෙනුවට ආදේශ කරපු උසස් ජාතික අධ්‍යාපන සහතිකපත්‍ර (HNCE ) පංතියෙ මම මාස හයක් විතර නාලන්දයෙ ඉගෙන ගත්තා. එහි විෂය නිර්දේෂයට විෂයයන් හයක් හෝ හතක් තිබුණා. එකක් ඉංග්‍රීසි. අපිට ඉංග්‍රීසි විෂයය ඉගැන්නුවෙ නෙල්සන් මෙන්ඩිස් මහත්මයා. මම හිතන්නෙ හරියකට පෙළ පොතක් වත් නියම කරල තිබුනෙ නෑ ඉංග්‍රීසි විෂයට. එතුමා අපිට කිව්ව Living English Structure පොත මිලදී ගන්න, එතුමාලත් පාසල් යන කාලෙ භාවිතා කලේ ඒ පොතය ඉංග්‍රීසි ඉගෙන ගන්න ඒ පොත ඉතාම ප්‍රයෝජනවත් වෙයි කියල.<br />Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26909911524042905562016-02-21T12:06:28.997-05:002016-02-21T12:06:28.997-05:00ලයනල් මෙන්ඩිස් මහතා මෑතකදී මිය ගියා ලයනල් මෙන්ඩිස් මහතා මෑතකදී මිය ගියා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89192102985168776792016-02-21T12:05:40.995-05:002016-02-21T12:05:40.995-05:00ඇඩ්ඩිං ha ha ha ඇඩ්ඩිං ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77962877841121818632016-02-21T09:16:06.575-05:002016-02-21T09:16:06.575-05:00මට මතකයි වරක් (1978?) බිග් මැච් එකට කලින් දවසක ආනන...මට මතකයි වරක් (1978?) බිග් මැච් එකට කලින් දවසක ආනන්ද-නාලන්ද ගුරුවරුන් ගේ මැච් එකක් තිබුණා. ඒක බලන්න මාත් ගියා නාලන්දා පිටියට. ඒ එෙහේ ගිය දෙවෙනි දවස.<br /><br />මේ මැච් එකේ මෙන්ඩිස් සොහොයුරන් දෙන්නා දෙපැත්තට ක්‍රීඩා කළා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12931707179663933712016-02-20T22:14:36.385-05:002016-02-20T22:14:36.385-05:00ක්‍රිකට් කණ්ඩායමට නොතේරුනත් මේ ගුරුතුමා මම දන්නවා....ක්‍රිකට් කණ්ඩායමට නොතේරුනත් මේ ගුරුතුමා මම දන්නවා. ඇයි ඇඩ්ඩිං? හෙහ් හෙහ්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com