tag:blogger.com,1999:blog-7642968051257221094.post4495415699294252206..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ශිරෝමි ප්‍රනාන්දු හෙවත් ලංකාවේ Shirley TempleTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7642968051257221094.post-86994239152054445182020-09-01T10:35:27.315-04:002020-09-01T10:35:27.315-04:00මුල් ගිතය ලියපු පිස්සා ගැන පුදුම සංවේගයක් ආවා..පොඩ...මුල් ගිතය ලියපු පිස්සා ගැන පුදුම සංවේගයක් ආවා..පොඩි කාලේ අපද මෙය සංගීත රසයට මිමිනුවත් අර්ථය ගැන දැනීමක් තිබුනේනෑ.. කාලයත් සමග එය යට ගියත් මගේ පුතාට ලමා ගී තෝරද්දි මේ අසිකිත ගීතය එලියට ආවිට අර්ථය දකිද්දී හිතුනේ එවකට අනන්තවත් අර්ථවත් ගීත තහනම් වුනත් මෙවනි නින්දිත ගීතයක් තහනම් නොවීමට හේතු කවරේද නැතිනම් එවකට සමාජය එතරම් මේල්ච්චද කියාය..වයස අටක මව පියා අහිමි දරුවෙක්ව නිවසක නින්දිතව මෙහෙකාරකම් කරවීම අපිව කුඩාකල කුල්මත් කරවීමට ගීතයක්ව එකතුකල සමාජය කෙතරම් පහත්ද..සකලබුජං කෙනෙක් ජීවිතයට මුන නොගැසි තිබුනත් මෙම පාහර ගීතයට කුඩාකල නොදැනුවත්වම එක අත්පුඩියක් හෝ ගසා ඇති බැවින් මටත් සමාවියං මචං..
චමල්https://www.blogger.com/profile/08007621016864066543noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67808787049484547342017-12-18T09:32:11.029-05:002017-12-18T09:32:11.029-05:00ඉතා කෙටි අප ජීවිතය තුල , තව කෙනෙකුගේ ජීවිතය සදාකාල...ඉතා කෙටි අප ජීවිතය තුල , තව කෙනෙකුගේ ජීවිතය සදාකාලිකව මෙලෙස උදුරා දමන්නේ ඇයි?රසික,ඔබගේ හරවත් කවිය සිතට මිනිසත්කම එක්කලා.ස්තූතියි !Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33141613902087934692017-12-18T00:18:29.674-05:002017-12-18T00:18:29.674-05:00++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23448808917558763462017-12-17T23:17:47.015-05:002017-12-17T23:17:47.015-05:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27357769844085677512017-12-17T23:17:37.532-05:002017-12-17T23:17:37.532-05:00සකළබුජං ගීතය ගත යුත්තේ කලා කෘතියක් ලෙසට මිස සදාචාර...සකළබුජං ගීතය ගත යුත්තේ කලා කෘතියක් ලෙසට මිස සදාචාරාත්මක මාපනයක් ලෙසට නොවේ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54875620287457333312017-12-17T23:16:23.715-05:002017-12-17T23:16:23.715-05:00++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80620127554782592012017-12-17T23:16:04.435-05:002017-12-17T23:16:04.435-05:00salute
salute
Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21091884192435260762017-12-17T17:53:25.091-05:002017-12-17T17:53:25.091-05:00ආච්චි මේ එන්නේ ගීතය ලාංකික දෙමළ ළමුන් අතර ඒ කාලයේ ...ආච්චි මේ එන්නේ ගීතය ලාංකික දෙමළ ළමුන් අතර ඒ කාලයේ ජනප්‍රිය වූ ගීතයක්.

(සුරංගනීට මාළු ගෙනාවා ගීතය බාලදක්ෂ ගීතයක් නිසා නේපාලයේ අය පවා දන්නවා!)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67732503401845089562017-12-17T17:44:51.914-05:002017-12-17T17:44:51.914-05:00රුවන් සකලබුජං ගීතය තහනම් වූයේ කටුස්සන්ගේ මාරයා යැය...රුවන් සකලබුජං ගීතය තහනම් වූයේ කටුස්සන්ගේ මාරයා යැයි සඳහන් වීම නිසා යැයි කීවේ ශිරෝමී ප්‍රනාන්දු ද?

මා සිතන පරිදි සකලබුජං ගීතය තහනම් වූයේ ඒ ගීතයෙන් අප පිටු දැකිය යුතු ළමා ශ්‍රමිකයින් භාවිතය උත්කර්ෂයට නංවන බැවිණි.

සකලබුජං යනු පාසල් යන වයසේ සිටින නමුත් දුගීබව නිසා අධ්‍යාපනය ලැබීමට වරම් අහිමි වී පොහොසත් නිවසක බැල මෙහෙවර කළ දරුවෙකි. එවැන්නෙකු ගැන ගීතයක් ලියවිය යුත්තේ ඒ ක්‍රියාව බරපතල ලෙස විවේචනය කරමින් මිස සකලබුජං ලියවී ඇති ආකාරයට නොවේ!

මා ලියූ සටහනක් සහ කවියක් මෙන්න.

කොට කලිසම ඉනේ බැඳං ගෙදර දොරේ වැඩපල කළ සකලබුජං මතකද? - Who can relate to this?
http://rasikalogy.blogspot.com.au/2016/05/who-can-relate-to-this.html

:-(රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51837859644351497502017-12-17T00:05:59.505-05:002017-12-17T00:05:59.505-05:00++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49815968530058530922017-12-16T21:51:40.810-05:002017-12-16T21:51:40.810-05:00සිංහල සංගීතයේ නොමියෙන ගීත ගායනා කල ගායිකාවක්.. මේ ...සිංහල සංගීතයේ නොමියෙන ගීත ගායනා කල ගායිකාවක්.. මේ පොස්ට් එක ලිව්වට ස්තුතියි.. මේවා මෙහෙම ලියවුනේ නැතිවුනොත් පසුකාලීනව මේවා ගායනා කරනසුපර් ස්ටාර්ලා මේවා උන්ගේ කරගන්නවා මොකද අලුත් පරම්පරාව දන්නේ නැහැ මේ ගීත කාගේද කියල..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68569678472550054392017-12-16T15:37:03.880-05:002017-12-16T15:37:03.880-05:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90565293284415516922017-12-16T14:47:36.486-05:002017-12-16T14:47:36.486-05:00🤘🏽🤘🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83901330082016055152017-12-16T10:58:16.864-05:002017-12-16T10:58:16.864-05:00ලයාන්විත කටහඬක් හිමි ඇයගේ මම කැමතිම ගීතය කොන්ද නමා...ලයාන්විත කටහඬක් හිමි ඇයගේ මම කැමතිම ගීතය කොන්ද නමාගෙන ............. යන ගීතයයි. දශක ගණනක් ගියත් කෙදීනකවත් පැරණි නොවන ගීත සමූහයක් හිමි ඇයට නිදුක් නිරෝගී සුවය පතමි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com