tag:blogger.com,1999:blog-7642968051257221094.post4480256882147028004..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: මගේ ප්‍රථම සීසර් ශල්‍යකර්මයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-7642968051257221094.post-18756689190701661292016-02-20T13:30:43.422-05:002016-02-20T13:30:43.422-05:00ඉන් දියාවෙ එහෙම කරපු සිද්ධියක් අහලා තියනවා ඉන් දියාවෙ එහෙම කරපු සිද්ධියක් අහලා තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74803487296880732742016-02-20T13:29:29.707-05:002016-02-20T13:29:29.707-05:00thanks Gus thanks Gus Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3565405087366742362016-02-20T10:56:51.242-05:002016-02-20T10:56:51.242-05:00සුපරික්ශාකාරීව වාර්තාගත ජීවිත ප්‍රමාණයක් ගොඩ දැමීම...සුපරික්ශාකාරීව වාර්තාගත ජීවිත ප්‍රමාණයක් ගොඩ දැමීම ඔබට කොහොම සතුටක්දැයි කියවන අපට මෙහෙම දැනෙන සතුටත් එක්ක හිතෙනවා... <br />ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88015102286546660402016-02-20T10:54:28.399-05:002016-02-20T10:54:28.399-05:00ඩොක්.. ඇත්තටම වෙන ශල්‍යකර්මයක් සිදුකරන අතර තුර වකු...ඩොක්.. ඇත්තටම වෙන ශල්‍යකර්මයක් සිදුකරන අතර තුර වකුගඩු හොරකම් කරගන්න පුළුවන් ද?ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78351856507314793202016-02-12T07:56:32.925-05:002016-02-12T07:56:32.925-05:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41449929132597680182016-02-12T00:09:38.450-05:002016-02-12T00:09:38.450-05:00 Respect !!!!!!!!!!! Respect !!!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83740174219267563202016-02-11T07:19:06.509-05:002016-02-11T07:19:06.509-05:00තුති ඩ්රැකීතුති ඩ්රැකීTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71987770642519325482016-02-11T02:28:50.549-05:002016-02-11T02:28:50.549-05:00/අප සෑම දෙනා තුලම සුදර්ශන බාලගේ කෙනෙකු සිටියි. එම .../අප සෑම දෙනා තුලම සුදර්ශන බාලගේ කෙනෙකු සිටියි. එම නිසා සෑම විටම තමන් ගේ හැසිරීම බාහිරව සහ අභ්‍යන්තරව නිරීක්ෂනය කල යුතුය. තමන් තුල සිටින යක්ෂයා යටපත් කොට සාදුවරයා බාහිරයට ගෙන ආ යුතුය./<br /><br />මේ කතාව කීම ගැන මම හිස නමනවා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74210087170752643922016-02-10T07:16:43.541-05:002016-02-10T07:16:43.541-05:00PMC එකේ හිටපු ඔරිජිනල් වෛද්‍යවරු පසු කාලයක මට හමු ...PMC එකේ හිටපු ඔරිජිනල් වෛද්‍යවරු පසු කාලයක මට හමු වෙලා තියනවා ඔවුන් බොහෝ දෙනෙකු අද කන්සල්ටන්ට් ලා. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25815307938106931732016-02-10T07:14:12.108-05:002016-02-10T07:14:12.108-05:00Thank you Sir Thank you Sir Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87914234280787959662016-02-10T07:13:59.469-05:002016-02-10T07:13:59.469-05:00Dude we all are humans , humans make mistakes Dude we all are humans , humans make mistakes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39419409115256574522016-02-10T02:08:52.382-05:002016-02-10T02:08:52.382-05:00සතුටක් ඔබව කියවීම.. නැවතත් කියන්නෙ ඔබ බ්ලොග් ලොවට ...සතුටක් ඔබව කියවීම.. නැවතත් කියන්නෙ ඔබ බ්ලොග් ලොවට ගෞරවයක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84239577036080243362016-02-10T00:26:13.983-05:002016-02-10T00:26:13.983-05:00අර අපිතුල යක්ෂයෙකු සිටින බව පිළිගන්න තරම් නිහතමානී...අර අපිතුල යක්ෂයෙකු සිටින බව පිළිගන්න තරම් නිහතමානීවීමම අනිත් හැම දේටම වඩා වටිනවා මමනම්. Some people claim they are all saints.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13888495880427191332016-02-09T17:40:38.894-05:002016-02-09T17:40:38.894-05:00ඕක විතරක් නෙමේ. අර සුදික එක්ක කුමාරිහාමි ගේ බ්ලොගය...ඕක විතරක් නෙමේ. අර සුදික එක්ක කුමාරිහාමි ගේ බ්ලොගයේ කල කටහ්වෙන් පස්සේ මම ලියන්න හිතන් ඉන්නවා ඔය ගැන. දැන් වගේම පෞද්ගලික් විශ්ව විද්‍යාල වලට විරුද්ධව උද්ඝෝෂණ කරන සහෝදර වයිද්ය්වරුන්ට අපි සහය දුන්නට වයිද්යවරුන් වුනු පසු බොහෝ අය සෝවියට් උපාධිධාරීන්ට අවඥාවෙන් සැලකු බව මට දැන ගන්නට ලැබුන. බොහෝ අය ඒ නිසාම රට හැර ගිය බවත් තවත් අය වෘත්තීය වෙනුවට මැනේජ්මන්ට් වලාට් ගිය බවත් දැන ගන්නට ලැබුණා . ලියන්න කියල හිතන් ඉන්නවා මේ ගැන. දෙබරෙට ගලක් ගැහුවා වගේ තියෙයි හැබැයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13835350517698180842016-02-09T17:07:01.565-05:002016-02-09T17:07:01.565-05:00එහෙමත් එකක් තියනවද අටම් ?එහෙමත් එකක් තියනවද අටම් ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39349839091499865922016-02-09T10:34:24.237-05:002016-02-09T10:34:24.237-05:00ආණ්ඩුවේ රෝහල් වල ඒ කතාව හරි තමා , සීසර් කරන්න අනුබ...ආණ්ඩුවේ රෝහල් වල ඒ කතාව හරි තමා , සීසර් කරන්න අනුබල දෙන්නේ නැ මයේ හිතේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39508132102721324152016-02-09T10:33:26.755-05:002016-02-09T10:33:26.755-05:00ඒ ඇයි ඒ ලංකාවේ ඉන්න හොදම වැඩකාරයෝ පනහ හැට පැන්න අය...ඒ ඇයි ඒ ලංකාවේ ඉන්න හොදම වැඩකාරයෝ පනහ හැට පැන්න අයනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79205684813902347402016-02-09T10:31:16.516-05:002016-02-09T10:31:16.516-05:00ආ හරි දැන් තේරුනා , සාමාන්‍ය මිනිස්සු ( අපි ) දියව...ආ හරි දැන් තේරුනා , සාමාන්‍ය මිනිස්සු ( අපි ) දියවෙන මැහුං කියන ජාතියඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68027310418438746562016-02-09T06:42:40.609-05:002016-02-09T06:42:40.609-05:00මනෝජ් ඔබගේ කම්ප්ලිමන්ට් එක නිහතමානීව හිස නමා පිලිග...මනෝජ් ඔබගේ කම්ප්ලිමන්ට් එක නිහතමානීව හිස නමා පිලිගනිමි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3550381052078821372016-02-09T06:41:27.714-05:002016-02-09T06:41:27.714-05:00ලොකු ඉස්සන්ගේ එක ඇහැක් ඔබ්ලේට් කරා, (ගැහැණු සතුන්ග...ලොකු ඉස්සන්ගේ එක ඇහැක් ඔබ්ලේට් කරා, (ගැහැණු සතුන්ගේ) බිත්තර මොරන්ඩ /// ඒක මම හලාවත ඉස්සෝ ෆාම් එකකදි දැක්කා , සීසර් කිරීම මොඩ් එකක් වෙලා - Yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74118244562294546942016-02-09T06:40:33.258-05:002016-02-09T06:40:33.258-05:00බුදුන් වහන්සේ මේකට කිවේ යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ක...බුදුන් වහන්සේ මේකට කිවේ යෝනිසෝ මනසිකාරයෙන් බලන්න කියලා අපගේ සැම ක්‍රියාවක් ගැනම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59428842517521167682016-02-09T06:39:37.671-05:002016-02-09T06:39:37.671-05:00ඔබට මගේ ස්තූතිය ඔබට මගේ ස්තූතිය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3400398228121198902016-02-09T06:38:52.006-05:002016-02-09T06:38:52.006-05:00 තුති ; කාවේ සෞඛ්‍ය පරිපාලනය යහපත්වූ දිනෙක ????? ද... තුති ; කාවේ සෞඛ්‍ය පරිපාලනය යහපත්වූ දිනෙක ????? දැන් අර කෝමා චිත්‍රපටියේ වගේ වකුගඩු ගසාගෙනත් කන තත්වයක් තියෙන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24156525679039328672016-02-09T06:37:24.326-05:002016-02-09T06:37:24.326-05:00Thanks Udaya Thanks Udaya Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70623083871834097982016-02-09T06:37:09.283-05:002016-02-09T06:37:09.283-05:00Thank you Sir Thank you Sir Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com