tag:blogger.com,1999:blog-7642968051257221094.post4413911420738484099..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: යසනාත් රාවය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7642968051257221094.post-90536162407074897112015-04-07T18:11:36.435-04:002015-04-07T18:11:36.435-04:00Chandi ඔබට ස්තූතියි Chandi ඔබට ස්තූතියි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16657945952373047292015-04-07T10:15:54.082-04:002015-04-07T10:15:54.082-04:00මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ශූරීන් මාත් ඉතාමත් අගය කල...මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ශූරීන් මාත් ඉතාමත් අගය කල කෙනෙක්. ඔහුගේ හැම වැඩ සටහනක්ම වාගේ අසන්නටත් නරඹන්නටත් පුරුදු වෙලා හිටියා. අද වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාරයන්ගේ ලිපි කියවන්නේ ඉතාම ආසාවෙන්. ඔහුගේ ගීත සියල්ලක්ම පාහේ හදවත ස්පර්ශ කරන සංවේදී ගීතයි. වෛද්‍ය තුමණි ඔබටත් අපේ ගෞරවය! දීඝායු වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4211592947697457222015-04-06T18:25:23.885-04:002015-04-06T18:25:23.885-04:00නොනිදා ඉන්න එපා දේවී.. ගාන තෙල් සඳුන් වරලස ++++++...නොනිදා ඉන්න එපා දේවී.. ගාන තෙල් සඳුන් වරලස ++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53584729953252108492015-04-06T18:18:57.765-04:002015-04-06T18:18:57.765-04:00විචාරකතුමා මමද එයට එකඟ වෙමි විචාරකතුමා මමද එයට එකඟ වෙමි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1322104476861975892015-04-06T03:07:43.894-04:002015-04-06T03:07:43.894-04:00බ්ලොග් අවකාශයේත් මෑත කාලීනව වෛද්‍ය වෘත්තිකයින් කිහ...බ්ලොග් අවකාශයේත් මෑත කාලීනව වෛද්‍ය වෘත්තිකයින් කිහිප දෙනෙකුම කැපී පෙණුනා.. වෛද්‍ය යසනාත් ධම්මික සුවිශේෂයි.. නොනිදා ඉන්න එපා දේවී.. ගාන තෙල් සඳුන් වරලස.. සුවඳ මල් රේණු පිස එන.. මගේ ප්‍රියතම සින්දු.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19935448517648539202015-04-05T22:24:35.122-04:002015-04-05T22:24:35.122-04:00ශ්‍රී ලාංකික වෛද්‍ය ක්ෂේත්රයේ සෞන්දර්යවාදීන් සැලක...ශ්‍රී ලාංකික වෛද්‍ය ක්ෂේත්රයේ සෞන්දර්යවාදීන් සැලකිය යුතු ප්‍රමාණයක් අතීතයේ සිටම පැවති බවයි මගේ අදහස. මට මතකයි 1960 දශකයේ අග භාගයේ රත්නපුර රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් Smoke Signals නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන තිබුණා. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ශූරීන් වැනි අය හෙළ ගී ආර නංවන්න මහත් මෙහෙයක් ඉටුකළා. මා හිතනවා වෛද්‍යවරයකුගේ අත්දැකීම් ඔහුගේම චිත්ත සන්තානය විසින් කුප්පනු ලැබුවිට විවිධ සාහිත්‍යාංග නිරුත්සාහයෙන්ම බිහිවන බව. <br /><br />වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර මෑත යුගයේ බිහිවූ විශිෂ්ඨ සාහිත්‍යධරයකු ලෙස හඳුන්වන්න කැමතියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41761459923707787732015-04-05T07:06:34.353-04:002015-04-05T07:06:34.353-04:00යසනාත් ඔබ වැනි සෞන්දර්යාත්මක වෛද්‍යවරුන් බිහි වේව...යසනාත් ඔබ වැනි සෞන්දර්යාත්මක වෛද්‍යවරුන් බිහි වේවා යන්න මගේ පැතුමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7428964305361885492015-04-05T00:53:19.584-04:002015-04-05T00:53:19.584-04:00වෛද්‍ය රුවන් එම් ජයතුංග, මා ඔබේ බ්ලොග් අඩවියෙහි වර...වෛද්‍ය රුවන් එම් ජයතුංග, මා ඔබේ බ්ලොග් අඩවියෙහි වරින් වර සැරිසැරුවද, එහි ඇති කවක් සිංහලට නැගූවද, එහි මෙවැන්ක් ලියවෙතැයි නොසිතුවෙමි. මෙය දුටු විට ඇති වූයේ මහත් සතුටකි. ලැබුනේ ශක්තියකි. ස්තුතියි ඔබට..... යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.com