tag:blogger.com,1999:blog-7642968051257221094.post4359720183291675303..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සුබේ ගේ කතන්දරTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7642968051257221094.post-74242133781279071572018-06-01T20:27:33.531-04:002018-06-01T20:27:33.531-04:00++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63360910106269698712016-05-03T22:41:36.434-04:002016-05-03T22:41:36.434-04:00කට ඇරියොත් ටෙන්ශන් දියවෙන අය ඉන්නවා තමා.. වැඩේ කිය...කට ඇරියොත් ටෙන්ශන් දියවෙන අය ඉන්නවා තමා.. වැඩේ කියන්නෙ මොන වෙලාවෙ මොන වගේ දෙයක් කියයිද දන්නෑ.. ඒ අවධානම ගන්න වෙනවා.. අර මාළු කතාව වගේ.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35116723148892958092016-05-03T19:23:54.574-04:002016-05-03T19:23:54.574-04:00අනේද කියන්නේ ! විචාරක සේවය කල සැල්වොසන් ආමි එකේ දී...අනේද කියන්නේ ! විචාරක සේවය කල සැල්වොසන් ආමි එකේ දී හමුවුණු මිත්තරයෝ ගැන මොනවා ලියන්නද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85099504051059607432016-05-03T13:09:31.496-04:002016-05-03T13:09:31.496-04:00ok ok Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67796746995982829292016-05-03T13:09:24.787-04:002016-05-03T13:09:24.787-04:00අපරාදේ අපරාදේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57751563455565561382016-05-03T13:09:07.601-04:002016-05-03T13:09:07.601-04:00mmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29094318542895986692016-05-03T13:08:55.353-04:002016-05-03T13:08:55.353-04:00 රත්නායක ජෝක්ස් එල රත්නායක ජෝක්ස් එල Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74365612665805125722016-05-03T12:18:07.704-04:002016-05-03T12:18:07.704-04:00මෙවැනි මිතුරන් නැත්නම් ජීවිතය හරිම පාලුයි. මගෙත් ම...මෙවැනි මිතුරන් නැත්නම් ජීවිතය හරිම පාලුයි. මගෙත් මතකයන් අවුස්සා ලියන්නම්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77563983303659437622016-05-03T12:15:50.128-04:002016-05-03T12:15:50.128-04:00පැට්ටේරියේ මිදුලේ තියන ඇට්ටේරියා ලී වලින්ද පැට්ටේරියේ මිදුලේ තියන ඇට්ටේරියා ලී වලින්ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30394053647932459032016-05-03T08:39:52.344-04:002016-05-03T08:39:52.344-04:00අයියෝ ඇනෝ, ඇණ හදන්නේ පැට්ටේරියේ?අයියෝ ඇනෝ, ඇණ හදන්නේ පැට්ටේරියේ?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76389358254695171022016-05-03T03:05:44.422-04:002016-05-03T03:05:44.422-04:00පණ්ඩිත ටෝ්ක් එකක් ලිව්ව ටිකක් දිග.. ආයි මොකටද කියල...පණ්ඩිත ටෝ්ක් එකක් ලිව්ව ටිකක් දිග.. ආයි මොකටද කියල මකල දාලා දැං ජොලි සුබේ ගැන හිතනවා. . හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85506432755287897642016-05-03T02:19:27.176-04:002016-05-03T02:19:27.176-04:00ඔව් ඔබතුමාගේ මවගේ ස්වාමිපුරුෂයා ඔව් ඔබතුමාගේ මවගේ ස්වාමිපුරුෂයා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37448857428199653252016-05-03T02:18:06.143-04:002016-05-03T02:18:06.143-04:00මමඃ රත්නායකඃ කියන්නේ පාලි බාසාවෙන්ද මමඃ රත්නායකඃ කියන්නේ පාලි බාසාවෙන්ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10577948250532551132016-05-02T23:04:25.981-04:002016-05-02T23:04:25.981-04:00රත්නායක මහත්තයා මගේ නෑයෙක්ද මන්දා?රත්නායක මහත්තයා මගේ නෑයෙක්ද මන්දා?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83646711730008881972016-05-02T18:20:24.541-04:002016-05-02T18:20:24.541-04:00/* ඔහු සතු එක් විරළ දස්කමක් වූයේ තමන්ටම සිනා වීමේ .../* ඔහු සතු එක් විරළ දස්කමක් වූයේ තමන්ටම සිනා වීමේ හැකියාවයි. */

මෙතැන සුබේ ගේ ඒ ගතිගුණය ගැන වැඩි උදාහරණ නැති වුණත් එය විරලව පිහිටන එකකි.

මේ ගැන වෙනත් තැනක තිබී මා කියවූ කතාවක් පහත උපුටා දක්වමි.

විහිළු වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවනේ.

මුලින්ම, "සිරා ජෝක්ස්" සහ "මෝඩ ජොක්ස්".

"සිරා ජෝක්ස්" කියන්නෙ ජෝක් එක දාන එකා හිනාවෙන්නෙ නැතුව අනිත් අයට හිනා යනවනම් ලු. "මෝඩ ජෝකස්" කියන්නේ ජෝක් එක දාන එකා හිනාවුනත් අනිත් අයට හිනා යන්නෙ නැති ජෝක් වලටයි.

ඊලඟ වර්ගීකරණය තමයි "ක්ලැසික් ජෝක්ස්" සහ "පඩ ජෝක්ස්".

"ක්ලැසික් ජෝක්ස්" කී පාරක් අහල තිබුණත් අහන අහන සැරේට හිනා යනව. "පඩ ජෝක්ස්" කියන්නෙ හිනා වෙනව තියා එක පාරක්වත් අහගෙන ඉන්න බැරි ඒවට.

අනිත් වර්ගීකරණය තමයි "රත්නායක ජෝක්ස්" සහ "රත්නායක නොවන ජෝක්ස්".

සාමාන්‍යයෙන් අපි ජෝක් එකක් දාන්නෙ වෙනත් කෙනෙකුට හිනාවෙන්න බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ. සමහර වෙලාවට එකෙකුටම කොච්චර හිනාවෙනවද කියනව නං ඌව බයිට් එකට ගත්ත වගෙ වෙනව. අනුන්ගෙ වරදක් ගැන හරි, වැරදීමක් ගැන හරි, අඩුපාඩුවක් ගැන හරි, හිනාවෙන එකට තමයි පොදුවේ අපි ජෝක්ස් කියල කියන්නෙ. මෙන්න මේවා තමයි "රත්නායක නොවන ජෝක්ස්" කියල වර්ගීකරණය වෙන්නේ.

"රත්නායක ජෝක්ස්" කියන්නෙ මේ පොදු ජෝක්ස් වර්ගයට අයිති නොවෙන ඒවා. ඒ කියන්නේ, අනුන්ට හිනාවෙනව වෙනුවට තමන්ටම සරදම් කරගන්න ජෝක්ස්.

"රත්නායක ජෝක්ස්" දාන මං දන්න එකම කෙනා අපේ රත්නායක මහත්තය තමයි. මෙන්න පොඩි උදාහරණ කීපයක්.

මමඃ මචං උඹ හරක් මස් කනවද?
රත්නායකඃ අනේ නෑ බං, හරක් මස් කනවයැ, අපි කන්නෙ තණකොල නෙ?

මමඃ මචං, මට මේක කොහොම හරි හෙටම කරල දීපං.
රත්නායකඃ අපෝ බෑ බං, හෙට මං බිසි. අප්‍රියෙල් පලමුවෙනිද නේද? යකෝ මනුස්සයෙකුට උගේ උපන් දිනේ දවසෙවත් විවේකයක් නැද්ද?

මමඃ මොනවද බං උඹට තියෙන වැඩ රාජකාරි, උඹ ඔච්චර බිසිවෙන්න?
රත්නායකඃ ඇයි බං උඹ දන්නෙ නැත්ද, බල්ලට හෙමින් ගමනකුත් නෑ, ඇති වැඩකුත් නෑ.

තේරුණා නේද රත්නායක ජෝක්ස් කියන්නෙ මොනවද කියල? නැත්තං මේ ටිකත් කියවන්නකෝ.

ඔය කලින් තිබුණු කතාබහම අනිත් පැත්තට වුණා නම්, මෙන්න මෙහෙමයි.

රත්නායකඃ මචං උඹ හරක් මස් කනවද?
මමඃ අනේ නෑ බං, මං කොහොමද උඹේ මූණ බලාගෙන හරක් මස් කන්නෙ.

රත්නායකඃ මචං, මට මේක කොහොම හරි හෙටම කරල දීපං.
මමඃ ආ, හෙට අප්‍රියෙල් පලමුවෙනිද උඹේ උපන් දිනේ හින්ද නිවාඩුවක් දාන්නද යන්නේ?

රත්නායකඃ මොනවද බං උඹට තියෙන වැඩ රාජකාරි, උඹ ඔච්චර බිසිවෙන්න?
මමඃ උඹ හිතන්නෙ මාත් උඹ වගේම හෙමින් ගමනකුත් නෑ, ඇති වැඩකුත් නෑ කියලද?

දැන් තේරුණා නේද රත්නායක ජෝක්ස් කියන්නෙ මොනවද කියල?

(http://kathandara.blogspot.com/2010/03/new-classification-of-jokes.html)
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com