tag:blogger.com,1999:blog-7642968051257221094.post4290416816716052415..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මුණිදාසගේ මරණය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7642968051257221094.post-74380712022012361662015-12-06T08:47:31.760-05:002015-12-06T08:47:31.760-05:00Lankika ඔබ කියන දේ ඇත්ත සමහර දොස්තර වරුන් වගකීම් ඇ...Lankika ඔබ කියන දේ ඇත්ත සමහර දොස්තර වරුන් වගකීම් ඇතිව වැඩකරන අතර සමහර අය වගකීමෙන් තොරව හැසිරෙනවා. මුදල් අවශ්‍යයි නමුත් මුදල් නිසා රෝගීන් පාවා දීම අනුමත කරන්න බැහැ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15060265277401955262015-12-06T02:16:12.121-05:002015-12-06T02:16:12.121-05:00ඩොක්ටර් ඔබවැනි දොස්තර වරුන් ලොකු ආදර්ශයක්, ඔබ කියන...ඩොක්ටර් ඔබවැනි දොස්තර වරුන් ලොකු ආදර්ශයක්, ඔබ කියන කළුබෝවිල රෝහල හෙවත් දකුණු කොලඹ ශික්ෂණ රෝහලේ තමයි මගේ මව දශක ගණනකට පෙර සේවය කලේ. ඇයට ආරන්චිවී තිබෙනවා අපේ ගෙවල් ලග දුප්පත් කාන්තාවක් ඇතුලත් කර ඇතිබව. මගේ මව කෑම් පැයේදී මේ රෝගී කාන්තාව දැකීමට ගොස් තිබුන. ඇය සුදානම් ව සිටියේ ඇගේ කකුල කපා දැමීමේ ශල්‍ය කර්මයකට යාමට සුදානමිනුයි. අන්ත දිලිදු පුද්ගලයන් වන මොවුන් අධ්‍යාපනයෙනුත් එතරම් ඉගනගෙන නෑ. මගේ මව සිදුකර ඇත්තේ හැකි ඉක්මනින් අදාළ කාන්තාවගේ දුවට පැමිණෙන ලෙස උපදෙස්දී ඇය පැමිණි වහාම අදාළ රෝගී කාන්තාවගේ ටිකට් කප්පවා ජාතික රෝහලට ඇතුලත් කරවීමයි.

අවසානයේ වසර 20 ට පසූ මෙම කාන්තව වයසට ගොස් මියයන විට ඇයට කකුල් දෙකම තිබුන බව කියන්න ඕන. ඇය ට තම කකුල බේරාගැනීමට උපකාර කලේ ජාතික රෝහලේ දොස්තර වරුන්. මේ අනුව ඔබට පෙනෙනවද සමහර දොස්තර වරුන් වගකීම් ඇතිව වැඩකරන අතර සමහර අය වගකීමෙන් තොරව හැසිරෙන විදිය. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17077084416769744512015-12-05T08:28:03.140-05:002015-12-05T08:28:03.140-05:00ගම් වල කසිප්පු පානය කරන ප්‍රමානය අනිත් පැතිවලට වඩා...ගම් වල කසිප්පු පානය කරන ප්‍රමානය අනිත් පැතිවලට වඩා වැඩියි..--- ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56315203248326574512015-12-05T08:27:28.343-05:002015-12-05T08:27:28.343-05:00සියළු මත්පැන් අහිතකරයි නමුත් කස්සිප්පු ගහන ගැමියන්...සියළු මත්පැන් අහිතකරයි නමුත් කස්සිප්පු ගහන ගැමියන් බලා සිටියදී ක්ෂය වී යන අයුරු මම දැක තිබේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52406716201135281332015-12-05T08:26:16.390-05:002015-12-05T08:26:16.390-05:00සමරසේකර මහතානෙනි ප්රශ්නය අප මිතුරන් ඟාතීන් වටා ග...සමරසේකර මහතානෙනි ප්රශ්නය අප මිතුරන් ඟාතීන් වටා ගෙතී තිබේ . මටත් අත්දැකීම් ඇත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76449823579216332552015-12-05T08:24:29.838-05:002015-12-05T08:24:29.838-05:00ov ov Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43818418349792051152015-12-05T08:23:59.627-05:002015-12-05T08:23:59.627-05:00නිදහස් සෞඛ්‍ය සේවය අවශ්යමයිනිදහස් සෞඛ්‍ය සේවය අවශ්‍යමයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1758513936521292772015-12-05T07:17:17.716-05:002015-12-05T07:17:17.716-05:00ප්‍රයිවටයිස් වුනොත් විනාසයි. සල්ලි මදිවුනා කියල මි...ප්‍රයිවටයිස් වුනොත් විනාසයි. සල්ලි මදිවුනා කියල මිනිය ගෙනියන්න දීපු නැති අවස්ථාවකුත් මේ ලගදි දැක්ක. පෞද්ගලිකකරනය කියන්නෙ දුප්පතුන්ට මරනය කියන එක. නිදහස් සෞඛ්‍ය සේවය අවශ්‍යමයි හැබැයි අවශ්‍ය කෙනෙකුට පෞද්ගලික රෝහල් තිබීමෙ වරදක් නෑ. ඒවට යන්නෙ යහමින් සල්ලි තියන අයනෙ. yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38882815993664602822015-12-05T05:42:18.578-05:002015-12-05T05:42:18.578-05:00AnonymousDecember 5, 2015 at 5:33 AM
Take it easy ...AnonymousDecember 5, 2015 at 5:33 AM
Take it easy mate. :)ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6913132357628495312015-12-05T05:33:02.831-05:002015-12-05T05:33:02.831-05:00GL-got it sorry I apologize.GL-got it sorry I apologize.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25527716363447170212015-12-05T05:01:46.943-05:002015-12-05T05:01:46.943-05:00ගම් වල කසිප්පු පානය කරන ප්‍රමානය අනිත් පැතිවලට වඩා...ගම් වල කසිප්පු පානය කරන ප්‍රමානය අනිත් පැතිවලට වඩා වැඩියි..
සනිප වෙලා ගියත් ආපහු බොන එක නම් කරැමයක්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39044460492571645912015-12-05T04:49:20.441-05:002015-12-05T04:49:20.441-05:00AnonymousDecember 4, 2015 at 10:33 PM
Pls read my ...AnonymousDecember 4, 2015 at 10:33 PM
Pls read my comment again,bt slowly. :)ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1680244634816640562015-12-05T04:41:39.481-05:002015-12-05T04:41:39.481-05:00ඔන්න ඔය කාරණය නොතේරෙන්නෙ ඇයි කියලයි ඩොක් ගස්ලබ්බත්...ඔන්න ඔය කාරණය නොතේරෙන්නෙ ඇයි කියලයි ඩොක් ගස්ලබ්බත් අහන්නෙ.මොකද මේවා ප්‍රයිවටයිස් උන දාට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මුනිදාසගෙ තාත්තට පුතාව ගෙදර ගෙනියන්න වෙනවා සල්ලි නැති නිසා.එතකොට තාත්තගෙ හිතට යන්නෙ 'තමා තම දරුවාගේ මිනීමරුවා' වගේ හැඟීමක්.ඔහු සමාජයට වයිර කරාවි. නමුත්..... අපි කැඳවන්නේ ඒ අඳුරු අනාගතය.මේක සල්ලි තියන ගොඩ දෙනෙකුට වැටහෙන්නෙ නෑ.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16963806216002064772015-12-05T03:51:34.443-05:002015-12-05T03:51:34.443-05:00ගල් බලකායේ අයටත් යමක් ගතහැකි සිදුවීමක්. විස්කි,බ්...ගල් බලකායේ අයටත් යමක් ගතහැකි සිදුවීමක්. විස්කි,බ්‍රැන්ඩි ,ටිකිලා බීවත් ප්‍රතිපලය සමානයි.නැද්ද ඩොක්ට?Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61810490116430691982015-12-05T02:44:13.015-05:002015-12-05T02:44:13.015-05:00හිතට හරිම දුකක් දැනෙන විධියේ අද්දැකීමක්. මට බේබද්ද...හිතට හරිම දුකක් දැනෙන විධියේ අද්දැකීමක්. මට බේබද්දෙක් වන මගේම මල්ලි මතක් වුනා. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11162801302975628202015-12-05T00:16:46.184-05:002015-12-05T00:16:46.184-05:00apage jeewithaya watinne apita nowei api wata siti...apage jeewithaya watinne apita nowei api wata sitina company wlata ha palakayanta. minisun nathanm owunt kohenda laba. deshapalyakinta kohenda chanda.රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23997460248688928952015-12-04T22:33:41.573-05:002015-12-04T22:33:41.573-05:00GL-Why do you ask stupid questions like this. Till...GL-Why do you ask stupid questions like this. Till someone dies, it is still a precious life. Imagine if this happens to someone in your family. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42397361238738842912015-12-04T18:58:57.360-05:002015-12-04T18:58:57.360-05:00මැරෙනවා කියලා දැන දැනත්,කිසි පලක් වෙන්නෙ නෑ කියල ද...මැරෙනවා කියලා දැන දැනත්,කිසි පලක් වෙන්නෙ නෑ කියල දැන දැනත්, රෝහලක ඇඳක්,කාර්යමණ්ඩලය,ඖෂධ සීමා රහිතව ලබාදෙන්නෙ ඇයි - ජීවිතයක විනිශ්චය අප සතු නොවන නිසා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24316456667941929042015-12-04T12:41:29.996-05:002015-12-04T12:41:29.996-05:00මැරෙනවා කියලා දැන දැනත්,කිසි පලක් වෙන්නෙ නෑ කියල ද...මැරෙනවා කියලා දැන දැනත්,කිසි පලක් වෙන්නෙ නෑ කියල දැන දැනත්, රෝහලක ඇඳක්,කාර්යමණ්ඩලය,ඖෂධ සීමා රහිතව ලබාදෙන්නෙ ඇයි කියලා නොතේරෙන්නෙ ඇයි කියල ගස්ලබ්බට තේරෙන්නෙ නෑ.
අර පියා තම පුතාට දැක්වූ සෙනෙහස මිනිසෙක් තවකෙකුට දක්වයි නම්.....
ජීවිතය සුවඳ හමනු ඇත.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com