tag:blogger.com,1999:blog-7642968051257221094.post4219253341693042519..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: ශ්‍රී ලංකාවේ ආත්මඝාතක (මරාගෙන මැරෙන) බෝම්බකරුවන් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7642968051257221094.post-41369132632286156162015-07-12T14:07:22.302-04:002015-07-12T14:07:22.302-04:00මේ විස්තරය දෙමල ඇසින් පෙනෙන ආකාරකයට සිදුකරන ලද්දක්...මේ විස්තරය දෙමල ඇසින් පෙනෙන ආකාරකයට සිදුකරන ලද්දක් බැලු බැල්මට පෙනේ.
කාලයක් තිස්සේ දෙමළ දරුවන් මොළ ශෝධනයට ලක් කොට ඔවුන් තුළ මහජාතිය පිළබඳ
ද්වේශය වගාකළ බව සැලකිල්ලට නොගැනේ.

පරමාර්ථය කුමක් වුවත්, ඒ සඳහා කුඩා දරුවන් සහ ගැහැණු දරුවන් උපයෝගී
කරගෙනීමේ අනුවන කම මොහුට හෝ ද්වේශයෙන් අන්ධ වූ නායකයින්ට නොපෙනිණි.
දැන්වත් නොපෙනේ. තත්වය කෙතරම් අමාරු වුවත් ලක් රජය එවැනි දේ නොකෙළේය.
වෙනෙකක් තබා හමුදා සේවය අනිවාර්ය conscription වත් කළේ නැත.

ආතතියට පත්වූවන් සුවපත් කිරීම පිණිස රජය විසින් කලයුතු දෑ ගැන කීවත් තමන්
විසින් ඒ සඳහා කුමක් කරන්නේදැයි සාකච්චා කර නොමැත. 1818 කැරැල්ලෙන්
අතිදුඛිත තත්වයට පත්වූ උඩරට ජනයාට සෙත කරන්නට රජය ඉදිරිපත්වූයයේ නැත. ඒ
දුක සහ ව්‍යසනය තමන්ම විඳ නැවත නැගීසිටියේ ඒ ජනතාවමය. වියට්නාමයේ ද
එසේමය.

මෙම ස්වයං ඝාතකයින් වැඩිවශයෙන්ම තමන් පුපුරවාගෙන ඝාතනයට ලක් කෙළේ
සටන්කරුවන් නොව නිරායුධ වූ අහිංසක පුරවැසියන් බව මොහුට නොදැනේ. එහි ඇති
සදාචාර විරෝධී බව ගැන හෝ මානුෂික හිමිකම් අහිමි කිරීමට ඔවුන් පෙළඹවීම ගැන
තම මානුසික අයතීන් ගැන කතාකරන මොවුන්ට නොපෙනේ!

ප. ලි.

මා දාන්නා පරිදි නම්, පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් ලොරියක් මිනිස් ඝතනය සඳහා
පළමුවෙන්මයොදවනු ලැබුවේ වදමාරච්චියේදී නොව, චාවක්කච්චේරියේ පොලිසියටයි. ඒ
1984 නොවැම්බර් 29 වෙනිදායි. මම එකල යාපනයේ පො. අධිකාරි වරයායි. එදින
නිලධාරීන් 41 ක් මරුමුව වැටුණි.

ගාමිණි ගුණවර්ධන
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50047074430077968692015-07-12T13:51:10.658-04:002015-07-12T13:51:10.658-04:00මෙම ලිපිය කොටස් කීපයක් වශයෙන් ලංකාවේ සති අන්ත පුවත...මෙම ලිපිය කොටස් කීපයක් වශයෙන් ලංකාවේ සති අන්ත පුවත්පතක පලකිරීමට හැකිනම් හොඳයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com