tag:blogger.com,1999:blog-7642968051257221094.post4166921581333371483..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: සත් වසක් යූක්‍රයීනයේ Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7642968051257221094.post-54699524096579046292016-03-07T07:21:18.175-05:002016-03-07T07:21:18.175-05:00++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23157263938021963712016-03-07T06:51:34.200-05:002016-03-07T06:51:34.200-05:00සුන්දර ද්නීපර් නදිය ගලාබසින උක්‍රයීනය පිලිබඳ ඔබේ ව...සුන්දර ද්නීපර් නදිය ගලාබසින උක්‍රයීනය පිලිබඳ ඔබේ විස්තරය ඉතා සිත්ගන්නාසුළුය. උක්රයීන් අවි කම්හල් ඇත්තේ ක්යීව් නුවර "උක්‍රොබොරොන්ප්‍රොම්" නම් සංකීර්ණ අවි නිමැවුම සඳහාම වෙන්වූ කර්මාන්ත පුරයෙහිය.

අන්තෝනොව්(ෆ්) යානා නිර්මාණ බියුරෝවේ නිර්මාපකයාණන් වූ ඔලෙග් කොන්ස්තන්තීනවිච් අන්තෝනව් අතිවිශිෂ්ට ගගන ඉංජිනේරු ප්රාඥයෙකි. මාගේ සිහින විරුවන්ගෙන් අයෙකි. ඔහු විසින් නිමැවූ කෘශිකර්මාන්තයට යොදාගන්නා අන් 5/ අන්-7 සිට යුධ සෙබලුන් යුදටැංකි ප්‍රවාහනය කරන අන්-32 යානා දක්වා සියල්ල අතිවිශිශ්ටයි. අන්-225 යනු ලොව සුවිසල්ම කාගෝ යානයයි. අන්තෝනව් විරුවා උක්‍රයීනය බිහිකළ ශ්‍රේෂ්ටයෙකිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48624416522082843562016-03-04T12:06:33.250-05:002016-03-04T12:06:33.250-05:00I commented here what i felt in this regard and I ...I commented here what i felt in this regard and I never mentioned that I came to this conclusion by talking to one girl.උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83550767998764610672016-03-04T06:54:10.800-05:002016-03-04T06:54:10.800-05:00ධනවාදය තුලද මිනිස් ගැටළු වලට පිලිතුරක් නැත. එය මම...ධනවාදය තුලද මිනිස් ගැටළු වලට පිලිතුරක් නැත. එය මම උතුරු ඇමරිකාවේ දකිමි.මගේ මානසික රෝගියාගේ පරිකල්පනය පොත කියවන්න ඒකේ තියනවා ඇමරිකානු ප්රජාතන්ත්රවාදය වෙන රටවල ස්ථපිත කරන්න ගිහිල්ලා මරා දාපු මිලියන් ගැන Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51908278677972901972016-03-04T06:52:26.074-05:002016-03-04T06:52:26.074-05:00 යුක්රේනය පාව්කා කොර්චාගින්ගෙ උපන් බිම යුක්රේනය පාව්කා කොර්චාගින්ගෙ උපන් බිමTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64811625028355401802016-03-04T06:51:52.369-05:002016-03-04T06:51:52.369-05:00ධනවාදය වත් සමාජවාදය වත් අපේ ප්‍රශ්න වලට සම්පූර්ණයෙ...ධනවාදය වත් සමාජවාදය වත් අපේ ප්‍රශ්න වලට සම්පූර්ණයෙන් උත්තර දෙන්නේ නෑ.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81353656865125874512016-03-04T06:51:34.642-05:002016-03-04T06:51:34.642-05:00ඔවුන් RDX / ඇන්ටනෝෆ් යානා හදනවා ඔවුන් RDX / ඇන්ටනෝෆ් යානා හදනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75532683687716046602016-03-04T06:50:41.409-05:002016-03-04T06:50:41.409-05:00අනිවාඅනිවාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50462693792903090312016-03-04T06:50:27.567-05:002016-03-04T06:50:27.567-05:00මට හමු වූ චෙච්නියන් කාන්තාවන් තරමක් කුලෑටි අඩු අධ්...මට හමු වූ චෙච්නියන් කාන්තාවන් තරමක් කුලෑටි අඩු අධ්‍යාපනික මට්ටමක සිටි අය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64328914241918656942016-03-04T06:49:21.473-05:002016-03-04T06:49:21.473-05:00++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91676602538247856312016-03-04T06:49:07.247-05:002016-03-04T06:49:07.247-05:00ඔවුන්ට පාසලේ විදෙස් බාසා උගන්නනවා ඔවුන්ට පාසලේ විදෙස් බාසා උගන්නනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46003563352838063502016-03-04T06:48:26.568-05:002016-03-04T06:48:26.568-05:00වැදගත් වන්නේ බහුබූත ඔලුවේ පුරවා නොගෙන ඔවුන් සරල වී...වැදගත් වන්නේ බහුබූත ඔලුවේ පුරවා නොගෙන ඔවුන් සරල වීමයි.+++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14543234076440365432016-03-04T06:48:00.588-05:002016-03-04T06:48:00.588-05:00ආචාරයආචාරයTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45220217930757432642016-03-04T06:47:36.435-05:002016-03-04T06:47:36.435-05:00ඔවුන් ඉතා මිත්රශීලීයිඔවුන් ඉතා මිත්‍රශීලීයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74856388678691494862016-03-04T06:46:59.304-05:002016-03-04T06:46:59.304-05:00ආචාරය ආචාරය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32810048115007655942016-03-04T03:52:49.935-05:002016-03-04T03:52:49.935-05:00ජංගිය ගලවාලා කලිසමක් ඇඳගන්න ඉන්න මගෙ සිහින දේශයකට...ජංගිය ගලවාලා කලිසමක් ඇඳගන්න ඉන්න මගෙ සිහින දේශයකට යන්න කලින් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91643779735543028162016-03-04T02:53:47.070-05:002016-03-04T02:53:47.070-05:00@ඉයන්: එතකොට ඇයට ඇගේ රටේ අසල්වාසී රුසියාව හෝ තමන්ග...@ඉයන්: එතකොට ඇයට ඇගේ රටේ අසල්වාසී රුසියාව හෝ තමන්ගේ රටේ නැගෙනහිර ප්‍රදේශ ගැන තිබූ අදහස් කුමක්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51016470192121380812016-03-04T02:49:33.948-05:002016-03-04T02:49:33.948-05:00"මේ නිසා ලංකාවේ සමාජවාදය ගොඩ නැගීමට මිනී මැරී..."මේ නිසා ලංකාවේ සමාජවාදය ගොඩ නැගීමට මිනී මැරීමට උත්සහ කරන කොටස් තුල ලෝකය හරි හැටි නොදැක සිටීමේ ව්‍යාධිය ( ලිං මැඩි සින්ඩ්‍රෝමය )"

ලංකාවේ තිබුනේ ලිං මැඩි සින්ඩ්‍රෝමය නම් ප්රජාතන්ත්රවාදය වෙනත් රටවලට අපනයන කරන්න තැත්කර මිලියන ගනනක් ජීවිත විනාශ කරන ඇමරිකන් චින්තකයන්ට තිබෙන ලෙඩේට කියන නම කුමක්ද?

ඇමරිකානුවන් දේශපාලනය ගැන කතා කරද්දී ඔවුනුත් මෙයම කියනවා, තමන්ගේ පාලකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට ලෝකය ගැන දැනුම නැති බව.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78464601033451010192016-03-04T02:07:45.255-05:002016-03-04T02:07:45.255-05:00ඒක දැණුනෙ මට. ඒ වයසෙ හිටියනන් කියල :)ඒක දැණුනෙ මට. ඒ වයසෙ හිටියනන් කියල :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43477118499535236082016-03-04T00:58:42.414-05:002016-03-04T00:58:42.414-05:00යුක්රයීනෙ නේද පාව්කා කොර්චාගින්ගෙ උපන් බිම?
එතකොට...යුක්රයීනෙ නේද පාව්කා කොර්චාගින්ගෙ උපන් බිම?

එතකොට අම්ම කතාවෙ අන්ද්රේ නහෝද්කා හොහොල් කෙනෙක් කියනව මතකයි.

ඒ අය "ග" යන්න වෙනුවට "හ" යන්න කියනවනං, "නිකොලායි ගොගොල්" නිකම්ම "හොහොල්" වෙනව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43684509453669836992016-03-04T00:34:40.300-05:002016-03-04T00:34:40.300-05:00වයස් පරතරය ඇය නම් ඒතරම් සලකන්න නැතුව ඇතිවයස් පරතරය ඇය නම් ඒතරම් සලකන්න නැතුව ඇතිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44408886267270867062016-03-03T23:27:43.006-05:002016-03-03T23:27:43.006-05:00ඇත්ත. ධනවාදය වත් සමාජවාදය වත් අපේ ප්‍රශ්න වලට සම්ප...ඇත්ත. ධනවාදය වත් සමාජවාදය වත් අපේ ප්‍රශ්න වලට සම්පූර්ණයෙන් උත්තර දෙන්නේ නෑ. අපි අපිට ගැලපෙන ක්‍රමයක් නිර්මාණය කරගත යුතුයි. රුසියාව කියන්නේ මගෙත් සිහින දේශයක්. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57614364853333338592016-03-03T23:11:27.258-05:002016-03-03T23:11:27.258-05:00ඔය හොහොල් කාරයින්ගෙන් කොපි කරලද දන්නෑ හා හා හරි හා...ඔය හොහොල් කාරයින්ගෙන් කොපි කරලද දන්නෑ හා හා හරි හාවා ලිව්වේ :D

අපි කියන්නේ යුක්රේනය කියලනේ. මොකක්ද නිවැරදි උච්ඡාරණය?

ඒ රටේ තියන සුප්‍රසිද්ධ ආයුධ කම්හල්, ප්‍රහාරක ගුවන්යානා කම්හල් එහෙම දැක්කේ නැද්ද?vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37706409390661729852016-03-03T23:06:22.893-05:002016-03-03T23:06:22.893-05:00ඒ කාලයේ ලැබුනු වෙනත් අත්දැකීම් ගැනත් ලීවා නම් හොඳය...ඒ කාලයේ ලැබුනු වෙනත් අත්දැකීම් ගැනත් ලීවා නම් හොඳයි කියලා හිතුනා...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75359992910704975602016-03-03T21:25:30.301-05:002016-03-03T21:25:30.301-05:00Some do not have the ability to comprehend what is...Some do not have the ability to comprehend what is written.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com